සමාජ මාධ්‍ය නියාමන පනත 3 පාර්ලිමේන්තුවට

madhawavish

Well-known member
  • Sep 18, 2014
    5,456
    1
    2,024
    113
    the universe

    වෙනත් නම් වලින් ගිණුම් බෑ...

    ⋆ වෙනත් නම් වලින් සමාජ ජාල ගිනුම් පවත්වා ගෙන යෑම දඬුවම් ලබා දිය හැකි වරදක් ලෙස කෙටුම්පත් පනත දක්වයි.

    “මාර්ගගත ගිණුමක් මගින්(අ)තමා වෙනත් තැනැත්තකු ලෙස අඟවනත (ආ) එක් තැනැත්තකු වෙනුවට තවත් තැනැත්තකු දැන දැනම ආදේශ කරනත හෝ (ඇ) තමා හෝ වෙනත් යම් තැනැත්තකු සත්‍ය වශයෙන් ම තමා හෝ එකී වෙනත් යම් තැනැත්තා නොවන අන් තැනැත්තකු ලෙස ඉදිරිපත් කරන, ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත සිටින යම් තැනැත්තකු, “අනෙකකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීමේ” වරද සිදු කරන අතර, වරදකරු කරනු ලැබූ විට වසර පහක් නොඉක්මවන කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ දඩයකට හෝ ඒ බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දඬුවම් දෙකට ම හෝ යටත් විය යුතු අතර, දෙවන වර හෝ තදනන්තරව වරදකරු කරනු ලැබූ විට ඒ බන්ධනාගාරගත කිරීමේ කාලය හෝ දඩය හෝ ඒ බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දඬුවම් දෙක ම හෝ දෙගුණයක් කරනු ලැබිය හැකි ය.
    https://www.lankaenews.com/news/14953/si?

    මේ ඊ නිව්ස් එකේ දාල තියෙන්නෙ ඕක ගැනද..යකෝ මෙහෙම බැලුවොත් එළකිරියෙ ඉන්න 90%ක්ම හිරේ යනවනෙ, ෆේක් නම් වලින් එකවුන්ට් හදල කියල..

    :lol::lol::rofl:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    31,276
    39,017
    113
    Colombo
    විස්තර කියපන්කො මේ කියල තියන එක ?
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    5,071
    5,855
    113
    මටනම් අදාල නෑ , මගේ ඇත්ත නමින් නේ මම ඉන්නේ , එත් ඉතින් ඇඩ්මින් ඇතුළු ඔක්කොම හිරේ ගියාම මම තනියම එලකිරියට වෙලා මොනා කරන්නද

    හදිස්සියකට ලීක් එකක් ඉල්ලගන්න ඉන්න @Hyaenidae හිරේ කියලා මතක් උනාම :o :o

    අවුලක් නෑ @Heshan Daminda එක්ක අල්ලපුගෙදර නම්කි ගැන චැට් එකක් දාගෙන ඉන්නවා
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    44,718
    65,839
    113
    ආශ්චර්යමත් රටක
    පුස් ඇට පොන්නයාගෙ පොන්න මායම් 😂😂😂😂

    අපි නං පුස් ඇට වේස පොන්න හොරාට ඉස්සරහටත් එහෙමම තමා අමතන්නෙ. නැගිටගන්න පණ, අවුරුදු 50ක් ෆේල් වෙලා, රටත් ෆේල් කරලා,, බැරිම තැන ගේ ගිනි තියාගෙන ජනාධිපති වෙච්ච පර වේසා පොන්නයා පොනිල් පොන්නසිංහ 😹😹

    89 කාලෙ දාපු පොන්න මායං නිසා වෙන්න ඇති සොබාදහමෙනුත් පොන්නයගෙ ඇට පුස් කරලා null and void කරල තියෙන්නෙ 😂😂😂

    @2osama @monson @hirashgeff @EVC @kasunkaru @IndrajithGamage
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    5,407
    3,718
    113
    හිකෙන්න යන්නෙ සින්හලු.2024 චන්දේ නෑ

    Adu kadala, Katawal wahala, PC ,Lap, Mobile seal karala Chande dinnaki..North Korea wage kohey mona unath denaganna wen na. news walata enne Ruling party eka kamathi news tika. Oka karaganna HR case shape karaganna danma US German Japan UK shape karagannawa😀 83..87 repeats..Destiny curse in progress with Son-in-Law of same JR.

    Politikko koi pakse unath hitha yatin kemathi Media ban wena ekata. Unge hithata sena sillak nidahasey leak novee Horakan Mankolla , badu seen,HR abuse land grabing karan yanna puluwan.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    33,781
    22,509
    113
    මේක සම්මත උනොත් සිරි කෑන් එකක් වෙනව
    Hama magulatama ath ussana pottuwe horu okata witharak atha patha dai da? Democracy iwarai:(
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    620
    654
    93
    Hama magulatama ath ussana pottuwe horu okata witharak atha patha dai da? Democracy iwarai:(
    පොහොට්ටුවෙ උන් උඩින්ම පැනල අත් දෙකම උස්සන්න ඉන්නෙ..උන්ගෙ කරල තියෙනව ඒවා කරන්න ඉන්න ඒව මින්පස්සෙ FB twitter Youtube web වල යන්නෙ නෑනෙ..මේ රට හොදම රට් වගේ පේන කොමෙන්ට් විතරයි එන්නෙ.හැබැයි බරගානක් රට ගිය නිසා උන්ගෙ අතින් පෝස්ට් හිට් වෙයි..මෙහේ ලීක්ස් ඉතාලි මෙල්බර් න් වලින් එලියට එයි,,රබර් බෝල වතුර යට හගන්න බෑ :lol: :lol: :lol:
     
    Last edited: