සිංහලුන්ගෙ අලුත් වාහන සිහිනිය මිරිගුවක්ම වෙන ලකුණු!

CodeMan

Well-known member
  • Aug 26, 2021
    588
    824
    93
    Homagama
    තාම excise duty එක විතරයි කියලා තියෙන්නේ. බොහෝවිට custom duty 20% ආපහු දාන්න පුළුවන්. 2022 අලුතින් දාපු SSCL 2.5% එකත් එන්න බැරි නැහැ. එහෙම වුනොත් Wagon R එකකුත් මාකට් එකේ ලක්ෂ 75 වත් වෙයි. Vitz එක (දැන් Yaris) ලක්ෂ 85ක් වත් වෙයි.
    අලුත් Wagon R ලක්ෂ 75 නම් shape නේද? අවුරුදු 10ක් විතර පරණ ඒවත් 70ක් විතර වෙනවනේ
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,883
    113
    Dunna permit tikata mokadda obathuma suggest karana de ?
    Dan meke eka kalayak ka gahuwa neda Doctors lata wishesa dewal one na Car permits ehema one na kiyala
    anna eka tama kiyanna wenne. special waraprasada na kisima kenekta
    Oka ubalata absorb wenna tika kalayak yanawa. ganan ganna epa
     
    • Like
    Reactions: nooby

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    2,969
    1,369
    113
    Harak mn ubalata kalinma kiuwe vehicle ganna ba. Kotipathiyek nemenam. Doller rate shipping mewa wedi tax nathuwath kotiya paninawa modaine.
     
    • Like
    Reactions: CohenLenstra

    piyals

    Well-known member
  • Sep 21, 2009
    860
    713
    93
    අලුත් Wagon R ලක්ෂ 75 නම් shape නේද? අවුරුදු 10ක් විතර පරණ ඒවත් 70ක් විතර වෙනවනේ
    ඔව් පේන හැටියට CBSL Governor කියන විදියට වගේ වැඩේ වෙන්නේ. දැනට තියෙන market එක ලොකුවට වැටෙන්න දෙන එකක් නැහැ.
    worst case scenarios ටික නිකමට හදල බැලුවා:

    1737549204883.png

    මේකේ Custom duty එකයි SSCL එකයි තාම කියල නැහැ. දෙකම එන්න chance වැඩියි. price ගත්තේ මේකෙන් :https://www.japanesecartrade.com/
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    68,564
    58,296
    113
    මාලඹේ
    හැබැයි මන්ත්රිලට සතයක් වත් වියදම් කරවන් නැතුව ආණ්ඩුව ගානේ පිනට දෙන වාහන 225 තමා මුලින්ම import කරන්නේ. ඒවාට ඔය විදේශ මුදල් හිඟයවල් අදාල නෑ.
    Meka karaganna one nisa thama oya dhagalanne
     

    planner123

    Well-known member
  • May 22, 2018
    4,433
    7,555
    113
    Dan meke eka kalayak ka gahuwa neda Doctors lata wishesa dewal one na Car permits ehema one na kiyala
    anna eka tama kiyanna wenne. special waraprasada na kisima kenekta
    Oka ubalata absorb wenna tika kalayak yanawa. ganan ganna epa
    Lol... ohomawath kiyapan dan.
    Fail president kenek wenawa me yaka mehema giyoth.
    Oya vehichle dream eka sell karala thama chande gattheth. Okata kela wenawa leasing company araksha karana eken.
    Igena gena thiyena un kiyala boru kiyala chande gatthu sakkili haththak mun. Kela wenna ona hodama eken.

    Kenek karala thiyena dewal ekka a kenata special treatments labenna ona then thiyenawa. Ewa ain karanna hoda naha. Ehenam ithin oya logic ekenma karapanko district wise z score cutoff mark daana ekath hamotama eka neethiyak kiyala. Ane huke...
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    588
    824
    93
    Homagama
    ඔව් පේන හැටියට CBSL Governor කියන විදියට වගේ වැඩේ වෙන්නේ. දැනට තියෙන market එක ලොකුවට වැටෙන්න දෙන එකක් නැහැ.
    worst case scenarios ටික නිකමට හදල බැලුවා:

    View attachment 245571
    මේකේ Excise duty එකයි SSCL එකයි තාම කියල නැහැ. දෙකම එන්න chance වැඩියි. price ගත්තේ මේකෙන් :https://www.japanesecartrade.com/
    ඔව්. ගොඩක් දුරට මේ ගණන් වලට සෙට් වෙයි. වැගන් R වගේ පොඩි වාහන වල second hand මිල සුළු වශයෙන් අඩු වෙයි. ඊට එහා දෙයක් නම් වෙන පාටක් නෑ
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,883
    113
    Lol... ohomawath kiyapan dan.
    Fail president kenek wenawa me yaka mehema giyoth.
    Oya vehichle dream eka sell karala thama chande gattheth. Okata kela wenawa leasing company araksha karana eken.
    Me point eka hari. melo analysis ekak natuwa eka kiwwa eka waradi
    but tibba kalakanni pake anduwa pannana e wele oka kalata awalak na

