ස්ලැබ් එක උද ටයිල් අල්ලද්දී මෙහෙම කරන්න ඕනෙද බන්

el_professor

Well-known member
  • May 8, 2020
    1,352
    865
    113
    Ow yako. Chip karala, level naththn level karala (simenthi kapala), waterproofing (baralastic gala), eetapasse thamai tile allanne. Slab eka themana thanak nam aniwa waterproofing karapan and honda tile ekak dapan first grade. Passe regret karanna wei naththn
     
    • Love
    • Like
    Reactions: NRTG and rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,744
    2,640
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඇයි බං ලංකාවේ බහුතර බාස්ලා වැඩ වවං කන්නේ..

    මට 70% ක් සෙට් උනේ කාලකන්නි.. හොඳ උං හෙන පොඩ්ඩයි
    ehema karana unta vagathuvak nane bn, hedila yanava ithin.
    Pora kiyala thiyenne atta.godak welawa aran wade karanna yanawa wage nam uba jawruhari dala sudda karawapan
    ela aiye, ekkenek davas dekak kaduva.
    බදාම තට්ටුව හරියටම අයින් කරගන්න නැත්නම් ටයිල් ටික බොල් වෙයි. හොදට සුද්ද කරලා High Pressure වතුර පාරක් අල්ලලා හොදටම සුද්ද කරලා ගන්න ටයිල් අල්ලන්න කලින්. ඊටපස්සේ බාස්ට කියන්න වැඩේ හරියට සුද්ද කරලා තියෙන්නේ ටයිල් බොල් වෙන්නේ නැතුව අල්ලලා දෙන්න කියල. නැත්නම් බාසා ටයිල් බොල් උනොත් කියයි බදාම හරියට සුද්ද කරේ නැතිනිසා උනා කියල.

    ටයිල් අල්ලන්න යන්නේ උඩ තට්ටුවේ වහල ඔක්කොම ගහලනම් අවුලක් නෑ. වහලක් නැතුව ස්ලැබ් එක තෙමෙනවානම් අනිවාර්යයෙන්ම ස්ලැබ් එක Water Proofing කරන්නම ඕනේ ටයිල් කරන්න කලින්. ඒ වගේම උඩට වහලක් නැත්නම් රස්නෙට ටයිල් පුපුරන්න බලනවා. ටයිල් ගද්දි ගන්න තැනට ඒවා කියල හරියටන ටයිල් එකක් ගන්න
    ela machan. ehema karannam. Thank you macho :)

    ULTRA GRIP TILE ADHESIVE​

    Contains excellent bonding and anti-slip properties. White in color. Ideal for marble tiles and glass mosaic tiles. High water resistance and resistance to thermal expansion and contraction.

    28dbcda8d12cdfb1bff57f0b0e9f2204-1.png
    ela thank you macho :)
    denata cost eka kiyak giyda bn??

    1st floor ekata
    2nd floor ekata
    tile valatada machan?
    Ow yako. Chip karala, level naththn level karala (simenthi kapala), waterproofing (baralastic gala), eetapasse thamai tile allanne. Slab eka themana thanak nam aniwa waterproofing karapan and honda tile ekak dapan first grade. Passe regret karanna wei naththn
    Tile eka Mat ekak damme machan A grade ekak. awlk nam yanne naha kiyalai kivve. ane mnda bn ithin
     
    • Like
    Reactions: NRTG