සල්ලි මදි.. දොස්තරලා විශාල පිරිසක් රටින් යන්නයි හදන්නේ…

malakadss

Well-known member
  • Mar 8, 2009
    21,933
    1
    35,015
    113
    තාම ලන්කාවේ
    යන්න කිසිම නීතිමය බාධාවක් නෑති හින්දා යන්න කෑමති අය යනවා.. මිනිස්සුන්ගේ ජීවිත වල වගකීම තියෙන්නේ ආණ්ඩුවට. ඒ හින්දා මිනිස්සු දොස්තරලා එක්ක මරාගෙන වෑඩක් නෑ. මිනිස්සුන්ට ප්‍රශ්ණයක් තියෙනවා නම් විසදගන්න ඕනේ ආණ්ඩුව එක්ක. ආණ්ඩුව දෑන ගන්න ඕනේ රටට අවශ්‍ය විදිහට වුර්තිකයෝ රටේ රදවා ගන්න. ඒක නීතිමය ක්‍රමයකින් හරි, වෙන රටකින් ගෙනල්ලා හරි කමක් නෑ. ඒක මිනිස්සුන්ට අදාල නෑනේ. මිනිස්සුන්ට අවශ්‍ය බෙහෙත් නේ. එච්චරයි

    මිනිස්සු දෑන ගන්න ඕනේ තමන් පත් කරලා යෑව්ව පාලකයොත් එක්ක ප්‍රශ්ණ විසදගන්න.

    අපි කොච්චර තර්ක කලත් වෑඩක් නෑ වෙන්න යන දේ මට පේනවා. ප්‍රයිවට් කෑම්පස් හතරක් වගේ එයි. මෙහේ වෑඩ කරන්න වෙන රටවල අයට අවස්තාව දෙයි. ඒක තමා වෙන්නේ
     
    • Like
    Reactions: kingcapton

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    13,405
    16,247
    113
    එහෙත් පර්මිට් දෙනව ද? නිකන් උගන්වලා, උන්ගේ රෙස්පෙක්ට් බලන්න් වෙනව ද?
     
    • Like
    Reactions: poopoo

    nipund

    Well-known member
  • May 17, 2007
    374
    426
    63

    SIC

    Well-known member
  • Dec 3, 2012
    8,374
    3,680
    113
    KALUTHARA
    යන්න කියපල්ලා උණක් බස්සගන්න බැරි කඩපාඩම් ඇම්.බී.බී.ඇස් බේසිකයින්ට. අපිට ඉන්නවා @pitiye.appu , ගමේ පංසලේ ලොකු හාමුදුරුවෝ & ළඟම ඉන්න සිංහල වෙද මහත්තයා
    ළඟම ඉන්න සිංහල වෙද මහත්තයා :rofl:
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    1,673
    3,345
    113
    ඩොකෙක් වෙන්න සෑහෙන කට්ටක් කන්න ඕන, මට A/L bio notes දැක්කම ක්ලාන්ත වගේ
    ඒ නිසා අනිවාර්යයෙන් හොද පඩියක් තියෙන්න ඕන

    හැබැයි එකේ පන්තියේ ඉදන් medicine degree දක්වාම රටේ මිනිසුන්ගේ tax වලින් ඉගෙන ගෙන උන්ටම කොකා පෙන්නන එක කැත වැඩේ
    murica වගේ middle/ high school, college ඔක්කොටම parentsලා මත යැපෙනවානම් කිසි ප්‍රශ්නයක් නෑ

    මං නම් කියන්නේ මේකට නීති ගේන්න ඕන, රජය ඩොක්කු හදන්න වියදම් කරන නිසා නීති ගේන්න අයිතියක් තියෙන්න ඕන
    ඩොක්කු, aboard සෙට් එක trigger වෙන්න එපා, just a personal opinion
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    2,514
    2,301
    113
    ::0
    elakiri.com
    එහෙත් පර්මිට් දෙනව ද? නිකන් උගන්වලා, උන්ගේ රෙස්පෙක්ට් බලන්න් වෙනව ද?
    Man danna widiyata anik ratawal wala, dig ekata student loans denawa, kemathi kenekta eka ganna puluwan, eta passe job ekak karanakota automatically ewa deduct wenna system ekak hadala tiyenne.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,933
    1
    35,015
    113
    තාම ලන්කාවේ
    Man danna widiyata anik ratawal wala, dig ekata student loans denawa, kemathi kenekta eka ganna puluwan, eta passe job ekak karanakota automatically ewa deduct wenna system ekak hadala tiyenne.
    ඉගෙන ගන්නවානම් ලෝන් දෙනවා. නර්ස්ලා දොස්තරලා වෙනවා. ටෙක් ෆීල්ඩ් වල ඉදපු එවුන් උපාදි කරලා ඉහලට එනවා. සමහර වෙලාවට වෙනම දේවල් කර කර ඉදපු මිනිස්සු, වෙන ක්ෂේත්‍රෙක අලුත් දේවල් ඉගෙන ගෙන තමන් කෑමති වෙලාවේ ෆීල්ඩ් එක මාරු කරනවා. ඒ රටවල නෑ ගොබ්බයෝ කියලා කොටසක්. ඒ වගේම කිසිම කෙනෙක් බාධා කරන්නේ නෑ ඉගෙන ගන්න කෑමති අයට තමන් කෑමති දේ ඉගෙන ගන්න. ඒ රටවලත් ආසියාවෙන් ආපු දෙමව්පියෝ තමා ළමයින්ව එලවන්නේ දොස්තරලා හරි ඉන්ජිනේරුවෝ වෙන්න. සුද්දන්ගේ ළමයි උන්ට කෑමති නම් තමා ඒ පෑති වලට යන්නේ. මෙහේ ඉන්න ඉන්දියන් එවුන් දෑන් උන්ගේ ළමයි ඉන්දියාවට යවලා දොස්තරලා කරලා ආයේ ගෙන්න ගන්නවා.

