5 to 6 feet weddi palaweni aswenna ganna puluwan
Max 15 feet wage usa yanawa

5 to 6 feet weddi palaweni aswenna ganna puluwan
Max 15 feet wage usa yanawa
ආ එහෙමද. එහෙනම් ස්වයංජාත වෙන්න ඇති නේ.
200% k sure oya idal irigu. Swayan jatha nemei. Mama gedara nemei inne shik hitiyanam photo ekak gahala daanawa.
200% k sure oya idal irigu. Swayan jatha nemei. Mama gedara nemei inne shik hitiyanam photo ekak gahala daanawa.
200% k sure oya idal irigu. Swayan jatha nemei. Mama gedara nemei inne shik hitiyanam photo ekak gahala daanawa.
5 to 6 feet weddi palaweni aswenna ganna puluwan
Max 15 feet wage usa yanawa
ඉස්සර ඩයල් එකක් හිටියා. මිනිහගේ රස්සාව තමා මරදානේ ඉඳන් ඇවිත් මුතුවැල්ල පාරේ නවත්තලා තියෙන හිස් තෙල් කෝච්චි වල ඇතුලට බැහැලා තෙල් අදින එක. ඌ පොඩි කාලේ ඉඳන් මැරෙනකන්ම කලේ ඒක. ඇඩ්ඩිං සීයා කියල කීවේ. කෝච්චිය රේල් පාරේ නවත්තලා තියෙනවා නේ පැයක් විතර. උට පැයක් හොඳටෝම වැඩී තෙල් කෝච්චි ටැංකි පතුලේ ඉතුරු වෙලා තියෙන තෙල් ටික ගන්න. ඉස්සර අපේ ගමේ සිරීපාදේ යන්න බස් එකට ඩීසල් දෙන්නේ ඇඩ්ඩිං සීයා. මම ඉස්කෝලේ 6 විතර ඉන්නකොට එකතැන් වෙලා ඉඳලා උන්දෑ මලා බං
ඔය වගේ වක්රාකාර රැකියා අවස්ථා සෑහෙන්න අපේ ගමේ මිනිස්සුන්ට උදා වෙලා තිබුනා උඹලෑ තෙල් කෝච්චි නිසා..
ඔන්න බලපන් අපි නැත්නම් උඹල තාම සිරිපාදේ ගිහින් නෑ
![]()
Me thiyenne Idal Iringu
Oyata waradila machan
http://www.youblisher.com/p/1584101-hbp-57/
Menna meke page 24-29 wenakan hodata balapan