සහල් ඇටයක්වත් පිටරටින් ආනයනය නොකරන බව කී පච කයිවාරු JVP ආණ්ඩුව නාඩු සහල් මෙ.ටො.65,000ක් රටින් ගෙන්වන්න යනවලු

dilann

Well-known member
  • Jul 6, 2018
    55,767
    142,167
    113
    එකමත් එක රටක
    විවෙචනය කරන්න එපා බන් සදාරන හෙතු නැතුව,,දුප්පත් මිනිස්සුන්ට නාඩු හාල් ටිකක් කන්නවත් අවස්තාව දෙමු,,පව් අහින්සක මිනිස්සු,,පොඩි ලමයි,,පස්සෙ අසරනයන්ට කන්න බොන්න දිලා දෙශපාලන පටන් ගනින්,,ඉස්සෙල්ල මිනිස්සුන්ට නිදහසෙ කන්න බොන්නවත් ඉඩ ඇරපන්...පව් ..කකුලෙන් ඇදපන් එත් වැරැද්දෙදි,,එත් මෙ එකට කාලය නෙමෙයි,,,
    රටින් හාල් ගේන එක පාඩු නැද්ද ?
    රටේ අස්වැන්න තියනව නේ . ඒකට පෝර , වතුර වලට වියදම් කරපු සල්ලි අපතේ යනවා නෙවෙයි ද ?
    හන්ගන් ඉන්න එක එලියට ගන්න බැරි ද ආණ්ඩුවට තව වියදමක් කරන්නේ ?

    ඔව් බැරිවිදිහට තමා හංගන්නෙ. වී අරගෙන ඒව ගොයියොන්ගෙ ගෙවල්වලම තියල තමා උන් මැච් එක ගහන්නෙ. ඕක ලොකුකාලෙක ඉඳන් එන වැඩක්. හැබැයි ඊලග කන්නෙ ඉඳන් ඔය වැඩේ කන්ට්‍රෝල් වෙනව. උනේ නැත්නම් අඬපන්
    එහෙම පුලුවන් ද බන් සාමාන්‍ය තැන් වල මහාපරිමාණයෙන් හාල් ගබඩා කරල තියන්න ලොකු කාලයක් .
    අනික ගෙවල් වල පොඩ්ඩ පොඩ්ඩ ඉඩ තියන විදියට කොච්චර ගබඩා කරන්නද .
    අනිත් එක ඒ ගබඩා කරන්නයි ආයිත් එහෙට මෙහෙට ගෙනියන්නයි කොච්චර අමතර වියදමක් යනවද ප්‍රවාහනයට .
    මොන බයිලා ද . ඕවා තියනව නම් තියෙන්නේ උන්ගේ මෝල් වලම තමයි .

    ලබන පාර මොකද කරන්නේ ?
    මහා පරිමාන උන්ට වී නැද්ද ලබන පාර ?
    ------ Post added on Nov 20, 2024 at 5:16 PM
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    2,543
    3,595

    උඹ ඉතින් වී ගැන දන්නෙ නැති උනාට මම මොනා කරන්නද. අවුලක්ම නැතුව අවුරුද්දක් වී තියන්න පුළුවන්. අපේ අම්මලා තාත්තලා ගොවිතැන් කරපු මිනිස්සු මම දන්නෙ නැද්ද ඕව කරන හැටි. හාල්මිල රුපියලක් උඩට ගියාම ඔය ප්‍රවාහන කොස්ට් එක සුලු දෙයක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    55,767
    142,167
    113
    එකමත් එක රටක
    උඹ ඉතින් වී ගැන දන්නෙ නැති උනාට මම මොනා කරන්නද. අවුලක්ම නැතුව අවුරුද්දක් වී තියන්න පුළුවන්. අපේ අම්මලා තාත්තලා ගොවිතැන් කරපු මිනිස්සු මම දන්නෙ නැද්ද ඕව කරන හැටි. හාල්මිල රුපියලක් උඩට ගියාම ඔය ප්‍රවාහන කොස්ට් එක සුලු දෙයක්.
    ගෙවල් වල එහෙම කිසි අවුලක් නැතුව සත්තු කන්නේ නැතුව මහ ගොඩක් වී තියාගන්න බෑ බන් . අනික අලි ඉන්න පැති වල කොහොමත් බෑ
    ලංකාවටම හාල් දෙන මහාපරිමාණ ගබඩා කියන්නේ මේ ගෝනි 50 -100 නෙවෙයි නේ .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    11,486
    35,789
    113
    Homagama
    ෆ්‍රීමාකට් වලින් මිල පාලනය ගැන කතා කරන්නවත් පුලුවන් අපේ මානවම්ම ලොක්කා හිටියනම් විතරයි. එයාට විතරයි ඩෝ පේටන්ට් තියෙන්නේ.ඌ නැත්තම් කාටවත් ෆ්‍රිමාකට් බැ හරිය. ඩඩ්ලිට වැද වැද ඉන්න ඕනා හරිය. අපි බාද්දි දානවා හරිය.
    මෝල රැකපන් ⁣ඩෝ. රටේ එවුන්ට කන්න නැති වෙන්න ඕනා ඩෝ.

    මම හෝදනවා ඩෝ පාස්කු ලේ හෝදපු මට ඕවා මොනාද ඩෝ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,575
    37,723
    113
    පොන්න රනිලා ඌගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීකමට කරගත්තු දේ තමයි වී අස්වැන්නටත් කරේ. හාල් මෝල් කාරයො උස්සන් යනකම් ඌ දන්නෙ නෑ. රජයේ වී ගබඩාවලට හාල් ඇටයක් එකතු කරලා නෑ.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    2,543
    3,595
    113
    ගෙවල් වල එහෙම කිසි අවුලක් නැතුව සත්තු කන්නේ නැතුව මහ ගොඩක් වී තියාගන්න බෑ බන් . අනික අලි ඉන්න පැති වල කොහොමත් බෑ
    ලංකාවටම හාල් දෙන මහාපරිමාණ ගබඩා කියන්නේ මේ ගෝනි 50 -100 නෙවෙයි නේ .
    උඹ හිතනව වගේ ඔය ගම්වලට අලි පනින්නෙ නෑ බං 🤣🤣. මම ඉතින් අපේ ගමේ කරන වැඩේනෙ කීවෙ. නිපුන මුදලාලියානම් ඕක හොඳටම කරනව. ඊට අමතරව ගොවි සමුලුවේ ගබඩාත් තියෙනව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    55,767
    142,167
    113
    එකමත් එක රටක
    උඹ හිතනව වගේ ඔය ගම්වලට අලි පනින්නෙ නෑ බං 🤣🤣. මම ඉතින් අපේ ගමේ කරන වැඩේනෙ කීවෙ. නිපුන මුදලාලියානම් ඕක හොඳටම කරනව. ඊට අමතරව ගොවි සමුලුවේ ගබඩාත් තියෙනව.
    දැන් ගොවියෝ , ගොවි සමුළු ඔක්කොම මහා පරිමාන මෝල් හිමියෝ පැත්තේ කියලා ද උබ කියන්න යන්නේ ? :rofl:
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    2,543
    3,595
    113
    දැන් ගොවියෝ ඔක්කොම මහා පරිමාන මෝල් හිමියෝ පැත්තේ කියලා ද උබ කියන්න යන්නේ ? :rofl:
    උඹ ඔතන එකෝ සිස්ටම් එක දන්නෙ නෑ. ඒකයි උඹට ඕක තේරෙන්නෙ නැත්තෙ. ඕක ඊලග කන්නෙන් වත් ඊට පස්සෙ කන්නෙන්වත් හරියට ගොඩ දාන්න බෑ.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    11,757
    2,447
    113
    යතාර්තය ඇතුලෙ
    ඇයි මෙ කලබල?? මෙච්චර ඉක්මනට.. ඉවසලා ඉන්න,,😁තව සහන දෙන්න පටන් ගත්ත්තා විතරයි ...දෙන එක දෙයි ලොවෙත් නැතිවෙන්න,,එතකන් දුප්පත් මිනිස්සුන්ට කන්න දෙන්න මාර්ගයක් පාදන්න ඉඩ දෙන්න..
     
    • Like
    Reactions: haunte

    dilann

    Well-known member
  • Jul 6, 2018
    55,767
    142,167
    113
    එකමත් එක රටක
    උඹ ඔතන එකෝ සිස්ටම් එක දන්නෙ නෑ. ඒකයි උඹට ඕක තේරෙන්නෙ නැත්තෙ. ඕක ඊලග කන්නෙන් වත් ඊට පස්සෙ කන්නෙන්වත් හරියට ගොඩ දාන්න බෑ.
    දැන් උබ කියන විදියට ගොවියෝ ටික ගෙවල් වල , ගොවි සමුළු ගබඩා වල මහා පරිමාන මෝල් මාෆියා කාරයන් ගේ හාල්/වී හංගන් ඉන්නවා නම් උන් ඔක්කොම එකම සෙට් එකක් මේ මාෆියාවේ . .. දැන් කොහොමද එහෙනම් ඊල ග කන්න වලදී ආණ්ඩුව වී ගබඩා පුරවන්නේ ?
    ගොවියෝ ටික මෝල් කාරයෝ එක්ක නේ සෙට් වෙලා ඉන්නේ . උන් වැඩි ගානට ආයිත් මෝල් කාරයන්ට නෙවෙයි ද දෙන්නේ ??
    නැත්නම් ආණ්ඩුව පාඩු පිට අඩුවට දෙනවා ද ? :rofl:
     
    monson

    Well-known member
  • May 7, 2007
    20,444
    18,034
    113

    ඔව් ඔව් කලින් ආණ්ඩු වගේම තමයි කයිවාරු JVP ආණ්ඩුවත් :lol:

    සහල් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි

    එළඹෙන උත්සව සමය නිමිත්තෙන් හිඟයකින් තොරව සහල් ලබාදීමේ අරමුණින් මෙටි්‍රක් ටොන් 70,000 ක සීමාවකට යටත්ව සහල් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෙළද, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ කියා සිටියේ ලංකා සතොස සහ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව යන ආයතනවලින් එලෙස සහල් ආනයනයට අවසර හිමිවන බවයි.

    - https://www.hirunews.lk/388569/සහල්-ආනයනය-කිරීමට-කැබිනට්-මණ්ඩලය-තීරණය-කරයි
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    2,543
    3,595
    113
    දැන් උබ කියන විදියට ගොවියෝ ටික ගෙවල් වල , ගොවි සමුළු ගබඩා වල මහා පරිමාන මෝල් මාෆියා කාරයන් ගේ හාල්/වී හංගන් ඉන්නවා නම් උන් ඔක්කොම එකම සෙට් එකක් මේ මාෆියාවේ . .. දැන් කොහොමද එහෙනම් ඊල ග කන්න වලදී ආණ්ඩුව වී ගබඩා පුරවන්නේ ?
    ගොවියෝ ටික මෝල් කාරයෝ එක්ක නේ සෙට් වෙලා ඉන්නේ . උන් වැඩි ගානට ආයිත් මෝල් කාරයන්ට නෙවෙයි ද දෙන්නේ ??
    නැත්නම් ආණ්ඩුව පාඩු පිට අඩුවට අරන් දෙනවා ද ? :rofl:
    මම ඒකයි කීවෙ උඹට ඔතන සබ් කල්චර් එක තේරෙන්නෙ නෑ කියල. ඒක තේරුම්නොගෙන බහුබූත කියවලා වැඩක් නෑ. වගාව කරන්න ඔය මෝල් කාරයෝ ණය දෙනව කියලවත් අඩුම උඹ දන්නවද?
     
    • Like
    Reactions: silent one

    dilann

    Well-known member
  • Jul 6, 2018
    55,767
    142,167
    113
    එකමත් එක රටක
    මම ඒකයි කීවෙ උඹට ඔතන සබ් කල්චර් එක තේරෙන්නෙ නෑ කියල. ඒක තේරුම්නොගෙන බහුබූත කියවලා වැඩක් නෑ. වගාව කරන්න ඔය මෝල් කාරයෝ ණය දෙනව කියලවත් අඩුම උඹ දන්නවද?
    ඉතින් ඒක තමයි ඇහුවේ . කොහොමද ඊලග කන්නේ ඉදන් ඕක හරි යන්නේ ?

    අනික රටේ සම්බා , රතු කැකුළු හිගයකුත් තියනව ද ? නාඩු වලටම මොකද ඔච්චර ඉල්ලුම
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    2,543
    3,595
    113
    ඉතින් ඒක තමයි ඇහුවේ . කොහොමද ඊලග කන්නේ ඉදන් ඕක හරි යන්නේ ?

    අනික රටේ සම්බා , රතු කැකුළු හිගයකුත් තියනව ද ? නාඩු වලටම මොකද ඔච්චර ඉල්ලුම
    ඊලග කන්නෙත් හරියන්නෙ නෑ කියල මම ඔය උඩ කියල තියෙන්නෙ බං. අවුරුදු ගානක් හැදුන, දැන් සල්ලි බලෙන් උඩම ඉන්න මාෆියාවක් කන්න දෙකෙන් නවත්තන්න බෑ.
     
    • Like
    Reactions: $onny

    dilann

    Well-known member
  • Jul 6, 2018
    55,767
    142,167
    113
    එකමත් එක රටක
    ඊලග කන්නෙත් හරියන්නෙ නෑ කියල මම ඔය උඩ කියල තියෙන්නෙ බං. අවුරුදු ගානක් හැදුන, දැන් සල්ලි බලෙන් උඩම ඉන්න මාෆියාවක් කන්න දෙකෙන් නවත්තන්න බෑ.
    දැන් නාඩු රටින් ගෙන්නලා දෙන්න යන්නේ කීයටද ?
     
    • Like
    Reactions: haunte

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    3,951
    5,081
    113
    වැඩි මිලට විකිණීමට හංගගෙන ඉන්නව නම් අනිවාර්යයෙන්ම ආනයනය කරන්න ඕන සූරාකෑම නවත්තන්න.
     
    • Like
    Reactions: haunte