ස්ට්‍රයික් ගුරුවරුන්ට හෙණ හත වදින්න ඕන - ගේම් නිසා දිවිනසාගත් සිසුවාගේ පියා

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    2,890
    2,736
    113
    So our duty is to provide for those privileged 225+ their extended families for managing the country in the stupidest way possible.
    No. But u think Landcruiser or Apple device is a Ultra Luxury & minister can be given corolla?
    Not practical 🙂. Whether we like or not it's normal flow of wealth.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    18,169
    24,225
    113
    තාම ලන්කාවේ
    No. But u think Landcruiser or Apple device is a Ultra Luxury & minister can be given corolla?
    Not practical 🙂. Whether we like or not it's normal flow of wealth.
    here we are talking about a reasonable salary. Not to have a luxury life like ministers. current salary is not practical. You cant justify it. what about tax increase on high salaries.
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    771
    485
    63
    No. But u think Landcruiser or Apple device is a Ultra Luxury & minister can be given corolla?
    Not practical 🙂. Whether we like or not it's normal flow of wealth.
    why not. Actually only ministers should be given vehicles. If MPs don't have their private vehicles they should use public transport. If its shit its their own fault.
    And how would a landcruiser improve productivity more than a corolla.
    Yes a landcruiser or an apple device is not a luxury but if they want it they are welcomed to buy those with their own money not with public money.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    18,169
    24,225
    113
    තාම ලන්කාවේ
    So then how people get 20/Mo will survive, while those people spending thousands on bananas? Will Banana production go up 🙃 maybe will get big money but not value.
    no cant survive with 20/mo. its impossible. why people need to live with such a low salary? they must protest against it.. why they suffer? they should fight against it. anyway mention few jobs that pay less than 20/mo
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    2,890
    2,736
    113
    why not. Actually only ministers should be given vehicles. If MPs don't have their private vehicles they should use public transport. If its shit its their own fault.
    And how would a landcruiser improve productivity more than a corolla.
    Yes a landcruiser or an apple device is not a luxury but if they want it they are welcomed to buy those with their own money not with public money.
    Then why they become minister? To public service 🙃 please don't be kidding.
    what about tax increase on high salaries.
    This is good thing but administrative bad decision 😑 Coz Engineer & High School Lead will become closer. Development can slow down.
     

    modara

    Active member
  • Jul 29, 2016
    520
    201
    43
    කොයි තරම් තුච්ච විදියට දරුවාගේ මරණය පියාගේ දුක එක්ක ,ගුරුවරුන්ගේ වැඩ වර්ජනයට
    සම්බන්ද කරගෙන ,මොන වාසි ගන්නද අද රටේ උන් ඉන්නේ ..
    දරුවාගේ මරණය ,පියාගේ දුක ..ඒකෙ කිසි විවාදයක් නැහැ දුක්විය යුතු කරුණක් ..
    ඒත් දේශපාලන මඩගැසීම් වලට ..දුප්පත් පියවරු යොදාගැනීම කොයි තරම් නින්දිතද .
    ඒ පියාගේ දුකට හිතට එන දේ කියන්න ඇති ,ඒක සාදාරණ සිතුවිල්ලක් ඒත් දැන් මෙයට දෙන ප්රෙචාරය ..

    අද රටේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා මියයන දරුවන්ට ඒ මත්ද්‍රව්‍ය විකුණන එකාට ගෙනෙන දේශපාලකයා ,ඒවා විකුනන්න පුර්ණ සහය දෙන පොලිසකාරයාට මේ වරද පටවන්නේ නැත්තේ ඇයි ?.

    රේස් ,බූරු ,කැසිනෝ වලින් මුළු ජීවිතේම විනාශ කරගෙන මැරෙන උන් වෙනුවෙන් දේශපාලකයාට ,ප්‍රභු වරයාට මේ වරද පටවන්නේ නැත්තේ ඇයි ?

    හොරකම ,මංකොල්ලය ,පාතාල ක්‍රියාකාරකම් වලට යොමුවී මැරෙන උන් වෙනුවෙන් දේශපාලකයාට ,පොලීසියට ,ප්‍රභු වරයාට මේ වරද පටවන්නේ නැත්තේ ඇයි ?

    ගණිකා මඩමේ ඉන්න තරුණිය .අපචාර වසන් කරන දේශපාලකයා ,පොලීසිය ,ප්‍රභු වරයාට මේ වරද පටවන්නේ නැත්තේ ඇයි ?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    18,169
    24,225
    113
    තාම ලන්කාවේ
    Then why they become minister? To public service 🙃 please don't be kidding.

    This is good thing but administrative bad decision 😑 Coz Engineer & High School Lead will become closer. Development can slow down.
    as an engineer I dont care about it. I hate to see other people suffering while one part of the society enjoying. its okay to have a gap, but other must get a reasonable salary to live a good life.
     
