සර්ලොක් හෝම්ස් සහ මල් ජංගියේ අභීරහස 18+ part 3

mysterious boy

Well-known member
  • Dec 9, 2010
    915
    282
    63
    රහසිගතයි!
    සර්ලොක් හෝම්ස් සහ මල් ජංගියේ අභීරහස 18+ part 3

    3 වෙනි කොටස ;)

    පුරා හෝරාවක පමන සෝදිසි මෙහෙයුමකින් පසුව වොට්සන් දුම්රියපොළේ පොදු වැසිකිලි සංකීර්ණය දෙසින් පැමිනෙනු හෝම්ස් දුටුවේය. 'කොහෙද හුත්තී එකපාරටම අතුරුදන් උනේ? මං මේකෙ පීරුවා තෝව හොයාලා' හෝම්ස් කෝපයෙන් පැවසීය. "කැරි සීන්ස් එකනෙ හෝම්ස් උනේ උදේ බොක මිස් උනානෙ මට අද ට්‍රේන් එකෙත් ආවෙ බොහොම අමාරුවෙන් ඒකයි නොකියාම මේ ලැට් එකක් හොයන් ආවෙ දැන් නම් මරම සනීපයි හෝම්ස් සිරා" වොට්සන් පවසන්නට විය.'නොදකින් කූතාඩියා මං හිතුව තෝ කෝච්චියේ පුකේ කොන්ක්‍රිට් කෑල්ලක් හිරවෙලා වගේ ඉදගෙන එනකොට බොකක් චාර්ජ් වෙලා තමා කියලා..තෝ නේ ගල් මූසලයා කෝච්චිය ඇතුලේ පැඩ්ඩේ? මං හිතුවෙ අර මූනෙ මේකප් තලියක් උලල හිටපු කෑල්ල පැඩ්ඩා කියලා පවු මන් ඒකි දියා රවලත් බැලුවා ඒ කුණු පඩවල ගද දරාගන්න බැරුව" වොට්සන් නෝන්ඩි පිට ඇබරෙමින් "ඔවු හෝම්ස් ඒ මම තමයි" යැයි කීය. "ඔවු මම තමයි..කියපු ලස්සන ඒක මන් හිතුවෙ ඒ පඩ ගද එන්ජින් පෙට්ටියට ගිහින් ඩ්‍රයිවර් කාරයට කොමා එකක් හැදිලා කෝච්චිය පීලි පනියි කියලා...නොදකින් තෝ වගේ ගල් වැද්දෙක් මගේ සහායකය උනානෙ.. පත්තරේ ඇඩ් එක නොදා මට තනියම අභීරහස් විසදන්න තිබ්බෙ..දැන් බලපන් තෝ මූසලයා වගේ මිශන්ස් එක පටන් ගන්නත් කලින් රෙන්න ගියානෙ..දැන් ඉතිං මුලු මිශන්ශ් එකම බොක වෙනවනේ..අශුභයි..වොට්ශන් අශුභයි! මෙයනම් සුභ පෙර නිමිත්තක් නොවේ.." "අනේ උබ හුකහන් හෝම්ස් අශුභ පක තමා යකෝ නානාගෙ කඩෙන් පරාටයි අයිශ් ක්‍රීමුයි ඊයෙ රෑට කෑවෙ ඒකයි මේ" වොට්සන් නිදහසට කාරනා කියන්නට විය."අහ්හ් හා හා යමන් යමන් අර ගෑනි ඇවිත් ඇති අපිව ගන්න යමන් සෙනික ඉස්සරහට ගනින් මේ මලු" හෝම්ස් හා වොට්සන් එතනින් පිටත් විය. සුලු වේලාවකින් හෝම්ස්ගේ දුරකතනයට මිස් කෝල් එකක් ලැබින. එයින් දැනුම් දුන්නේ සභීතා මහත්මිය ඔවුන් කැටුව අභීරහස විසදීමට යාමට පැමින ඇති බවයි. "වොටා ගෑනි ඇවිත් වගේ යමන් දුවල"
    **********
    හෝම්ස් හා වොට්සන් දුම්රියපොළ ඉදිරිපසට පැමිනියෝය. 'හෝම්ස් මෙතන මාර සෙනගනෙ අපි කොහොමද සභීතා මහත්මිය හරියටම හොයා ගන්නෙ කෝල් එකක් අරං අහන්නකෝ කොහෙද ඉන්නෙ කියලා"..."මොන කෝල්ද යකෝ ලෝන් එකත් ඉවරයි ඊයෙ හවස ඩයලොග් 50ක් දැම්මා දැන් ශත 2යි ඉතුරු යකෝ..හුකන ටැක්ස් එකක් ඩයලොග් එකෙන් ගහන්නෙ කර්ඩ් දාලම ඇල්ටොත් නැතුව ඉන්නෙ උබ පකක් කියනවා..ඉදහන් මම සර්ච් එකක් දාල බලන්න." හෝම්ස් තම දුරදක්නය ගෙන අවට පරිසරය නිරීක්ශනය කර මද වේලාවකට පසු මෙසේ කිවේය."හරි I got dat bitch, අර මාලු ලෑල්ල ඉස්සරහ රතු පාට වීල් එක ලග ඉන්නෙ ගෑනි තමා යමන් එතන්ට" හෝම්ස් පැවසීය."ඒත් හෝම්ස් ඔබ කොහොමද ඒ ඉන්නෙ සභීතා මහත්මිය මයි කියන්නෙ?" හෝම්ස් මදක් නැවතී වොට්සන්ට කාරනා පැහැදිලි කරන්නට විය. "...යකෝ මෙහෙමයි මගේ තීක්ශන මෙවුවා එකෙන් මන් අපිට ආපු කෝල්ස් වල කටහඩේ තාරතාව යි ඒ කෝල්ස් වල 'ස' අකුර කියවුනු වාර ගණනයි අරං ප්‍රතාරයක් ඇන්දා. ඒ ප්‍රස්තාරෙ වර්ගඵලයෙන් ගම්‍ය උනා මට මේ තැනැත්තියට ඉතාමත් විශාල ස්වරාලයක් සහ අගල් භාගයක පමන් පරතරයකින් පිහිටි ඉස්සරහ දත් දෙකක් තිබෙනබව. ඔය ඔක්කම ගැලපුනාම ඔය ඉන්න ගෑනි තමා සභීතා මහත්මිය..ඒක ඒකන්තයි..දැන් යමන් ගිහින් කතා කරමු...." වොට්සන් දත් පූට්ටු කරගෙන එයට සවන් දුනි නමුතු ඔහුට ඒ කිසිවක් තේරුනේ නැත. වොට්සන් යනු 18 වතාවක් පෙරපාසලෙන් ගණිතය අසමත් වූවෙකි. "ඔබ වැනි කෙනෙකු මාගෙ මිත්‍රයෙකු වීම මට ආඩම්බරයක් හෝම්ස්..අපි යමු..." හෝම්ස් සහ වොට්සන් පාර පැන මාලු ලෑල්ල වෙත ගියහ.
    ***********
    "ආහ් සභීතා මහත්මිය මම වොට්සන් මේ මගේ සහයක වොට්සන් ඔබව හදුනා ගැනීම සතුටක්." යැයි පැවසූ හෝම්ස් එම කාන්තාවගේ දකුණු අත ගෙන සිම්බේ තමන් පොශ් යැයි පෙන්වීමටය..."තොට සික්ද මොන්ගලයො? තෝ කවුද? අතෑරපිය පකය මගෙ අත" එම කාන්තාව බැණ වදින්නට විය. "ඇයි නෝනා ඔබ තුමියනෙ අපිට එන්න කිව්වෙ දැන්..මම හෝම්ස් කටහඩ අමතකද? :D ...."හෝල්ම්ස්? මොන හෝම්ස් ද පොන්නයො ? හමන්නනවා හිටුකො තොට මගෙ අයියලා 5 දෙනාට කියල ගෑනුන්ගෙ අත් ඉබිනවට කැරි අසහනකාරයට.." "සංසුන් වෙන්න නෝනා ඔබ සභීතා මහත්මිය නොවේද?..."සභීතා? කවුද බෙලෙක් පුකෝ සභීතා උබෙ තාත්තාගේ හොර එකද? හිටුකො තොපි දෙන්නට 'අජේ...!' 'විජේ..!' 'පොට්ටේ..!' 'චුට්ටේ..! 'පොඩී..! මෙහෙ වරෙල්ලා..උබලගෙ නංගිට අතවරයක් කරපු මේ පොන්සියො දෙන්නා කෑලි වලට කපල මාලු පාන් හදන්න බේකරි කාරයට විකුණපිය.."


    -මතු සම්බන්ධයි-
    කලින් ඒපිසෝඩ්

    part 1

    part 2
    හොරෙන් බලන් යන්නෙපා යකෝ බම්ප් ඒකක්වත් දාගෙන පලයව්.. සලකන් ගියත් අවුලක් නෑ :lol::lol: