සල්ලි මදි.. දොස්තරලා විශාල පිරිසක් රටින් යන්නයි හදන්නේ…

shenat

Well-known member
  • May 13, 2007
    47,748
    71,463
    113
    ආශ්චර්යමත් රටක
    මෙ තියෙන්නේ ටැක්ස් ගෙවන්න ඔන ගනන් (උපරිමය ) රට අනුව 2023 (updated)

    Australia 45%
    New Zealand 39%
    European Union 37.8%
    Finland 56.95%
    France 45%
    Germany 45%
    Russia 13%
    Switzerland 40%
    Sweden 52%
    United Kingdom 45%
    Canada 33%
    United States 37%

    ඔය යන්නන් වාලේ කරුමෙට රැල්ලට යන උන් මෙව දන්නේ නැ 70%

    ඉතින් මොකටද උපරිමයක් පෙන්නන්නෙ? 😂😂 බහුතරේකට ඇවරේජ් ටැක්ස් එක 30% අවට තියෙන්නෙ. 45% ටැක්ස් එක ගෙවන්න වෙන්නෙ annual income එක 180,000 AUD ට වැඩි නං ඒ වැඩි ටිකට විතරයි. 180,000 වෙනකන් ආදායමට average ටැක්ස් එක 30% ක් වගේ.

    45% ටැක්ස් එක ගෙවන කෙනෙක් කියන්නෙ Australia වලත් top 10% වල ඉන්නවා. Top 10% ඉන්න ඕන නෑ ලංකාවෙ දොස්තරල 99.9% කට වඩා ලක්සරි විදියට ඉන්න. 😂😂 45% ටැක්ස් එකත් තව අඩු කරගන්න ඕනතරං ලීගල් විදි තියෙනවා.

    ලියන්නං වාලෙ කරුමෙට ලියන උන් තමන් ලියන්නෙ මොනවද කියලා දන්නෙත් නෑ. 😂😂🤣🤣🤣
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    2,948
    2,845
    113
    ::0
    elakiri.com

    Sirawata??? Uba hithana widiyata GP ekenge monthly income eka kiyada? Poddak hariyata dapu tax rates tika calculate karala balapan. :D :D :D uba wena ratakanan dannawaethi ne tax return eka :D. lol

    $53,325 plus 45c for each $1 over $180,000 means = if you earn 200,000 you have to pay 67,667$ as tax + and you can take home 132,333 from 200,000 + You have to pay tax to the gov in addition, to this, most of the time... (+ there are some other things like epf etf in SL, we have to deduct those stuff from the salary, those are not included in this calculation)

    Tho thama naki wela tiyenne akalata.. Poddak terum ganin boruwata kiyawanne nathiwa.
     
    Last edited:

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    468
    1,617
    93
    31
    IMG-20230802-WA0000.jpg

    පිටරට යන්න පට්ට ලේසියි බන්. Internship අවුරුද්ද ඉවර කරලා පත්වීම හම්බෙල මාස 3-4 AMC (Australia), PLEB (UK) කරලා pass වෙලා මගේ unit එකෙන් පොඩි උන් 5ක් ආපු ගමන් ම වගේ migrate කළා. යන්න කලින් job එක සෙට් කරගෙනම ගියේ. හිතපං අළුත් උන් ආපු ගමන් යනවා කියන්නේ එහේ exam පට්ට ලේසි. ඇරියස් කාරයින්ට හිත හදන කතාවක් කියාගෙන ඉන්න එක ලේසියි ඕකුන් වැඩ කරන්නේ ලැට් හෝදන එක කියාගෙන
    ------ Post added on Aug 10, 2023 at 10:52 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    47,748
    71,463
    113
    ආශ්චර්යමත් රටක
    Sirawata??? Uba hithana widiyata GP ekenge monthly income eka kiyada? Poddak hariyata dapu tax rates tika calculate karala balapan. :D :D :D uba wena ratakanan dannawaethi ne tax return eka :D. lol

    $53,325 plus 45c for each $1 over $180,000 means = if you earn 200,000 you have to pay 67,667$ as tax + and you can take home 132,333 from 200,000

    Tho thama naki wela tiyenne akalata.. Poddak terum ganin boruwata kiyawanne nathiwa

    GP කෙනෙක්ගෙ monthly income එක 30,000 - 40,000 AUD(400k - 500k annually) අතර වෙන්න පුලුවන් ජොබ් ඇඩ්ස් බැලුවම. මම දන්න අය ඔක්කොම වගේ ඒ රේන්ජ් එකේ ඉන්නෙ. මම දන්න GP කෙනෙක් ඉන්නවා over 50,000 AUD monthly හොයන. ඔය කියන සෙට් එක ඕස්ට්‍රේලියාවෙත් top 5% වල ඉන්නවා. ලංකාවෙ දොස්තරලා 100% ටම වඩා හොඳ ලයිෆ් එකක් තියෙනවා. 😂😂

    සාමාන්‍යයෙන් GP ලගෙ income එකෙන් කොටසක් 45% bracket එකට එනවා. එන්නෙ නෑ කියල මම කිව්වෙ නෑනෙ. මම කිව්වෙ ඒ ගාන හොයන අයට 45% බ්‍රැකට් එකට ආවෙ නැතත් අනිත් ඔක්කොම දේවල් කරලා ලක්ෂරි විදියට ඉන්න පුලුවන් 180,000 න්. බොහෝ දුරට පාට්නර් නුත් ජොබ් එකක් කරනවනේ. එතකොට ෆැමිලි ඉන්කම් එක 300,000 වගේ වෙනවා.

    ඉතින් 400,000 - 500,000 AUD හොයනකොට කවර කතාද. 😂😂😂ආදායමෙන් කොටසකට 45% ටැක්ස් ගෙව්වම මොනවද නැති වෙන්නෙ ලංකාවෙ වගේ??? 😂😂 නැති වෙන්න දෙයක් නෑ මොකද අනිත් ඔක්කොම කරගන්න ආදායම හොඳටම ඇති වෙලා වැඩි ටිකෙන් තමයි ටැක්ස් එක යන්නෙ. 🫢
     
    • Like
    Reactions: Bad_horse

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    31,276
    38,804
    113
    සේදවත්ත
    අඩු පඩියට ලංකාවෙ වැඩ කරන්න කැමති වෙයි කොලිටියක් තියෙන දොස්තරලා 😂😂😂
    ඉන්දියන්.ඩොකාලා අවුලක් නෑ, තව පිටරටවල රිටයඩ් සුද්දෝ ට්‍රොපිකල් රටවල් වල ඉන්න ආස එයාලටත් එන්න පුලුවන් .

    View attachment 211852

    පිටරට යන්න පට්ට ලේසියි බන්. Internship අවුරුද්ද ඉවර කරලා පත්වීම හම්බෙල මාස 3-4 AMC (Australia), PLEB (UK) කරලා pass වෙලා මගේ unit එකෙන් පොඩි උන් 5ක් ආපු ගමන් ම වගේ migrate කළා. යන්න කලින් job එක සෙට් කරගෙනම ගියේ. හිතපං අළුත් උන් ආපු ගමන් යනවා කියන්නේ එහේ exam පට්ට ලේසි. ඇරියස් කාරයින්ට හිත හදන කතාවක් කියාගෙන ඉන්න එක ලේසියි ඕකුන් වැඩ කරන්නේ ලැට් හෝදන එක කියාගෙන
    ------ Post added on Aug 10, 2023 at 10:52 AM
    යන උන්ට යන්න දියන් බන් . ඔය එන දොස්තරලා හැම එකාටම දෙන්න ඉස්පිරිතාල නෑනේ ලංකාවේ අනික
    ------ Post added on Aug 10, 2023 at 11:59 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    47,748
    71,463
    113
    ආශ්චර්යමත් රටක
    View attachment 211852

