සමාජයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ අවදානමක්..- හමුදාපති

Ryker

Active member
  • Oct 9, 2020
    150
    99
    28
    colombo

    මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් ඉදිරි දින හතක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමු විය හැකි බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

    එලෙස ඉදිරි දින හතක කාලය තුළ සමාජයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ අවදානමක් ඇතැයිද ඔහු පැවසීය.

    මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් රට පුරාම යම් යම් ප්‍රදේශවලට ගොස් ඇති නිසා රට පුරාම එම අවදානම ඇති බවද ඔහු පැවසීය.

    මේ නිසා සියලු දෙනාමත් තමන් ආසාදිතයෙක් නොවීමට වග බලාගන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.
     
    • Like
    Reactions: NRTG and D_Mad

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    9,317
    2,774
    113
    හස්තිශෛලපුර
    බයට ගු යනවා මයිනට
    හමුදාපතියි පොලිස් මාද්‍ය ප්‍රකාශකයි ඉස්සරහට දාල ලැජ්ජා නැතිව හැන්ගිලා ඕකා.. කිරියේ ගෝලයෝ ටිකත් හැන්ගිලා..
     
    • Haha
    Reactions: bestdivx

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    1,275
    1,665
    113
    ඇයි එන්නද ?
    හමුදාපතියි පොලිස් මාද්‍ය ප්‍රකාශකයි ඉස්සරහට දාල ලැජ්ජා නැතිව හැන්ගිලා ඕකා.. කිරියේ ගෝලයෝ ටිකත් හැන්ගිලා..
    කොරෝනා විකුණන් කාලා දැන් සජිත්ට අනුරට බයිනවා හරියට උන් රට පාලනේ කරනවා වගේ අඳබාල සක්කිලි
     
    • Like
    • Haha
    Reactions: Smartm and bestdivx

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    6,020
    3,575
    113
    හමුදාපතියි පොලිස් මාද්‍ය ප්‍රකාශකයි ඉස්සරහට දාල ලැජ්ජා නැතිව හැන්ගිලා ඕකා.. කිරියේ ගෝලයෝ ටිකත් හැන්ගිලා..
    KIRIYE GOLAYO HANGUNE BHADURDINGE MALLI ELIYATA DAPU DAWASE IDALA
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    2,855
    3,597
    113
    Sri Lanka
    මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් ඉදිරි දින හතක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමු විය හැකි බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

    එලෙස ඉදිරි දින හතක කාලය තුළ සමාජයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ අවදානමක් ඇතැයිද ඔහු පැවසීය.

    මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් රට පුරාම යම් යම් ප්‍රදේශවලට ගොස් ඇති නිසා රට පුරාම එම අවදානම ඇති බවද ඔහු පැවසීය.

    මේ නිසා සියලු දෙනාමත් තමන් ආසාදිතයෙක් නොවීමට වග බලාගන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.
    තමන් කොවිඩ් ආසාධිතයෙක් බව දැන ගත් වහාම , ඔබට යම් කිසි බියක් ඇතිවී ඇත්නම් පමනක් ඔබගේ ලගම මිතුරාද කැ‍ටුව සහභාගි වීම වැදගත්ය. :lol:
     
    • Haha
    Reactions: Ryker