සල්ලි තියෙන සින්හලුත් සේසතම විකුනලා රට යද්දී මෙන්න මුන් ලංකාවට ඇවිත් රිටයර් වෙන්න හදනවා.

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,841
    8,393
    113
    ලංකාව ලාබයිලු, ලස්සනයිලු, පහසුකම් ශේප් ලු.
    ෆික්ස්ඩ් ආදායමක්, පෙන්ෂන් එකක්, ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකක් හම්බෙනවා නම් අඩු මුදලකින් රිටයර් වෙන්න ලංකාව හොඳයිලු.



     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    26,542
    50,210
    113
    ලංකාව ලාබයිලු, ලස්සනයිලු, පහසුකම් ශේප් ලු. ෆික්ස්ඩ් ආදායමක් හම්බෙනවා නම් අඩු මුදලකින් රිටයර් වෙන්න ලංකාව හොඳයිලු.




    Pension ekak hambena unta lankaawa wage ratak patta cheap.
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    6,612
    8,153
    113
    ලංකාවේ රට ගිය අනාතයන්ට ඕව පෙන්නන බෑ.. මොකද උන්ට ලංකාවේ ජොබ් කලොත් කන්නත් සල්ලි නැහැ, රට යන්නම වෙනවා..
    ඉතින් තමන්ට බැරි උනාට සල්ලි තියන උන් ලංකාවේ සැපෙන් ඉන්නවා කියන එක දකින්න, පිළිගන්න හරි අමාරුය් :lol:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    24,361
    47,116
    113
    ලංකාවේ උන් හැමදාම දුප්පත් වෙලා ඉන්නවා නම් ඕක කරන්න පුළුවන්.

    හැමෝම රුපියල් ජොබ් වලින් අයින් වෙලා ඩොලර් හොයන්න බහින්න තියෙන්නේ
     
    • Like
    Reactions: topkollek

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    9,559
    10,489
    113
    ලංකාව ලාබයිලු, ලස්සනයිලු, පහසුකම් ශේප් ලු.
    ෆික්ස්ඩ් ආදායමක්, පෙන්ෂන් එකක්, ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකක් හම්බෙනවා නම් අඩු මුදලකින් රිටයර් වෙන්න ලංකාව හොඳයිලු.




    ලංකාවෙ ඉඳලා stripchat කරලා ඩොලර් ගත්තා නම්‍ හරි ලේසියි. දවසට පැයක් දෙකක්, සතියකට දවස් තුනක් හතරක් වැඩ කරලා, මෙහෙ ගාණෙන් රුපියල් ලක්ෂ දෙකක් තුනක් වගේ මාසෙකට හම්බ කරලා සැපේ ඉන්න පුළුවන්. ගෙවල් loan, වාහන loan නැත්තම් එ‍්ක ගොඩක් අයට හොඳටම අ‍ැති. එහෙම තියෙනවා නම් වැඩිපුර මහන්සි වෙලා වැඩි ගාණක් හම්බ කරන්න ඕන.

    පඩියෙන් බාගයක් වගේ ඉතිරි කරලා ඩොලර් FD ටිකක් හරි, Crypto asset ටිකක් හරි ටිකක් බුද්ධිමත් විදිහට හදාගෙන, ඕන නම් රටට ලෝකෙට පේන්න පොඩි ක්‍රීම් විකුණන බිස්නස් එකක් වගේ කරන් ඉන්නයි තියෙන්නෙ. එතකොට කවුරුත් හම්බෙන විදිහ අහන් නෑනෙ. අවශ්‍ය ගාණක් CDM එකකින් Account එකකට දා ගත්තම හරි cream කියලා. 😂
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,291
    8,896
    113
    Ena un innawa thama, issara idan hitiya

    ehama inna unta honda income ekake thiyanawa + USD savings

    ohoma inna unge private group ekake thiyanawa, ekee suddo ehama prahna danawaa lanakwe settle wena eka gana

    oya yata thiyanne ehama giyapu post lagakadi :rolleyes:


    dewxdewxdedfr34ef34f.png

    Screenshot 2024-04-21 205342.png

    Screenshot 2024-04-21 20561311111.png
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,762
    5,779
    113
    1000 wath ona ban.

    600 kiyanne laksha 2 wath naha.
    vehical maintain karanne nathnam USD600kin hodata kala beela inna puluwan lankawe! ubalata kelawenne wahana walin.. lankwe wahana kiyanne sapeyak. minissunge riri manse uraganna anduwa atawapu ugulak - wena ratawala wahana kiyanne jiwithe pahasu karanna thiyena tool ekak.. eth ubalata wahana pennala thiyeen asset ekak widiyata. wahana koheda asset ekaka wenne. ganipu wele idan eka decay wenawa..
    eegawata jeewath wenna patha geyak hadaganilla kyana purajeruwata ahuweeema