    පිටරට යන්න පට්ට ලේසියි බන්. Internship අවුරුද්ද ඉවර කරලා පත්වීම හම්බෙල මාස 3-4 AMC (Australia), PLEB (UK) කරලා pass වෙලා මගේ unit එකෙන් පොඩි උන් 5ක් ආපු ගමන් ම වගේ migrate කළා. යන්න කලින් job එක සෙට් කරගෙනම ගියේ. හිතපං අළුත් උන් ආපු ගමන් යනවා කියන්නේ එහේ exam පට්ට ලේසි. ඇරියස් කාරයින්ට හිත හදන කතාවක් කියාගෙන ඉන්න එක ලේසියි ඕකුන් වැඩ කරන්නේ ලැට් හෝදන එක කියාගෙන
    ------ Post added on Aug 10, 2023 at 10:52 AM

    :yes:

    විශේෂයෙන් මේ දවස්වල ලේසියි. ගොඩක් අය එනව ලංකාවෙ ඉඳන්ම ජොබ් සෙට් කරගෙන. exam පාස් වෙන්න එච්චරම අමාරු නැති උනාට ලංකාවෙ ඉඳන්ම ජොබ් එකක් සෙට් කරන් එන එකනං ලේසි වෙලා තිබුණෙ නෑ කලින්.
     
    • Like
    Reactions: Bad_horse

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    1,664
    2,193
    113
    කෝ බං මේකේ සල්ලි මදි කතාවක්..?

    මේකේ මේ කවුද අධ්‍යක්ෂක කෙනෙක් කෙලින පිස්සුවක් නේද තියෙන්නේ..?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    47,748
    71,463
    113
    ආශ්චර්යමත් රටක
    ඉන්දියන්.ඩොකාලා අවුලක් නෑ, තව පිටරටවල රිටයඩ් සුද්දෝ ට්‍රොපිකල් රටවල් වල ඉන්න ආස එයාලටත් එන්න පුලුවන් .

    ඉන්දියන් ඩොකාලා අවුලක් නැත්තෙ මොකද බන්? කිසි පිළිගැනීමක් නැති, හරි ට්‍රේනින් එකක් නැති අගුපිල් වලින් සල්ලි දීල ඩිග්‍රි කියලා මොකක් හරි කොළ කෑල්ලක් ගහගත්තු උන් තමා ලංකාවට එන්නෙ අඩු පඩියට.

    ඉන්දියාවෙ හොඳ උන් ටික බටහිර රටවල් වලට යන්නෙ. හොඳ කොලිෆිකේෂන් තියෙන උන්ට පිස්සු නෑනෙ අඩු පඩියට බංකොළොත් රටකට එන්න. එහෙනං ඊට වඩා හොඳයිනෙ තමන්ගෙ රටේම ඉන්න එක.

    තමන්ගෙ රට දාලා බංකොළොත් රටකට එන්නෙ බංකොළොත් වෙච්ච උන්.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    468
    1,617
    93
    31
    ඉන්දියන්.ඩොකාලා අවුලක් නෑ, තව පිටරටවල රිටයඩ් සුද්දෝ ට්‍රොපිකල් රටවල් වල ඉන්න ආස එයාලටත් එන්න පුලුවන් .
    සුද්දෝ එනවා training. Tropical medicine ඉගෙන ගන්න එන උන් ඉන්නවා. කලින් ඉඳිය swiss ඩෝකියක්. Training වලට ආණ්ඩුවට ගානක් දෙනවා. පිටරටින් කවුරුත් එන්නේ නෑ මෙහෙ වැඩකරන්න මෙහෙ හිඟන පඩියට. ඉන්දියාවේ පඩියත් මෙහෙට වඩා වැඩියි. පිටරටින් ගෙන්න ගන්න නම් contract basis ගන්න ඕනේ. හැබැයි මෙහෙ පඩියට වඩා දෙන්න වෙන්ව. අපේ උන් මෙහෙ ඉඳන් middle east වල මාසෙට රුපියල් ලක්ෂ 15ta වගේ contract basis යන්න පුළුවන් අවුරුදු 5කට වගේ. Experience අනුව පඩි වැඩිවෙනවා. ඊට වඩා aussi, UK හම්බෙනවා නිසා ගොඩක් උන් middle east යනවා අඩුයි.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    8,648
    18,122
    113
    අපිට කුමකින් කුමක් සිදුවේ ද දෙවියන්වත් නොදන්නා බව නම් කිව හැක 😳 ඉතින් දේවාල ගානේ ගොස් පලක් නැත

