සහල් ඇටයක්වත් පිටරටින් ආනයනය නොකරන බව කී පච කයිවාරු JVP ආණ්ඩුව නාඩු සහල් මෙ.ටො.65,000ක් රටින් ගෙන්වන්න යනවලු

monson

Well-known member
  • May 7, 2007
    20,483
    18,137
    113
    :lol:

    රටේ සහල් අර්බුදය උත්සන්න වන බැවින් ඊට විසඳුමක් ලෙස කඩිනමින් නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.

    සහල් ආනයනකරුවන් සහ සතොස ඉහළ නිලධාරීන් අතර හමුවක් සතොස ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (19 වැනිදා) පැවැති අතර, එහිදී රටේ සහල් අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

    මෙහිදී තීරණය කර ඇත්තේ ඉදිරි මහ කන්නයේ වී අස්වැන්න ලබන වසරේ (2025) ජනවාරි මාසයේ ලැබෙන තෙක් රටේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා නාඩු සහල් ඉන්දියාවෙන් ආනයනය කිරීමටය.

    ඒ අනුව, දෙසැම්බර් මාසය අවසන්වීමට පෙර මෙම සහල් තොගය ආනයනය කිරීමට කටයුතු සැලසුම් කර තිබේ.

    සතොස ආයතනය හරහා සහල් ආනයනයට අදාළ ටෙන්ඩර් කැඳවීම සිදුකිරීමට නියමිත අතර, ආනයනික සහල් තොග ලංකා සතොස හරහා පාලන මිලට පාරිභෝගික ජනතාවට අලෙවි කිරීමට කටයුතු යොදා තිබේ.

    සතොස ප්‍රධාන කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ නාඩු සහල් මෙට්‍රික් ටොන් 75,000ක් ආනයනය කිරීමටය. කෙසේ නමුත්, මුදල් තත්ත්වය අනුව සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ආනයනය කිරීමට සැලසුම් කර තිබේ. මුල් වටයේදී ආනයනය කිරීමට නියමිත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 25,000කි.

    වෙළෙඳපොළේ සහල් හිඟය උද්ගතවීමත් සමග නාඩු ඇතුළු සහල් වර්ගවල මිල ගණන් ඉහළ ගිය අතර, එහිදී සහල් තොග වෙළෙඳුන් කියා සිටියේ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයින් විසින් සහල් සැපයුම සීමාකර තිබෙන බවය.

    සහල් ගැටලුව කඩිනමින් විසඳීම සඳහා වී මෝල් සතුව තිබෙන සහල් තොග සම්බන්ධව කඩිනමින් වාර්තාවක් ලබාගන්නා ලෙස ජනාධිපතිවරයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දුන්නේය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ජනාධිපතිවරයාට ලබාදුන් වාර්තාව සඳහා රටේ වී මෝල්වලින් සියයට 60ක තිබෙන වී තොග සම්බන්ධව තොරතුරු ලබාගෙන තිබේ.

    එහිදී අනාවරණය වී ඇත්තේ වී මෝල් සතුව ඉදිරි මාසයක කාලයක් සඳහා වී මෙට්‍රික් ටොන් 330,000ක තොගයක් පවතින බවය.

    අදාළ තොගය දෙසැම්බර් මස දෙවන සතිය දක්වා පමණ ප්‍රමාණවත් වන බව වී මෝල් හිමියන් කියා සිටිති.

    කෙසේ නමුත්, මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් සහල් තොග ප්‍රමාණවත් පරිදි වෙළෙඳපොළට නිකුත් නොකිරීම හේතුවෙන් සුපිරි වෙළෙඳසල්වල එක් බිල්පතකට නිකුත් කරන සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් තුනක් දක්වා සීමාකර ඇත.

    2024/25 මහ කන්නයේ වී අස්වනු ලබන ජනවාරි 15 වැනිදායින් පසු ලැබීමට නියමිතය. එතෙක් සහල් අර්බුදයක් ඇතිවීම වැළැක්වීම සඳහා සහල් තොග ආනයනය කිරීමට නියමිත අතර, සහල් ආනයනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඊයේ (19 වැනිදා) සවස පැවැත්විණි.

    සහල් ආනයනය සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල්කාන්තගෙන් ‘‘අරුණ’’ ඊයේ (19 වැනිදා) සිදුකළ විමසීමකදී කියා සිටියේ සහල් අර්බුදය උත්සන්න වුවහොත් සහල් ආනයනය කිරීමට සිදුවන බවය.

    කෙසේ නමුත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහා පරිමාණ සහල් මෝල් හිමියන් සමග පසුගියදා පැවැති සාකච්ඡාවකදී කියා සිටියේ සහල් ඇටයක්වත් පිටරටින් ආනයනය නොකරන බවය.

