සිංගපූරුවේ ආර්ථිකය හදන්න ලී ක්වාන් යූ ට උපදෙස් දුන්න කෙනා ලංකාවේ ගේකට වෙලා ඔහේ ඉන්නවා..

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    20,130
    2,113
    113
    ගෙදර/බෝඩිමේ
    man oya video eka baluwa Li Kuan Yu 60 ganan wala lankawata awith maalu wadiyak wage thibba singapore colombo wage hadanna ona kiyala hithanlu giye...
    mama hamadamath kiyanawa wage ape unge anith hama dema hoda unath attitude pattama bokai, eka rate maha ekaalage idan podima miniha wenakan thiyenawa, ithin kochchara porawal talented un hitiyath wadak na...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    8,728
    9,253
    113
    ලී කුවාන් කරපු රෙද්දක් නෑ බන් his own . CIA උපදෙස් පිට කලු World සල්ලි ගේන්න දූපත සැලසුම් කළා.

    බලපන් ධම්මික පෙරේරා, නිමල් පෙරේරා, අර්ජුන් මහේන්ද්‍රන් , කොතලාවල ගෑණි ගේ සල්ලි තියෙන්නේ කොහෙද කියලා. මුජිබර් රහුමාන් දවසට දෙපාරක් සිංගා ගියා පහුගිය ආණ්ඩු කාළේ. Gold and Dollar smuggling කලේ VVIP .....අනෙක් එවුන් ගැන කුමන කතා ද ?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    13,348
    4,828
    113
    පිනටම ගිලින්ඩ බලන් ඉන්න අපේ හරක් එක්ක මේක හදන් එක හීනයක්,

    දේශපාළුවොන්ට උදේ ඉඳන් රෑ වෙකකන් කඩේ යන බත් ගොට්ටෙක්ම ඒක කියපු ඵකනේ වැඩේ..🙃🙃
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    5,552
    11,752
    113
    පිනටම ගිලින්ඩ බලන් ඉන්න අපේ හරක් එක්ක මේක හදන් එක හීනයක්,
    o7DArXu.png
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    5,617
    2,105
    113
    සිංගප්පූරුව හැදුවාට මේ රට හදන එක මේ මිනිහාටත් ලේසි වෙන්නේ නෑ. වහ දීපියව් කියලා පෙළපාලි යන රටක්නේ මේක. අපේ උන් කොහෙද එච්චර කැපකිරීමක් කරන්නේ. ඒ රටවල් වල මිනිස්සු අදටත් කැපකිරීම් කරනවා. මගේ Company එකේ සිංගප්පූරුවේ client කෙනෙක්ගේ වැඩක් කලා. මිනිහා කියන කතා ඇහුවාම දුක හිතෙනවා. අපි පිටින් බලන රට නෙමේ සිංගප්පූරුව කියන්නේ ඒ රටේ මිනිස්සු මාර කට්ටක් කන්නේ. මන්නම් හිතන්නේ නෑ රසායනික පොහොර වලින් කාබනික පොහොර වලට වෙනස් වී ගන්න බැරි ජනතාව ඉන්න රටක් සිංගප්පුරුව වගේ කරන්න පුලුවන් කියලා.පාලකයාට කලින් ජනතාවගේ විනය අත්‍යාවශ්‍යයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    26,579
    1
    10,049
    113
    කැළෑ පොජ්ජේ

    Singappor wala eka raaa kin chemical to organic maru wunaada? :lol:

    Ubala wage un nisa thamai meka singapporuwak karanna bari..

    Naayakayata okkotama kalin vision ekak thiyenna one...nikan katata ena ewa kiyala, hithata ena ewa karala ratak diyunu karanna ba
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    9,984
    4,601
    113
    ලී කුවාන් කරපු රෙද්දක් නෑ බන් his own . CIA උපදෙස් පිට කලු World සල්ලි ගේන්න දූපත සැලසුම් කළා.

    බලපන් ධම්මික පෙරේරා, නිමල් පෙරේරා, අර්ජුන් මහේන්ද්‍රන් , කොතලාවල ගෑණි ගේ සල්ලි තියෙන්නේ කොහෙද කියලා. මුජිබර් රහුමාන් දවසට දෙපාරක් සිංගා ගියා පහුගිය ආණ්ඩු කාළේ. Gold and Dollar smuggling කලේ VVIP .....අනෙක් එවුන් ගැන කුමන කතා ද ?
    moda haraka danne ocharai. munta itng hari nohyana eka pudumak ne. me âge musalayan nisa itgn lanakwa nati wena ahanna deyak ne
     
    • Like
    Reactions: B.Chat

    geeko

    Well-known member
  • Mar 18, 2013
    5,617
    2,105
    113
    Singappor wala eka raaa kin chemical to organic maru wunaada? :lol:

    Ubala wage un nisa thamai meka singapporuwak karanna bari..