    @pitiye.appu ඔයාට ඔන්න හොඳ කාලයක් එන්න යන්නේ
     
    Last edited:
    • Haha
    Reactions: pitiye.appu

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    468
    1,617
    93
    31
    :yes:

    විශේෂයෙන් මේ දවස්වල ලේසියි. ගොඩක් අය එනව ලංකාවෙ ඉඳන්ම ජොබ් සෙට් කරගෙන. exam පාස් වෙන්න එච්චරම අමාරු නැති උනාට ලංකාවෙ ඉඳන්ම ජොබ් එකක් සෙට් කරන් එන එකනං ලේසි වෙලා තිබුණෙ නෑ කලින්.
    දැන් ගොඩක් උන් AMC කරන නිසා, vacancy fill වෙනවනේ. අනික දැන් amc කරන ගොඩක් උන් fresh graduates නිසා priority අඩු වෙනවා. හැබැයි anaesthesia training completed නම් ලොකු ගේමක් නෑ. Medicine කරපු උන්ට නම් post intern experience එක බලලා තමා priority දීලා තිබ්බේ.
     
    • Like
    Reactions: shenat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    31,276
    38,804
    113
    සේදවත්ත
    ඉන්දියන් ඩොකාලා අවුලක් නැත්තෙ මොකද බන්? කිසි පිළිගැනීමක් නැති, හරි ට්‍රේනින් එකක් නැති අගුපිල් වලින් සල්ලි දීල ඩිග්‍රි කියලා මොකක් හරි කොළ කෑල්ලක් ගහගත්තු උන් තමා ලංකාවට එන්නෙ අඩු පඩියට.

    ඉන්දියාවෙ හොඳ උන් ටික බටහිර රටවල් වලට යන්නෙ. හොඳ කොලිෆිකේෂන් තියෙන උන්ට පිස්සු නෑනෙ අඩු පඩියට බංකොළොත් රටකට එන්න. එහෙනං ඊට වඩා හොඳයිනෙ තමන්ගෙ රටේම ඉන්න එක.

    තමන්ගෙ රට දාලා බංකොළොත් රටකට එන්නෙ බංකොළොත් වෙච්ච උන්.
    ලංකාවේ කරන්න බැරි ගොඩක් ඔපරේශන් කරන්න මිනිස්සු යන්නේ ඉන්දියාවේ. පෞද්ගලිකව දන්න හදවත් සැත්කම් වලට මදුරාසියේ ඇපලෝ ගිය අය ඉන්නවා . ඔය කතාවට කිව්වට ඉන්දියන් ඩොකාල අවුල් කියලා ඒක පුස්සක් ඉන්දියාවේ හොද දොස්තරලා ඉන්නවා එකට තමා නිසි සුදුසුකම් පලපුරුද්දක් තියන අයට විතරක් වීසා දෙන්න ඕනේ ඒක රජයේ වෑඩක්

    ඉන්දියාවේ හොද ඩොකෙක්ට උනත් අපේ ඩොකෙක් හොයන ගනන් ඒ ජීවිත ගත කරන්න බෑ එහේ . උන්ට එහේ ඉන්නවට වඩා මෙහෙ ඉන්න එක ලේසි පහසුයි හම්බකරන්න පුලුවන් චැනලින් වලින් සෑහෙන්න මධයපාන්තික සමාජයෙන් . හිතපන් නාකි සුදු ඩොකෙක් ආවත් අපේ උ බෙල්ල කඩන් යන්නේ එම තමයි අපේ උන්ව මොඩල් කරලා තියෙන්නේ

