සහොදරකම බේරගන්න උදව් කරන්න.

Ravindra1234

Banned
Jun 3, 2017
14
6
0
සහොදරකම බේරගන්න උදව් කරන්න.

මාර විදියට අසරන වෙලා ඉන්නේ මම. මගේ වයස අවුරුදු 19යි. මගේ මල්ලිගේ වයස අවුරුදු 16යි. මම ස්කූල් යනකලේ ඉදන් යාලු වෙලා ඉන්න කෙල්ලට අවුරුදු 16යි. අපේ සම්බන්දේ කවුරුවත් දන්නේ නැ. මල්ලී දන්නෙත් නැ. ගිය මාසේ ඉදන් මල්ලියි කෙල්ලයි එකම ක්ලාස් එකකට යන්න ගත්තා. දැන් මල්ලි කෙල්ලගේ පස්සෙන් එනව. කෙල්ල දන්නවා මගේ මල්ලි කියලා. මේ සම්බන්දේ කියන්න හැටියක් නැ මල්ලිට ගෙදරට කියයි කියලා. කෙල්ල මල්ලිටකැමති නැ කිව්වත්, මූ පස්සෙන් එනවා. අද ලොකු චොකලට් එකක් දීලා. මූ ඒකට සල්ලි ඉල්ලුවෙත් මගෙන් ටියුට් ගන්න කියලා.. මට මල්ලි ගැන දුකයි. උගේ හිතට ඔය කෙල්ලෙක් ආවමයි. මේක ඉදිරියට ප්‍රශ්නයක් වෙයිද? මට් සහොදරයත් ඔනා කෙල්ලත් ඔනා.
 
  • Like
Reactions: Money Mike

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,425
    477
    83

    උඹට දවසක තේරෙයි සහෝදර කම කෙල්ලන්ට වඩා වටිනව

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    620
    113

    උඹ ඕකිව බැඳොත් කෙල්ල පස්සෙ මල්ලිට සෙට් වෙන්න බැරි නැහැ.. මල්ලිත් කොහොමත් ඕකට ගහන්න නෙ බලන්නෙ
    ඒක නිසා කෙල්ලව මල්ලිට බඳින්න දියන්, පස්සෙ උඹටත් ගහන්න පුළුවන් බඩ වෙන්නම
    මූණවල් එක වගේ නිසා අවුලකුත් නැහැ :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,586
    113
    මහපොලව.....

    උඹට දවසක තේරෙයි සහෝදර කම කෙල්ලන්ට වඩා වටිනව

    හෙල් යේහ්....
    අනික මල්ලිට ඔය වගේ සීන් එකක් කියන්නේ නැත්තං මොන පයන්නක් ද බං....

    මගේ මල්ලි මට වඩා අවුරුදු 5ක බාලයි. ඒ උනාට වල බහින ඒවා, ලොන්ත වැඩ දෙන්නම එකට කලේ....මම බැහැපු කෙල්ලො ඌ දන්නව ඌ බහින කෙල්ලො මං දන්නවා.....ගෙදරට මාට්ටු වෙන්නෙත් නෑ...සහෝදරකං නැති වෙන්නෙත් නෑ.....
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    432
    83
    Malabe

    :yes::yes:Same here. Aiya thamai itin best friend. ehema inne nathnm wadak na.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    156
    0
    54
    Colombo 07
    හෙල් යේහ්....
    අනික මල්ලිට ඔය වගේ සීන් එකක් කියන්නේ නැත්තං මොන පයන්නක් ද බං....

    මගේ මල්ලි මට වඩා අවුරුදු 5ක බාලයි. ඒ උනාට වල බහින ඒවා, ලොන්ත වැඩ දෙන්නම එකට කලේ....මම බැහැපු කෙල්ලො ඌ දන්නව ඌ බහින කෙල්ලො මං දන්නවා.....ගෙදරට මාට්ටු වෙන්නෙත් නෑ...සහෝදරකං නැති වෙන්නෙත් නෑ.....
    මට හිතුනා උබේ පොඩි එකා දැක්කම එදා, මොනම හරි පටලැවිල්ලක් තමා කියලා. දැන් තමා ස්තිර උනේ.
    බාප්පා අප්පා එක අකුරනේ.
     
    shwan

    Member
    Nov 24, 2007
    335
    7
    0
    Kollupitiya
    girlta kiyanna kiyanna girl oyath ekka affair ekk tinawa kiyla etakota malli eka nawttai
    eta passe oyat girl ekk tiyna affair eka nawattanna
     
    Ravindra1234

    Banned
    Jun 3, 2017
    14
    6
    0
    පෝස්ට් එක දාල කොල්ල offline, මේක අසහන ත්‍රෙඩ් එකක් බව හැඟේ :oo:
    මගේ වැදු මව් පල්ලා අයියේ බොරු නෙමෙයි. මල්ලිට ඔක කියන්න බැ, ඌ බොක්කෙන්ම ලව්.
     
    Ravindra1234

    Banned
    Jun 3, 2017
    14
    6
    0
    girlta kiyanna kiyanna girl oyath ekka affair ekk tinawa kiyla etakota malli eka nawttai
    eta passe oyat girl ekk tiyna affair eka nawattanna
    දෙන්නම අවුල් වෙන්නේ නැතුව කරන්න ක්‍රමයක් නැදිද?
     
    Ravindra1234

    Banned
    Jun 3, 2017
    14
    6
    0
    හෙල් යේහ්....
    අනික මල්ලිට ඔය වගේ සීන් එකක් කියන්නේ නැත්තං මොන පයන්නක් ද බං....

