hoda una aya kawad
ඕනේ තරම් ඉන්නවා . වැඩි විස්තර සඳහා whatsapp මැසේජ් යොමු කරන්නhoda una aya kawada inne ?
ඔයා මේ වගේ කමෙන්ට් එකක් දෙනවා වෛද්‍යවරයෙක්ද. එහෙම නෙවි නම් දන්නැති දේ කතා නොකර ඉන්නඕවගෙන් නම් ලොවෙත් හොඳ වෙන්නෙ නෑ. එක්කො laser treatment කරන්න ඕන නැත්නම් operation කරන්න ඕන. බිස්නස් කැඩුවට සොරි ඒ උනාට ඇත්ත ඒක තමා.
ඒ වෙද මහත්තයෙක්. ලොකු වෙදමහත්තය ටිකකින් එයි අප්පු කියල...Oya dan nati dewal kata nokara inna
නහර ගැට ගැහෙන්න හේතු ගණනාවක් තියෙනවා..අනේ මූලික හේතුවලට ප්‍රතිකාර වෙන්න ඕන.කෙට්ටුු ණා කියලා සනීප වෙන්නෑ. තෙල් ආලේපයෙන් කරන්නේ ගැට ගැසිලා තියෙන නහර බුරුල් කරලා රුධිරගමනාගමනය සකසනයක එක.හිතමු මේ වගේ , මහත කෙනෙක්ගේ කකුලේ ඔය ලෙඩේ ආව ,
එයා කෙට්ටු උනොත් ඕක සනීප වෙන්නේ නැද්ද ?
උබ දොස්තර කෙනෙක් ද? මුලින්ම එක කියපන්කෝ බලන්නඔයා මේ වගේ කමෙන්ට් එකක් දෙනවා වෛද්‍යවරයෙක්ද. එහෙම නෙවි නම් දන්නැති දේ කතා නොකර ඉන්න
උඹත් Doctor කෙනෙක් නෙවේනෙ ඒක හින්ද බොරු තෙල් විකුණන්නෙ නැතුව ඉඳපං. අඩුම ගානෙ මගේ ගෑණි හරි Doctor කෙනෙක්ඔයා මේ වගේ කමෙන්ට් එකක් දෙනවා වෛද්‍යවරයෙක්ද. එහෙම නෙවි නම් දන්නැති දේ කතා නොකර ඉන්න
moke nahara genada kiyanne?
උබ හිතන් ඉන්නේ නහර හමට යටින් ඇත්තටම ගැට ගැහිලා කියලද?නහර ගැට ගැහෙන්න හේතු ගණනාවක් තියෙනවා..අනේ මූලික හේතුවලට ප්‍රතිකාර වෙන්න ඕන.කෙට්ටුු ණා කියලා සනීප වෙන්නෑ. තෙල් ආලේපයෙන් කරන්නේ ගැට ගැසිලා තියෙන නහර බුරුල් කරලා රුධිරගමනාගමනය සකසනයක එක.
moke nahara genada kiyanne?