Sirawata??? Uba hithana widiyata GP ekenge monthly income eka kiyada? Poddak hariyata dapu tax rates tika calculate karala balapan.

uba wena ratakanan dannawaethi ne tax return eka

. lol
$53,325 plus 45c for each $1 over $180,000 means = if you earn 200,000 you have to pay 67,667$ as tax + and you can take home 132,333 from 200,000
Tho thama naki wela tiyenne akalata.. Poddak terum ganin boruwata kiyawanne nathiwa
GP කෙනෙක්ගෙ monthly income එක 30,000 - 40,000 AUD(400k - 500k annually) අතර වෙන්න පුලුවන් ජොබ් ඇඩ්ස් බැලුවම. මම දන්න අය ඔක්කොම වගේ ඒ රේන්ජ් එකේ ඉන්නෙ. මම දන්න GP කෙනෙක් ඉන්නවා over 50,000 AUD monthly හොයන. ඔය කියන සෙට් එක ඕස්ට්‍රේලියාවෙත් top 5% වල ඉන්නවා. ලංකාවෙ දොස්තරලා 100% ටම වඩා හොඳ ලයිෆ් එකක් තියෙනවා.

සාමාන්‍යයෙන් GP ලගෙ income එකෙන් කොටසක් 45% bracket එකට එනවා. එන්නෙ නෑ කියල මම කිව්වෙ නෑනෙ. මම කිව්වෙ ඒ ගාන හොයන අයට 45% බ්‍රැකට් එකට ආවෙ නැතත් අනිත් ඔක්කොම දේවල් කරලා ලක්ෂරි විදියට ඉන්න පුලුවන් 180,000 න්. බොහෝ දුරට පාට්නර් නුත් ජොබ් එකක් කරනවනේ. එතකොට ෆැමිලි ඉන්කම් එක 300,000 වගේ වෙනවා.
ඉතින් 400,000 - 500,000 AUD හොයනකොට කවර කතාද.



ආදායමෙන් කොටසකට 45% ටැක්ස් ගෙව්වම මොනවද නැති වෙන්නෙ ලංකාවෙ වගේ???


නැති වෙන්න දෙයක් නෑ මොකද අනිත් ඔක්කොම කරගන්න ආදායම හොඳටම ඇති වෙලා වැඩි ටිකෙන් තමයි ටැක්ස් එක යන්නෙ. 🫢