    මෙහෙත් ඉතින් ආසියානු රටවලින් ආපු අඩු කුලේ එවුන් එක එක රස්සා වලට වෙනස් විදිහට සලකන්න ට්‍රයි කරනවා. හෑබෑයි ඒවා එලිපිට පෙන්නන්නේ නෑ. ලන්කාවේ සමහර එවුනුත් බෑරිම තෑන ගන්න පඩියෙන් රස්සාවල ලොකු කම පෙන්නන්න හදනවා. සමහර රස්සා වලට දෙනවා කියලා උන් කියන ගණන් එච්චර විශ්වාස කරන්න එපා. ඒ කියන ගනන් ගන්න බොහොම ටික දෙනයි ඉන්නේ. මෙහේ එවුන්ට එහෙම හෙණ ගනන් දීලා මිනිස්සු අරන් වෑඩ ගන්න පුපේ අමාරුවක් නෑ.

    මේ සිස්ටම් එක මරු. ආසියාවෙන් ආපු ගොබ්බයෝ තමා කවදා හරි මේකත් කන්නේ. ළමයි හරි නිදහසේ ඉන්නවා. ඒකත් මුන් ටික ටික නෑති කරනවා. මෙහේ මිනිස්සු ගන්න පඩිය ගෑන වගේම තමන්ගේ නිදහස ගෑනත් හිතනවා. ඒ හින්දා සල්ලි පස්සෙම එලවන එවුන් අඩුයි. ඊට වඩා ආතල් පස්සේ තමා එලවන්නේ.
     
    My friend is an Engineer for Phillips- Australia but he studies here Art degree. He found his talent bcz of Australian country system.
     
    True machan.... Man danna ekek lankawe SE to AUS company and they paying 130k usd per year for that frnd. (WFH sri lanka) man hithanne e wage salary ekak thamai avarage SE kenekta hambenneth. kiyana tharam athal na kiyalanam dannawa, godak un owa kiyanne na, kana katta. meketh innawa ehema set ekak, api ithin babala wage innawa danagena nodannawa wage.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,933
    1
    35,015
    113
    තාම ලන්කාවේ
    True machan.... Man danna ekek lankawe SE to AUS company and they paying 130k usd per year for that frnd. (WFH sri lanka) man hithanne e wage salary ekak thamai avarage SE kenekta hambenneth. kiyana tharam athal na kiyalanam dannawa, godak un owa kiyanne na, kana katta. meketh innawa ehema set ekak, api ithin babala wage innawa danagena nodannawa wage.
    130K USD කියන්නේ ඈත්තටම හොද පඩියක්. ඒ ගානෙන් ඔසී වල සෑපට ජීවත් වෙන්න පුලුවන් ගේමක් නෑතිව. ඊට වඩා ලොකු ගණන් ඈත්තටම ඕනේ නෑ ජීවත් වෙන්න. හිතපන් පවුලේ දෙන්නෙක් ඒ ගාන හෝ ඊට කිට්ටු පඩි දෙකක් ගන්නවා කියලා. උන්ට නම් පට්ට ආතල් ලයිෆ් එකක් මෙහේ ගෙවන්න පුලුවන්. මෙහේ කියන්නේ පවුලේ ආදායම 120k වලට වඩා වෑඩි නම් ඒක හොද ගාණක් කියලා. දෙන්නම රස්සාවල් කරනවා නම් 150k වත් වෙනවා පවුලේ ආදායම. ඒ ගාණ හොදටම ඈති සෑප ජීවිතයක් ගෙවන්න

    My friend is an Engineer for Phillips- Australia but he studies here Art degree. He found his talent bcz of Australian country system.
    මෙහේ මගේ ටෙක්නිකල් මෑනේජර් ඉන්න බුවාට තියෙන්නේ ඩිප්ලෝමා එකක් විතරයි.. උපාධියක් නෑ. ඒ වුනාට ඌ තරම් ටෙක්නිකල් දන්න එකෙක් මම ජීවිතේට දෑකලා නෑ. වෙන රටක නම් ඌ සදාකල් එකම තෑන තමා. උපාධියක් නෑත්නම් මෝඩයෙක් කියලා නොහිතන හින්දා මුන් ඉස්සරහාට යනවා
    ------ Post added on Aug 11, 2023 at 9:24 AM
     
    • Like
    Reactions: kingcapton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    2,719
    3,466
    113
    දැන් ඔය යන්න හදන රටවල යුනි වලින් වෛද්‍යවරු අඩුවෙන්ද බිහිකරන්නෙ ඒ රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා, ඒක නිසාද වෙන රටවල අයට අවස්ථාව ලැබෙන්නෙ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,933
    1
    35,015
    113
    තාම ලන්කාවේ
    දැන් ඔය යන්න හදන රටවල යුනි වලින් වෛද්‍යවරු අඩුවෙන්ද බිහිකරන්නෙ ඒ රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා, ඒක නිසාද වෙන රටවල අයට අවස්ථාව ලැබෙන්නෙ.
    ඒ රටවල අනිත් හෑම රෑකියාවකටම වගේ අවස්ථාව තියෙනවා නේ. රටේ ජනගහනය වෑඩි වෙනවාට සාපේක්ෂව තව තව වුර්තිකයන් ඈද ගන්න එක තමා කරන්නේ. වෑඩි වෑඩියෙන් ඉන්ජිනේරුවෝ රට ඈතුලට එනකොට, ගුරුවරු එනකොට, බාස් ලා, චෙෆ් ලා මිකෑනික්ලා එනකොට දොස්තරලත් එන්න ඕනේනේ. එහෙම තමා ඕක වෙන්නේ. මේ දවස් වල හෑම රෑකියාවකටම වගේ කට්ටිය ගන්නවා නේ.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    2,719
    3,466
    113
    ඒ රටවල අනිත් හෑම රෑකියාවකටම වගේ අවස්ථාව තියෙනවා නේ. රටේ ජනගහනය වෑඩි වෙනවාට සාපේක්ෂව තව තව වුර්තිකයන් ඈද ගන්න එක තමා කරන්නේ. වෑඩි වෑඩියෙන් ඉන්ජිනේරුවෝ රට ඈතුලට එනකොට, ගුරුවරු එනකොට, බාස් ලා, චෙෆ් ලා මිකෑනික්ලා එනකොට දොස්තරලත් එන්න ඕනේනේ. එහෙම තමා ඕක වෙන්නේ. මේ දවස් වල හෑම රෑකියාවකටම වගේ කට්ටිය ගන්නවා නේ.
    අපි වගේ මෝඩ ආයෝජකයො ඉන්නකම් ඒ රටවලට වාසි, ඇයි වෘත්තිකයො හදලා රට පටවනවා කිසිම රිටර්න් එකක් රටට නැතුව.
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    5,248
    6,418
    113
    මේක ඇත්තක්
    ඔසී යන්න ලේසියි අපේ ඩොක්ස් ල ට
    මෙහෙ ගඳ ගහන ඉස්පිරිතාල වල
    වේවැල් පුටු වල මකුනො කකා ඉන්න ඕන නෑ
    එක එක ඇමතියොන්ට පදිරි වෙවී
    ඩොකාල උනේ පංතියෙ හොඳම ටික
    උං අද ඉන්න ආර්තික මට්ටම හරි කනගාටු දායකයි
    උද්දමනයට හරි යන්න පඩි වැඩි උනේ නෑ
    පර්මිට් එකත් නැති උනා ( දුන්නට කරන්න දෙයක් නෑ දැනට )
    ටැක්ස් එකත් වැදුන ( ලාවට , අයි ටී උං ගෙවන ටැක්ස් තමා බ්‍රෝ ටැක්ස් :P )
    ඉතින් මොන ලෆ්බකටද මේකෙ පදිරි වෙවී ඉන්නෙ
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,312
    962
    113
    මෙහෙ දොස්තරල වෙන රටවලට ගියාම දොස්තර ජොබ් එකක්ම හම්බෙන්නෙ නැද්ද? ඒ අයත් අපි ගියා වගේ පොඩි පොඩි ජොබ් කර කරද ඉන්න ඕනෙ?
    මම හිතුවෙ එහෙ ගිහිනුත් දොස්තර කෙනෙක් වෙලා මීට වඩා work-life balance/quality of life තියන, මෙහෙටත් වඩා හොද ගානකුත් හම්බ කරනගන ඉන්නවා ඇති කියල.
    ow bn, mokada meha medical council ekln dena mbbs eka anith ratawala appprove na, special doc knk giyama nam awlak na.