සැක සහිත බැංකු ගිණුම් ගැන මහ බැංකුව තීරණයක් ගනී

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    20,969
    19,542
    113
    මුදල් විශුද්ධිකරණ නීතිය යටතේ හේතුවක් නොමැතිව යම්කිසි පුද්ගලයෙක් තවත් ගිණුමකට මුදල් බැර කරන්නේ නම් ඒ සම්බධව සොයා බැලීමට මහ බැංකුව කටයුතු කරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

    අද (04) පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් පැවසුවේ එවැනි ගිණුම් තහනම් කිරීමට මහ බැංකුවට හැකියාවක් පවතින බවය.

    "ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ගලා එන ක්ෂේත්‍ර ගැන අපි සලකා බලනකොට ඉතාමත්ම ඉහළින් තිබෙන ක්ෂේත්‍රයක් තමයි ප්‍රේෂණ. අමෙරිකානු ඩොලර් බිලියන 7ක් පමණ මුදලක් වසරකට එවනු ලැබුවා. අපි දැක්කා පසුගිය මාසය තුළදී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 300ක් පමණ අඩු වීමක් සිදු වෙලා තිබෙනවා. විවිධ ක්‍රමවේද ඔස්සේ මුදල් හුවමාරුකර ගන්නා නිසා. රුපියල් 200ක විතර තිබෙන එක්ස්චේන්ජ් රේට් එක රුපියල් 240කින් පමණ සමහර තැන්වලදී ගෙවන බව අපට දැනෙනවා. අමෙරිකානු ඩොලර් මිලියන 300ක් කියලා කියන්නේ මෙහෙ රුපියල් බිලියන 72ක් බෙදා හරින්නට අවශ්‍යයි. කොටි 7,200ක් මේ රටේ බෙදා හරින්ට අවශ්‍යයි. එහෙම බෙදා හරිනවා නම් මේ සල්ලි කොහෙන්ද?. වැඩි ප්‍රමාණයක් කුඩු ජාවාරම් වලින් වෙන්න පුලුවන්. මනි ලොන්ඩරින් නීතිය යටතේ යම්කිසි පුද්ගලයෙක්, මුදල් හේතුවක් නැතුව වෙනත් කෙනෙකුගේ ගිණුමකට දානවා නම් මුදල්වලින් ලබා දෙනවා නම්, ඒ පිළිබඳ අපි සොයලා බලනවා. එවැනි ගිණුම් තහනම් කරන්නටත් මහ බැංකුවට පුලුවන්."
     

    lilman

    Well-known member
  • May 10, 2009
    23,328
    20,133
    113
    Colombo
    රට ඉඳල සල්ලි එවන ගුපියන්ට කෙලවෙන්න යන්නෙ.ස එක්ක සෙල්ලම් බෑ හරිය ?? :cool:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    22,380
    61,450
    113
    එකමත් එක රටක
    රෙද්ද ඉතින් දීපංකො ඩොලර් ගෙන උන්ට 240 ගානේ. තව බැංකු වලින් වැඩක් කරගන්න ගියාම කන කටුවලදී විශේෂ වරප්‍රසාද දීල බලපංකො මෙහෙ උන් ගේන්නේ නැද්ද කියලා බැංකු වලින්..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    22,047
    9,317
    113
    මුදල් විශුද්ධිකරණ නීතිය යටතේ හේතුවක් නොමැතිව යම්කිසි පුද්ගලයෙක් තවත් ගිණුමකට මුදල් බැර කරන්නේ නම් ඒ සම්බධව සොයා බැලීමට මහ බැංකුව කටයුතු කරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

    අද (04) පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් පැවසුවේ එවැනි ගිණුම් තහනම් කිරීමට මහ බැංකුවට හැකියාවක් පවතින බවය.

