ස්ලැබ් එක උද ටයිල් අල්ලද්දී මෙහෙම කරන්න ඕනෙද බන්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    3,757
    5,716
    113
    varuven karannenam na bn mehe inna unnam :( epa vela thiyenne
    1500 වරුවෙන් කරනව කියන එක ප්‍රැක්ටිකල් නෑ බන්. මිනිස්සු මිසක් රොබෝල යැ උන්. ඕව කඩලා විතරක් මදි නෙ සුද්ද කරන්නත් ඕන නෙ. වරුවෙන් කඩන උන්ට කියලා කරලා ආපහු ටයිල් අල්ලන්න තමයි වෙන්නෙ උබට
     
    • Like
    • Love
    Reactions: NRTG and rock pora

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    2,902
    4,355
    113
    1500 වරුවෙන් කරනව කියන එක ප්‍රැක්ටිකල් නෑ බන්. මිනිස්සු මිසක් රොබෝල යැ උන්. ඕව කඩලා විතරක් මදි නෙ සුද්ද කරන්නත් ඕන නෙ. වරුවෙන් කඩන උන්ට කියලා කරලා ආපහු ටයිල් අල්ලන්න තමයි වෙන්නෙ උබට
    uba geyak hadala tile karala thyanawada? nethnam upades nodi hitapan. oya kiaynne bima full badama dala neme. badam thanin thena wetila thiyanawa thattu wage. wate bitthi kapararu karama. ewa gena.
     
    • Love
    • Like
    Reactions: NRTG and rock pora

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    3,744
    4,863
    113
    නෝමල් වොශ් කලොත් ඩස්ට් එක රැඳෙනව floor එකේ high-pressure ඇල්ලුවොත් සාර්ථකයි.
     
    • Love
    • Like
    Reactions: NRTG and rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,797
    2,691
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    වතුර සීන් එකට නේද වෝටර්පෲෆ් කරාම සෙට් නැද්ද . මං දන්නෙ නඩ් නෑ.ඔය ටෛල් කැටයක් කීයද ටෛල් කැටේ සයිස් එක කීයද. ඕක උඩිං අමානෝ සීට් දාලා වහලයක් ගැහුවොත් මොකැ
    meka machan water proffing karana floor ekak nemei bn. vahala gahanna hena vidiyadamak yanava bn. eth water profing kalata avudu 15k vage yaddi leak enavalu bn. kagena vahalayak gahanna veida danne na kiya kiya mn inne bn

    Karana wadey hariyata karanna.. bol unama ..tile galawana eka hena dukak.. hondata sudda karanna.. honda bass kenek wage set wela thiyenne..habai wawan kanna denn epa.

    Slab eka nikan roof top ekak nam. Pulwan nam waterproof karalama tile tika alanna..nathnam passata duk wenna wei.
    eka thama machan, mn ehema karannam, mata danaganna one une ehema vadama thattu kadanna oneda kiyalai. bass kiyana hama ekatama ehei kiyala ba bn, apith danna vaga agavanna one.

    swisstec green 500k ho 1000k withra wadi normal 1kata wada.
    ela machan. thank you

    1500 වරුවෙන් කරනව කියන එක ප්‍රැක්ටිකල් නෑ බන්. මිනිස්සු මිසක් රොබෝල යැ උන්. ඕව කඩලා විතරක් මදි නෙ සුද්ද කරන්නත් ඕන නෙ. වරුවෙන් කඩන උන්ට කියලා කරලා ආපහු ටයිල් අල්ලන්න තමයි වෙන්නෙ උබට
    un karana vidiya balannama venava bn.
    ow


    දෙන්නෙක්ට නම් දවසක් වගේ යාවි.
    ------ Post added on Jul 20, 2024 at 11:53 PM
    hmm ehema kalothnm hondai bn. amathara viyadam bn me magul :D
    නෝමල් වොශ් කලොත් ඩස්ට් එක රැඳෙනව floor එකේ high-pressure ඇල්ලුවොත් සාර්ථකයි.
    ela machan, high pressure allanna one kiyala kivve machan
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    38,526
    27,103
    113
    මචන් දෙවෙනි තට්ටුවේ ස්ලැබ් එකේ උඩ තියෙනවා නිකන් බදාම තට්ටු වගේ , ඒවා කඩලා දාන්න ඕනෙලු ටයිල් අල්ලද්දී. ඒවාට වෙනම දවසේ කුලියක් ගන්නවලු. උබලගේත් එහෙම කලාද? එහෙම කලේ නැත්නම් කල් යද්දී බෝල් වෙනවලු. ඒ බදාම ගැටී අයින් කරලා high pressure water gun එකකින් සුද්ද කරන්න ඕනෙලු.

