සැමියා ඇඳ උඩදී රෙස්ලිං ප්‍රහාරයක් දියත් කළැයි මොරටුවේ බිරියක් පොලිසි එයි

Fiop14

Junior member
  • Sep 21, 2022
    180
    -76
    18
    Heaven
    www.christianity.com
    මා කියන දේ ඔබට දැන් තෙරෙනවද, මෙම පුද්ගලයාටද යක්ෂයා ගේ වසගයට ලක්වූ කෙනෙකි, මිත්‍යාවලට රැවටුන අය යක්ෂයා ලෙසියෙන් ගොදුරක් කර ගනු ලබයි
     
    • Dislike
    Reactions: God Butcher

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    13,405
    16,247
    113
    ගෑනි ලස්සන නම් ඉතින් පොලිසියේ කොස්තාපල් ගේ ඉඳන් oic වෙනකං උන් ටික අර ගෑනිට කෝල් කරනවා ඇති දුක සැප අහන්න..
    කැරිම බල්ලෝ ඉන්නේ පොලිසියේ..
    කඩවත ප්‍රසිද්ධ device cases නීතිවරියක් මගේ මිතුරියක්.... එයා කිව්ව විදිහට ගෑණි ලස්සන නම් divorce වෙලා ඉවර වෙද්දී නීති පද්ධතියම අරකිගේ හු#@@ කියලා