සැමියා ඇඳ උඩදී රෙස්ලිං ප්‍රහාරයක් දියත් කළැයි මොරටුවේ බිරියක් පොලිසි එයි

Black-and-white

Well-known member
  • Dec 26, 2020
    160
    348
    63
    මල්ලවපොර ක්‍රීඩකයෙකු තම ප්‍රතිවාදියාට වළල්ලකදී පහර ගසන්නාක් මෙන් තම 22 හැවිරිදි බිරිඳට පහර දුන් 34 හැවිරිදි සැමියෙකු ඊයේ අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය පවසයි.

    සැකකරු තදණහිස් එකට බදාගෙන තම බිරිඳ ඇඳ මත තබා සිරුර මතට පනිමින් මෙම පහරදීමේ ක්‍රියාව නැවත නැවතත් සිදු කර ඇතැයි පැමිණිල්ලේ සටහන්ව තිබේ.
    පොලිස් පැමිණිල්ලට අනුව, සැකකරු "මෙන්න රෙස්ලිං" යැයි කෑගසමින් හදිසියේම ඇඳට පැන තමාගේ බඩ, පපුව සහ ඇගේ මුහුණ මිරිකා දැමූ බවත්. කොයි මොහොතක හෝ මරා දමනු ඇතැයි බියෙන් පැමිණිල්ල කරන ලද බවත් බිරිය පොලිසියට සඳහන් කළාය.

    මෙම යුවළට දරුවන් දෙදෙනකු සිටින අතර සැමියාට ව්‍යාපාරයක් හිමි බවද පොලිසිය කියයි.

    සැමියා බීමතින් නිවසට පැමිණ මල්ලවපොර ක්‍රීඩකයෙකු මෙන් පහර දුන් බවට බිරිඳගෙන් ලද පැමිණිල්ලකට අනුව සැමියා
    ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
    සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    source : https://www.gossiplankanews.com/2022/09/moratuwa-wife-husband-fight.html
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    38,479
    111,267
    113
    දෙහිවල
    the rock wrestling GIF by WWE
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    43,266
    87,296
    113
    22 හැවිරිදි බිරිඳට පහර දුන් 34 හැවිරිදි සැමියෙකු

    මෙම යුවළට දරුවන් දෙදෙනකු සිටින අතර සැමියාට ව්‍යාපාරයක් හිමි

    සැමියා බීමතින් නිවසට පැමිණ
    Keywords suggest - ටිපිකල් කැත කොට කලු සින්හලු
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    39,903
    28,332
    113
    මල්ලවපොර ක්‍රීඩකයෙකු තම ප්‍රතිවාදියාට වළල්ලකදී පහර ගසන්නාක් මෙන් තම 22 හැවිරිදි බිරිඳට පහර දුන් 34 හැවිරිදි සැමියෙකු ඊයේ අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය පවසයි.

    සැකකරු තදණහිස් එකට බදාගෙන තම බිරිඳ ඇඳ මත තබා සිරුර මතට පනිමින් මෙම පහරදීමේ ක්‍රියාව නැවත නැවතත් සිදු කර ඇතැයි පැමිණිල්ලේ සටහන්ව තිබේ.
    පොලිස් පැමිණිල්ලට අනුව, සැකකරු "මෙන්න රෙස්ලිං" යැයි කෑගසමින් හදිසියේම ඇඳට පැන තමාගේ බඩ, පපුව සහ ඇගේ මුහුණ මිරිකා දැමූ බවත්. කොයි මොහොතක හෝ මරා දමනු ඇතැයි බියෙන් පැමිණිල්ල කරන ලද බවත් බිරිය පොලිසියට සඳහන් කළාය.

    මෙම යුවළට දරුවන් දෙදෙනකු සිටින අතර සැමියාට ව්‍යාපාරයක් හිමි බවද පොලිසිය කියයි.