    මගේ මල්ලි මට වඩා අවුරුදු 5ක බාලයි. ඒ උනාට වල බහින ඒවා, ලොන්ත වැඩ දෙන්නම එකට කලේ....මම බැහැපු කෙල්ලො ඌ දන්නව ඌ බහින කෙල්ලො මං දන්නවා.....ගෙදරට මාට්ටු වෙන්නෙත් නෑ...සහෝදරකං නැති වෙන්නෙත් නෑ.....
    වාසනාවන්තයි. අපේ මල්ලි හොදයි. ඒත් මේක මම කිව්වේ නැ. සම්බන්දේ පටන් ගන්නකොට මල්ලි කුඩයි.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,425
    477
    83
    හෙල් යේහ්....
    අනික මල්ලිට ඔය වගේ සීන් එකක් කියන්නේ නැත්තං මොන පයන්නක් ද බං....

    මගේ මල්ලි මට වඩා අවුරුදු 5ක බාලයි. ඒ උනාට වල බහින ඒවා, ලොන්ත වැඩ දෙන්නම එකට කලේ....මම බැහැපු කෙල්ලො ඌ දන්නව ඌ බහින කෙල්ලො මං දන්නවා.....ගෙදරට මාට්ටු වෙන්නෙත් නෑ...සහෝදරකං නැති වෙන්නෙත් නෑ.....

    ඔව් බං....මොන වලියක් තිබ්බත් ඒව තාවකාලිකයි නෙ..මල්ලිට ඕක කියල ශේප් එකක් දාගන්න තියෙන්නෙ

    bolt

    Member
    Mar 9, 2010
    6,765
    198
    0
    king dutugamunus area
    හෙල් යේහ්....
    අනික මල්ලිට ඔය වගේ සීන් එකක් කියන්නේ නැත්තං මොන පයන්නක් ද බං....

    මගේ මල්ලි මට වඩා අවුරුදු 5ක බාලයි. ඒ උනාට වල බහින ඒවා, ලොන්ත වැඩ දෙන්නම එකට කලේ....මම බැහැපු කෙල්ලො ඌ දන්නව ඌ බහින කෙල්ලො මං දන්නවා.....ගෙදරට මාට්ටු වෙන්නෙත් නෑ...සහෝදරකං නැති වෙන්නෙත් නෑ.....

    :yes::yes:
     
    shwan

    Member
    Nov 24, 2007
    335
    7
    0
    Kollupitiya
    දෙන්නම අවුල් වෙන්නේ නැතුව කරන්න ක්‍රමයක් නැදිද?

    eka kranna ba komat girlwa dakkama mallita upset ynawa
    girlwa ain karna eka tamai hodama de nattm mallita girl kenk hoyla denna
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    432
    83
    Malabe
    වාසනාවන්තයි. අපේ මල්ලි හොදයි. ඒත් මේක මම කිව්වේ නැ. සම්බන්දේ පටන් ගන්නකොට මල්ලි කුඩයි.

    සම්බන්දෙ පටන්ගන්නකොට මල්ලි කුඩයි නම් කෙල්ලත් කුඩයි වෙන්න එපයි. මල්ලි හොඳ නම් කෙලින්ම කියපන් උබ යාලු බව. :frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,446
    14,420
    113
    9
    කටුකරෝලගම
    මගේ වැදු මව් පල්ලා අයියේ බොරු නෙමෙයි. මල්ලිට ඔක කියන්න බැ, ඌ බොක්කෙන්ම ලව්.
    අවුරුදු 16 කියන්නේ තාම OL නෙ, ඔය වයසට මොන බොක්කේ ලව්ද. :no:

    මල්ලිට කියපන් "මල්ලි උඹේ පන්තියේ කෙල්ලෙක් ගැන මට අදහසක් තියෙනව, කෙල්ල මට කැමතියි වගේ, සපෝට් එකක් දියන් වැඩේට" කියල. එතකොට ඌ හොඳ එකෙක් නං උඹ දැන් මේ මල්ලි ගැන හිතන විදිහටම අයිය ගැන හිතල වැඩේ නවත්තයි. නැත්තන් අයියේ මාත් ඒකිට ලව් එහෙම බෑ කියල වලියක් අදී, කොහොමහරි දෙන්නට දෙන්න වැඩේ දැනගත්තම වැඩේ ලේසියි නෙ. අයිය පාට් එක දාල හරි අරුව නතරකරනන් පුළුවන්. දෙන්නට දෙන්න කතා නොකර මුකුත් කරන්න බෑ එකම විදිහ උඹ කෙල්ලව අතඇරපන්. :D
     
    Ravindra1234

    Banned
    Jun 3, 2017
    14
    6
    0

    සම්බන්දෙ පටන්ගන්නකොට මල්ලි කුඩයි නම් කෙල්ලත් කුඩයි වෙන්න එපයි. මල්ලි හොඳ නම් කෙලින්ම කියපන් උබ යාලු බව. :frown:
    ඔව් මට 16(දැන් මල්ලිගේ වයස ) සම්බන්දේ පටන් ගන්නකොට එතකොටදෙන්නටම 13යි. 8 වසරෙදි.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    432
    83
    Malabe
    ඔව් මට 16(දැන් මල්ලිගේ වයස ) සම්බන්දේ පටන් ගන්නකොට එතකොටදෙන්නටම 13යි. 8 වසරෙදි.

    ඔය හිච්චි කෙල්ලෝ එක්ක යාලු වෙලා පටන්ගන්න සම්බන්ද බොහෝ දුරට නතර වෙනවා ටිකක් ලොකු වෙනකොට. එත් උබලගේ සහෝදරකම් හැමදාටම තියෙන්න ඕනනේ. කෙලින්ම කියල දාපන් මල්ලිට. ඌ හොද නම් ඌත් උබට support කරයි.