සල්ලි මදි.. දොස්තරලා විශාල පිරිසක් රටින් යන්නයි හදන්නේ…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    55,448
    53,410
    113
    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
    සෞඛ්‍ය පද්ධතියේ මානව සම්පත කළමනාකරණයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගේ දුර්වලතාවය සහ එහි අහිතකර ප්‍රතිඵල.
    ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව මේ වන විට මුහුණ පා ඇති පංචවිධ අර්බුදයන් අතරින් මානව සම්පත් අහිමි වී යාම යනු අනෙක් සියලු ගැටළු වලට වඩා දීර්ඝ කාලීන ප්‍රතිවිපාක වලට ලක් වන ගැටළුකි. ඖෂධ අර්බුදය, වෛද්‍ය හා ශල්‍ය උපකරණ ගැටළු සහ බාල ඖෂධ පිළිබඳ චෝදනා කෙරෙහි කෙටි කාලීන යම් විසඳුම් ලබාදිය හැකි වුවද, රට හැර දා යන වෛද්‍යවරුන් වෙනුවට අලුතින් වෛද්‍යවරුන් කෙටි කලකින් බිහි කළ නොහැකි බව සියලු දෙනා තරයේ අවබෝධ කරගත යුතුය.
    ආර්ථික අර්බුදය සහ යහපත් වෘත්තිය පරිසරයක් නොමැති වීම හේතුවෙන් වෛද්‍යවරුන් විශාල පිරිසක් දැඩි ගැටළුකට මුහුණ දී ඇති අතර ඉන් සැලකිය යුතු පිරිසක් රට හැරදා යාමට ද සූදානම් වෙමින් පවතී.

    දීප ව්‍යාප්ත සේවාවක් වන වෛද්‍ය සේවාව රට පුරා සමානාත්මතාවයෙන් යුතුව ගුණාත්මකව ජනතාවට සැපයීම කෙරෙහි සමස්ත රෝහල් ජාලයම ආවරණය වන පරිදි වෛද්‍යවරුන් ස්ථානගත වී තිබීමද අත්‍යාවශ්‍යය. එය සිදු නොවී වෛද්‍යවරුන් විෂම ලෙස ව්‍යාප්ත වීමෙන් සිදුවන්නේ ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාව අවම වීමයි. එමඟින් වෛද්‍යවරුන්ද විශාල පීඩාවකට ලක් වෙයි. වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු නිසි පරිදි සිදු කිරීමද වෛද්‍යවරු රට තුළ රැඳී සිටීම දිරිමත් කරන කරුණකි..

    ගෙවුණු වසර 03 තුළ ක්‍රියාත්මක කළ හැකි ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් 6000 කට අධික ප්‍රමාණයක් මෙතෙක් ක්‍රියාත්මක නොවී තිබීම බරපතල තත්ත්වයකි. ඒ හරහා යළිත් තහවුරු වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අකාර්යක්ෂමතාවයයි.
    ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු වීම් සම්බන්ධයෙන් සෘජුවම වගකීම දැරිය යුත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා – II නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාය. එහෙත් මේ වනවිට එම ධූරයෙහි වැඩ බලන වෛද්‍ය ජී. විජේසූරිය මහතාගේ අකාර්යක්ෂම සහ දැක්මක් නොමැති ක්‍රියාකලාපය හේතුවෙන් මෙම වෛද්‍යවරුන් 6000 කට වැඩි පිරිස ස්වකීය ස්ථාන මාරු ක්‍රියාත්මක නොවීමෙන් ඔවුන්ට නියමිත සේවා ස්ථානයේ රාජකාරි කිරීමට නොහැකි වීම නිසා ගැටළු රාශියකට මැදිව සිටිති.

