හැම එකාම thread ගාණෙ අහනවා මම lite කියල දාගෙන ඉන්නෙ ඇයි කියල. එක එකාට වෙන වෙනම උත්තර දීලාම ඇති වෙලා. ඔන්න ඒ නිසා thread එකක්ම ඇරලා කාට කාටත් උත්තරේ දෙනවා.
කට්ටියට මතකයි නේද චැනල් එකක් සයිට් එකක් එක්ක ඇරියස් වුණ කතාව? ඒක මේ ළඟදි වැහුවානෙ. මම පණ්ඩිතයා වගේ ඒකෙ අළුත් සයිට් එක මේකයි කියලා thread එකක් දැම්මා. ඒක elakiri යෙ කොන්දේසි කඩ කිරීමක්නෙ. ඉතින් මාව මාසයක කාලයකට suspend කරා.
ඒ අතරෙ මම පටන් ගත්ත thread වලට උත්තර දාන්න, විශේෂයෙන්ම නියමෙට function වෙන මොඩල්ගෙ නිළියගෙ නම දැන ගන්න thread එක පවත්වාගෙන යන්න මේ තාවකාලික account එක හැදුවා. මොකද මාසයක් තිස්සෙ දකින කෑලිවල නම් හොයා ගන්න බැරි වුණාම New Artist / Actor forum එකම වැඩක් නැති වෙනවානෙ.
වගකීමක් ගන්න මගෙ නමින්ම හදන්නත් ඕන නිසා වගේම තාවකාලික වීමත් නිසා Indrajith Gamage Lite කියලා දාලා, හැමෝම දන්න photo එකටත් Lite කියලා බැනර් එකක් දැම්මා.
දැන් ඉතින් හරිනෙ? ආයෙත් අහන්න එපා රෙද්ද.