    සුද්දෝ එනවා training. Tropical medicine ඉගෙන ගන්න එන උන් ඉන්නවා. කලින් ඉඳිය swiss ඩෝකියක්. Training වලට ආණ්ඩුවට ගානක් දෙනවා. පිටරටින් කවුරුත් එන්නේ නෑ මෙහෙ වැඩකරන්න මෙහෙ හිඟන පඩියට. ඉන්දියාවේ පඩියත් මෙහෙට වඩා වැඩියි. පිටරටින් ගෙන්න ගන්න නම් contract basis ගන්න ඕනේ. හැබැයි මෙහෙ පඩියට වඩා දෙන්න වෙන්ව. අපේ උන් මෙහෙ ඉඳන් middle east වල මාසෙට රුපියල් ලක්ෂ 15ta වගේ contract basis යන්න පුළුවන් අවුරුදු 5කට වගේ. Experience අනුව පඩි වැඩිවෙනවා. ඊට වඩා aussi, UK හම්බෙනවා නිසා ගොඩක් උන් middle east යනවා අඩුයි.
    මෙතන ප්‍රමෝශන් වල අවුලක් නේ . මෙහෙ වීසා දෙනවනම් ගොඩක් වොලන්ටියර් ට්‍රැවලින් ඩොකාල ඉන්නවා එන්න . ටිකක් වයසක අය ඉන්නවා ඇවිත් අවුරුදක් දෙකක් වැඩ කරන්න කැමති උන් . සල්ලි හොයන්න යන්නේ ලංකාවේ අසියාවේ උන් බන් දියුණු රටවල සල්ලි පොදි ගහන මානසිකත්වයක් නෑ. එන අයට නිසි සේවාවන් දෙන ක්‍රමයක් හැදුවනම් විසා දුන්නනම් වැඩ කරයි . ස්ස්වේච්ඡාවෙන්ම වැඩ කරන්න ආස ඩොක්ටර්ලා කොච්චර ඉන්නවද එයාල තමා ඔය රතුකුරුසේ ඒම එක එක රටවල වැඩ කරන්නේ . ක්‍රමවේදයක් හැදුවනම් එන්න අය ඉන්නවා
    ------ Post added on Aug 10, 2023 at 12:45 PM
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,197
    832
    113
    මොකුත් නොදන්න මෝඩ පක්කු දෙන ටෝක් දැක්කම හිනත් යනවා බන්. ඒ ඉස්සර තමයි ඩොකාල රට ගිහින් ඕඩ් ජොබ් කරකර නැහුනේ. ගොඩක් උන් පර්ට්නර් ස්ටඩිස් හරි මොනවට හරි ගිය හින්ද අන් ප්රිපෙයාඩ් ගිය උන්. හැබැයි දැන් යන උන් එහෙම නෑ. ඔක්කොම රෙඩි කරන් ජොබ් ඔෆර් හදාගෙන යන්නේ. ඩොකාලගෙම විසා ඇප්ලිකේෂන් කරන මුස්ලිම් බුවෙක් ඉන්නවා. උගේ දැන් අදායම ඕල් ටයිම් හයි. වැඩියක්ම යන්නේ ලඟදි කොලිෆයි වෙච්ච ස්පෙෂලිස්ට්ලයි යන්තම් එක්ප්රියන්ස් හදාගත්ත යන්ග් එවුනුයි. හොඳට ප්‍රයිවට් තියෙන කොළඹ නුවර ගාල්ල ස්පෙෂලිස්ට් ලයි පරණ ලෝන්තපොල් ටික ඉතුරුවෙනවා.තව අවුරුදු 5ක් විතර යද්දී උන් රිටය වෙනවා. එතකොට තමයි දැනෙන්නේ.
     
