ස්පා එකේ ගෑනු ළමයි ටිකට Lungi අ‍ැන්දුවා. Tip එනවා හෝ ගාලා. මගෙන් ඉගෙන ගනින් ඔන්ටපොන වෙන හැටි. 😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    8,020
    8,015
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අ‍ාවා.

    උඹලා සමහරු දන්නවාත් අ‍ැතිනෙ මගෙ spa එක. (මගෙ කිව්වට මම legal exculpation වලට ඉන්නවා විතරයි ඉතින්) වැඩ කරන ළමයි ටික එක එක තැන්වල අවුරුදු උත්සව ගිහින් දාලා තියෙන photos දැකලා පොඩි අයිඩියා එකක් අ‍ාවා. එ‍් තමයි හැමදාම අඳින රතු/දුඹුරු short ගවුම වෙනුවට කට්ටිය Lungi වලට බස්සන්න.

    මුලින් ගොඩක් අදිමදි කරා, වැඩිපුරම එ‍්ක හරි නෑ කියන එක වගේ. හැබැයි තේරුම් කරාට පස්සෙ අවුලකුත් නෑ. Supermarket කැෂියර්ලාටත් පුළුවන් නම් therapist ලට මොකද බැරි? ඊයෙ දවස තමයි trial. හවස 6 න් පස්සෙ ඉන්න හැමෝම වගේ Lungi වලින් හිටියෙ.

    කට්ටියගෙන් පට්ටම interest එකක් අ‍ාවෙ යකෝ. මේ වගේ සරල, සිම්පල් දේකින් ලොකු වෙනසක් වෙයි කියල හිතන්නවත් පුළුවන්ද? ගොඩක් උන් අත දිග අ‍ැරලා වෙනදා වගේ දෙතුන් ගුණේ tip දීලා ගිහින්.

    මේකෙන් සරලවම පේන්නෙ ලංකාවෙ කට්ටියගෙ හිත අ‍ැතුළට කතා කිරීමේ වටිනාකම. උදේ හවස Facebook එකේ, office එකේ දකින දේවල්වලින් හැමෝගෙම subconscious එකේ එ‍් ගැන ලොකු කැමැත්තක් තියෙනවා. ඉතින් එ‍්කම දැකපු ගමන් පිස්සු වැටෙනවා.

    ඉස්සරහට ඉතින් මේවා අනිත් උනුත් කොපි කරයි. හැබැයි සම කරනවා බොරු. ඔන්ටපොන වෙන්ඩ මහ ලොකු දේවල් ඕන නෑ, අනිත් උන්ගෙ ඔලුව වැඩ කරත හැටි තේරුම් ගත්තා නම් පට්ට ලේසියි ඉතින්.

    කොහොම වුණත් මේක දිගටම කරන්න අදහසක් නෑ. අප්‍රේල් මාසෙට විතරයි. මේක ad දැමිල්ලකුත් නෙවෙයි, කොටින්ම තියෙන තැනවත් දැනටම දන් නැත්තම් අහගෙන එන්ඩ එපා. හරිම සරල දේකින් කරන්න පුළුවන් වෙනස ගැන උඹලා දැනුවත් කරන්න විතරයි මේක දාන්නෙ.

    කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා එහෙනම්. 😊
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    20,979
    37,745

    spa kellanta lungi andanna kalin umbey ammata reddak andala geta ganin ponnayo. anna paarey ballo gahana ekita. ohoma gihin bada wela umba wage tawa bettak daala yai kohe hari kaanuwaka :sneaky: :sneaky:
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    2,654
    1,839
    113
    කේතුමතී නුවර
    අන්න ඩෙන්මාර්ක් වල ගණිකා මඩම් ඔක්කොම අයින් කරලලු, පුලුවන් නන් ටිකක් මේකට ගෙනත් දාපං , හොඳ විදේශ විණිමයක් ගන්න පුලුවන් වෙයි.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,765
    6,947
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අ‍ාවා.

    උඹලා සමහරු දන්නවාත් අ‍ැතිනෙ මගෙ spa එක. (මගෙ කිව්වට මම legal exculpation වලට ඉන්නවා විතරයි ඉතින්) වැඩ කරන ළමයි ටික එක එක තැන්වල අවුරුදු උත්සව ගිහින් දාලා තියෙන photos දැකලා පොඩි අයිඩියා එකක් අ‍ාවා. එ‍් තමයි හැමදාම අඳින රතු/දුඹුරු short ගවුම වෙනුවට කට්ටිය Lungi වලට බස්සන්න.

    මුලින් ගොඩක් අදිමදි කරා, වැඩිපුරම එ‍්ක හරි නෑ කියන එක වගේ. හැබැයි තේරුම් කරාට පස්සෙ අවුලකුත් නෑ. Supermarket කැෂියර්ලාටත් පුළුවන් නම් therapist ලට මොකද බැරි? ඊයෙ දවස තමයි trial. හවස 6 න් පස්සෙ ඉන්න හැමෝම වගේ Lungi වලින් හිටියෙ.

    කට්ටියගෙන් පට්ටම interest එකක් අ‍ාවෙ යකෝ. මේ වගේ සරල, සිම්පල් දේකින් ලොකු වෙනසක් වෙයි කියල හිතන්නවත් පුළුවන්ද? ගොඩක් උන් අත දිග අ‍ැරලා වෙනදා වගේ දෙතුන් ගුණේ tip දීලා ගිහින්.

    මේකෙන් සරලවම පේන්නෙ ලංකාවෙ කට්ටියගෙ හිත අ‍ැතුළට කතා කිරීමේ වටිනාකම. උදේ හවස Facebook එකේ, office එකේ දකින දේවල්වලින් හැමෝගෙම subconscious එකේ එ‍් ගැන ලොකු කැමැත්තක් තියෙනවා. ඉතින් එ‍්කම දැකපු ගමන් පිස්සු වැටෙනවා.

    ඉස්සරහට ඉතින් මේවා අනිත් උනුත් කොපි කරයි. හැබැයි සම කරනවා බොරු. ඔන්ටපොන වෙන්ඩ මහ ලොකු දේවල් ඕන නෑ, අනිත් උන්ගෙ ඔලුව වැඩ කරත හැටි තේරුම් ගත්තා නම් පට්ට ලේසියි ඉතින්.

    කොහොම වුණත් මේක දිගටම කරන්න අදහසක් නෑ. අප්‍රේල් මාසෙට විතරයි. මේක ad දැමිල්ලකුත් නෙවෙයි, කොටින්ම තියෙන තැනවත් දැනටම දන් නැත්තම් අහගෙන එන්ඩ එපා. හරිම සරල දේකින් කරන්න පුළුවන් වෙනස ගැන උඹලා දැනුවත් කරන්න විතරයි මේක දාන්නෙ.

    කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා එහෙනම්. 😊
    oya geenutikath betta puke gahagena keells ekatada yanne pons!
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    574
    704
    93
    ඒක නම් මරු වැඩේ... ලියන්න ටිකක් තියෙනව පස්සෙ හිමීට ඒ ටික ලියන්නම්.. 👍👍
     
    GigaChad

    Well-known member
  • Aug 25, 2022
    422
    1,739
    93
    Panadura
    lungi ඇදගෙන ඉද්දි වැඩිපුර ටිප් දෙන්නේ අනිත් දවසේ හොද ඇදුමක් අරන් ඇදන් වරෙන් කියලාද
     
    Similar threads