ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතර දකුණු ආසියාවේ තෙවන තැන ශ්‍රී ලංකාවට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,363
    113
    Westනාහිර
    ගෝලිය ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතර ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ තෙවන ස්ථානයට පත්ව තිබේ.

    වාර්ෂික ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර වාර්තාවට අනුව දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානය හිමිව ඇත්තේ බංග්ලාදේශයට යි.

    නේපාලය දෙවන ස්ථානයේ පසුවන අතර ඉන්දියාව පස් වන ස්ථානයේත් පාකිස්තානය හත් වන ස්ථානයේත් පසුවේ.

    ප්‍රධාන මානයන් හතරක් ඔස්සේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය මනිනු ලබන අතර 2006 වසරේ සිට මෙම ස්ත්‍රී පුරුෂ පරතර දර්ශකය ප්‍රකාශයට පත් කර තිබේ.

    ලෝකයේ ස්ත්‍රී පුරුෂ පරතරය අවම රට ලෙස පළමු ස්ථානය හිමිව ඇත්තේ අයිස්ලන්තයට යි.

    එහි දෙවන ස්ථානය ෆින්ලන්තයට හිමිව ඇති අතර නොර්වේ රාජ්‍යය තෙවන ස්ථානයේත්, නවසීලන්තය සිව්වන ස්ථානයේත් ස්වීඩනය පස් වන ස්ථානයේත් පසු වේ.

    https://sinhala.adaderana.lk/news.php?nid=197706
     
    • Like
    Reactions: NRTG

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    20,990
    23,625
    113
    27
    ලොවෙත් නැති තැනක
    ඒ මොකක්ද ස්ත්‍රී පුරුෂ පරතරය කියන්නෙ? එලියට බැස්සම විරුද්ධ ලිංගිකයෙක් හොයන්න යන්න වෙන දුරද
    නෑ යකෝ ඩිස්ක්‍රිමිනේෂන් අඩුම
     
    • Like
    Reactions: NRTG

    planner123

    Well-known member
  • May 22, 2018
    4,850
    8,321
    113
    World ranking wala issarahinma inna ratawal wala ganunge average breast size lokui.
    Coincidence ? I think not.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    39,208
    194,258
    113
    Colombo, Sri Lanka
    හරිනේ අපේ ගොඩක් ගැණු හිතන් ඉන්නේ උන් පිරිමින්ටත් වඩා ඉහලින් කියලා