සිංහලුන්ට තෙල්, ගෑස්, විදුලි, ජල බිල් වලට 18%ක් බදු ජනවාරියේ සිට

topkollek

Well-known member
  • May 22, 2014
    34,047
    1
    45,848
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේ බජට් හදන එවුන්ට මොලයක් කියල දෙයක් ඇත්තෙම නැද්ද?​

    VAT exemption removal sparks fears of increased power and energy costs​

    The proposed removal of Value-Added Tax (VAT) exemptions has raised concerns about the potential application of VAT on power and energy from January of next year.

    Prior to the budget, the Cabinet of Ministers approved a 3 percent VAT hike to 18 percent effective from January 1, 2024, and said most of the VAT exemptions would also be removed.

    The 2024 budget presented to parliament on Monday said almost all the VAT exemptions barring education, healthcare and food will be removed.

    “The VAT rate will be increased up to 18 percent in January 2024 along with elimination of almost all VAT exemptions other than for products relating to health, education, and a few essential foods,” the budget speech said.

    As of now, VAT is not applied on power and energy products—meaning on petrol, diesel and electricity.

    When queried about the application of VAT on fuel and electricity with the proposed VAT exemption removal, Advisor to the Finance Ministry Deshal de Mel said it was not right for him to comment on it as the 2024 budget is yet to be passed in parliament, and pointed out that changes could occur at the committee stage of passing it.

    He said this during a post-budget webinar organized by the Centre for Banking Studies, yesterday.

    “Since the exemptions are only for education, health and food items, as mentioned in the budget, I believe VAT will have to be applied on power and energy from the beginning of next year, unless the government decides to make a change before passing the budget,” a tax expert told Mirror Business on the grounds of anonymity.

    VAT is a consumption tax levied on goods and services ultimately paid by the end consumer. It is often considered a regressive tax because it tends to have a disproportionate impact on lower-income individuals and households.

    According to the 2024 budget estimates, the government plans to raise Rs.2,235 billion from taxes on goods and services, substantially higher from the 2023 estimate of Rs.1,376 billion.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,412
    4,677
    113
    GGDSaV6.png

    2048 දි තමයි මොනවාහරි කොරන්න පුළුවන් වෙනවා කියන්නෙ...
    කාගෙත් බලාපොරොත්තුව ඒක...
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    1,654
    1,658
    113
    colombo
    මිනිස්සු කොහොමද යකෝ ජිවත් වෙන්නේ මුන්ට මෝල් ද

    දැනුත් අමාරුවෙන් ඉන්නේ මුන්ට පුකට දෙකක් ගහලා විසික කරන්න තියෙන්නේ බල්ලෝ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,368
    55,304
    113
    මිනිස්සු කොහොමද යකෝ ජිවත් වෙන්නේ මුන්ට මෝල් ද

    දැනුත් අමාරුවෙන් ඉන්නේ මුන්ට පුකට දෙකක් ගහලා විසික කරන්න තියෙන්නේ බල්ලෝ
    Ehema nan amaruwak ne macdonald drive through ekata gihin balanna.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,308
    3,707
    113
    out of fucked up land
    මිනිස්සු කොහොමද යකෝ ජිවත් වෙන්නේ මුන්ට මෝල් ද

    දැනුත් අමාරුවෙන් ඉන්නේ මුන්ට පුකට දෙකක් ගහලා විසික කරන්න තියෙන්නේ බල්ලෝ
    who cares? apparently not the "people", they adjust
     
    • Like
    Reactions: topkollek

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    13,248
    25,489
    113
    IMF power neme utto. kalin hitapu/dan inna unge power eka thama issarahata double wela enne

    ane ban me uba danna deyak kiyapan.

    IMF kiyana widihatayi dan lankawa wada karanna ona.nathnam ithuru salli denne naha un..

    TAX wadi wena ekata thanikarama waga kiyanna ona IMF.un lankawata loan denne un kiyana dewal karoth witharayi..

    ow ungen loan ganna une rata karapu un hariyata rata karapu nathi nisaa thama...ekata IMF ekata banala wadak naha.eth mama kiwwe IMF nisa dan wela thiyena de..

