ඔයට මෙ ආත්මෙම නිවන් දකින්න පුලුවන් නම් නිවන් දකින්න එක හොන්ඩයි. එහෙම නෑත් නම් නිවන් දෑකින කන් ඉපදෙන ආත්ම වල පහසුවෙන් පින් කර ගන්න හොන්දට දන් දීල තියන්න. මොකද දුප්පත් වෙල ඉපදුනොත් පිනක් වත් හරියට කර ගනන් අමාරු නිසාeththa kiyapanko, den api karanna oni, ikmanatama darmaya awabodha karagena, niwan yanna try karana ekada? neththam, eelanga aathma gena peretha wela, ganayonta me athmawala noka nobee salakana ekada?
දුප්පත් වෙලා ඉපදුනොත් පිනක් වත් හරියට කරගන්න බැරි නිසා??? WTF බන්. උබ මේ ටොම් පච කෙලින තට්ටයොන්ගේ බණ අහල උබේ මොළේ කුරොවල් වෙලාද කොහෙද.ඔයට මෙ ආත්මෙම නිවන් දකින්න පුලුවන් නම් නිවන් දකින්න එක හොන්ඩයි. එහෙම නෑත් නම් නිවන් දෑකින කන් ඉපදෙන ආත්ම වල පහසුවෙන් පින් කර ගන්න හොන්දට දන් දීල තියන්න. මොකද දුප්පත් වෙල ඉපදුනොත් පිනක් වත් හරියට කර ගනන් අමාරු නිසා
දුප්පත් වෙලා ඉපදුනොත් පිනක් වත් හරියට කරගන්න බැරි නිසා??? WTF බන්. උබ මේ ටොම් පච කෙලින තට්ටයොන්ගේ බණ අහල උබේ මොළේ කුරොවල් වෙලාද කොහෙද
දන්නෙ නෑ බන් ඒක නම්. මට දන්න විදිහට නම් දුප්පත් මිනිහා එයාට තියෙන හැටියට බඩගින්නෙ ඉන්න කෙනෙකුට කෙසෙල් ගෙඩියක් දුන්නත් පෝසත් මිනිහා බඩගින්නෙ ඉන්න මිනිහට ෆ්‍රයිඩ් රයිස් එකක් අරන් දුන්නත් දෙන්නටම ලැබෙන්නෙ එකම පින. ඒ කියන්නෙ මොනා දුන්නත් දෙන කෙනාගේ හිතේ ස්වභාවය නේද බලපාන්නෙ ?මන් එහෙම කිව්වේ උත්තරෙ සරල වෙන්න,
නිවන් දකින විදි කීපයක් තියෙනවා, සුක ප්‍රතිපදාවෙන නිවන් දෑකින්නත් පුලුවන්, එ කියන්නෙ නිවන් දනික්ක යන මර්‍රගය දුක් සහිත නෑහ, සෑප සහිත මාර්ගයක්, නෑත් නම් දුක් ප්‍රතිපදාවෙන නිවන් දකින්නත් පුලුවන්, එ කියන්නෙ නිවන් දෑනික මර්ගය දුක් සහිත මාර්ගයක්
මේ සාදු නිතරම දානයේ ආනිසංස දෙසනවා. ඒවගෙනුත් වැඩිපුරම කියන්නෙ හාමුදුරුවන්ට / බුදුහාමුදුරුවන්ට දෙන දාන ගැන.
එහෙම කියන්න පුලුවන්. ඒ වගේම දානය මහත්ඵල වෙන්නෙ...දන්නෙ නෑ බන් ඒක නම්. මට දන්න විදිහට නම් දුප්පත් මිනිහා එයාට තියෙන හැටියට බඩගින්නෙ ඉන්න කෙනෙකුට කෙසෙල් ගෙඩියක් දුන්නත් පෝසත් මිනිහා බඩගින්නෙ ඉන්න මිනිහට ෆ්‍රයිඩ් රයිස් එකක් අරන් දුන්නත් දෙන්නටම ලැබෙන්නෙ එකම පින. ඒ කියන්නෙ මොනා දුන්නත් දෙන කෙනාගේ හිතේ ස්වභාවය නේද බලපාන්නෙ ?![]()
මේ සාදු නිතරම දානයේ ආනිසංස දෙසනවා. ඒවගෙනුත් වැඩිපුරම කියන්නෙ හාමුදුරුවන්ට / බුදුහාමුදුරුවන්ට දෙන දාන ගැන.
