ස්කූටරේ 400ක පෙට්‍රල් ගැහුවම 100km ක් වත් දුවන්න බෑ

wqe123

Well-known member
  • Aug 21, 2015
    5,620
    5,347
    113
    ලංකාවේ.. ලංකාවේ
    කිලෝ මීටර් 90ක් වගේ තමා දුවන්න පුලුවන්
    කිලෝමීටර් වලින් නැතිව මීටර් වලින් මැනපන් දුර. එතකොට ලොකු දුරක් යන්න පුළුවන් කියලා දැනෙයි.
    නැති නම් අඩි වලින් බලපන්.
    ලංකාවේ උද්දමනය ගණන් හදන්නෙත් එහෙම.............
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    5,620
    5,347
    113
    ලංකාවේ.. ලංකාවේ
    මොකක් හරි අව්ලක්. අපි කාර් එකටත් රු400 ක ගහල 500 කිමී යනවා. පෙට්‍රල් ගහනකොට පක්ශෙ කියපන් එතකොට වැඩියෙන් ගහනවා.
    පූජ්‍ය පක්ෂය, පිරිමි පක්ෂේ වගේ ද මචං ? :ROFLMAO:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    3,756
    576
    113
    Nowhere
    ස්කූටර් වල ඔය ගාන තමයි බං වැඩ කරන්නෙ
    රුපියල් වලින් බලන්න එපා ලොක්කා පැට්‍රල් ගනන්වැඩි කරලා ගොඩක් කල්
    දැන් 400 ටම වදින්නෙ ලීටර් 2.5ක්
     
    • Like
    Reactions: AnuradhaRa

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    12,098
    3
    74,132
    113
    Gampaha
    මොකක් හරි අව්ලක්. අපි කාර් එකටත් රු400 ක ගහල 500 කිමී යනවා. පෙට්‍රල් ගහනකොට පක්ශෙ කියපන් එතකොට වැඩියෙන් ගහනවා.
    😂😂😂
    මම ලොග්අවුට් වෙනව මචං.... අදට හොඳටෝම ඇති හිටං.....