    • Like
    Reactions: HAneo and Bad_horse

    shenat

    Well-known member
  • May 13, 2007
    47,748
    71,463
    113
    ආශ්චර්යමත් රටක
    ඔය කතාවට කිව්වට ඉන්දියන් ඩොකාල අවුල් කියලා ඒක පුස්සක් ඉන්දියාවේ හොද දොස්තරලා ඉන්නවා

    මං එහෙම එකක් කිව්වෙ නෑනෙ. මේ තියෙන්නෙ මං කියපු එක ආයෙත්. 👇🏼

    ඉන්දියාවෙ හොඳ උන් ටික බටහිර රටවල් වලට යන්නෙ. හොඳ කොලිෆිකේෂන් තියෙන උන්ට පිස්සු නෑනෙ අඩු පඩියට බංකොළොත් රටකට එන්න. එහෙනං ඊට වඩා හොඳයිනෙ තමන්ගෙ රටේම ඉන්න එක.

    තමන්ගෙ රට දාලා බංකොළොත් රටකට එන්නෙ බංකොළොත් වෙච්ච උන්.

    එකට තමා නිසි සුදුසුකම් පලපුරුද්දක් තියන අයට විතරක් වීසා දෙන්න ඕනේ ඒක රජයේ වෑඩක්

    ලංකාවෙ ඒක කරන්නෙ නෑනෙ. ඒකනෙ මේ කියන්නෙ මෙච්චර. එහෙම කරන්න ඕන නං නියාමනය කරන ආයතන වහන්න ඕන නෑනෙ. (අධ්‍යාපනය නියාමනය කරන ඒව වහලම හොර පාරෙන් වැඩ කරන්න මුල් පියවර තිව්වනේ)

    රටේ මහබැංකුව හොරා කාපු පට්ටපල් හොරෙක් රටට හොඳක් කරයි කියලා උබලට හෙන ෂුවර් උනාට අපිට එහෙම නෑ. ඒක තමයි අවුරුදු 50කට වඩා උන් ඔප්පු කරපු දේ.

    ඉන්දියාවේ හොද ඩොකෙක්ට උනත් අපේ ඩොකෙක් හොයන ගනන් ඒ ජීවිත ගත කරන්න බෑ එහේ . උන්ට එහේ ඉන්නවට වඩා මෙහෙ ඉන්න එක ලේසි පහසුයි හම්බකරන්න පුලුවන් චැනලින් වලින් සෑහෙන්න මධයපාන්තික සමාජයෙන් .

    හොඳ ඩොකෙක්ට ඉන්දියාවෙ හොඳට ඉන්න බැරි නං ඌට යන්න දියුණු බටහිර රටවල් ඕන තරං තියෙද්දි බංකොළොත් රටකට එන්න උන්ට පිස්සු නෑ. හිතට අමාරුයි වගේ හිතලා වහන්න හැදුවට ඒක තමයි ඇත්තට වෙන දේ.

    මෙතන ප්‍රමෝශන් වල අවුලක් නේ . මෙහෙ වීසා දෙනවනම් ගොඩක් වොලන්ටියර් ට්‍රැවලින් ඩොකාල ඉන්නවා එන්න . ටිකක් වයසක අය ඉන්නවා ඇවිත් අවුරුදක් දෙකක් වැඩ කරන්න කැමති උන් . සල්ලි හොයන්න යන්නේ ලංකාවේ අසියාවේ උන් බන් දියුණු රටවල සල්ලි පොදි ගහන මානසිකත්වයක් නෑ. එන අයට නිසි සේවාවන් දෙන ක්‍රමයක් හැදුවනම් විසා දුන්නනම් වැඩ කරයි . ස්ස්වේච්ඡාවෙන්ම වැඩ කරන්න ආස ඩොක්ටර්ලා කොච්චර ඉන්නවද එයාල තමා ඔය රතුකුරුසේ ඒම එක එක රටවල වැඩ කරන්නේ . ක්‍රමවේදයක් හැදුවනම් එන්න අය ඉන්නවා
    ------ Post added on Aug 10, 2023 at 12:45 PM

    එහෙම ස්වේච්ඡාවෙන් හරි සල්ලි දීලා හරි ලෝකෙ දියුණු රටවල් පිළිගත් සුදුසුකම් තියෙන අය ගේන්න පුලුවන් නං ප්‍රශ්නයක් නෑනෙ. අපි මේ කියන්නෙ එහෙම වෙන්නෙ නැති එකනෙ.

