සිංගපූරුවේ ආර්ථිකය හදන්න ලී ක්වාන් යූ ට උපදෙස් දුන්න කෙනා ලංකාවේ ගේකට වෙලා ඔහේ ඉන්නවා..

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    6,293
    9,092
    113
    ඔයි තිස්ස මුවෙක් කොටගෙන පාඩුවේ ඉන්නවකෝ,
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    5,617
    2,105
    113
    පාලකයාට කලින් ජනතාවගේ විනය අවශ්‍යයි මොකද පාලකයා පත්වන්නේ ජනතාව අතරිනි. ජනතාව විනය ගරුකනම් පත්වන පාලකයා විනය ගරුක වන අතර විනය ගරුක ජනතාවක් අතරින්ම පමණක් විනය ගරුක පාලකයෙක් පත් වෙයි. ඔන්න ඕකයි මන් අදහස් කලේ තෙරෙන නොතේරෙන එක උඹේ කැපෑසිටිය අනුව තීරණය වෙයි :lol:
     
    • Like
    Reactions: weer 11

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    4,103
    4,236
    113
    පිනටම ගිලින්ඩ බලන් ඉන්න අපේ හරක් එක්ක මේක හදන් එක හීනයක්,
    ow ban rassawal nokara darupaul nadaththu krrnath onane munta
    2471-mahinda-rajapakses-youngest-son-chi-enjoyes-poson-dansal-his-girl-friend-photos219366013.jpg
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    5,617
    2,105
    113
    ow ban rassawal nokara darupaul nadaththu krrnath onane munta
    2471-mahinda-rajapakses-youngest-son-chi-enjoyes-poson-dansal-his-girl-friend-photos219366013.jpg
    පිනට ගිලින්න බලාගෙන ඉන්න ජනතාව අතරින් පිනට ගිලින පාලක පවුල් බිහිවෙන එක අහන්නත් දෙයක්ද?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    8,728
    9,253
    113
    moda haraka danne ocharai. munta itng hari nohyana eka pudumak ne. me âge musalayan nisa itgn lanakwa nati wena ahanna deyak ne
    කරුණු දක්වපන් අලසයා 😂

    මට බැන්නා කියලා, කාරණේ බොරු වෙන්නේ නැහැ නේ. දැන් සිංගපූරුව දියුණු යි තමයි. නීතිය තදයි. සල්ලි තියෙන රටකට ඕනේම දෙයක් එකට කරන්න පුලුවන්. They hired Australia land for Millitary airbase.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    11,210
    13,013
    113
    日本
    ow ban rassawal nokara darupaul nadaththu krrnath onane munta
    2471-mahinda-rajapakses-youngest-son-chi-enjoyes-poson-dansal-his-girl-friend-photos219366013.jpg
    ඉරිසියා කරන්න ඵපා කළු කොට අනාථයෝ..රෝහිතගෙ වගේ ලස්සණ කෙල්ලෙක් ලබන්න පිං ටිකක්වත් කරපිය
     
    • Like
    Reactions: weer 11

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    11,178
    6,754
    113
    Kottawa
    සිංගප්පූරුව හැදුවාට මේ රට හදන එක මේ මිනිහාටත් ලේසි වෙන්නේ නෑ. වහ දීපියව් කියලා පෙළපාලි යන රටක්නේ මේක. අපේ උන් කොහෙද එච්චර කැපකිරීමක් කරන්නේ. ඒ රටවල් වල මිනිස්සු අදටත් කැපකිරීම් කරනවා. මගේ Company එකේ සිංගප්පූරුවේ client කෙනෙක්ගේ වැඩක් කලා. මිනිහා කියන කතා ඇහුවාම දුක හිතෙනවා. අපි පිටින් බලන රට නෙමේ සිංගප්පූරුව කියන්නේ ඒ රටේ මිනිස්සු මාර කට්ටක් කන්නේ.

    තැරි දාර පුන්නක්කු බයියෙක් ඩිටෙක්ටඩ්. :lol:

    මන්නම් හිතන්නේ නෑ රසායනික පොහොර වලින් කාබනික පොහොර වලට වෙනස් වී ගන්න බැරි ජනතාව ඉන්න රටක් සිංගප්පුරුව වගේ කරන්න පුලුවන් කියලා.පාලකයාට කලින් ජනතාවගේ විනය අත්‍යාවශ්‍යයි.

    ඔක්කොටම කලින් උබලට මොලේ දෙන එක අත්‍යවශ්‍යයි 🤣🤣
     
    • Haha
    • Angry
    Reactions: parallax and geeko

    warwickuni

    Well-known member
  • May 21, 2008
    3,296
    1
    2,807
    113
    Tissa J had fooled people enough. I do not listen to him any more like Dr. Padeniya, Wima, Gampila. So do what you are good at Tution not to preach falsehood . This applies to Dr.Padeniya too.
    Our present situation and Singapore in 60s two different situations . This is what GR and his fake experts such as Cabral, and other such as Tissa cant understand and utter rubbish.
    eg. if you are poor but debt free there are ways to get over poverty. But if you are going to bankrupt due to heavy debt that is a different story. Two situations need two separate strategies .
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    9,984
    4,601
    113
    කරුණු දක්වපන් අලසයා 😂

    මට බැන්නා කියලා, කාරණේ බොරු වෙන්නේ නැහැ නේ. දැන් සිංගපූරුව දියුණු යි තමයි. නීතිය තදයි. සල්ලි තියෙන රටකට ඕනේම දෙයක් එකට කරන්න පුලුවන්. They hired Australia land for Millitary airbase.
    jivath minihekgen agapanthus ban singapore kiyanne mokada kiyala ane nikan lori talk denne natura idapan ea madiwata minissuta apahasath karanga gaman ubalawage minissu nisa tamai rarak hadanna amaru. desapaluwata bannala wedak ne.
     
