සයිනොපාම්

Deadlock

Well-known member
  • Sep 8, 2021
    162
    294
    63
    Rathnapura
    සයිනොපාම් 1st එක ගැහුවා කිසිම අමාරුවක් නැ ගානක්වත් නැ.කට්ට විදපු තැන පොඩ්ඩක් දැවිල්ලයි තුවාලෙ නිසා.එකත් දැනෙන්නෙ ම නැති තරම්. බෙහෙත විදගන්නෙ බය නැතිව.

    අපෙ ගමේ කොල්ලො සමහරු ගහන්නෙ නැ අවධානම් ගන්න බැරිලු.ඉගෙන ගත්ත එවුන් කියනවා ගහල වැඩක් නැලු වෛරස් වලට එන්නත් හදන්න බැරිලු.(ආයුර්වේද කැම්පස් කෙල්ලෙක් කියන්නෙ)උන්ගෙ පවුලම එන්නත් ගහන්නෙ නැලු🤣
    තව එකෙක් තරයෙ කියනවා ගහන්නැ කියලා උත් maths කරන පොඩි පණ්ඩිත උලමෙක්..🤣

    බය නැතිව ගහගනිල්ලා..
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    1,835
    3,449
    113
    සයිනොපාම් 1st එක ගැහුවා කිසිම අමාරුවක් නැ ගානක්වත් නැ.කට්ට විදපු තැන පොඩ්ඩක් දැවිල්ලයි තුවාලෙ නිසා.එකත් දැනෙන්නෙ ම නැති තරම්. බෙහෙත විදගන්නෙ බය නැතිව.

    අපෙ ගමේ කොල්ලො සමහරු ගහන්නෙ නැ අවධානම් ගන්න බැරිලු.ඉගෙන ගත්ත එවුන් කියනවා ගහල වැඩක් නැලු වෛරස් වලට එන්නත් හදන්න බැරිලු.(ආයුර්වේද කැම්පස් කෙල්ලෙක් කියන්නෙ)උන්ගෙ පවුලම එන්නත් ගහන්නෙ නැලු🤣
    තව එකෙක් තරයෙ කියනවා ගහන්නැ කියලා උත් maths කරන පොඩි පණ්ඩිත උලමෙක්..🤣

    බය නැතිව ගහගනිල්ලා..
    godak minissu ice gahanawa habai vaccine eka gahanne na.. maru logic tiyenne😂
     

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    162
    294
    63
    Rathnapura
    • Like
    Reactions: gnilukshi
    එහෙමයි කියලා ජරාව ගහගන්නත් එපා.. :yes:
    ටීවී එකේ චීන පාන් ප්‍රොමෝට් කරන මහත්හොරු සේරම ගැහුවෙත් වෙන වෙන නම ගිය වැක්සින් :lol::rofl:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    18,264
    24,562
    113
    තාම ලන්කාවේ
    :rolleyes:
    සයිනොෆාම්නම් වැඩකුත් නෑ ගැහුවා කියලා
    නෑහෑ එකේ ප්‍රතිපල තියෙනවා. මම දන්න ඈන්ටිබෝඩීස් චෙක් කරපු එවුන් ඉන්නවා. හොද ප්‍රතිපල තියෙනවා සයිනෆාම් වලත්. එකම දේ සමහර විට හෑටට වෑඩි අයට ඈන්ටිබෝඩීස් හෑදීමේ ප්‍රතිශතය අඩුයිලු. ඒ වහේ අයට හරි යන්නේ ඈස්ට්‍රාසෙනිකා තමා හොදටම. තරුණ එවුන්ට නම් සයිනෝපාම් ගොඩ
     
    • Like
    Reactions: Deadlock and Max_r

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,687
    20,747
    113
    Wakanda
    එහෙමයි කියලා ජරාව ගහගන්නත් එපා.. :yes:
    ටීවී එකේ චීන පාන් ප්‍රොමෝට් කරන මහත්හොරු සේරම ගැහුවෙත් වෙන වෙන නම ගිය වැක්සින් :lol::rofl:
    ඔව් බන්
    VIP උන් ෆයිසර් ගහගෙන සිංහලුන්ට චීන පාන්
    ඩිස්ලයිකුත් දාලා මට
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    30,379
    1
    14,259
    113
    තරුණ එවුන්ට නම් සයිනෝපාම් ගොඩ
    Ow anika inactivated vaccines dan awurudu 50-60 thisse use wenawane so side effects gana lokuwata worry wenna dekuth na. Kohomath awurudden awurudda gahanna unoth hamotama Chinese vaccine ekak thama hambenne lankawe repack karanna hari denne ehema ekak ne
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    4,780
    1,166
    113
    www.trekwings.com
    මම ඩේටා ට්කක් දෙන්නම්,
    තමන් දාගෙන ඉන්න කාන්නාඩිය අනුව ප්‍රොසෙස් කරගන්න..

    2021 සැප්තැම්බර් 20 වෙනකම් දත්ත.

    එක ඩෝස් එකක් විතරක් ගත්තු අය - 14mil
    ෆුල් වැක්ස් කරපු අය - 11mil

    ඒ කියන්නේ දැනට ලංකාවෙ 50.9% ෆුල් වැක්ස් කරලා දැනටම...

    එක ඩෝස් එකක් හරි ගත්තු අය - 25mil (14+11) <ලංකාවෙ බෙහෙත් විදපු ප්‍රාමාණය>

    වැක්සීන් බ්‍රැන්ඩ් (එක ඩෝස් එකක් හරි ගත්තු අය )

    1. Covishield (ඇස්ට්‍රාසෙනිකා) 2.4 mil - 9.6%
    2. Sinopharm 19.9mil - 79.6%
    3. Sputnik - V - 0.2Mil - 0.8%
    4. Pfizer - 0.7Mil - 2.8%
    5. Moderna - 1.5Mil - 6%


    සිනොපාර්ම් නැතිනම් ලංකාවෙ තාම එකක් හරි විදලා තියෙන්නෙ - 20% වගේ...


    note -ආසන්න අගයට වටයලා මිලියන කරලා තියෙන්නෙ...

    සොර්ස් -
    https://www.epid.gov.lk/web/index.php?option=com_content&view=article&id=231&lang=en
    https://ourworldindata.org/covid-vaccinations?country=OWID_WRL