    - https://www.aruna.lk/articles/3cRQACIPG35Qp8bg3G3d

    :lol:

    ------ Post added on Nov 20, 2024 at 12:16 PM
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    navodya

    Well-known member
  • Feb 6, 2007
    1,956
    656

    @2osama ube nadayoda, ekama wesige patauda manda
     
    • Haha
    Reactions: Scattered123

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    17,148
    17,302
    113
    හස්තිශෛලපුර

    Sewala nande tat oka tamai une antime.. Lapayata Dan terenawa ati karanna giyama kiyapu surangana katha valid na kiyala...
     
    • Love
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    20,483
    18,137
    113
    ඒකාලේ සුළු ජනා කෘෂිකර්මාන්තය දියුණු කරපු හැටියට හාල් ඕන තරම් තියෙන්න ඕනේ :lol:

    • Haha
    Reactions: Hamu mahaththaya1

    navodya

    Well-known member
  • Feb 6, 2007
    1,956
    656
    113
    ජෙප්පන් ගේ පුනරුද කාලේ හාලුත් පිටරටින් කියපන්කෝ 🤣🤣
    oka kiyapan kalin palakayanta ponnaya, buruwek wage kiyawana epa. manda budikayek ne uba.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    69,116
    58,939
    113
    මාලඹේ
    oka kiyapan kalin palakayanta ponnaya, buruwek wage kiyawana epa. manda budikayek ne uba.
    අඩෝ සීයාගේ කාලේ නම් මෙහෙම උනේ නැහැ 😀🤮

    Dan sapada 🤣😁
    සැප කනේ මල්ලි හාල් හොයලා ඉවර වෙනකොට ලූණු නැහැ🤣🤣🤣
    ------ Post added on Nov 20, 2024 at 4:58 PM
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    1,956
    656
    113
    අඩෝ සීයාගේ කාලේ නම් මෙහෙම උනේ නැහැ 😀🤮

    සැප කනේ මල්ලි හාල් හොයලා ඉවර වෙනකොට ලූණු නැහැ🤣🤣🤣
    ------ Post added on Nov 20, 2024 at 4:58 PM
    siya kale ohoma une nathe pako u horenma owa genawane yako commission thiyagena, passport walatath ekane hutho une. hora pakku. oka thama kiyane thopilatath horunwama thama loku. wesa ballo
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    2,548
    3,615
    113
    හාල් ගෙනල්ල 10%ක් කොමිසුත් ගහනව. පුලුවන් නම් නවත්තපං 🤣🤣🤣
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    11,504
    35,847
    113
    Homagama
    මොන වරදක්ද මේ?
    මිනිස්සුන්ට කන්න දෙන්න හොඳම නැ.
    වහාම විරුද්ධ වෙන්න ඕනා. මොනා අපරාධයක්ද මේ කරන්න යන්නේ.
    මිනිස්සු කන්න ඕනා බෝම්බ විතරයි 2019 දි වගේ.
    බැ බැ මේවාටද ආණ්ඩු පත්කලේ
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,883
    113
    :lol:

    රටේ සහල් අර්බුදය උත්සන්න වන බැවින් ඊට විසඳුමක් ලෙස කඩිනමින් නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.

    සහල් ආනයනකරුවන් සහ සතොස ඉහළ නිලධාරීන් අතර හමුවක් සතොස ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (19 වැනිදා) පැවැති අතර, එහිදී රටේ සහල් අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

    මෙහිදී තීරණය කර ඇත්තේ ඉදිරි මහ කන්නයේ වී අස්වැන්න ලබන වසරේ (2025) ජනවාරි මාසයේ ලැබෙන තෙක් රටේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා නාඩු සහල් ඉන්දියාවෙන් ආනයනය කිරීමටය.

    ඒ අනුව, දෙසැම්බර් මාසය අවසන්වීමට පෙර මෙම සහල් තොගය ආනයනය කිරීමට කටයුතු සැලසුම් කර තිබේ.

    සතොස ආයතනය හරහා සහල් ආනයනයට අදාළ ටෙන්ඩර් කැඳවීම සිදුකිරීමට නියමිත අතර, ආනයනික සහල් තොග ලංකා සතොස හරහා පාලන මිලට පාරිභෝගික ජනතාවට අලෙවි කිරීමට කටයුතු යොදා තිබේ.

    සතොස ප්‍රධාන කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ නාඩු සහල් මෙට්‍රික් ටොන් 75,000ක් ආනයනය කිරීමටය. කෙසේ නමුත්, මුදල් තත්ත්වය අනුව සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ආනයනය කිරීමට සැලසුම් කර තිබේ. මුල් වටයේදී ආනයනය කිරීමට නියමිත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 25,000කි.

    වෙළෙඳපොළේ සහල් හිඟය උද්ගතවීමත් සමග නාඩු ඇතුළු සහල් වර්ගවල මිල ගණන් ඉහළ ගිය අතර, එහිදී සහල් තොග වෙළෙඳුන් කියා සිටියේ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයින් විසින් සහල් සැපයුම සීමාකර තිබෙන බවය.

    සහල් ගැටලුව කඩිනමින් විසඳීම සඳහා වී මෝල් සතුව තිබෙන සහල් තොග සම්බන්ධව කඩිනමින් වාර්තාවක් ලබාගන්නා ලෙස ජනාධිපතිවරයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දුන්නේය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ජනාධිපතිවරයාට ලබාදුන් වාර්තාව සඳහා රටේ වී මෝල්වලින් සියයට 60ක තිබෙන වී තොග සම්බන්ධව තොරතුරු ලබාගෙන තිබේ.

    එහිදී අනාවරණය වී ඇත්තේ වී මෝල් සතුව ඉදිරි මාසයක කාලයක් සඳහා වී මෙට්‍රික් ටොන් 330,000ක තොගයක් පවතින බවය.

    අදාළ තොගය දෙසැම්බර් මස දෙවන සතිය දක්වා පමණ ප්‍රමාණවත් වන බව වී මෝල් හිමියන් කියා සිටිති.

    කෙසේ නමුත්, මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් සහල් තොග ප්‍රමාණවත් පරිදි වෙළෙඳපොළට නිකුත් නොකිරීම හේතුවෙන් සුපිරි වෙළෙඳසල්වල එක් බිල්පතකට නිකුත් කරන සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් තුනක් දක්වා සීමාකර ඇත.

    2024/25 මහ කන්නයේ වී අස්වනු ලබන ජනවාරි 15 වැනිදායින් පසු ලැබීමට නියමිතය. එතෙක් සහල් අර්බුදයක් ඇතිවීම වැළැක්වීම සඳහා සහල් තොග ආනයනය කිරීමට නියමිත අතර, සහල් ආනයනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඊයේ (19 වැනිදා) සවස පැවැත්විණි.

    සහල් ආනයනය සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල්කාන්තගෙන් ‘‘අරුණ’’ ඊයේ (19 වැනිදා) සිදුකළ විමසීමකදී කියා සිටියේ සහල් අර්බුදය උත්සන්න වුවහොත් සහල් ආනයනය කිරීමට සිදුවන බවය.

    කෙසේ නමුත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහා පරිමාණ සහල් මෝල් හිමියන් සමග පසුගියදා පැවැති සාකච්ඡාවකදී කියා සිටියේ සහල් ඇටයක්වත් පිටරටින් ආනයනය නොකරන බවය.

    - https://www.aruna.lk/articles/3cRQACIPG35Qp8bg3G3d

    :lol:

    ------ Post added on Nov 20, 2024 at 12:16 PM

    Ithin hukanno tiyana hal tika hanganawa nam Kanna bonna denne komada?
     
    • Like
    Reactions: Scattered123

    dilann

    Well-known member
  • Jul 6, 2018
    55,962
    142,669
    113
    එකමත් එක රටක
    බගෙට නිව්ස් බලන්න එපා බන්
    5.25

    Ithin hukanno tiyana hal tika hanganawa nam Kanna bonna denne komada?
    කොහෙද හංගන්නේ ?
    ආණ්ඩුවට හොයාගන්න බැරි තැනකද ?
    ------ Post added on Nov 20, 2024 at 5:07 PM
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    11,758
    2,447
    113
    යතාර්තය ඇතුලෙ
    විවෙචනය කරන්න එපා බන් සදාරන හෙතු නැතුව,,දුප්පත් මිනිස්සුන්ට නාඩු හාල් ටිකක් කන්නවත් අවස්තාව දෙමු,,පව් අහින්සක මිනිස්සු,,පොඩි ලමයි,,පස්සෙ අසරනයන්ට කන්න බොන්න දිලා දෙශපාලන පටන් ගනින්,,ඉස්සෙල්ල මිනිස්සුන්ට නිදහසෙ කන්න බොන්නවත් ඉඩ ඇරපන්...පව් ..කකුලෙන් ඇදපන් එත් වැරැද්දෙදි,,එත් මෙ එකට කාලය නෙමෙයි,,,
     
    • Like
    Reactions: kingcapton

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,883
    113

    කොහෙද හංගන්නේ ?
    ආණ්ඩුවට හොයාගන්න බැරි තැනකද ?
    ------ Post added on Nov 20, 2024 at 5:07 PM

    Hal mol karyo laga thama
    Dan balen ganna issara wage kala nitiya neme ban tiyenne
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    2,548
    3,615
    113

    කොහෙද හංගන්නේ ?
    ආණ්ඩුවට හොයාගන්න බැරි තැනකද ?
    ------ Post added on Nov 20, 2024 at 5:07 PM

    ඔව් බැරිවිදිහට තමා හංගන්නෙ. වී අරගෙන ඒව ගොයියොන්ගෙ ගෙවල්වලම තියල තමා උන් මැච් එක ගහන්නෙ. ඕක ලොකුකාලෙක ඉඳන් එන වැඩක්. හැබැයි ඊලග කන්නෙ ඉඳන් ඔය වැඩේ කන්ට්‍රෝල් වෙනව. උනේ නැත්නම් අඬපන්
     
    • Like
    Reactions: shenat