    Naayakayata okkotama kalin vision ekak thiyenna one...nikan katata ena ewa kiyala, hithata ena ewa karala ratak diyunu karanna ba
    කාබනිකද රසායනිකද කියන අවශ්‍යතාවය තියෙන්නේ වගා කරන රටකටනේ බන් සිංගප්පූරුවට එහෙම අවශ්‍යතාවයක් නෑ බොන වතුර ටික ගන්නේත් ගිනි ගනන් දීලා මැලේසියාවෙන්. හැබැයි වගා කරන රටවල් වලට දැන් වස විස නැති කෑම බීම වලට යන්න ලොකු වුවමනාවක් තියෙනවා. සමහර රටවල් තියෙනවා කුඹුරුවල මාළු ඇළවල් දාලා. ගොයමට අවශ්‍ය පොහොර හම්බෙන්නේ මාළු මළපහ වලින්. පොඩ්ඩක් හොයලා බලපන් . අපේ රටේ තමයි ඒ වගේ දෙයක් කරන්න ලේසිම හැම සම්පතම තියෙනවා. අස්වැන්න පොඩ්ඩක් අඩු වුනත් මොකක හරි ගේමක් ගහල ඒ වගේ දෙයක් කරන්න පුලුවන් අපේ රටට. සිංගප්පූරුව සම්පූර්ණයෙන්ම යැපෙන්නේ වෙන රටවල් වලින් ඒ යන වියදම් ඔක්කොම දරන්නේ ඒ රටේ මිනිස්සු. බදු විතරක් නෙමේ තද දඩ නීතී. පොඩි වැරැද්දට උනත් ලොකු දඩයක්. Singapore is a FINE country කියලා කියන්නේ ඒකනේ. අනික ඒ රටේ මේ රටේ වගේ පොඩි මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ කරන රස්සාව උපරිම කැපවීමෙන් අයිස් ගහන්නේ නැතුව කරන්න ඕනේ එහෙම නැති වුනොත් ලොකු ප්‍රශ්නයක්.උඹ පොඩ්ඩක් සිංගප්පුරූවේ බිස්නස් කරන කෙනෙක්ගෙන් මේ දවස් වල තත්වේ අහලා බලපන්. දවස් කීපෙකට රට වැහුවත් ෆැක්ටරි අයිති කාරයොන්ට ඒ ෆැක්ටරිය ආපහු ගොඩ ගන්න බැරි තත්වෙටම වැටෙනවා. අපේ රටේ පොඩි මිනිහාට් ගන්න මරූටිවත් තියෙනවා උඹ බලපන් සිංගප්පූරුවේ වාහන වල ගනන් පොඩි වාහන ගන්න තියෙනවාද කියලා. අනික අපේ වගේ හම යනකම් එකම වාහනේ ජීවිත කාලෙම පාවිච්චි කරන්න බෑ උන්ගේ. අවුරුදු 10 ද කොහෙද එක වාහනයක්. දැන් උඹ කියයි ඒකට හරියන්න උන්ගේ ජොබ් වල ලොකු පඩි හම්බෙනවානේ කියලා. ඒ පඩිය ඒ රටේ වියදම හැටියට මදි. එහෙම කියලා පාර්ට් ටයිම් පෙට්ටි කඩයක් දාගෙන හොයන්න බෑ ලංකාවේ වගේ. ඒක උඹ දැනගන්න සිංගප්පූරුවේ මිනිහෙක් එක්කම කතා කරලා බලන්න ඕනේ. ලී ක්වාන් යූගේ අම්මාවත් මතක් කරනවා උන්. හැබැයි එහෙම කියලා උන් පෙළපාලි යන්නේ නෑ. යන්නත් බෑ. උඹට තවත් මේක සිංගප්පූරුවක් කරන්න ඕනේ කියනවානම් නම් රටින් වෙන රටකට යන්න බලාගෙන කරන්න කියපන් උඹලා අපි වගේ හැම දේකටම නෑ බෑ ගග ඉන්න උන්ට ඒ රටවල් වල ඉන්න බෑ

    නිකමට හොයලා බලපන්කෝ රට යන්න හදන ගොඩක් අයගෙන් ඇයි ඕස්ට්‍රේලියා, ඇමරිකා, කැනඩා වගේ රටවල් වලට යන්න හදන්නේ කියලා. ඇයි කවුරුත් කැමති නැත්තේ සිංගප්පූරු යන්න කියලා. හේතු ගොඩක් කියයි දන්න උන්
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    4,621
    11,828
    113
    පිනටම ගිලින්ඩ බලන් ඉන්න අපේ හරක් එක්ක මේක හදන් එක හීනයක්,
    දැන් තේරුනාට පාන්ඩුව කනපිට ගැහුව ගමන් උඹත් පිං බත් ඕන ඕන කියකිය කැම්පේන් කරන එකනෙ කරන්නෙ.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    13,720
    10,981
    113
    ....... ඒ රටවල් වල මිනිස්සු අදටත් කැපකිරීම් කරනවා. මගේ Company එකේ සිංගප්පූරුවේ client කෙනෙක්ගේ වැඩක් කලා. ........

    .පාලකයාට කලින් ජනතාවගේ විනය අත්‍යාවශ්‍යයි.
    😂😂