සාගල මලබද්දෙන් ඇඹරෙද්දී.. ඇලෝසියස් රුපියල් බිලියන 3.5 ක වැට් බදු ගෙවීම පැහැර හරියි.. බදු ගෙවන ඔබ සැමට ස්තුතියි

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    39,360
    27,825
    113

    .

    x673x8.jpg

    අර්ජුන් ඇලෝසියස් රුපියල් බිලියන 3.5 ක වැට් බදු ගෙවීම පැහැර හරියි​

    2016-2019 අතර කාලය තුළ රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5 ක වැට් බදු ගෙවීම පැහැර හැර ඇති බවට චෝදනා එල්ල වී තිබෙන ඩබ්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද වරෙන්තු නික-ත් කර තිබේ.

    වරෙන්තු නිකුත් කර තිබෙන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අතර, අර්ජුන් ඇලෝසියස් ද සිටියි.

    දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් අදාල නඩුව 2020 වසරේ දී මෙම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට එරෙහිව පවරා තිබේ.

    නඩුව විභාග කළ මහේස්ත්‍රාත් අධිකරණය 2023 වසරේ දී සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

    නොගෙවා ඇති හිග බදු මුදල් වහාම ගෙවන ලෙසට එකී නඩු තීන්දුවෙන් නිර්දේශ කර තිබේ.

    අධිකරණය එසේ නිර්දේශ කර තිබුනද, අදාල සමාගම, මේ දක්වා එම හිග මුදල් ගෙවා දමා නැති අතර, අද දිනයේ දී අධිකරණය හමුවේ පෙනී සිටීමද අධ්‍යක්ෂ මණඩලය මග හැර තිබේ.

    අධිකරණය, එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකුට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබෙන්නේ එම තත්ත්වය යටතේ ය.

    නොගෙවා ඇති රුපියල් බිලියන 3.5 ක එම හිග වැට් බදු වහා ගෙවන ලෙසට මහේස්ත්‍රාත් අධිකරණය ලබා දී තිබෙන තීන්දුවට එරෙහිව විත්තිකරුවන් කොළඹ මහාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබෙන බව වාර්තා වේ.
    billion 3.5 ක හිඟ තියනකන් බලාගෙන හිටපු ආදායම් නිලධාරීන් ටිකත් ගෙදර යවන්නම ඕන, උන් කීවොත් දේශපාලන මැදිහත්වීම් නිසා එකතු කරගන්න බැරි උනා කියලා, සිතා මතා සේවය පැහැර හැරීම නිසාම ගෙදර යැවිය යුතුයි. රටේ ගොඩක් ආයතන වල දේශපාලුවන්ගේ කීමට හරිදේ නොකරන නිලධාරීනුත් ගෙදර යැවිය යුතුයි.

    R.e6a35d2f6c1709a7f70d15336aaad213

    "සේවය පළමුව" ලු ඒත් ඒක පැහැර ඇරල
     
    Last edited:
    • Like
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,416
    1
    34,782
    113
    Erozan's Mom's room
    billion 3.5 ක හිඟ තියනකන් බලාගෙන හිටපු ආදායම් නිලධාරීන් ටිකත් ගෙදර යවන්නම ඕන, උන් කීවොත් දේශපාලන මැදිහත්වීම් නිසා එකතු කරගන්න බැරි උනා කියලා, සිතා මතා සේවය පැහැර හැරීම නිසාම ගෙදර යැවිය යුතුයි. රටේ ගොඩක් ආයතන වල දේශපාලුවන්ගේ කීමට හරිදේ නොකරන නිලධාරීනුත් ගෙදර යැවිය යුතුයි.

    එක අවස්තාවක ජොන්ස්ටන්ගේ බලපත්‍රය කැන්සල් කළා. නන්දසේන හෝ වඳ පොන්නයා කරපු වැඩේ ජනාදිපති මන්දිරේට වැඩේ කරපු සෙට් එක ගෙනල්ල... උන්ගෙන් මේක කලේ ඇයි කියල ප්‍රශ්න කරනවා.. ජොන්ස්ටන් එහා පැත්තේ තියාගෙන . ඔන්න ඔහොමයි වැඩ කලින් උනේ.

    පහුවෙනිදම ලයිසන් එක දුන්නා මොකුත් නොවුන ගානට .

    නිලධාරීන් නීතියට වැඩ කලානං මෙලහකට එක්කෝ කොළඹ එකාව යාපනේට යවයි. නැත්තං අදාලම නැති තැනක ෆයිල් අස්කරන්න දායි.. ඕවා තමා හොරුන්ගේ යටතේ නීතියට වැඩ කලොත් රාජ්‍ය නිලධාරීන්ට වෙන්නේ. අපි කොච්චර උන්ට බැන්නත් වැඩක් නෑ. උඩ තැන හොරෙක් හිටියොත්
     
