සැලසුම් කළ පරිදිම ඉරානයේ ජනාධිපති බදාදා ලංකාවට..⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,214
    20,346
    113
    Westනාහිර
    5a6T3iA.jpeg


    පෙර සැලසුම් කළ පරිදි, ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, එළැඹෙන බදාදා දිනයේ දී දිවයිනට පැමිණෙන බව වාර්තා වේ.ඉරාන ජනාධිපතිවරයා සමග ඔහුගේ බිරිද සහ දියණියද මෙම සංචාරය සදහා එක්ව තිබේ.

    ඉරාන ජනාධිපතිවරයා රැගත් විශේෂ ගුවන් යානය, බදාදා දින හිමිදිරියේ, මත්තල ගුවන් තොටුපලට පැමිණීමට නියමිත ය.

    ඉන්පසුව, ඉරාන ජනාධිපතිවරයා උමා ඔය ව්‍යාපෘතියේ විවෘත කිරීම් සදහා සහභාගී වීමට නියමිත අතර, පසුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා සදහා කොළඹ බලා පැමිණීමට නියමිතය..

    https://www.sundaytimes.lk/240421/n...notwithstanding-west-asian-crisis-554752.html
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,421
    1
    34,796
    113
    Erozan's Mom's room
    MR Media Unit එකට සෙට් වෙන්න කැමති අය මැසේජ් දාන්න. දවසට 8000+ හොයන්න පුළුවන්. ෆ්‍රී ඉන්ටනෙට්. Gov ජොබ්ස් දෙනවා.

    7ppref.jpg
     
    • Haha
    Reactions: laka007 and shenat

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    12,324
    9,654
    113
    Ohio, USA
    සඳුදා වැඩට ගිහිල්ල සදුදම ගමේ එනවා 🫠 දවස් 3 නිවාඩු දානවා අහක යන අහස් කූරු කන්න බෑ
    ඇයි උඹ හදිස්සියේ නිවාඩු දාන්නේ දවස් තුනක්? උබට යම්කිසි තොරතුරක් දන්නවනං රටේ ආරක්ෂක අංශ ඒ සම්බන්ධව දැනුවත් කරපන්... අහස් කුරු කියන එකෙන් අදහස් කරන කෝඩ් වර්ඩ් එක මොකක්ද?
     
    • Haha
    • Wow
    Reactions: EnIgma001 and NRTG

    redux

    Well-known member
  • Feb 19, 2017
    7,567
    11,102
    113
    නිරාගමික අපේ පොරොන්දු දේශයට ගහපු පරය නේද මේ. පාලකයො නැද්ද මේ රටේ. ලෙල්ලමේ ceo ත් මේකට වහා විරුද්ද වෙන්න ඕනේ :growl:
     
    • Wow
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    17,637
    21,874
    113
    මූට ශොට් එක දෙයි ද? ගොඩබිමදී ගහනවට වඩා ෆ්ලයිර් එකට ගේම දෙන එක ලේසි නේද? පැසෙන්ජෙර් ෆ්ලයිට් එකක නැතිව වෙනම එකක් එනවා නම් තවත් ලෙසි.
     
    • Wow
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    38,807
    193,143
    113
    Colombo, Sri Lanka
    දැන් ඉතින්හ අනිත්ක උන් අපිත් එක්ක මලනේ, අහක ඉඳන් අපිටත් වන්දි ගෙවන්න උනේ නැත්තම් හොඳයි.
     
    • Like
    Reactions: kinkon

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,424
    17,993
    113
    මූට ශොට් එක දෙයි ද? ගොඩබිමදී ගහනවට වඩා ෆ්ලයිර් එකට ගේම දෙන එක ලේසි නේද? පැසෙන්ජෙර් ෆ්ලයිට් එකක නැතිව වෙනම එකක් එනවා නම් තවත් ලෙසි.
    පිස්සුද යකෝ එහෙම ගහන් නෑ :lol:
     
    • Like
    Reactions: NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    6,515
    6,795
    113
    ලැජ්ජ නෑ එක්කො කුරුසයොන්ගෙන් හිගාකනව නැත්තන් හම්බයොන්ගෙන්... ඒකට මොකද පව්ඩ ඉතිහාසෙ 2500ක
     
    • Dislike
    Reactions: YelaWolf