සාගල මලබද්දෙන් ඇඹරෙද්දී.. ඇලෝසියස් රුපියල් බිලියන 3.5 ක වැට් බදු ගෙවීම පැහැර හරියි.. බදු ගෙවන ඔබ සැමට ස්තුතියි

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,416
    1
    34,782
    113
    Erozan's Mom's room






    .






    x673x8.jpg

    අර්ජුන් ඇලෝසියස් රුපියල් බිලියන 3.5 ක වැට් බදු ගෙවීම පැහැර හරියි​

    2016-2019 අතර කාලය තුළ රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5 ක වැට් බදු ගෙවීම පැහැර හැර ඇති බවට චෝදනා එල්ල වී තිබෙන ඩබ්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද වරෙන්තු නික-ත් කර තිබේ.

    වරෙන්තු නිකුත් කර තිබෙන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අතර, අර්ජුන් ඇලෝසියස් ද සිටියි.

    දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් අදාල නඩුව 2020 වසරේ දී මෙම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට එරෙහිව පවරා තිබේ.

    නඩුව විභාග කළ මහේස්ත්‍රාත් අධිකරණය 2023 වසරේ දී සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

    නොගෙවා ඇති හිග බදු මුදල් වහාම ගෙවන ලෙසට එකී නඩු තීන්දුවෙන් නිර්දේශ කර තිබේ.

    අධිකරණය එසේ නිර්දේශ කර තිබුනද, අදාල සමාගම, මේ දක්වා එම හිග මුදල් ගෙවා දමා නැති අතර, අද දිනයේ දී අධිකරණය හමුවේ පෙනී සිටීමද අධ්‍යක්ෂ මණඩලය මග හැර තිබේ.

    අධිකරණය, එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකුට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබෙන්නේ එම තත්ත්වය යටතේ ය.

    නොගෙවා ඇති රුපියල් බිලියන 3.5 ක එම හිග වැට් බදු වහා ගෙවන ලෙසට මහේස්ත්‍රාත් අධිකරණය ලබා දී තිබෙන තීන්දුවට එරෙහිව විත්තිකරුවන් කොළඹ මහාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබෙන බව වාර්තා වේ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    60,074
    55,797
    113

    සාගල මලබද්දෙන් ඇඹරෙද්දී.. ඇලෝසියස් රුපියල් බිලියන 3.5 ක වැට් බදු ගෙවීම පැහැර හරියි.. බදු ගෙවන ඔබ සැමට ස්තුතියි​

     
    • Haha
    Reactions: Xi Jinping

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,595
    3,818
    113
    "සල්ලි තියෙනවනම් ජිවත් වෙන්න මරු රට". බලාගෙන යන කොට එකෙත් ඇත්තක් තියෙනවා.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,550
    113
    අමාරුවෙන් කීයක් හරි හොයාගෙන බොන එකා වැට් ඇතුළු අනෙක් බදු ඔක්කොටම ගෙවල අමාරුවෙන් බෝතලයක් ගන්නවා..... නිෂ්පාදකයා රජයට ලැබෙන්න තියෙන එකත් එක්ක උගේ සාක්කුවට දාගන්නවා..... එක්කෙ මුන් බද්දෙන් නිදහස් කරන්න ඕන.... අනිත පුළුවන් තරම් හොරට ආදායම් පෙන්නල නීතියෙන් ගැලවෙන්න ඕනකමට තමයි මේ සොච්චම් බද්ද ගෙවන්නේ....එක්කො මේව අය නොකර ඉන්න ඕන.... නැත්නම් සියළු දෙනාට සාධාරණ විදියට අයකරගන්න ක්‍රමවේදයක් හදන්න ඕන....
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    2,616
    2,712
    113
    Colombo






    .






    x673x8.jpg

    අර්ජුන් ඇලෝසියස් රුපියල් බිලියන 3.5 ක වැට් බදු ගෙවීම පැහැර හරියි​

    2016-2019 අතර කාලය තුළ රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5 ක වැට් බදු ගෙවීම පැහැර හැර ඇති බවට චෝදනා එල්ල වී තිබෙන ඩබ්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද වරෙන්තු නික-ත් කර තිබේ.

    වරෙන්තු නිකුත් කර තිබෙන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අතර, අර්ජුන් ඇලෝසියස් ද සිටියි.

    දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් අදාල නඩුව 2020 වසරේ දී මෙම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට එරෙහිව පවරා තිබේ.

    නඩුව විභාග කළ මහේස්ත්‍රාත් අධිකරණය 2023 වසරේ දී සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

    නොගෙවා ඇති හිග බදු මුදල් වහාම ගෙවන ලෙසට එකී නඩු තීන්දුවෙන් නිර්දේශ කර තිබේ.

    අධිකරණය එසේ නිර්දේශ කර තිබුනද, අදාල සමාගම, මේ දක්වා එම හිග මුදල් ගෙවා දමා නැති අතර, අද දිනයේ දී අධිකරණය හමුවේ පෙනී සිටීමද අධ්‍යක්ෂ මණඩලය මග හැර තිබේ.

    අධිකරණය, එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකුට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබෙන්නේ එම තත්ත්වය යටතේ ය.

    නොගෙවා ඇති රුපියල් බිලියන 3.5 ක එම හිග වැට් බදු වහා ගෙවන ලෙසට මහේස්ත්‍රාත් අධිකරණය ලබා දී තිබෙන තීන්දුවට එරෙහිව විත්තිකරුවන් කොළඹ මහාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබෙන බව වාර්තා වේ.
    පකේ ලංකාවේ බැංකුවකින් උගත් එකෙක් ගිහිං රට රැකියාවකට යන්න ලෝන් එකක් ගන්න හදද්දි රටේ නැති ලියකියවිලි පුරවලා දෙන්නලු...අර හුත්තයි මේ හුත්තයි නැති පකවල් ඉල්ලලා අර මනුස්සයාට රට රැකියාවකට යන්න තියෙන් අවස්තාව නැති කරනවා වේසිගේ පුතාලා දූලා...මුන්ගේ අම්මලට හැමිනෙන්න මේ වගේ පොන්න වේසියන්ගේ පුත්තු දූලා බිලියන ගනන් පොලු තියලා ලංකා මාතාවට තියෙන හැම හිලකටම ඇරලා රට පින්දිද අර බැංකුවල වේසිගේ පුත්ලා දූලා මීක් නැහැ ගලේ පැහැරුව පුන්ඩේ වේසියෝ වගේ පුකේ ඇඟිල්ල ගහන් ඉන්නවා....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,616
    37,786
    113
    අමාරුවෙන් කීයක් හරි හොයාගෙන බොන එකා වැට් ඇතුළු අනෙක් බදු ඔක්කොටම ගෙවල අමාරුවෙන් බෝතලයක් ගන්නවා..... නිෂ්පාදකයා රජයට ලැබෙන්න තියෙන එකත් එක්ක උගේ සාක්කුවට දාගන්නවා..... එක්කෙ මුන් බද්දෙන් නිදහස් කරන්න ඕන.... අනිත පුළුවන් තරම් හොරට ආදායම් පෙන්නල නීතියෙන් ගැලවෙන්න ඕනකමට තමයි මේ සොච්චම් බද්ද ගෙවන්නේ....එක්කො මේව අය නොකර ඉන්න ඕන.... නැත්නම් සියළු දෙනාට සාධාරණ විදියට අයකරගන්න ක්‍රමවේදයක් හදන්න ඕන....


    පුකෙන් හිනා වෙන පින්තූරයක් හම්බුනේ නැති නිසා, නාමල් හිනා වෙලා ඉන්න පින්තූරයක් තාවකාලිකව දැම්මා



    namal-rajapaksa-d31ac2bf-0b1b-4788-bf65-e7377aaeaf5-resize-750.jpeg
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    1,565
    2,560
    113
    ඉතින් අරගල කාරයො System වෙනස් කරේ නැද්ද හුත්තෝ🤣🤣
    වරෙන් හුත්තිගෙ පුතා. මාස 6 මදි ඒක පිලිගන්නවා. ඒ උනාට උසාවියෙන් වැරදිකරු කරා හුත්තො. අම්මට හුකවගන්න ඕනද