ස්ට්‍රයික් ගුරුවරුන්ට හෙණ හත වදින්න ඕන - ගේම් නිසා දිවිනසාගත් සිසුවාගේ පියා

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    277
    341
    63
    Bangkok
    teachers la gana hithamu , e aya nisa thama ada api mee level eka wath inne
    teachers lata skill madi na , e ayata hoda salary ekak me illanne
    wadak na , oken wenne godak teachers lattth migrate weyi wage
    LMAO mun migrate wela monawa karannada ban?

    teachers la gana hithamu , e aya nisa thama ada api mee level eka wath inne
    ai un umbata kanna bonna dunnada? naththam monwahari deyak hariyata igannuwada?
     
    • Angry
    • Like
    Reactions: W33R3 and Venux

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,273
    1,837
    113
    Titans
    අපි වගේ Coc ගැහුවනම් ඉනවරයීනෙ Data කාඩී ඕනෙනත් නෑ ඔච්චර හොද පෝන් ඕනෙනෙත් මැරෙන්නෙත් නෑ🤭😁😁 පොඩි හුත්තලාට ඉගෙන ගන්න පුළුවන් උනාට කිසි සාමාන්‍ය දැනීමක් නෑ🤭😁😁😁
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    18,224
    13,450
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ඉගෙනගත්ත කාලෙ මොබයිල් ෆෝන් ගැන පත්තරේකින්වත් අහල දැකල තිබුනෙ නෑ. ඒ කාලෙත් අපේ පන්තියෙ හිටපු කෙල්ලෙක් දිවි නසාගත්ත. ඒ කාලෙ ලමයි දිවිනසාගත්ත සිද්ධි 5-6ක් වගෙ උනා.

    මේව තනිකරම දෙමව්පියන්ගෙයි ඒ මැරෙන ලමයගෙයි වරද. මැරුනට පස්සෙ ෆෝන්වලටයි ගේම්වලටයි ගුරුවරුන්ටයි දේශපාලකයින්ටයි ඔක්කොටම බැන්නට දෙමව්පියො දැනගන්න ඕනෙ වගකීම තමන්ගෙ කියල
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    1,070
    631
    113
    colombo
    ගුරුවරු ණය වෙලා ලැප්ටොප්,ෆෝන් අරන් තමන්ගෙ සල්ලි වලින්ම data cards දාගෙන මෙච්චර කල් ඉගැන්නුවට ඔහොම කියල මදි. ආණ්ඩුව ගුරුවරුන්ට අයිති වැටුප දුන්න නන් strike කරනවද?

    (තමුන්ගෙ ළමයින්ව හදා ගන්න අම්මටයි තාත්තටයි බැරිනන් අහක ඉන්න ගුරුවරුද පලි?)
    ගුරුවරුන්ට පහසුකම් නොතිබුණොත් මිසක වෙනදා වියදම් වල ඉතුරු ඇති, පොඩි ඩේටා බන්ඩල් එකක් දාගෙන ඉගැන්නුවට පාඩුවක් නම් වෙන්නෑ. කෝම උනත් ගේම් ගහල හරි බූට් කාලා මැරෙන්න හිතෙන එක දෙමව්පියන්ගෙ අතින් සහ ගුරුවරුන්ට මඟහරවන්න පුළුවන්.ඒත් කීයෙන් කීදෙනෙක් ඒ ගැන් දැනුම්වත්ද් කියලා හිතාගන්න බෑ..

    අපි ගේම් ගහපු හැටියට, සෑහෙන වාර ගාණක් මැරෙන්න ඔනි. ඔතන තියෙන්නෙ මානසික ප්‍රශ්නයක්.
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,236
    421
    83
    ගෙදර
    game එකක් නිසා සේයදිවී නසගන්නවනම් එහෙම එකක් හිටිය කියලත් ලොකු වෙනසක් නැටි වේවි කියල හිතෙනවා :eek::eek:
    අනික online class නැත්නම් phone එක අරගත්තනම් ඉවරනේ :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: shenat

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    1,070
    631
    113
    colombo
    තමුන්ගෙ ළමයින්ව හදා ගන්න අම්මටයි තාත්තටයි බැරිද?
    හැමෝවම් එහෙම හදන්න බෑ බම්... එහෙම කියලා හැම එකාම අයාලෙ යන්නෙ නෑ.. නිදහස අනවශ්‍ය විදිහට පාවිච්චි කරන්නෙ නෑ..
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    8,272
    6
    11,855
    113
    ගුරුවරු ණය වෙලා ලැප්ටොප්,ෆෝන් අරන් තමන්ගෙ සල්ලි වලින්ම data cards දාගෙන මෙච්චර කල් ඉගැන්නුවට ඔහොම කියල මදි (2)