    මෙම ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීම සඳහා වගකිව යුතු වෘත්තිය සමිතියක් ලෙස ‍රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කෙතරම් සාධනීය මැදිහත්වීම් සිදු කලද සෞඛ්‍ය අමාත්‍යංශය සහ වෛද්‍ය ජී. විජේසූරියගේ නිද්‍රාශීලි සහ වගකීම් විරහිත ක්‍රියාකලාපය නිසා ගැටළුව උග්‍ර වෙමින් පවති.
    එපමණක් නොව මෙම පුද්ගලයාගේ මැදිහත් වීම නිසා වාර්ශික ස්ථාන මාරු වීම් මෙන්ම පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම් ඇතුලු අනෙකුත් ස්ථාන මාරු ලැයිස්තුද විශාල ලෙස ප්‍රමාද වීම හරහා පර්යන්ත රෝහල් පද්ධතියේ වෛද්‍ය හිඟයට පිළියම් යෙදීම දිගින් දිගටම ප්‍රමාද වෙමින් පවති.
    අදාළ වෛද්‍යවරයා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන අතරම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධූරයකද රාජකාරි ආවරණය කිරීම නිසා එම ආයතන දෙකෙහි ම බරපතළ ගැටළු ගණනාවක් මතු වී ඇත. මෙම වෛද්‍යවරයා අදාළ තනතුරේ වැඩ ආවරණය කරන පදනමින් රැඳී සිටින්නේ ඔහුට වඩා මෙම තනතුරට සුදුසුකම් ලත් පරිපාලන ශ්‍රේණියේ විශේෂඥ වෛද්‍යවරුන් රැසක් පද්ධතිය තුළ රැඳී සිටියදී වීම අවධානයට ලක්විය යුතු කරුණකි.

    ඔහුගේ පරිපාලනමය දුර්වලතා නිසා රිජ්වේ ආර්යා ළමා රෝහල දැඩි අර්බුදකාරී තත්ත්වයක පවතින අතර මෙරට සමස්ත රෝහල් පද්ධතිය ද වෛද්‍ය හිඟය හේතුවෙන් රෝගී සත්කාර සේවා ලබාදීමට නොහැකිව නුදුරේදීම බිඳ වැටීමේ දැඩි අවධානමක් මතු වී ඇත. තත්ත්වය එතරම් බරපතළ වී ඇති නමුත්, ගැටළු විසඳීම සඳහා මැදිහත් නොවීමේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහල නිලධාරීන්ගේ ස්ථාවරයද අතිශයින් ප්‍රශ්නකාරීය. ඒ හරහා අවසානයේදී පීඩාවට ලක්වන්නේ මෙරට අහිංසක ජනතාව බවද වටහා ගත යුතුය.
    වෛද්‍ය ජී. විජේසූරියගේ අකාර්යක්ෂම, සාදාචාරත්මක නොවන ප්‍රශ්නකාරි ක්‍රියාකලාපය පිළිබඳව දිගින් දිගටම චෝදනා එල්ල වුවද මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය කිසිදු පියවරක් ගැනීමට මෙතෙක් ක්‍රියාකර නැත.
    පවතින තත්ත්වයේ බැරැරූම්කම අවබෝධ කරගත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වන විටත් අදාල නිලධාරීයාට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ලෙස පියවර ගණනාවක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව විධිමත් නොවන පරිදි තව දුරටත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා – II තනතුරේ රැදි සිටින වෛද්‍ය ජී. විජේසූරිය සමඟ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස කිසිදු නිල ගණුදෙනුවක් සිදු නොකිරීමට නියමිතය.

    වෛද්‍යවරුන් රට හැර යාම හමුවේ රෝහල් පද්ධතිය තුල වර්ධනය වෙමින් පවතින අර්බුදය සමනය කිරීමෙහිලා අවශ්‍ය සරල විසදුම් පවා ක්‍රියාත්මක නොකිරීම තුල මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව බිඳ දැමීමේ අරමුණින් ක්‍රියාත්මක වන න්‍යාය පත්‍රයන්හි කොටස්කරුවන් බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙවන් නිලධාරීන් පත්ව ඇති බවට බරපතල සැකයක් මතු වී ඇති අතර එවන් උත්සාහයන් පරාජය කිරිමෙහිලා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිසිසේත්ම පසුබට නොවන බව අවධාරණය කරමු.
    වෛද්‍ය හරිත අලුත්ගේ,
    ලේකම්.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,650
    113
    日本
    ඉන්දියන් ඩොකාලා ඵයි ලංකාවට.ජෙප්පොත් මීක් නෑනේ..දැන් නේ තේරෙන්නේ කහ ඵහෙම ලංකාවේ වවද්දි ජෙප්පො භූමිතෙල් වැදුන ගැරඬි වගේ දැඟලුවේ අැයි කියලා..ජෙප්පො කියන්නේ ඉන්දියාවේ කුලී කාරයොන්ට..🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    55,448
    53,410
    113
    ඉන්දියන් ඩොකාලා ඵයි ලංකාවට.ජෙප්පොත් මීක් නෑනේ..දැන් නේ තේරෙන්නේ කහ ඵහෙම ලංකාවේ වවද්දි ජෙප්පො භූමිතෙල් වැදුන ගැරඬි වගේ දැඟලුවේ අැයි කියලා..ජෙප්පො කියන්නේ ඉන්දියාවේ කුලී කාරයොන්ට..🤣

    ranilge kuli karayo neweida??
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    2,981
    2,875
    113
    ::0
    elakiri.com
    යන හුත්තලට යන්න කියන්න ඔන... ඔන තරම් ෆොරින් ඩොකාල ඉන්නවා අවිත් චැරිටි කරන්න ලන්කාවට. එ උන් එන්නේ සොබාදහමට රටේ සුන්දරත්වයට තියන ආසවට. ඔය යන යක්කුත් ගිහින් පෙට්‍රොල් ගහන එක හරි කඩයක් බලාගන්න එක හරි තමයි කරන්න වෙන්නේ ගිය අලුත.

    අනික නාකි හැත්ත නිසා ඔකුන් ගනන් ගන්නේ නැ (රස්සා හොයාගන්න ලෙසි වෙන්නේ නැ, මොකඩ ස්ටුඩන්ට් වගේ විසා වලින් එන අය බුරුතු පිටින් ඉන්නව යුරොප් කන්ට්‍රි වල ඔන තරම් ඔඩ් ජොබ්ස් වලට, එහෙම එකෙ කම්මැලි වයසක උන්දැලා ඔවට ගන්නව අඩුයි),

    මොකද එ රටවල් වල අඇතිවෙන්න ස්‍රම බලකායක් තියන්වා හොස්පිටැලි සෙක්සන් එකෙ.

    රටේ සුන්දරත්වය රැකගන්න බලන්න... එන ටුවරිස්ලට ගරු කරන්න... මෙ රට ගොඩ එනවා සත්තයි. (නො පොලිටික්ස්)


    ඔය ගොඩක් දියුනු රටවල හෙල්ත් කෙයාර් කියල වෙකන්සි තියෙන්නේ, නර්සින් කියල කියන්නේත් හොස්පිටල් වල නෙමේ එජ් කෙයාර් සෙන්ටර්ස් වල. සින්හලෙන් කියුවොත් වැඩිහිටි නිවාසවල. ඔක මගුල ගොඩක් උන් පටලව ගන්නවා මුලදි.
    ------ Post added on Aug 10, 2023 at 10:08 AM


    AUS https://www.abs.gov.au/statistics/labour/jobs/job-vacancies-australia/latest-release#key-statistics
    UK https://www.ons.gov.uk/employmentan...employment/datasets/vacanciesbyindustryvacs02
    US https://www.bls.gov/jlt/
    CANDA https://www.statcan.gc.ca/en/subjects-start/labour_

    මෙ තියෙන්නේ වෙකන්සි ස්ටැටිස්ටික්ස්, ඔය යන උන්ට බලාලා යන්න කියහල්ල අපා දුක් විදින්නේ නැතිව. ඔවා සුර ලොක නෙමේ, කොහෙත් කොවිඩ් වල ආෆ්ටර් ඉෆ්ෆෙක්ට් එක බලපාලා තියෙන්නේ. පෙට්‍රොල් ලිටරේ ඩොලර් දෙකයි. පාන් ගෙඩිය ඩොලර් 4-5යි දිලා 30-50% ටැක්ස් ගෙවලා එනකොට උන්ට තෙරෙවි අවිත් කොච්චර කාලයක් යනවද කියල ස්ටේබල් වෙන්න.


    මෙ තියෙන්නේ ටැක්ස් ගෙවන්න ඔන ගනන් (උපරිමය ) රට අනුව 2023 (updated)

    Australia 45%
    New Zealand 39%
    European Union 37.8%
    Finland 56.95%
    France 45%
    Germany 45%
    Russia 13%
    Switzerland 40%
    Sweden 52%
    United Kingdom 45%
    Canada 33%
    United States 37%

    ඔය යන්නන් වාලේ කරුමෙට රැල්ලට යන උන් මෙව දන්නේ නැ 70%


    AUS Example
    Working holiday maker tax rates 2023–24 (AUS)
    Taxable incomeTax on this income
    0 – $45,00015c for each $1
    $45,001 – $120,000$6,750 plus 32.5c for each $1 over $45,000
    $120,001 – $180,000$31,125 plus 37c for each $1 over $120,000
    $180,001 and over$53,325 plus 45c for each $1 over $180,000
    UK Example


    Tax computationGBPGBP
    Earned income:
    Salary160,000
    Benefits15,000
    Total earned income175,000
    Less - Personal deductions
    Personal allowance (where available) *12,570
    Less: Phase out where income exceeds GBP 100,000(12,570)0
    Taxable net income175,000
    Tax due:
    GBP 0 to 37,700 @ 20%7,540
    GBP 37,701 to 125,140 @ 40%34,976
    Over GBP 125,140 @ 45%22,437
    Total tax due64,953
     
    Last edited:

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    591
    1,174
    93
    Gampaha
    යන හුත්තලට යන්න කියන්න ඔන... ඔන තරම් ෆොරින් ඩොකාල ඉන්නවා අවිත් චැරිටි කරන්න ලන්කාවට. එ උන් එන්නේ සොබාදහමට රටේ සුන්දරත්වයට තියන ආසවට. ඔය යන යක්කුත් ගිහින් පෙට්‍රොල් ගහන එක හරි කඩයක් බලාගන්න එක හරි තමයි කරන්න වෙන්නේ ගිය අලුත. අනික නාකි හැත්ත නිසා ඔකුන් ගනන් ගන්නේ නැ, මොකද එ රටවල් වල අඇතිවෙන්න ස්‍රම බලකායක් තියන්වා හොස්පිටැලි සෙක්සන් එකෙ.

    රටේ සුන්දරත්වය රැකගන්න බලන්න... එන ටුවරිස්ලට ගරු කරන්න... මෙ රට ගොඩ එනවා සත්තයි. (නො පොලිටික්ස්)


    ඔය ගොඩක් දියුනු රටවල හෙල්ත් කෙයාර් කියල වෙකන්සි තියෙන්නේ, නර්සින් කියල කියන්නේත් හොස්පිටල් වල නෙමේ එජ් කෙයාර් සෙන්ටර්ස් වල. සින්හලෙන් කියුවොත් වැඩිහිටි නිවාසවල. ඔක මගුල ගොඩක් උන් පටලව ගන්නවා මුලදි.
    ------ Post added on Aug 10, 2023 at 10:08 AM

    මෙහෙ දොස්තරල වෙන රටවලට ගියාම දොස්තර ජොබ් එකක්ම හම්බෙන්නෙ නැද්ද? ඒ අයත් අපි ගියා වගේ පොඩි පොඩි ජොබ් කර කරද ඉන්න ඕනෙ?
    මම හිතුවෙ එහෙ ගිහිනුත් දොස්තර කෙනෙක් වෙලා මීට වඩා work-life balance/quality of life තියන, මෙහෙටත් වඩා හොද ගානකුත් හම්බ කරනගන ඉන්නවා ඇති කියල.
     
    • Like
    Reactions: HAneo

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    2,981
    2,875
    113
    ::0
    elakiri.com
    AUS https://www.abs.gov.au/statistics/labour/jobs/job-vacancies-australia/latest-release#key-statistics
    UK https://www.ons.gov.uk/employmentan...employment/datasets/vacanciesbyindustryvacs02
    US https://www.bls.gov/jlt/
    CANDA https://www.statcan.gc.ca/en/subjects-start/labour_

