ස්කූටරේ 400ක පෙට්‍රල් ගැහුවම 100km ක් වත් දුවන්න බෑ

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    38,300
    7,846
    113
    Black Pearl
    trick scooter GIF
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    1,001
    1,604
    113
    ටොකෝ මීටරයක් තියෙන එකෙක් ගාවට ගිහිල්ල RPM එක හදා ගන්න.කදු පදින්නැති නිසා ගැටළුවක් නෑ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    33,632
    1
    12,699
    113
    38
    Negombo
    hero honda pleasure scooter ( WF number ) එකක ලිටරේට km කීයක් වගේ පුළුවන් ද ?
    අපෝ ඕකක් තමා අපිටත් තියෙන්නෙ. X අකුරක්
    35 තමා බං ළග ළඟ දුවද්දි
    දුර යද්දි 45ක් වගේ වැඩ කරනව
     
    • Love
    Reactions: hi.dushan