    වැඩිපුර සල්ලි ගෙවලා සුදුසුකම් තියෙන ඩොකාලා ගෙන්නනව කියන්නෙ ප්‍රායෝගික නැති පාන් නැත්තං කේක් කාපල්ලා වගේ කතාවක්නෙ. 🤣🤣🤣🤣 එහෙම වැඩිපුර දෙන්න පුලුවන් නං ඉන්න උන් නොයවා උන්ටම දෙන්න පුලුවන්නේ. 🤣🤣
     
    • Haha
    Reactions: Bad_horse

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    468
    1,617
    93
    31
    වැඩිපුර සල්ලි ගෙවලා සුදුසුකම් තියෙන ඩොකාලා ගෙන්නනව කියන්නෙ ප්‍රායෝගික නැති පාන් නැත්තං කේක් කාපල්ලා වගේ කතාවක්නෙ. 🤣🤣🤣🤣 එහෙම වැඩිපුර දෙන්න පුලුවන් නං ඉන්න උන් නොයවා උන්ටම දෙන්න පුලුවන්නේ. 🤣🤣
    ලංකාවේ උන්ගේ ස්වභාවය ඒක තමයි බං. තමන්ගේ රටේ එකෙක් සැප විඳින එක දරාගෙන ඉන්න බෑ. රට යන එක තහනම් කරන්න කියනවා. පඩි වැඩි කරන්න එපාත් කියනවා. හැබැයි වැඩි පඩියට සුද්දෙක් ආවොත් වැඳලා පිළිගන්නවා.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    10,388
    7,452
    113
    Ohio, USA
    මොකුත් නොදන්න මෝඩ පක්කු දෙන ටෝක් දැක්කම හිනත් යනවා බන්. ඒ ඉස්සර තමයි ඩොකාල රට ගිහින් ඕඩ් ජොබ් කරකර නැහුනේ. ගොඩක් උන් පර්ට්නර් ස්ටඩිස් හරි මොනවට හරි ගිය හින්ද අන් ප්රිපෙයාඩ් ගිය උන්. හැබැයි දැන් යන උන් එහෙම නෑ. ඔක්කොම රෙඩි කරන් ජොබ් ඔෆර් හදාගෙන යන්නේ. ඩොකාලගෙම විසා ඇප්ලිකේෂන් කරන මුස්ලිම් බුවෙක් ඉන්නවා. උගේ දැන් අදායම ඕල් ටයිම් හයි. වැඩියක්ම යන්නේ ලඟදි කොලිෆයි වෙච්ච ස්පෙෂලිස්ට්ලයි යන්තම් එක්ප්රියන්ස් හදාගත්ත යන්ග් එවුනුයි. හොඳට ප්‍රයිවට් තියෙන කොළඹ නුවර ගාල්ල ස්පෙෂලිස්ට් ලයි පරණ ලෝන්තපොල් ටික ඉතුරුවෙනවා.තව අවුරුදු 5ක් විතර යද්දී උන් රිටය වෙනවා. එතකොට තමයි දැනෙන්නේ.

    ඔබතුමා කියන ඔය බිල්ලා මතුවෙන කාලේ වෙනකොට රටේ අලුත් නීති, අනපනත් අවිල්ලා ජොස්තරකුලේ උන්ට හිතුමතේ තීරන ගන්න බැරි වෙලා තියෙන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: ob_server

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    462
    439
    63
    AUS https://www.abs.gov.au/statistics/labour/jobs/job-vacancies-australia/latest-release#key-statistics
    UK https://www.ons.gov.uk/employmentan...employment/datasets/vacanciesbyindustryvacs02
    US https://www.bls.gov/jlt/
    CANDA https://www.statcan.gc.ca/en/subjects-start/labour_