    Igena gena thiyena un kiyala boru kiyala chande gatthu sakkili haththak mun. Kela wenna ona hodama eken.
    Waradi. okkotoma wage education tiyanawa. eka case ekak arenna
    ekata ewelema actions gatta
    Kenek karala thiyena dewal ekka a kenata special treatments labenna ona then thiyenawa. Ewa ain karanna hoda naha. Ehenam ithin oya logic ekenma karapanko district wise z score cutoff mark daana ekath hamotama eka neethiyak kiyala. Ane huke...
    NPP eke Education policy eka balapan. uba oya kiwwa wade tama karanna yanne
     
    • Like
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    4,433
    7,555
    113
    Me point eka hari. melo analysis ekak natuwa eka kiwwa eka waradi
    but tibba kalakanni pake anduwa pannana e wele oka kalata awalak na


    Waradi. okkotoma wage education tiyanawa. eka case ekak arenna
    ekata ewelema actions gatta

    NPP eke Education policy eka balapan. uba oya kiwwa wade tama karanna yanne
    Hitapu speaker ge doctorate ekata kalin bachelor's degree certificate eka pennanna kiyapanko.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    4,433
    7,555
    113
    U horayak thama karala tiyenne
    ekane ban uwa ayin kale
    Paksheka inna hama ekagema hama dema hoyanna yanne nane
    Ibrahim naanage case eken hari ethakota jeppo paadamk igena gena nadda ?
    Thamange pakshe un gena background research ekak karala verify karaganna ona nadda ?
     
    • Like
    Reactions: mr.h0ydr0

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    6,475
    7,324
    113
    ඔව් පේන හැටියට CBSL Governor කියන විදියට වගේ වැඩේ වෙන්නේ. දැනට තියෙන market එක ලොකුවට වැටෙන්න දෙන එකක් නැහැ.
    worst case scenarios ටික නිකමට හදල බැලුවා:

    View attachment 245571
    මේකේ Excise duty එකයි SSCL එකයි තාම කියල නැහැ. දෙකම එන්න chance වැඩියි. price ගත්තේ මේකෙන් :https://www.japanesecartrade.com/
    Excise duty එකනේ බං ලඟදි කිව්වෙ? ඒක ෆයිනල් නේද? ආයිත් ඒක තමයි Adjust කරන්න වෙන්නෙ මේකට ලොකු වෙනසක් කරනව නම්.
     

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    642
    313
    63
    ඔව් පේන හැටියට CBSL Governor කියන විදියට වගේ වැඩේ වෙන්නේ. දැනට තියෙන market එක ලොකුවට වැටෙන්න දෙන එකක් නැහැ.
    worst case scenarios ටික නිකමට හදල බැලුවා:

    View attachment 245571
    මේකේ Excise duty එකයි SSCL එකයි තාම කියල නැහැ. දෙකම එන්න chance වැඩියි. price ගත්තේ
    Mechchara wadi wenne na bang. Cc ekata tax gahaddi wenawa duty Naha. Pal ekaki vat ekai. FX wagon R ekak 2023 wage max 5.5 mil with vat.

     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    860
    713
    93
    Excise duty එකනේ බං ලඟදි කිව්වෙ? ඒක ෆයිනල් නේද? ආයිත් ඒක තමයි Adjust කරන්න වෙන්නෙ මේකට ලොකු වෙනසක් කරනව නම්.
    වැරදුනා. Custom duty එක තමයි තාම නැත්තේ
     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    860
    713
    93
    Mechchara wadi wenne na bang. Cc ekata tax gahaddi wenawa duty Naha. Pal ekaki vat ekai. FX wagon R ekak 2023 wage max 5.5 mil with vat.
    ඔව් CC base කරලා excise duty හදන්න ගත්තේ තිබුන අනිත් ඒවා ඔක්කොම අයින් කරලා (VAT ඇතුළුව) . කලින් විදියට වාහන වලට තිබුනේ excise duty + luxury tax විතරයි. දැන් IMF discussion වලදී ආපහු VAT එකයි custom duty එකයි වෙනම ගන්න තම plan කරලා තියෙන්නේ. දැන් excise duty වැඩි කල නිසා සමහර විට අයින් කරන්න පුළුවන්. පොඩී % එකක් හරි ගන්න chance එක වැඩි. SCCL ආවේ 2022 දී. එකත් දායිද කියන්න බැහැ. Worst case scenario කියල කිව්වේ ඒකයි.
     
    Last edited: