220 මිල සීමාවට කියල තමා කීවෙ. ඊට අඩු උනත් කොහෙත්ම වැඩිවෙන්න බෑ කීව.දැන් නාඩු රටින් ගෙන්නලා දෙන්න යන්නේ කීයටද ?
220 මිල සීමාවට කියල තමා කීවෙ. ඊට අඩු උනත් කොහෙත්ම වැඩිවෙන්න බෑ කීව.දැන් නාඩු රටින් ගෙන්නලා දෙන්න යන්නේ කීයටද ?
කොහෙද හංගන්නේ ?
ආණ්ඩුවට හොයාගන්න බැරි තැනකද ?
------ Post added on Nov 20, 2024 at 5:07 PM
මෙන්න මෙහෙමයි හැංගිමුත්තං කරන්න බලය ඉල්ලුවේ .ආණ්ඩුව ඉන්නෙ හැංගිමුත්තන් සෙල්ලං කරන්න නෙවෙයි.
ඒ උබලගෙ පාණ්ඩු.![]()
මේ වගේ මොංගල් ජෙපි කතාවලට හොඳ උත්තරයක් දැක්කාආ.... ඒ මිනිස්සුන්ට කන්න දෙන්න. රනිලය රටේ දේපල ටික විකුණා විකුණා රටින් හාල් ගේන්න පුරුදුවෙලා හිටියා මිසක් ගොවිතැනක් දීයුණු කරන්න ඕන කමක් තිබුනේ නෑ . උඹලට පුන්නක්කු ඇති තරම් තියෙනවා.
මෙන්න මෙහෙමයි හැංගිමුත්තං කරන්න බලය ඉල්ලුවේ .
මොනවද කරල පෙන්නන්නං කියන්නේ ?කරල පෙන්නන්නං කියල තියෙනවා.
කරල පෙන්නනකන් අඬ අඬ බලන් ඉන්න තමයි තියෙන්නෙ.
මුන්ට එකවත් කරගන්න බැරි වෙන්න වගේ යන්නේමොනවද කරල පෙන්නන්නං කියන්නේ ?
අර උබ කිව්වා හැංගිමුත්තන් ද ?
හැංගිමුත්තන් කරන්නම් බලය තියනවනම් කියලා තමයි බලයට ආවේ .
දැන් රටින් හාල් ඇටයක් ගෙන්නේ නෑ කියපු එකාම ටෙන්ඩර් නැතුව ඕන ඕන උන්ට හාල් ගේන්න දෙනවා .
දැන් ඔය එක එකා ගේන හාල් අයිත ගබඩා වල හංගගත්තම මොකද කරන්නේ ?
මුන්ට එකවත් කරගන්න බැරි වෙන්න වගේ යන්නේ
සහල් ආනයන නැව් ගාස්තු දෙගුණ කරලා
07 December 2024 | සාලිය කුමාර ගුණසේකර
ඉන්දියාවෙන් මෙරටට සහල් ආනයනය කිරීමේ දී නැව් සමාගම් බහාලුමකට අය කරන නැව් ගාස්තුව දෙගුණයකින් ඉහළ දැමීම නිසා ආනයනකරුවන් රැසක් සහල් ආනයනය අතහැර දමා ඇත.
සහල් අර්බුදයට පිළියමක් ලෙස ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ට මේ මස 20 වැනිදා දක්වා සහල් ආනයනය කිරීමට රජය අවසර ලබා දී තිබේ. කඩිනමින් සහල් ආනයනය කිරීම ආරම්භ කිරීම හේතුවෙන් ඉන්දියාවේ සිට මෙරටට බහාලුමක් ආනයනය කිරීමේ දී අය කරන ලද ඩොලර් 300 ක නැව් ගාස්තුව ඩොලර් 600 ක් දක්වා ඉහළ දැමීමට නැව් සමාගම් කටයුතු කර ඇත.
නැව් ගාස්තු ඉහළ දැමීම නිසා එක් බහාලුමකට රුපියල් 90,000 ක අමතර මුදලක් වැය කිරීමට සිදුවී ඇතැයි ආනයනකරුවෝ කියා සිටිති. ඒ අනුව මේ මස 20 වැනිදාට පෙර සහල් බහාලුම් 2,500 ක් ආනයනය කිරීමට නියමිත වූවද, සහල් ආනයනය සඳහා ප්‍රමාණවත් කාලයක් නොතිබීමත්, සහල් ආනයනයේ දී කිලෝවකට රුපියල් 65 ක බද්දක් අය කිරීමත්, නැව් ගාස්තු ඉහළ යෑමත් නිසා සහල් ආනයනය කිරීමේ දී පාලන මිල ද ඉක්මවා යනු ඇතැයි ද ආනයනකරුවෝ පවසති.
එමෙන්ම සහල් ආනයනය කිරීමේ අවසන් දිනය වන්නේ මේ මස 20 වැනිදා නිසා, සහල් ආනයනික නැවක් මෙරටට පැමිණීමේ දී එදින මධ්‍යම රාත්‍රිය ඉක්මවා ගියහොත් ආනයනික සහල් තොග ආපසු හරවා යැවීමට සිදුවීමෙන් තමන්ට විශාල පාඩුවක් සිදුවීමේ අවදානමක් පවතින බව ද ආනයනකරුවෝ කියා සිටිති. මෙම තත්ත්වය යටතේ මෙරටට ඉන්දියාවෙන් සහල් බහාලුම් 400 ක්වත් ආනයන නොකෙරෙනු ඇතැයි ද ආනයනකරුවෝ පවසති.
- https://www.aruna.lk/articles/yhs02KxhAsPMxuiN5kZw
අවුරුදු 60ක් තිස්සේ මාක්ස්වාදයයි සමාජවාදයයි දෙසපු උන්ට market economy එකක් බාර දෙන්න කලින් ගොබ්බයන්ට තව හිතන්න තිබ්බාදැන් ඉතින් කෙදිරිගායි .
රෙද්දේ පාලන මිලක් අල්ලන් ඉන්නේ නැතුව ඕව එලියට දැම්මනම් බඩු එලියට එනව .
දැන් සතොසෙන් විතරක් හාලුයි පොලු යි අඩුවට දෙනවා කියලා සංදර්ශන දාන්න ගිහින් සතොසට මිනිස්සු පවුල් පිටින් ඇවිත් හාල් පොල් ඉවර කරල පෝලිම් හදල ආයිත් පෝලිම් ටික මීඩියා වල පෙන්නගන්න්ව .. පට්ට ගොන්නු .
සතොසෙන් සුපිරියට කඩ කාරයෝ ටික අදිනවා ඇති හාල් ටික අඩුවට . උන් එළියේ ලාබ තියන් විකුනනවා ඇති .![]()