සැමියා ඇඳ උඩදී රෙස්ලිං ප්‍රහාරයක් දියත් කළැයි මොරටුවේ බිරියක් පොලිසි එයි

tharakaf

Well-known member
  • Oct 19, 2020
    14,507
    25,236
    113
    පොඩි කාලේ නම් අවුලක් නෑ කියතැකි.. මේකේ අවුරුදු 34ක ගොන් තඩියෙක් නෙ 😂😂
    Manasa wadenne nathi unama ohoma tama ban. Aruth AL 2nd shy api OL karanakota. Uge malli etakota itath podi. Gamey set eka.

    Mu kuluharaka wage pimbagena enne, api duwanawa itin. Aaathal kaley oi.

    Mama baye hitiye waradiyata land wela apey kondak, bellak ehema kadunoth ban winasaine.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    12,612
    21,631
    113
    22 pussy ekak kanne nathuwa mokadda me karana wikare..
    580041.jpg
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    6,619
    8,696
    113
    ගෑනි ලස්සන නම් ඉතින් පොලිසියේ කොස්තාපල් ගේ ඉඳන් oic වෙනකං උන් ටික අර ගෑනිට කෝල් කරනවා ඇති දුක සැප අහන්න..
    කැරිම බල්ලෝ ඉන්නේ පොලිසියේ..
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    12,612
    21,631
    113
    ගෑනි ලස්සන නම් ඉතින් පොලිසියේ කොස්තාපල් ගේ ඉඳන් oic වෙනකං උන් ටික අර ගෑනිට කෝල් කරනවා ඇති දුක සැප අහන්න..
    අනිවා. ඉඩ දුන්නොත් මුළු පොලීසියම අනිනවා.

    අපේ ගෙවල් කිට්ටුව ගෑණියෙකුත් ඉන්නවා ඒ වගේ. මිනිහා ගුටි දෙන හින්දා පොලීසි ගිහින්. මිනිහට ගහලා එලවලා පොලීසියෙන්. අන්තිමේ දැන් පොලීසිය එනවා ගෙදරට. පහුගිය ටිකේ ගෙදර ශෙඩ් එකකුත් දාලා තිබ්බා.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    6,619
    8,696
    113
    අනිවා. ඉඩ දුන්නොත් මුළු පොලීසියම අනිනවා.

    අපේ ගෙවල් කිට්ටුව ගෑණියෙකුත් ඉන්නවා ඒ වගේ. මිනිහා ගුටි දෙන හින්දා පොලීසි ගිහින්. මිනිහට ගහලා එලවලා පොලීසියෙන්. අන්තිමේ දැන් පොලීසිය එනවා ගෙදරට.
    ඔව් බං.. ඕනේ තරම් තියෙනවා උදාහරණ...
    ගෙදර වලි ගිහින් පොලිසි ගියොත් ගෑනි ඉවරයි...
    මිනිහා හීරේ ඉන්නකොට ගෑනිට කවදාවත් බලන්න එන්න එපා කියන්නෙත් ඕකයි.. අනිවා අල්ලගෙන දෙනවා ජේලර් ඉඳන් හැම එකාම.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    16,380
    8,470
    113
    Behind u :p
    Aru hire indala aawama royal rumble wage tiyei gedara 😁
    Cimenthi polawe pedigree wage shot ekak dunnama arakige death anda bade 😁