    සැමියා බීමතින් නිවසට පැමිණ මල්ලවපොර ක්‍රීඩකයෙකු මෙන් පහර දුන් බවට බිරිඳගෙන් ලද පැමිණිල්ලකට අනුව සැමියා
    ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
    සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    source : https://www.gossiplankanews.com/2022/09/moratuwa-wife-husband-fight.html
    34 and 22
    Lol
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,984
    113
    Kandy
    22 හැවිරිදි බිරිඳට පහර දුන් 34 හැවිරිදි සැමියෙකු
    A/L කරන අයියා කෙනෙක් අලුතෙන් ඉස්කෝලෙට ආපු පොඩි නංගි කෙනෙක් බැදලා
    this is definitely child abuse
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    27,218
    51,934
    113
    මල්ලවපොර ක්‍රීඩකයෙකු තම ප්‍රතිවාදියාට වළල්ලකදී පහර ගසන්නාක් මෙන් තම 22 හැවිරිදි බිරිඳට පහර දුන් 34 හැවිරිදි සැමියෙකු ඊයේ අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය පවසයි.

    සැකකරු තදණහිස් එකට බදාගෙන තම බිරිඳ ඇඳ මත තබා සිරුර මතට පනිමින් මෙම පහරදීමේ ක්‍රියාව නැවත නැවතත් සිදු කර ඇතැයි පැමිණිල්ලේ සටහන්ව තිබේ.
    පොලිස් පැමිණිල්ලට අනුව, සැකකරු "මෙන්න රෙස්ලිං" යැයි කෑගසමින් හදිසියේම ඇඳට පැන තමාගේ බඩ, පපුව සහ ඇගේ මුහුණ මිරිකා දැමූ බවත්. කොයි මොහොතක හෝ මරා දමනු ඇතැයි බියෙන් පැමිණිල්ල කරන ලද බවත් බිරිය පොලිසියට සඳහන් කළාය.

    මෙම යුවළට දරුවන් දෙදෙනකු සිටින අතර සැමියාට ව්‍යාපාරයක් හිමි බවද පොලිසිය කියයි.

    සැමියා බීමතින් නිවසට පැමිණ මල්ලවපොර ක්‍රීඩකයෙකු මෙන් පහර දුන් බවට බිරිඳගෙන් ලද පැමිණිල්ලකට අනුව සැමියා
    ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
    සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    source : https://www.gossiplankanews.com/2022/09/moratuwa-wife-husband-fight.html
    Podi kaaley yaluwe hitiya (andurana ekekge aiya knk). Dial eka mole hukanne.

    Issara wrestling craze ekak tibbane (wwe kiyai arakai maka kiyai). VCD balala mu ewa practice karanne apiwa use karala. godak welawta muge malli tama victim.

    Anga hadaganna pissuwak tibba. Dial eka waliyak dakka gaman (api podi kaaley daaganna wali), mu awilla ahanne balanne natuwa inna hama ekatama nelala itapase tama balanne ai waliya kiyala.

    Mu kelinma kollanwa ussala poley gahanwa, muge malli berihan deegena duwanne mugen guti kaala.

    Muwa dakka gaman api godak welawata duwanna balagena inne mokada mu apiwa ussala poley gahai kiyala bayata. pissu huththala inne oi.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,967
    1
    29,864

    පොඩි කාලේ නම් අවුලක් නෑ කියතැකි.. මේකේ අවුරුදු 34ක ගොන් තඩියෙක් නෙ 😂😂
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,273
    1
    16,599
    113
    Black Pearl
    Podi kaaley yaluwe hitiya (andurana ekekge aiya knk). Dial eka mole hukanne.

    Issara wrestling craze ekak tibbane (wwe kiyai arakai maka kiyai). VCD balala mu ewa practice karanne apiwa use karala. godak welawta muge malli tama victim.

    Anga hadaganna pissuwak tibba. Dial eka waliyak dakka gaman (api podi kaaley daaganna wali), mu awilla ahanne balanne natuwa inna hama ekatama nelala itapase tama balanne ai waliya kiyala.

    Mu kelinma kollanwa ussala poley gahanwa, muge malli berihan deegena duwanne mugen guti kaala.

    Muwa dakka gaman api godak welawata duwanna balagena inne mokada mu apiwa ussala poley gahai kiyala bayata. pissu huththala inne oi.

    ayyage nama undertaker and malli ge nama kane neda?

    wwe raw GIF