යන්න කිසිම නීතිමය බාධාවක් නෑති හින්දා යන්න කෑමති අය යනවා.. මිනිස්සුන්ගේ ජීවිත වල වගකීම තියෙන්නේ ආණ්ඩුවට. ඒ හින්දා මිනිස්සු දොස්තරලා එක්ක මරාගෙන වෑඩක් නෑ. මිනිස්සුන්ට ප්‍රශ්ණයක් තියෙනවා නම් විසදගන්න ඕනේ ආණ්ඩුව එක්ක. ආණ්ඩුව දෑන ගන්න ඕනේ රටට අවශ්‍ය විදිහට වුර්තිකයෝ රටේ රදවා ගන්න. ඒක නීතිමය ක්‍රමයකින් හරි, වෙන රටකින් ගෙනල්ලා හරි කමක් නෑ. ඒක මිනිස්සුන්ට අදාල නෑනේ. මිනිස්සුන්ට අවශ්‍ය බෙහෙත් නේ. එච්චරයි
මිනිස්සු දෑන ගන්න ඕනේ තමන් පත් කරලා යෑව්ව පාලකයොත් එක්ක ප්‍රශ්ණ විසදගන්න.
අපි කොච්චර තර්ක කලත් වෑඩක් නෑ වෙන්න යන දේ මට පේනවා. ප්‍රයිවට් කෑම්පස් හතරක් වගේ එයි. මෙහේ වෑඩ කරන්න වෙන රටවල අයට අවස්තාව දෙයි. ඒක තමා වෙන්නේ