සමාජ මාධ්‍යවල Telegram පිළිබඳ සාවද්‍ය තොරතුරු පතුරවන මිථ්‍යාවන් 3:

hasithayad

Well-known member
  • Sep 28, 2011
    5,441
    1
    4,767
    113
    ටෙලිග්‍රෑම් වල තියෙන බලුම වැඩේ තමා child porn දාන උන්ව රකින ඵක..
    එහෙම ග්රූප් එකක් දැකපු ගමන් රිපෝට් කෙරුවනම් ගූරුප් එක අයින් වෙනවා බන්. හැබැ කරන කෙනා හොයන්න බැරිද කොහොද