    මෙ තියෙන්නේ වෙකන්සි ස්ටැටිස්ටික්ස්, ඔය යන උන්ට බලාලා යන්න කියහල්ල අපා දුක් විදින්නේ නැතිව. ඔවා සුර ලොක නෙමේ, කොහෙත් කොවිඩ් වල ආෆ්ටර් ඉෆ්ෆෙක්ට් එක බලපාලා තියෙන්නේ. පෙට්‍රොල් ලිටරේ ඩොලර් දෙකයි. පාන් ගෙඩිය ඩොලර් 4-5යි දිලා 30-50% ටැක්ස් ගෙවලා එනකොට උන්ට තෙරෙවි අවිත් කොච්චර කාලයක් යනවද කියල ස්ටේබල් වෙන්න.
    Koheda ban Pan gediya $4-5 yanne.? UK thiyena average expensive pan gediyak $2 wei (Around 1.5 GBP). E unata supermarket brands thiyenawa 60p (GBP) wage idan
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    10,033
    31,293
    113
    Homagama
    මෙකේ උන් කුහක කමට පුක බිම උලං කියපු ඩොක්කුන්ට ඉංග්‍රිසි බැරිය, පිලිගැනිම නැතය, රට යන්න බැරිය කියපුවා ඇස්පනාපිට බොරු කරලා පෙන්නලා පෙන්නලා තියෙන්නේ.
    Mission Accomplished GIF

    ඉතාම නුදුරෙදි,
    ⁣"රනිල් ඩොක්කුන්ට කෙල කරයි, ප්‍රයිවටයිස් කරලා ඩොක්කු හලයි, පඩිත් නොදෙයි කියලා චූන් දාදා හිටපු උන්ටත් කන පුකේ ගහන් පුක පොලේ ගහගන්න වැඩක් රනිලාම සෙට් කරලාදෙනවා ගානට. බලන් ඉන්නකෝ 🤣🤣🤣

    එදාට " සෞඛ්‍ය ප්‍රයිවටයිස් කරපං, සෞඛ්‍ය විකුනපං, අපිට සල්ලි තියනවා අපි කරගන්නම්" කියලා දෙස් දෙවොල් තියපු උන්ටම හිතාගන්න බැරි බිල් ඇවිත් අනේ අපිට මේවාට සල්ලි නැ අනේ ආයිත් සෞඛ්‍ය ජනසතු කරපං කියද්දි..
    අපි නම් නැ.

    Relaxing Inner Peace GIF by Babybluecat

    පොදු සතුරා ⁣හදුනාන්නැතුව, කබුරපු ලගම එකා සතුරා විදිහට දැකලා නටපු උන්ට
    මොන සහයෝගද?

    අපිට බෙදෙපු හැන්දෙන්
    අපි නොබෙදුවොත් අවුල්නේ.

    ගිහින් එන්ටාම්...
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    2,948
    2,845
    113
    ::0
    elakiri.com
    වෛද්‍යවරුන් ලෙස හා වෙනත් සෞඛ්‍ය සේවකයන් ලෙස ව්‍යාජ ආකාරයට හතළිස් දහසකට අධික පිරිසක් ප්‍රතිකාර සේවාවල නිරතව සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා සඳහන් කළේය.

    ඇතැම් වෛද්‍යවරුන්ගේ බිරින්දෑවරුන් හා වෛද්‍යවරියන්ගේ සැමියන් වෛද්‍යවරුන් ලෙස කටයුතු කරන අවස්ථා පවා තිබෙන බවත්, මීට අමතරව හෙද නිලධාරීන් ලෙස හා වෙනත් සෞඛ්‍ය සේවකයන් ලෙස ව්‍යාජ පිරිස් කටයුතු කරන බවත් පවසා සිටියේය. මේ නිසා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන නියාමනය කිරීමට හා රජයේ වෛද්‍යවරුන් රාජකාරි වෙලාවන්හි පෞද්ගලික වෛද්‍ය සේවාවල නිරත වීම වැළැක්වීමට වැඩපිළිවෙළක් අවශ්‍ය බවද සඳහන් කළේය.
    එච්. අයි. තුෂාර