    Previously I have written about the fact that there's a lot of difference in "making" a kid and in "raising" a kid. Just don't blame the teachers when in reality it's the parents who are failing. :(
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,561
    1,137
    113
    Tsukuba
    ගුරුවරු ණය වෙලා ලැප්ටොප්,ෆෝන් අරන් තමන්ගෙ සල්ලි වලින්ම data cards දාගෙන මෙච්චර කල් ඉගැන්නුවට ඔහොම කියල මදි (3
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    12,046
    2
    5,196
    113
    Home Sweet Home
    wpah7G8.jpeg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    13,412
    10,458
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තේරුමක් නැති දෙමව්පියෝ. ඔන්ලයින් ක්ලාස් ඉවරනං ෆෝන් එක අයින්කරන්නේ නැතිව දැන් ගුරුවරුන්ට බනිනවා.

    මගේ ළමයි ෆෝන් ඉල්ලනවා නමුත් අරන්දෙන්නේ නෑ. සිකුරාදා කිව්වා යාලුවෙක්ගෙ අයිෆෝන් 12 ෆෝන් එක වැටිලා කැඩුනා කියලා, සඳුදා කියනවා 13 ප්‍රෝ මැක්ස් එකක්ම අරන් දීලා කියලා. ඒ ළමයාගේ ජීවිතේම ෆෝන් එකේ, එග්සෑම් ෆේල්.
    ඉගෙනගන්නේ නෑ, හැම වැඩෙන්ම දුර්වලයි හැබැයි ගේම්ස් ටික්ටෝක් ටික නං ගානට කරගෙන යනවා.:ROFLMAO:

    බලන්නේ නෑ කිව්වට සමහර වෙලාවට දෙවියෝ බලනවා නමුත් මිනිස්සුන්ට තේරුමක් නෑ 😑
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    18,169
    24,225
    113
    තාම ලන්කාවේ
    එහෙම කියන්න අමාරුයි. සමහර උන් කැමැත්තෙන් ඕකට යනවා.

    අපේ badge එකේ හිටපු 2nd upper set එකක් ගිය.
    අපේ ඉන්ජිනියරින් එවුන් ඉන්නවා ගිය. ඒ වගේම තමා කෑමෑත්තෙන් හමුදාවට ගිය එවුන් ඉන්නවා.. ඉස්සර වගේ නෙමේ දෑන් බහුතරයක් ගුරුවරු ඉහල සුදුසුකම් තියෙන අය.
     
    • Like
    Reactions: Gihanjs and U-tag

    dmsupun

    Well-known member
  • May 13, 2007
    6,300
    3,533
    113
    Kandy
    දණ ගහගෙන වැන්ද කියල නිකං උගන්නන්නෙ නෑ කියල තේරුම් ගත්ත නම් එච්චරයි.
    ඔය බටහිර දියුණු රටවල මෙහේ තරම් ළමයි ගුරුවරුන්ට අමුතුවෙන් ගරු කරනවද?
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    18,169
    24,225
    113
    තාම ලන්කාවේ
    LMAO mun migrate wela monawa karannada ban?


    ai un umbata kanna bonna dunnada? naththam monwahari deyak hariyata igannuwada?
    දන්න තරම තමා.. ලන්කාවෙන් ගිය ටීචර්ස්ලා වෙන රටවල ගුරුවරු හෑටියට වෑඩ කරනවා ඕන තරම්. එකම දේ ගුරුවරු තමන්ට තියෙන අවස්ථා ගෑන උනන්දු නොවීම. මේක හොද අවස්තාවක් ගුරුවරුන්ට තේරුම් ගන්න ඈත්ත තත්වේ

    දණ ගහගෙන වැන්ද කියල නිකං උගන්නන්නෙ නෑ කියල තේරුම් ගත්ත නම් එච්චරයි.
    ඔය බටහිර දියුණු රටවල මෙහේ තරම් ළමයි ගුරුවරුන්ට අමුතුවෙන් ගරු කරනවද?
    බටහිර රටවල කොයි එකත් එකයිනේ රස්සාවක් විතරනේ.. ඩොකා, ඉන්ජා, ගුරා කියලා වෙනසක් නෑ. හෑමෝම එකයිනේ. බොරු ගවුරව නෑ.. ඒ ක්‍රමය නම් හොදයි තමා
    ------ Post added on Oct 14, 2021 at 5:11 PM
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,142
    755
    113
    Malabe
    තේරුමක් නැති දෙමව්පියෝ. ඔන්ලයින් ක්ලාස් ඉවරනං ෆෝන් එක අයින්කරන්නේ නැතිව දැන් ගුරුවරුන්ට බනිනවා.