    තව එකක්, ඇලුමිනියම් sliding doors අල්ලද්දී යටට බදාම කට්ටේ පස්සේ දැම්මොත් අවුලක් යන්න පුලුවන්ද බන් ?

    title එක පොඩ්ඩක් ඩාන් ඩුන් වෙලා. ගණන් ගන්න එපා එක :D
    Uda wada grond ekata wada wadi neda?
     
    • Like
    Reactions: NRTG

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    3,182
    3,580
    113
    ඇයි බං ලංකාවේ බහුතර බාස්ලා වැඩ වවං කන්නේ..

    මට 70% ක් සෙට් උනේ කාලකන්නි.. හොඳ උං හෙන පොඩ්ඩයි
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,234
    1,531
    113
    LK
    බදාම තට්ටුව හරියටම අයින් කරගන්න නැත්නම් ටයිල් ටික බොල් වෙයි. හොදට සුද්ද කරලා High Pressure වතුර පාරක් අල්ලලා හොදටම සුද්ද කරලා ගන්න ටයිල් අල්ලන්න කලින්. ඊටපස්සේ බාස්ට කියන්න වැඩේ හරියට සුද්ද කරලා තියෙන්නේ ටයිල් බොල් වෙන්නේ නැතුව අල්ලලා දෙන්න කියල. නැත්නම් බාසා ටයිල් බොල් උනොත් කියයි බදාම හරියට සුද්ද කරේ නැතිනිසා උනා කියල.

    ටයිල් අල්ලන්න යන්නේ උඩ තට්ටුවේ වහල ඔක්කොම ගහලනම් අවුලක් නෑ. වහලක් නැතුව ස්ලැබ් එක තෙමෙනවානම් අනිවාර්යයෙන්ම ස්ලැබ් එක Water Proofing කරන්නම ඕනේ ටයිල් කරන්න කලින්. ඒ වගේම උඩට වහලක් නැත්නම් රස්නෙට ටයිල් පුපුරන්න බලනවා. ටයිල් ගද්දි ගන්න තැනට ඒවා කියල හරියටන ටයිල් එකක් ගන්න
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    36,121
    1
    48,529
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    honda tile mota vargayak dannavada machan?

    ULTRA GRIP TILE ADHESIVE​

    Contains excellent bonding and anti-slip properties. White in color. Ideal for marble tiles and glass mosaic tiles. High water resistance and resistance to thermal expansion and contraction.

    28dbcda8d12cdfb1bff57f0b0e9f2204-1.png
     
    • Love
    • Like
    Reactions: rock pora and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    38,243
    191,516
    113
    Colombo, Sri Lanka
    ඔව් අනිවාර්යෙන් ඔව්වා අයින් කරන්න ඕනේ
    ඕක වෙන්නේ බිත්ති කපරාරු කරනකොට/දළඹ ගානකොට සිමෙන්ති බිමට වැටෙනවා. ඔවුන් ඔව්වා කම්මැලි කමට එවෙලේ අයින් කරන්නේ නැහැ
    නැත්තම් සමහර කාලකන්ණි ලේසියට ස්ලැබ් එක උඩ බදාම අනනවා
    ඔව්වා හරියට අයින් කෙරුවේ නැත්තම් ටයිල් ටික බොල් වෙන්න ගන්නවා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    16,734
    20,687
    113
    ඔව් ඒකෙ පොඩි ඇත්තක් තීනවා. හැබැයි වැඩ කරන බාස් ගානක් කපන්න හදනවනම් වෙන කෙනෙක් දාලා සුද්ද කරලා දෙන්නම් කියපන්.
    Do it self..... Very simple but time consuming