    • Like
    Reactions: jhnnwp

    අවංක උන් නම් මොන තුත්තුකුඩියේ හරි ගිහිං වැඩ කරනවා කෙලින් ඉඳල, රටේ අවාසනාවට බහුතර රාජ්‍ය සේවයේ ඉන්නෙ දේශපලුවට වහල්කන් කරන වහල්ලු, උන් නිසා මිනිස්සු අසරණ වෙනවා... හැබැයි ඔහොම උන්ගෙ පවුල් වලට කන්න දෙන ඒව දිරවන්නෙ නම් නැහැ ලේ බඩම යන්න ඕන ඕකුන්ටත්, එදා akd ministry වල උන්ව ඉස්සරහ තියාගෙන කීවට මොකද උන් යන්නෙ උන්ගෙ මතේ, president, PM ගාව දෙකට නැමිලා, office වල වෙනම ගේමක් යන්නේ... මුන් තමයි මේ ආණ්ඩුවටත් කෙළවන්නේ ඔන්න බලපන්
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,416
    1
    34,782
    113
    Erozan's Mom's room
    අවංක උන් නම් මොන තුත්තුකුඩියේ හරි ගිහිං වැඩ කරනවා කෙලින් ඉඳල, රටේ අවාසනාවට බහුතර රාජ්‍ය සේවයේ ඉන්නෙ දේශපලුවට වහල්කන් කරන වහල්ලු, උන් නිසා මිනිස්සු අසරණ වෙනවා... හැබැයි ඔහොම උන්ගෙ පවුල් වලට කන්න දෙන ඒව දිරවන්නෙ නම් නැහැ ලේ බඩම යන්න ඕන ඕකුන්ටත්, එදා akd ministry වල උන්ව ඉස්සරහ තියාගෙන කීවට මොකද උන් යන්නෙ උන්ගෙ මතේ,

    ඕවගේ අතරින් පතර හොරෙක් දෙන්නෙක් හිටිය පලියට හැමෝම හොරු නෙවෙයි. උබ ඔය කියන විදියට වැඩ කරන්න ගිහින් ශානිට කරපූ දේ පොඩ්ඩක් හොයල බලපන්. හැමෝම එහෙම කටු කන්න කැමති නෑ. මොකද උන් පත් කරලා හොරු එව්වේ නෑ රටේ උන් නේ චන්දේ දීලා හොරු එව්වේ. උන්ට රස්සාවත් බේරාගෙන. පවුලත් බේරගන්න වෙනවා.. අපි මොන කතා කිව්වත් මිනිස්සුට ඕවා කරන්න වෙනවා.

    president, PM ගාව දෙකට නැමිලා, office වල වෙනම ගේමක් යන්නේ... මුන් තමයි මේ ආණ්ඩුවටත් කෙළවන්නේ ඔන්න බලපන්

    ඒකට තමා බන් ඔය පුටු දෙක හොඳ දෙන්නෙක් දාල තියෙන්නේ. හොරාකල අහු උනොත් කොහොමද නිතිය ක්‍රියාත්මක වෙන විදිය බලන් ඉන්න තියෙන්නේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    39,360
    27,825
    113
    ඕවගේ අතරින් පතර හොරෙක් දෙන්නෙක් හිටිය පලියට හැමෝම හොරු නෙවෙයි. උබ ඔය කියන විදියට වැඩ කරන්න ගිහින් ශානිට කරපූ දේ පොඩ්ඩක් හොයල බලපන්. හැමෝම එහෙම කටු කන්න කැමති නෑ. මොකද උන් පත් කරලා හොරු එව්වේ නෑ රටේ උන් නේ චන්දේ දීලා හොරු එව්වේ. උන්ට රස්සාවත් බේරාගෙන. පවුලත් බේරගන්න වෙනවා.. අපි මොන කතා කිව්වත් මිනිස්සුට ඕවා කරන්න වෙනවා.
    එක හොරෙක්ට වඩා, භයානක හොරකං වෙන බව දැක දැක සද්ද නැතුව ඉන්න හොඳයි කියන බහුතරේ, එහෙම හොඳ උන්ගෙන් system change කරන්න නම් බැහැ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,416
    1
    34,782
    113
    Erozan's Mom's room
    එක හොරෙක්ට වඩා, භයානක හොරකං වෙන බව දැක දැක සද්ද නැතුව ඉන්න හොඳයි කියන බහුතරේ, එහෙම හොඳ උන්ගෙන් system change කරන්න නම් බැහැ.

    අපි මොන බයිලේ ගැහුවත් මිනිස්සු ණය වෙලා ලෝන් අරන් පොඩි උන් හදන් ජිවිතේ එක විදිහකට ගැටගහන් ඉවරයි. ඔය වගේ අවස්තාවක දුරකට මාරුවක් හදාගන්න. ඉන්න තැන ලොකු උන්ගෙන් කැපිලි කෙටිලි වලින් පුරෝගන්න. ජොබට කෙලවගන්න. අනිවාර්ය නිවාඩු යවාගන්න කව්රුත් කැමති නෑ. හොඳම දේ තමයි හොරු බලේට නොයවා ඉන්න. එතකොට හොරාකන්න බලන් ඉන්න එකාටත් කෙලවෙනවා බව දැනගෙන වැඩ කරන්න වෙනවා කෙලින්.