    මගේ ළමයි ෆෝන් ඉල්ලනවා නමුත් අරන්දෙන්නේ නෑ. සිකුරාදා කිව්වා යාලුවෙක්ගෙ අයිෆෝන් 12 ෆෝන් එක වැටිලා කැඩුනා කියලා, සඳුදා කියනවා 13 ප්‍රෝ මැක්ස් එකක්ම අරන් දීලා කියලා. ඒ ළමයාගේ ජීවිතේම ෆෝන් එකේ, එග්සෑම් ෆේල්.
    ඉගෙනගන්නේ නෑ, හැම වැඩෙන්ම දුර්වලයි හැබැයි ගේම්ස් ටික්ටෝක් ටික නං ගානට කරගෙන යනවා.:ROFLMAO:

    බලන්නේ නෑ කිව්වට සමහර වෙලාවට දෙවියෝ බලනවා නමුත් මිනිස්සුන්ට තේරුමක් නෑ 😑
    මම නම් කියන්නේ වයස අවුරුදු 12, 13 වෙද්දිවත් ළමයින්ට තාක්ෂණය එක්ක ගැටෙන්න දෙන්න ඕන.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    2,890
    2,736
    113
    Most privileged for doing what, exactly? If they did their job right in the first place we wouldn't be in this mess. We should hold them accountable for this instead of cursing teachers who rightly demand a reasonable salary for their service.
    Reasonable salary already given 🙂 do any of them get below 30/Mo? (Not Interns)

    BTW then why teachers also vote for them & being employed? 🙃 If they can rule nation.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    13,412
    10,458
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම නම් කියන්නේ වයස අවුරුදු 12, 13 වෙද්දිවත් ළමයින්ට තාක්ෂණය එක්ක ගැටෙන්න දෙන්න ඕන.
    තාක්ශනේ අතාරලා නෑ බං. කුඩු ගැහුවා වගේ ඇඩික් වෙන ඒවා නවත්තලා තියෙන්නේ. යාලුවෝ ගේම්ස් ගගහා ඉන්නකොට මගේ උන් ෆුට්බෝල්, බාස්කට් බෝල් ගහනවා ඩ්‍රාමා කරනවා ඇඟ රිදෙන්න වැඩ. අතක් පයක් කඩාගත්තක් දුක නෑ හැදෙන වයසේ ෆෝන් වල එල්ලිලා සොම්බි වගේ කාලකන්නි වෙලා ඉන්නවට වඩා, අනික හතරට ඉස්කෝලේ ඇරිලා පැය පහයි තියෙන්නේ හැම දේටම, ගේම්ස් ටික්ටොක් කර කර ඉන්න වෙලාවක් නෑ.
     
    • Like
    Reactions: shenat and lilman

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    2,890
    2,736
    113
    You think 30 or 35 for month is reasonable for a qualified teacher? 😂 😂 😂 😂 😂 levin
    I know it's not enough 🙂 but that's according to domestic production not money production. If anyone not satisfied why not go for other opportunity? So u telling gov to stop currency depreciation while increasing wages without production. So how you do it?

    Ps: May be start @3x but can rise upto approx.60. don't forget it.
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    771
    485
    63
    Total of 2XX people there. Also it's one of most privileged institution in the country. But how many teachers out there? Prior to computing, do u know some schools still don't have proper toilet or some without doors? 😶
    lol WTF I just read? So our duty is to provide for those privileged 225+ their extended families for managing the country in the stupidest way possible. Are you born retarded or later acquired it?
     
    • Like
    Reactions: shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    18,169
    24,225
    113
    තාම ලන්කාවේ
    I know it's not enough 🙂 but that's according to domestic production not money production. If anyone not satisfied why not go for other opportunity? So u telling gov to stop currency depreciation while increasing wages without production. So how you do it?

    Ps: May be start @3x but can rise upto approx.60. don't forget it.
    If its not enough thats it. you said its a reasonable salary. Thats why I asked again. If the salary is not enough its teachers right to protest against it as all others do. Its governments duty to find a way to satisfy these requests