සහෝදර බැඳීම

OnDaRock

Active member
  • Feb 21, 2010
    715
    234
    43
    Went through this to get an idea on how to make a bond like that because I have 2 sons. 5 years age gap. If any tips on that, please share also.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    1,080
    1
    1,333
    113
    Matale
    අයියලා හෝ මල්ලිලා ඉන්න උන් විතරක් මේකට උත්තර දියල්ලා. පොඩිකාලේ ඉදලා උබලා අතර තියෙන බැඳීම කොහොමද? මටත් අයියා කෙනෙක් ඉන්නවා, මොන හේතුවකටද මන්දා පොඩිකාලේ ඉඳලා අපි එච්චර ෆිට් නෑ. වචනෙකට දෙකට වැඩිය කතා කරන්නේ නෑ. ඌ පණ්ඩිතයි.මට මේක අහන්න හිතුනේ අපේ ගෙවල් ලඟ අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා උන් දෙන්නා යාලුවෝ වගේ ෆිට් එකේ ඉන්නේ
    Same මචන්... අයියා මට වඩා අවුරුදු 7ක් වැඩිමල්. ඒත් දැන් අපි දෙන්නටම බැදල කොල්ලො ඉන්නෙ. ඉස්සර නොතිබුන සහෝදරකම දැන් තියෙනවා. උගෙ හැමදේටම මම වගේම මගෙ හැමදේකදිම ඌ එනව...
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    683
    691
    93
    අයියලා හෝ මල්ලිලා ඉන්න උන් විතරක් මේකට උත්තර දියල්ලා. පොඩිකාලේ ඉදලා උබලා අතර තියෙන බැඳීම කොහොමද? මටත් අයියා කෙනෙක් ඉන්නවා, මොන හේතුවකටද මන්දා පොඩිකාලේ ඉඳලා අපි එච්චර ෆිට් නෑ. වචනෙකට දෙකට වැඩිය කතා කරන්නේ නෑ. ඌ පණ්ඩිතයි.මට මේක අහන්න හිතුනේ අපේ ගෙවල් ලඟ අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා උන් දෙන්නා යාලුවෝ වගේ ෆිට් එකේ ඉන්නේ
    පොඩි කාලෙ නම් මරා ගත්තා... ලොකු වෙද්දි එව්ව හරි...
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,078
    10,036
    113
    අයියලා තුන් දෙනෙක් ඉන්නවා. වැඩේ කියන්නේ උන් හිතන් ඉන්නේ අපි තාම පොඩි එවුන් කියලා. හැමදේම ඇගිල්ලෙන් ඇනලා කියලා දෙන්න එනවා. මොකක් හරි වැඩක් කරන්න ගත්තොත් මම අයියලාට කියන්නේ නෑ. කිව්වොත් මට කැමති විදිහට කරන්න වෙන්නේ නෑ. එගොල්ලොන්ට කැමති විදිහට තමයි වැඩේ වෙන්නේ. යාලුවෝ වගේ ෆිට් එකක් නෑ. යාළුවොත් එක්ක නම් ඉතින් ඕනි තුප්පහි වැඩකට අතගහන්න පුළුවන්නේ. අයියලා එක්ක එහෙම බෑ නෙව. අයියා කියන ගෞරවේ තියෙනවා ඉතින්. :rolleyes:
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    1,519
    1,265
    113
    Dark Side of Earth
    බලහන් ඉතින් උබ වගේ වගේ එකෙක් ඔහොම thread එකක් දැම්මම අපිට මැවිලා පෙන්නේ අයියයි මල්ලියි අත් දෙක මාරු කරන් දෙන්නගේ අතේ ගස්සවගන්න එකක්නේ.

    අයියගෙයි මල්ලිගෙයි තියෙන gay වල සම්බන්දෙ මොකක්ද? ඇයි තෝ එහෙම ඇහුවේ?
     
    • Haha
    Reactions: shadow134