ස්වර්ණවාහිනිය නැවතත් මෝඩ ආතල් ගන්නා වගයි

djmaxtor

Well-known member
  • Dec 28, 2009
    3,510
    404
    83
    Dance Star Dance kiyanne mahama maha pissu h**thak banz... mun maha lapati athal ganne, pissu h**kanno....:angry::angry::angry::angry::angry::angry:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,918
    1,038
    113
    Elakiri.Com 4 eva
    අයියෝ මට බලන්න බැරි උනා ඉතින් මලයෝ අර සාලියට අහවල් එක උස්සන් රන්ජන් ගහන්න පැන්නුවැයි.අර ගීත අක්ක එහෙම ඒ වෙලේ හිටියෙ නැද්ද.එතකොට අපේ මර්වින් ලොක්ක එහෙම නැද්ද ඔය පැත්තේ බෙල්ල දලා තිබුණේ

    නෑ නෑ ... මුන්ට දෙන්න වටිනවා ටෙලිඩ්‍රාමා සම්මානයක්
    මුන්ගෙ දක්ශ කමකුත් නෑ හැබැයි අපේ උන්ගෙ ගොන් කම මිසක්
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,918
    1,038
    113
    Elakiri.Com 4 eva
    Dance Star Dance kiyanne mahama maha pissu h**thak banz... mun maha lapati athal ganne, pissu h**kanno....:angry::angry::angry::angry::angry::angry:


    ඒත් උන් සාර්තකයි බන්
    අපි හිතුවට මේ ගොන් කම් ගොඩක් උන්ට තේරෙනවා කියලා
    එහෙම නෑ බන්. ඔය මෝඩ ආතල් දිහා සිරා මූඩ් එකෙන් බලන් ඉන්න
    රට එලදෙන්නු, රට හරක් ඉන්නවා අම්බානකට
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,918
    1,038
    113
    Elakiri.Com 4 eva
    mamanam balanne na

    සිරාවට ඕක බලනවාට වඩ දහසක් වටිනවා එලකිරියෙ තේඩ් එකක් කියෝන එක
    අම්මපා. මොනාහරි ඉගෙනගන්නවත් පුලුවන් ඒකෙන්
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,794
    0
    Washington, D.C. / London, U.K.
    s_w18_00306147.jpg

     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,918
    1,038
    113
    Elakiri.Com 4 eva
    රෙප් කපපු අයියා කවුද දන්නෙ නෑ
    මොනා උනත් සෝම ඇන්ටි හොදට සලකල වගේ
    ඔහොම යන්කො .......