    • Love
    Reactions: deanXX

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,438
    5,345
    113
    සිංගප්පූරුවේ මිනිස්සු එක්ක ලංකාවේ මිනිස්සු සමාන කරන්න බැහැ බං .සිංගප්පූරු කාරයො දවසට පැය 18 ක් වගේ වැඩ .
    ලංකාවේ එවුන් පැය8 ත් හරියට වැඩ කරන්නේ නැතුව මොන කතාද
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    13,348
    4,828
    113
    සිංගප්පූරුවේ මිනිස්සු එක්ක ලංකාවේ මිනිස්සු සමාන කරන්න බැහැ බං .සිංගප්පූරු කාරයො දවසට පැය 18 ක් වගේ වැඩ .
    ලංකාවේ එවුන් පැය8 ත් හරියට වැඩ කරන්නේ නැතුව මොන කතාද
    උඹ පැය 18ක් වැඩද?ඵහෙම බැලුවොත් සිංගප්පූරුවේ ලංකාවේ වගේ පවුල් පිටින් හොරා කන හොර පාලකයොත් නෑනේ.:P
     
    • Haha
    Reactions: deanXX

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,438
    5,345
    113
    එතකොට උන්ගෙ වර්ක් වීක් එකක් පැය 90ක්?
    මම කිව්වේ සමානය මිනිස්සු න් ගේ මචං . නිකං ඉන්නේ නැහැ විනාඩියක් වත් මොනවා හරි කරනවා . සමහර සිංගප්පූරු කාරයො වැඩට ගිහිං ඇවිත් හවසට කඩවල් වල විසික් කරන ඇලුමිනියම් කොකාකෝලා කැන් විකුණනවා . සමහරු කාඩ්බෝඩ් එකතු කරනවා . තවත් සමහරු පොඩි කොෆි ශෝප් වල වැඩ . අවුරුදු 70 වේ ආච්චිලා උණත් එහෙම තමා. විනාඩියක් නිකං ඉන්නේ නැහැ
     
    • Like
    Reactions: B.Chat

    Rontmir

    Well-known member
  • May 27, 2021
    1,840
    2,534
    113
    Internet Explorer

    මටත් ආසයි බන් එහෙම එකෙක් වෙන්න. එච්චරම එක්ස්ට්‍රීම් නැතත් පැය 16ක් වත් වැඩ කරන්න. අපේ වටපිටාවල ඉන්න උනුත් කම්මැලි උන් උනාම අපිටත් ඒකම වෙනවා.
     
    • Like
    Reactions: B.Chat

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,438
    5,345
    113
    මටත් ආසයි බන් එහෙම එකෙක් වෙන්න. එච්චරම එක්ස්ට්‍රීම් නැතත් පැය 16ක් වත් වැඩ කරන්න. අපේ වටපිටාවල ඉන්න උනුත් කම්මැලි උන් උනාම අපිටත් ඒකම වෙනවා.
    අම්මෝ එපා බං ඒ ජීවිතය 😭😭😭
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    1,840
    2,534
    113
    Internet Explorer
    අම්මෝ එපා බං ඒ ජීවිතය 😭😭😭
    ඒත් බන් යහමින් අතමිට තියෙන උන් රෑ දවල් වැඩ අපි වගේ නෙවෙයි.
    මන් දන්න සමහරු ඉන්නවා වයස හැටටත් ලඟයි ඒත් දවසට පැය 19ක් වත් වැඩ.

    හැබැයි උන් කලිසම ප්‍රංසෙන් බෙල්ට් එක ඉතාලියෙන් අඳින ශර්ට් එක ස්පාඤ්ඤෙන් ගන්න උන්. ඒතරමට සල්ලි.

    අපි කාලෙ කනවා වැඩී කියල හිතෙන්නෙ බන් මටනම්.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,438
    5,345
    113
    ඒත් බන් යහමින් අතමිට තියෙන උන් රෑ දවල් වැඩ අපි වගේ නෙවෙයි.
    මන් දන්න සමහරු ඉන්නවා වයස හැටටත් ලඟයි ඒත් දවසට පැය 19ක් වත් වැඩ.

    හැබැයි උන් කලිසම ප්‍රංසෙන් බෙල්ට් එක ඉතාලියෙන් අඳින ශර්ට් එක ස්පාඤ්ඤෙන් ගන්න උන්. ඒතරමට සල්ලි.

    අපි කාලෙ කනවා වැඩී කියල හිතෙන්නෙ බන් මටනම්.
    තරුණ කාලේ පැය 16 ක් වගේ වැඩ කරලා වයසට ගියාම අඩුවෙන් වැඩ කරන්න ඕනේ . සිංගප්පූරුවේ 80 පැන්නත් මැරිගන වැඩ කරන්න ඕනේ නැත්නම් ආදායමක් නැහැ උන්ට .