මට හිතෙන්නෙ ඒ බන අහන උපාසකයො තමන්ගේ දේවල් මේ සාදුටම දන් දෙනවා ඇති කියල.![]()
මේ සාදු නිතරම දානයේ ආනිසංස දෙසනවා. ඒවගෙනුත් වැඩිපුරම කියන්නෙ හාමුදුරුවන්ට / බුදුහාමුදුරුවන්ට දෙන දාන ගැන.
මට හිතෙන්නෙ ඒ බන අහන උපාසකයො තමන්ගේ දේවල් මේ සාදුටම දන් දෙනවා ඇති කියල.![]()
බෞද්ධ සාහිත්‍යයේ කිසි තැනක සංඝයාට උපාසිකාවො තමන් පැළඳගෙන ඉන්න රන් ආභරණ දන් දුන්න කියල හරි, උපාසකයො දේපල / වාහන දන් දුන්නා කියල හරි කියවෙනවා කියල මට මතකයක් නෑ. තියෙනවා නම් මාව දැනුවත් කරන්න.දාන සීල භාවනා තමා නිවන් දකින ප්‍රතිපත්තිය. ඒ කියන්නෙ තණ්හාව නසන ප්‍රතිපත්තිය. ඒක ධම්මචක්කයෙදිම සඳහන් වෙනවා.
Now this is the noble truth of the cessation of suffering. Idaṁ kho pana, bhikkhave, dukkhanirodhaṁ ariyasaccaṁ—
It’s the fading away and cessation of that very same craving with nothing left over; giving it away, letting it go, releasing it, and not adhering to it.
yo tassāyeva taṇhāya asesavirāganirodho cāgo paṭinissaggo mutti anālayo.
ගිවිං ඉට් එවේ - Cāgo - අත්හැරීම - දානය
ලෙටිං ඉට් ගෝ - Paṭinissaggo - වැලකී සිටීම - සීලය
රිලීසිං ඉට් - mutti - මිදීම - සමථ භාවනාව (සමාධිය)
අනාලයෝ - anālayo - නොඇලී සිටීම - විපස්සනා භාවනාව
සිල්වත් ගුණවත් උතුමන්ට දන්දීම දුස්සීල දුදනන් හට දෙන දානයට වඩා මහත් ඵලයි කියන එක ධර්මය තුලින් ගන්න පුලුවන්.
දැන් උදාහරණයකට ගන්නකො අපිට උගන්වනවානෙ නැතිබැරි දුප්පත් අයට දෙන එක හොඳ යහපත් දෙයක් කියලා(social security, samurdhi). එහෙම නැතිනම් අලුත් අලුත් දේ සොයාගන්න අයට විවිධ දක්ෂතා පෙන්වන අයට දානය දෙනවනෙ (මූල්‍යමය ප්‍රතිපාදන, grants, public funding) නමුත් කවුරුත් ඒක ආපස්සට ප්‍රශ්න කරන් ගිහින් බලන්නෙ නැහැනෙ ඇයි එහෙම දෙන්න ඕනෙ කියලා. එහෙම බලලා යම්කිසි 100% නිවැරදි, සියල්ලන්ටම සාධාරණ ප්‍රත්‍යක්ෂ පදනමක් පෙන්වගන්න බැහැනෙ. නමුත් අපි ඒ අයට දෙනවා නෙ. ඒ දෙන්නෙ අපි විශ්වාස කරන ආචාරධර්ම පද්ධතියක් මුල්කරගෙන නෙ.
බුදුදහමෙත් එහෙම ආචාර පද්දතියක් තියනවා. සමහරු කියනවා කර්මය කියන එක බිලිපූජා බලිතොවිල් යාගහෝම වලට සීමා වෙලා තිබුණ සමයක බුදුරදුන් කර්මයට එතිකල් අර්ථදැක්වීමක් හඳුන්වා දුන්නා කියලා. මෙතනදි චාගෝ, පටිනිසග්ගෝ, මුත්තී, අනාලයෝ කියන ගුණාංග ප්‍රගුණ කරන අයට දෙන දානය උසස් කියලා ගැනෙනවා. මෙතන චාගෝ පටිනිස්සග්ගෝ මුත්තී කියන ගුණාංග බොහොමයක් ආගම් සතුයි. විශේෂයෙන් භාරතීය ආගම් තුල. ඒබ්‍රහ්මික ආගම්වල නම් බොහෝවිට පෙනෙන්න තියෙන්නෙ චාගෝ සහ පටිනිස්සග්ගෝ පමණයි. මුත්තී සහ අනාලයෝ ගුණය බහුලව පෙනෙන්නෙ භාරතීය ආගම්වල. ඒවායිනුත් අනාලයෝ ගුණය තියෙන්නෙ බුදුදහමේ.
