සරලව ග්‍රාමීයව ජීවත් වෙමු

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,427
    113
    මචෝලා දැන් තත්වෙත් එක්ක අපි සරල අවම පහසුකම් යටතේ ජීවත් වෙන්න හුරු වෙන්න ඔන නේ. එහෙම ජීවත් වෙන්න ඔයාල පාවිච්ච් කරන ට්‍රික්ස් ඇන්ඩ් ටිප්ස් මොනවද?

    මම පටන් ගන්නම්. අපි අපේ ගෙදර පිලිකන්නෙ දර ලිපක් සෙට් කරා. හුලගින් වැස්සෙන් ආරක්ශා වෙන්න හොදට කවර් කරා. දැන් අපි සතියට දවස් තුනක් විතර දර ලිපේ උයනවා, ර්‍ර්ට අමතරව ගොඩක් දේවල් එක සැර උයල ෆ්‍රිජ් එකේ දාල දවස් කීපයක් කනවා.

    ඔයාත් මේ වගේ කරන දේවල් මෙතන බෙදා ගන්න, හැමෝටම වැදගත් වෙයි.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    7,194
    7,432
    113
    මම නම් ලුණුයි ගිනිපෙට්ටි යි විතරයි දැන් කාලෙක ඉඳන් කඩෙන් ගන්නෙ. ඕක්කම වවාගෙන දර ලිපේ කන්නේ. ඒ උනාට gohomegota
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,362
    6,263
    113
    මේ අර්බුදය සාමාන්‍ය ජනතාව වන අප විසින් ඇති කර ගන්නා ලද අර්බුදයක් නෙවෙයි.

    දැනට රටේ පවතින අර්බුදය සදහා මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටු ආණ්ඩුව 75% කට වඩා වගකිව යුතුය.

    ඒ නිසා මෙම හොර නඩය එවන එළවා දමන තුරු මෙම අර්බුදය විසඳෙන්නේ නැත ඒ සඳහා සියළු දෙනා එක් විය යුතුය නැත්නම් අපගේ ජීවිත කාලයටම සිදුවන්නේ උඹ ඔය කියනවට වඩා ගල් යුගයට ගොස් ජීවත් වීමට ය.

    282697507_7800563893294639_7573886200650210158_n.jpg

    QG28E59NHVVyKKvSBqX7JY5YV48ESlxr9IEh4z7fWfdKwD6WX9sQoKBjcThyYzSy3_vzsowlc3AK2oAYKMnSoxpJ8nq_tTrwFlE2umCLgC7En5OwTNZ8bh55COHJ9s0d84t5Ap5KtfXLrTxhQFf_KCPsUHF7XEk3R-Ux9rfSV0ctf8nBauyxkqo7CS29v5evbTS5lnwre_ds8xDMhnJpPZr7YMORJLjcuqYWi0jATF-Tbl1saTKTVBgicD-xLe_ZdJpuR9BWvUseZBMXZY4JfJjjPr70voIZfdM4Hy6ykhT4PRZRvJ3a6XOYeowERGxbWJjeCazz7nDspjrNKj-i1A.jpg
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    7,194
    7,432
    113
    ඔය ගෙදරට එන තලගොයි එහෙමත් අල්ලන් කාපන් කුකුල් මස් වලට වඩා ගුණයි. මතක ඇතුව බෙල්ල හරිය තියනවා කළු කෑල්ලක් එක අයින් කරන්න. තලගොයි අල්ලන හැටි ත්‍රෙද් එකක් දාන්නම්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    29,713
    57,752
    113
    මම නම් ලුණුයි ගිනිපෙට්ටි යි විතරයි දැන් කාලෙක ඉඳන් කඩෙන් ගන්නෙ. ඕක්කම වවාගෙන දර ලිපේ කන්නේ
    ඩීසල් පැලයක් එවපන්කො එදා දීපු එකේ පලදාව දැන් මදි
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    4,226
    4,550
    113
    mama okkoma plan karala thiyenne, awrudu kipayak unath pitin mukuth nogena run karanna puluwan...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    29,713
    57,752
    113
    අතේ ගහල පොල් තෙල් එකට දාලා තියපන් ඩීසල් වෙනවා ටික දවසකින්
    පොල් තෙල් නෑ බන් දැන් ඒවගෙන් බයියෝ ඩීසල් හදල තියෙන්නෙ
     

    wdishan

    Active member
  • Mar 28, 2008
    416
    36
    28
    මචෝලා දැන් තත්වෙත් එක්ක අපි සරල අවම පහසුකම් යටතේ ජීවත් වෙන්න හුරු වෙන්න ඔන නේ. එහෙම ජීවත් වෙන්න ඔයාල පාවිච්ච් කරන ට්‍රික්ස් ඇන්ඩ් ටිප්ස් මොනවද?

    මම පටන් ගන්නම්. අපි අපේ ගෙදර පිලිකන්නෙ දර ලිපක් සෙට් කරා. හුලගින් වැස්සෙන් ආරක්ශා වෙන්න හොදට කවර් කරා. දැන් අපි සතියට දවස් තුනක් විතර දර ලිපේ උයනවා, ර්‍ර්ට අමතරව ගොඩක් දේවල් එක සැර උයල ෆ්‍රිජ් එකේ දාල දවස් කීපයක් කනවා.

    ඔයාත් මේ වගේ කරන දේවල් මෙතන බෙදා ගන්න, හැමෝටම වැදගත් වෙයි.
    Gobbayo ehema inna one na, munwa elawanna ekathu weyan umbata honda anagathayak thiyei. Thopi rallalta chande gahapu huttala. anik unge anagathe kala kelaunama sarala wenna enawa pakayala.
     

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,427
    113
    Gobbayo ehema inna one na, munwa elawanna ekathu weyan umbata honda anagathayak thiyei. Thopi rallalta chande gahapu huttala. anik unge anagathe kala kelaunama sarala wenna enawa pakayala.
    Elewwa kiyala monawa karannada? Kawda eelangata enne? Monawada wisadum? Hondama de thamanta sari pamanin thaman jeewath wenna hadaganna eka
     
    • Haha
    Reactions: Darkrange