සැමන් ටින් වගේ පැක් කරපු ටකරන් බස් වල ගමන් කරන මේ රටේ අහිංසක පාසල් සිසුන්

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    10,243
    5,154
    113
    අවුලක් නෑ බ්‍රෝ..ගම්වල ඉන්න ගොඩේ බයියොන්ට මොනවා උනත් මොකද..කහ ඇදගෙන ඔසියොන්ට සපෝට් කරන්න ගියානෙ.. ආහ්හ් තව එකක්, ජෙප්පො ඇවිල්ලා අරගලය කෑවානෙ..
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    17,824
    77,491
    113
    Los Alamos
    සක්කිලි ආණ්ඩුවෙ පරයො ටික කරන්න ඕන ඉස්කෝල නිවාඩු දීල ඔන්ලයින් එඩියුකේෂන් පැත්තට අවශ්‍ය ප්‍රතිපාදන සපයන එක. ඒකත් බැරිනම් ළමයින්ටයි, ගුරුවරුන්ටයි කරදරයක් නැතුව ඉස්කොලෙට යන්න පහසුකම් සලසන එක. අපෙ අම්මත් ගුරුවරියක් නිසා මං දන්නවා ගුරුවරුන්ටයි, ළමයින්ටයි කොච්චර අපහසුතා ඇතිවෙලා ද කියලා. සමහර ප්‍රාථමික ශ්‍රේණියෙ පන්තිවල ළමයි ඇත්තෙම නැතිලු මේ තෙල් ප්‍රශ්නෙන් පස්සේ.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    1,401
    3,812
    113
    ඔය පිටිපස්සෙ කෑල්ලෙ තියෙන දූවිලි තට්ටුව යවන්න සුදු රෙදි දවස් ගානක් අපුල්ලන්න වෙයි
    මට තාමත් හිතා ගන්න බැරි ලංකාව වගේ දුවිලි අව්ව තියෙන රටක පාසල් නිල ඇදුම සුදු පාටින් තීරණය කලේ මොන පුකේ අමාරුවකටද ඇයි කියන එක
    කෙල්ලෝ උනත් සෑහෙන කට්ටක් කනවා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    50,803
    36,089
    113
    මට තාමත් හිතා ගන්න බැරි ලංකාව වගේ දුවිලි අව්ව තියෙන රටක පාසල් නිල ඇදුම සුදු පාටින් තීරණය කලේ මොන පුකේ අමාරුවකටද ඇයි කියන එක
    කෙල්ලෝ උනත් සෑහෙන කට්ටක් කනවා
    Thiranaya karana kale duwili tibila ne ban
     

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    982
    253
    63
    planet earth
    මට තාමත් හිතා ගන්න බැරි ලංකාව වගේ දුවිලි අව්ව තියෙන රටක පාසල් නිල ඇදුම සුදු පාටින් තීරණය කලේ මොන පුකේ අමාරුවකටද ඇයි කියන එක
    කෙල්ලෝ උනත් සෑහෙන කට්ටක් කනවා
    Ow ban practical ne habai main reason eka heat ekata sudu hodama aduma kiana eka wenna ona test match wala wage
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,282
    456
    83
    ඔය පිටිපස්සෙ කෑල්ලෙ තියෙන දූවිලි තට්ටුව යවන්න සුදු රෙදි දවස් ගානක් අපුල්ලන්න වෙයි
    Paw bn
     
    • Like
    Reactions: Glitch

    signshop

    Well-known member
  • May 30, 2011
    11,313
    4,411
    113
    Dubai
    හෆ්ෆා.:no: මේක විහිලුවක් නෙවෙයි. footboard එක හරි Luggage Rack එක හරි දිරලා තිබ්බා නම් ඛේදවාචකයකින් ඉවර වෙන්නේ. පාහර පාලකයෝ නිසා අහිංසක දරුවෝ බන් දුක් විඳින්නේ. රට එන්න එන්නම පස්සට යනවා මිසක් ඉදිරියක් ගැන පේන තෙක් මානෙක නෑ. :(.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    50,803
    36,089
    113
    හෆ්ෆා.:no: මේක විහිලුවක් නෙවෙයි. footboard එක හරි Luggage Rack එක හරි දිරලා තිබ්බා නම් ඛේදවාචකයකින් ඉවර වෙන්නේ. පාහර පාලකයෝ නිසා අහිංසක දරුවෝ බන් දුක් විඳින්නේ. රට එන්න එන්නම පස්සට යනවා මිසක් ඉදිරියක් ගැන පේන තෙක් මානෙක නෑ. :(.
    Arutai mutai bena bena innawa.lamai hadana eke kelwarakuth ne

    උඹට නම් අවුලක් නැහැ! උඹ කොහොමත් රහත් වෙලානෙ ඉන්නේ.
    Cant attain due to no fuel
    ------ Post added on Jun 25, 2022 at 10:53 AM
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    1,879
    2,618
    113
    මට තාමත් හිතා ගන්න බැරි ලංකාව වගේ දුවිලි අව්ව තියෙන රටක පාසල් නිල ඇදුම සුදු පාටින් තීරණය කලේ මොන පුකේ අමාරුවකටද ඇයි කියන එක
    කෙල්ලෝ උනත් සෑහෙන කට්ටක් කනවා
    Uba heat lesson eka cut kara neda science 😂😂