    • Like
    Reactions: senal neveyi

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    771
    485
    63
    Then why they become minister? To public service 🙃 please don't be kidding.
    WTF .You are seriously retarded. Yes their purpose is to steal public funds. But should we facilitate them to do so. SO what you are suggesting is we should provide for politicians to have their wildest dreams come true while being satisfied with whatever the f--k they give us. I am not going to reply to you any further .Its just a waste of time . Enjoy your job.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    12,914
    15,406
    113
    ඕක තමයි ඇත්ත
    ගොඩක් ළමයින්ට ඔය සින් එක වෙලා තියෙන්නේ
    ඉස්සර ෆෝන් දුන්නේ නැ ළමයින්ට ටිකක් ලොකු වෙනකන්
    දැන් ඔන්ලයින් නිසා හැමෝම ෆෝන් අරන් දුන්න අමාරුවෙන් හරි
    පන්ති නැති උනත් ළමයි ෆෝන් එක පාවිච්චි කරන එක නැවැත්තුවේ නැ
    මේක සැහෙන ලොකු ප්‍රශ්නයක්
    මම නන් කියන්නෙ රජයෙන් ඉක්මනට නෝටිස් එකක් දුන්නනන් හරි ස්කෝල් ලමයින්ගෙ ගෙවල් වලට දැන් ක්ලාස් නෑ දීපු පෝන් ටික ආයෙ ගන්න කියල. අම්මල තාත්තල දන්නෙ නැතුව ඇති සීන් එක.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    4,349
    604
    113
    Sri Lanka
    www.peekhosting.com
    ගෙදර ඉන්න පුතාව තාත්තට හදා ගන්න බැරි එක කොහොමද පිට ඉන්න මනුස්සයෙක් හදන්නෙ. වැරැද්ද ගුරුවරුන්ගෙද? අරූට තිබ්බනෙ පෝන් එක ගන්න ගේම් ගහන්න නොදී.
     
    • Like
    Reactions: Gihanjs and ElaBaba

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    6,327
    6,023
    113
    ගේම් වලට ඇබ්බැහි උනාම සියදිවි හානි කරගන්නේ ඇයි බං. මට ඒක තේරෙන්නේ නෑ. කවුරු හරි පැහැදිලි කරපංකෝ බං.
     
    • Like
    Reactions: ElaBaba

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    30,317
    1
    14,140
    113
    Reasonable salary already given 🙂 do any of them get below 30/Mo? (Not Interns)

    Well 30k/mo might be reasonable for your particular lifestyle but you'd be the exception, not everyone can live like you do unfortunately

    BTW then why teachers also vote for them & being employed? 🙃 If they can rule nation.

    Because people in power use that power to get themselves reelected instead of managing the country right
     
    • Like
    Reactions: kevin_levin

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    8,272
    6
    11,855
    113
    ගේම් වලට ඇබ්බැහි උනාම සියදිවි හානි කරගන්නේ ඇයි බං. මට ඒක තේරෙන්නේ නෑ. කවුරු හරි පැහැදිලි කරපංකෝ බං.
    WHO - Gaming disorder is defined in the 11th Revision of the International Classification of Diseases (ICD-11) as a pattern of gaming behavior (“digital-gaming” or “video-gaming”) characterized by impaired control over gaming, increasing priority given to gaming over other activities to the extent that gaming takes precedence over other interests and daily activities, and continuation or escalation of gaming despite the occurrence of negative consequences.
     
    • Like
    Reactions: ElaBaba

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    1,552
    3,489
    113
    එතකොට ගෙදරට වෙලා ඉන්න අයට වැටුපට අමතර දෙන ජීවන වියදම් දීමනා ඔන්ලයින් කෑම්පේන් කරන්න යන වියදම ට වෙන්නැති නේද? 😒
    ගෙදරට වෙලා ඉන්නෙ ඉස්කෝලෙ වහල නිසා.නැත්තම් උගන්නනවා.(ස්ට්‍රයික් නැතිනම්). ඒ මිනිස්සුන්ටත් පවුල් තියෙනවා.අම්මලා තාත්තලා දරුවො ඉන්නවා.ඉස්කෝලෙ වැහුව කියල ඒ ගොල්ලන්ට බඩගින්නෙ ඉන්න බෑනෙ.අනිත් වියදම් නොකර ඉන්න බෑනෙ.පඩි දෙන්නෙ ජීවත් වෙන්න.ඉස්කෝලෙ යන කාලෙත් ඉගැන්වීමට අවශ්‍ය උපකරණ රජයෙන් දුන්නනෙ.ඔන්ලයින් ඉගැන්වීම් කරන්න කියල රජයෙන් මේ අවුරුදු එක හමාරටම කිසිම දෙයක් කරල නෑ.කිසිම දීමනාවක් දීලත් නෑ.ජීවත් වෙන්න ලැබෙන පඩියෙන් ඔන්ලයින් උගන්නන්න ඕන කියන එක හෙන බාල තර්කයක්.
     
    • Like
    Reactions: kevin_levin