    මෙ තියෙන්නේ වෙකන්සි ස්ටැටිස්ටික්ස්, ඔය යන උන්ට බලාලා යන්න කියහල්ල අපා දුක් විදින්නේ නැතිව. ඔවා සුර ලොක නෙමේ, කොහෙත් කොවිඩ් වල ආෆ්ටර් ඉෆ්ෆෙක්ට් එක බලපාලා තියෙන්නේ. පෙට්‍රොල් ලිටරේ ඩොලර් දෙකයි. පාන් ගෙඩිය ඩොලර් 4-5යි දිලා 30-50% ටැක්ස් ගෙවලා එනකොට උන්ට තෙරෙවි අවිත් කොච්චර කාලයක් යනවද කියල ස්ටේබල් වෙන්න.
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,280
    2,272
    113
    Kala dutu kala wala iha ganeema.........overall okkotama amarui kiyala dana dana ai me ugaththu tika moda apiwa dala yanne.......
    ugaththungen rata hadanna be.......selfish minissu un gana witharak hithana....
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    38,147
    26,748
    113
    hama ekama salli madi gagena salli illanne nathuwa, horu elawanna try karanne nahane....................
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    2,981
    2,875
    113
    ::0
    elakiri.com
    මෙහෙ දොස්තරල වෙන රටවලට ගියාම දොස්තර ජොබ් එකක්ම හම්බෙන්නෙ නැද්ද? ඒ අයත් අපි ගියා වගේ පොඩි පොඩි ජොබ් කර කරද ඉන්න ඕනෙ?
    මම හිතුවෙ එහෙ ගිහිනුත් දොස්තර කෙනෙක් වෙලා මීට වඩා work-life balance/quality of life තියන, මෙහෙටත් වඩා හොද ගානකුත් හම්බ කරනගන ඉන්නවා ඇති කියල.
    Hambenawa machan, habai e rawatal wala tiyana exam tika karala, e e states wala tiyana vacancy anuwa thama. Man danna un godak innawa, un godak welawata odd jobs thamai mulin karanne, godak un wena streams walata yanawa. nattam ithin research pattata or special digree ehema karala wena wena weda karanawa. Hambenne nattema na, but kalayak kanawa.

    At least wena rataka stable wenna hoda salary ekak hambunath 150K per year wage, stable wenna puluwan within 2-3yrs, but its not always happening.

    Then need to adjust for other situations like the rent crisis, economic crisis, tax increases etc...
     
    • Like
    Reactions: nastaya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    14,702
    25,143
    113
    යන්න කියපල්ලා උණක් බස්සගන්න බැරි කඩපාඩම් ඇම්.බී.බී.ඇස් බේසිකයින්ට. අපිට ඉන්නවා @pitiye.appu , ගමේ පංසලේ ලොකු හාමුදුරුවෝ & ළඟම ඉන්න සිංහල වෙද මහත්තයා
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    2,981
    2,875
    113
    ::0
    elakiri.com
    මෙ තියෙන්නේ ටැක්ස් ගෙවන්න ඔන ගනන් (උපරිමය ) රට අනුව 2023 (updated)

    Australia 45%
    New Zealand 39%
    European Union 37.8%
    Finland 56.95%
    France 45%
    Germany 45%
    Russia 13%
    Switzerland 40%
    Sweden 52%
    United Kingdom 45%
    Canada 33%
    United States 37%

    ඔය යන්නන් වාලේ කරුමෙට රැල්ලට යන උන් මෙව දන්නේ නැ 70%

    AUS Example

    Working holiday maker tax rates 2023–24 (AUS)
    Taxable incomeTax on this income
    0 – $45,00015c for each $1
    $45,001 – $120,000$6,750 plus 32.5c for each $1 over $45,000
    $120,001 – $180,000$31,125 plus 37c for each $1 over $120,000
    $180,001 and over$53,325 plus 45c for each $1 over $180,000

    UK Example


    Tax computationGBPGBP
    Earned income:
    Salary160,000
    Benefits15,000
    Total earned income 175,000
    Less - Personal deductions
    Personal allowance (where available) *12,570
    Less: Phase out where income exceeds GBP 100,000(12,570)0
    Taxable net income 175,000
    Tax due:
    GBP 0 to 37,700 @ 20%7,540
    GBP 37,701 to 125,140 @ 40%34,976
    Over GBP 125,140 @ 45%22,437
    Total tax due 64,953
     
    • Like
    Reactions: errors

    shenat

    Well-known member
  • May 13, 2007
    50,671
    76,877
    113
    ආශ්චර්යමත් රටක
    යන අයට යන්න දීලා . ලෝකේ ඕන තරම් ලංකාවේ වැඩ කරන්න ආස ඩොකාලය විවෘත ආරාධානා කරන්න ඕනේ.

    අඩු පඩියට ලංකාවෙ වැඩ කරන්න කැමති වෙයි කොලිටියක් තියෙන දොස්තරලා 😂😂😂
     
    • Wow
    Reactions: nalin0001

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,762
    5,775
    113
    අවුරුදු 10ක් සෙවාව සම්පුරන කරල නැත්නම් උපාදිය අහොසි! මික් මික්!
     
    • Like
    Reactions: SLHodahitha