ස්කූටරේ 400ක පෙට්‍රල් ගැහුවම 100km ක් වත් දුවන්න බෑ

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    515
    693
    93
    උබ ලක්ශ දෙකයි අනූ පහට ගත්ත ස්කුඉටරේනෙ ඔය දැන් ගනන් වෙනස් බන් කල් ඉකුත් වෙලා. ලක්ශ පහේ ස්කූටරටක් ගනින්. එතකොට හරි

    ඉතිං බං කාර් එකක්නෙ
    උබ දුක් වෙන්න එපා මගෙ ජීටීආර් එකේ ඔය තරම්වත් බෑ බං.
    ------ Post added on Nov 25, 2021 at 5:06 PM
     
    • Like
    Reactions: AnuradhaRa