    "ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ගලා එන ක්ෂේත්‍ර ගැන අපි සලකා බලනකොට ඉතාමත්ම ඉහළින් තිබෙන ක්ෂේත්‍රයක් තමයි ප්‍රේෂණ. අමෙරිකානු ඩොලර් බිලියන 7ක් පමණ මුදලක් වසරකට එවනු ලැබුවා. අපි දැක්කා පසුගිය මාසය තුළදී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 300ක් පමණ අඩු වීමක් සිදු වෙලා තිබෙනවා. විවිධ ක්‍රමවේද ඔස්සේ මුදල් හුවමාරුකර ගන්නා නිසා. රුපියල් 200ක විතර තිබෙන එක්ස්චේන්ජ් රේට් එක රුපියල් 240කින් පමණ සමහර තැන්වලදී ගෙවන බව අපට දැනෙනවා. අමෙරිකානු ඩොලර් මිලියන 300ක් කියලා කියන්නේ මෙහෙ රුපියල් බිලියන 72ක් බෙදා හරින්නට අවශ්‍යයි. කොටි 7,200ක් මේ රටේ බෙදා හරින්ට අවශ්‍යයි. එහෙම බෙදා හරිනවා නම් මේ සල්ලි කොහෙන්ද?. වැඩි ප්‍රමාණයක් කුඩු ජාවාරම් වලින් වෙන්න පුලුවන්. මනි ලොන්ඩරින් නීතිය යටතේ යම්කිසි පුද්ගලයෙක්, මුදල් හේතුවක් නැතුව වෙනත් කෙනෙකුගේ ගිණුමකට දානවා නම් මුදල්වලින් ලබා දෙනවා නම්, ඒ පිළිබඳ අපි සොයලා බලනවා. එවැනි ගිණුම් තහනම් කරන්නටත් මහ බැංකුවට පුලුවන්."
    okkotoma kalin Mr.10% athulu paule samjikainge ewa baluwoth narakada lol

    රෙද්ද ඉතින් දීපංකො ඩොලර් ගෙන උන්ට 240 ගානේ. තව බැංකු වලින් වැඩක් කරගන්න ගියාම කන කටුවලදී විශේෂ වරප්‍රසාද දීල බලපංකො මෙහෙ උන් ගේන්නේ නැද්ද කියලා බැංකු වලින්..
    kabba danna redda thamai lol
    aurudu gaanak kala ayeth kanawa.......
    ------ Post added on Dec 5, 2021 at 12:51 AM
     
    • Haha
    Reactions: SLK_sri

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    27,772
    13,765
    113
    me inne kiriye udinma inn set eka @nicjosh83 @N A K A M U R A @erozan
    pDNOSMk.png
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    27,772
    13,765
    113
    original eka dapan menna me wage, damme nathath kamak ne, moko ube amma wesi kiyala uba pili gaththa, thawa mona kathada. eka newei ube genith wate yanawada??? poddak hoyala balapan


    1625179435697.jpeg
    ලජ්ජා වෙන්න එපා බ්‍රෝ.Boss කෙනෙක් වර්ණ එක අමාරුයි තමයි. ඒක නෙමෙයි උඹේ හම්බ නෑදෑයෝ පාකිස්තානේ ඉන්න සිංහලයෙක්ව මැරුව නේ.බදුර්දීන් ට සතුටු ඇති නේ ? උඹල ජය පැන් බිව්වා කියල ආරංචියක් ආවා … ඇත්තද ?🤔
     

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    4,238
    10,968
    113
    හුවමාරු කරන එකක් සල්ලි වලින්ම හුවමාරු කරගන්න කියලනෙ ඔය කියන්නෙ. ගුප්පියෝ ඒකටත් රිදෝගෙන ලොල් 🤭🤭
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    20,969
    19,542
    113
    ලජ්ජා වෙන්න එපා බ්‍රෝ.Boss කෙනෙක් වර්ණ එක අමාරුයි තමයි. ඒක නෙමෙයි උඹේ හම්බ නෑදෑයෝ පාකිස්තානේ ඉන්න සිංහලයෙක්ව මැරුව නේ.බදුර්දීන් ට සතුටු ඇති නේ ? උඹල ජය පැන් බිව්වා කියල ආරංචියක් ආවා … ඇත්තද ?🤔

    hari bna hari, ube amma wesa geni kiyala ai uba ohoma prasidda karanne??? apita kiyalath a wesita hukawannada??

    dan ekige muna balapanko. thota mathak wei eki ma ekka sellama danawa, borunam balapanko thota aniwa mathak wenawa a wesa genige heti