    ඔව් අනිවාර්යෙන් ඔව්වා අයින් කරන්න ඕනේ
    ඕක වෙන්නේ බිත්ති කපරාරු කරනකොට/දළඹ ගානකොට සිමෙන්ති බිමට වැටෙනවා. ඔවුන් ඔව්වා කම්මැලි කමට එවෙලේ අයින් කරන්නේ නැහැ
    නැත්තම් සමහර කාලකන්ණි ලේසියට ස්ලැබ් එක උඩ බදාම අනනවා
    ඔව්වා හරියට අයින් කෙරුවේ නැත්තම් ටයිල් ටික බොල් වෙන්න ගන්නවා
    බොල් වෙන කතා නම් බොරු. කොන්ක්‍රීට් එකට වඩා තදින් බදාම බදාම එකට බොන්ඩ් වෙනවා. Even surface එකක් ගන්නයි ඔහොම කරන්නේ
    ------ Post added on Jul 21, 2024 at 1:55 PM
     
    • Love
    • Like
    Reactions: rock pora and NRTG

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    614
    466
    63
    Colombo
    කොන්ක්‍රීට් එක උඩ තියන සිමෙනිති වැටිච්චා සේරම ගලවන්න ඕන. නැත්නම් හොඳ බන්ධනයක් ඇතිවෙන්නෙ නෑ.
    :yes:

    බදාම තට්ටුව හරියටම අයින් කරගන්න නැත්නම් ටයිල් ටික බොල් වෙයි. හොදට සුද්ද කරලා High Pressure වතුර පාරක් අල්ලලා හොදටම සුද්ද කරලා ගන්න ටයිල් අල්ලන්න කලින්. ඊටපස්සේ බාස්ට කියන්න වැඩේ හරියට සුද්ද කරලා තියෙන්නේ ටයිල් බොල් වෙන්නේ නැතුව අල්ලලා දෙන්න කියල. නැත්නම් බාසා ටයිල් බොල් උනොත් කියයි බදාම හරියට සුද්ද කරේ නැතිනිසා උනා කියල.

    ටයිල් අල්ලන්න යන්නේ උඩ තට්ටුවේ වහල ඔක්කොම ගහලනම් අවුලක් නෑ. වහලක් නැතුව ස්ලැබ් එක තෙමෙනවානම් අනිවාර්යයෙන්ම ස්ලැබ් එක Water Proofing කරන්නම ඕනේ ටයිල් කරන්න කලින්. ඒ වගේම උඩට වහලක් නැත්නම් රස්නෙට ටයිල් පුපුරන්න බලනවා. ටයිල් ගද්දි ගන්න තැනට ඒවා කියල හරියටන ටයිල් එකක් ගන්න
    :yes:
    ------ Post added on Jul 21, 2024 at 2:17 PM
     
    • Love
    • Like
    Reactions: rock pora and NRTG

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    4,187
    4,199
    113
    මචන් දෙවෙනි තට්ටුවේ ස්ලැබ් එකේ උඩ තියෙනවා නිකන් බදාම තට්ටු වගේ , ඒවා කඩලා දාන්න ඕනෙලු ටයිල් අල්ලද්දී. ඒවාට වෙනම දවසේ කුලියක් ගන්නවලු. උබලගේත් එහෙම කලාද? එහෙම කලේ නැත්නම් කල් යද්දී බෝල් වෙනවලු. ඒ බදාම ගැටී අයින් කරලා high pressure water gun එකකින් සුද්ද කරන්න ඕනෙලු.

    තව එකක්, ඇලුමිනියම් sliding doors අල්ලද්දී යටට බදාම කට්ටේ පස්සේ දැම්මොත් අවුලක් යන්න පුලුවන්ද බන් ?

    title එක පොඩ්ඩක් ඩාන් ඩුන් වෙලා. ගණන් ගන්න එපා එක :D
    denata cost eka kiyak giyda bn??

    1st floor ekata
    2nd floor ekata
     
    • Love
    • Like
    Reactions: NRTG and rock pora