ඉතින් ඒ ඒ පුද්ගලයන් ඒ ඒ වෙලාවට ඒ ඒ ආචාර පද්ධති වලට දෙන වටිනාකම අනුව ඒ ඒ අය දන් දෙන ආකාරය වෙනස් වෙනවා.
බෞද්ධ සාහිත්‍යයේ කිසි තැනක සංඝයාට උපාසිකාවො තමන් පැළඳගෙන ඉන්න රන් ආභරණ දන් දුන්න කියල හරි, උපාසකයො දේපල / වාහන දන් දුන්නා කියල හරි කියවෙනවා කියල මට මතකයක් නෑ. තියෙනවා නම් මාව දැනුවත් කරන්න.
හැබැයි දැන් ඉන්න බන කියන සාදුලා දානයේ ආනිසංස උලුප්පලා කතා කරනවා ඒ උපාසක උපාසිකාවන්ගේ දේපල යානවාහන වලට ගිජුකමට කියල තමයි මගේ නිරීක්ෂණය. මොකද අතහැරීම ගැන දෙසන ඒ සාදුලා එන්න එන්නම ධනවත් වෙනවා.
මේක නම් සිරාවටම ඇත්තක්.බෞද්ධ සාහිත්‍යයේ කිසි තැනක සංඝයාට උපාසිකාවො තමන් පැළඳගෙන ඉන්න රන් ආභරණ දන් දුන්න කියල හරි, උපාසකයො දේපල / වාහන දන් දුන්නා කියල හරි කියවෙනවා කියල මට මතකයක් නෑ. තියෙනවා නම් මාව දැනුවත් කරන්න.
හැබැයි දැන් ඉන්න බන කියන සාදුලා දානයේ ආනිසංස උලුප්පලා කතා කරනවා ඒ උපාසක උපාසිකාවන්ගේ දේපල යානවාහන වලට ගිජුකමට කියල තමයි මගේ නිරීක්ෂණය. මොකද අතහැරීම ගැන දෙසන ඒ සාදුලා එන්න එන්නම ධනවත් වෙනවා.
ලෝවාමහාපාය තට්ටු 7ක බිල්ඩින්ග් එකක්.(දැන් කැඩිලා). මට මතක විදිහට සංඝයාගේ විනය කර්ම කිරීම ආදියට හදපු එකක්.මේක නම් සිරාවටම ඇත්තක්.තට්ටු දෙක තුන බිල්ඩින්ග් ගහනවා පන්සල් වල. (පල්ලිත් අදාලයි). මෙහෙ සංගාවාසයක් හදනවා වර්ග අඩියක් රුපියල් 28000/=.
කවද ඉදන් ද ?දානයන් අතරින් ඉහළම, ඉහළම, ඉහළම පින තමයි "සිව් දිගින් වඩින භික්ෂු සංඝයාට කුටි සෙනසුන් පූජා කිරීම
රටක් බංකොලොත් වෙන්නෙ ඒ රටේ පාලකයො අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති මත බව නොතේරෙන උඹලා වගේ හරක් ඉන්න රටක් මේ මට්ටමට හරි තියෙන එක ගැන පුදුමයි.කවද ඉදන් ද ?
ඔය විදියට ලෝකේ හැමෝටම බලපාන පින් පව කියන එක මේ දුපතේ ඉන්න සෙට් එක අදහන ආගමකට අල්ලලා කියන්න බෑ බන්.
එහෙනම් පෙන්නන පුලුවන් වැඩිම පින් කරපු උන් ඉන්නේ මේ බංකොලොත් දුපතේ කියලා ඔයවිදියට..![]()
අහන්න දෙයක් නෑ ඉතින් ඔය කියන පාලකයෝ මොන වැඩේ පටන් ගත්තත් ආගම් ඉස්සරහට දාගෙන නේ කරන්නේ . ඒකයි .රටක් බංකොලොත් වෙන්නෙ ඒ රටේ පාලකයො අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති මත බව නොතේරෙන හරක් ඉන්න රටක් මේ මට්ටමට හරි තියෙන එක ගැන පුදුමයි.