    Ida kiyawapan..

    IMF නිර්දේශ​

    • සැලකිය යුතු ආදායමක් මත පදනම් වූ මූල්‍ය ඒකාග්‍රතාව ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. වැට් බදු සහ ආදායම් බදු ශක්තිමත් කිරීම, බදු අනුපාත වැඩි කිරීම, සහ බදු පදනම් පුළුල් කිරීම හරහා පියවර ගත යුතු ය. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන්ගෙන් මූල්‍ය අවදානම් අවම කිරීම උදෙසා රාජ්‍ය මූල්‍ය ගැලපීම සමග බලශක්ති මිලකරණ ප්‍රතිසංස්කරණ ද සිදු කළ යුතු ය
    • ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගයක් සංවර්ධනය කිරීම සිදු කළ යුතු ය
    • උද්ධමන ඉලක්කයන්හි මෑතකාලීන කඩවීම තාවකාලික බව සහතික කිරීම සඳහා මෑතකාලීන මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම - ශ්‍රී ලංකා මහ බැංකුවේ විශාල භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් ඉවත් කිරීම (මුදල් අච්චුගැසිම නතරකිරිම) සඳහා මෑතකාලීන පියවර මුදල් අමාත්‍යාංශය සමග සමීප සම්බන්ධීකරණයක් තුළින් ඉදිරියට ගෙන යා යුතු ය
    • ක්‍රමානුකූලව වෙළඳපළ තීරණය කරන ලද සහ නම්‍යශීලී විනිමය අනුපාතයක් ප්‍රතිෂ්ඨාපනය කිරීම - විනිමය අනුපාතිකයේ අක්‍රමික චලනයන් වලක්වා ගැනීම සඳහා සංක්‍රාන්තිය පරිස්සමින් අනුපිළිවෙලට සකස් කර, විස්තීරණ සාර්ව ආර්ථික ගැලපුම් පැකේජයක කොටසක් ලෙස ක්‍රියාත්මක කළ යුතු ය
    • අවදානමට ලක්විය හැකි කණ්ඩායම් මත සාර්ව ආර්ථික ගැලපුම්වල අහිතකර බලපෑම් අවම කිරීම සඳහා වියදම් වැඩි කිරීම, ආවරණය පුළුල් කිරීම, සහ ඉලක්ක වැඩිදියුණු කිරීම මඟින් සමාජ ආරක්ෂණ දැල් ශක්තිමත් කළ යුතු ය (පවතින සමෘද්ධිය සමාජ ආරක්ෂණ ක්‍රමය විධිමත්ව අත්‍යාවශ්‍ය ජනතාවට පමණක් ලබාදීම)
    IMF headquarters

    https://www.bbc.com/sinhala/sri-lanka-60897969
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,308
    3,707
    113
    out of fucked up land
    ane ban me uba danna deyak kiyapan..IMF kiyana widihatayi dan lankawa wada karanna ona.nathnam ithuru salli denne naha un..TAX wadi wena ekata thanikarama waga kiyanna ona IMF.un lankawata loan denne un kiyana dewal karoth witharayi..

    ow ungen loan ganna une rata karapu un hariyata rata karapu nathi nisaa thama.ekata IMF ekata banala wadak naha.eth mama kiwwe IMF nisa dan wela thiyena de..

    Ida kiyawapan..

    IMF නිර්දේශ​

    • සැලකිය යුතු ආදායමක් මත පදනම් වූ මූල්‍ය ඒකාග්‍රතාව ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. වැට් බදු සහ ආදායම් බදු ශක්තිමත් කිරීම, බදු අනුපාත වැඩි කිරීම, සහ බදු පදනම් පුළුල් කිරීම හරහා පියවර ගත යුතු ය. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන්ගෙන් මූල්‍ය අවදානම් අවම කිරීම උදෙසා රාජ්‍ය මූල්‍ය ගැලපීම සමග බලශක්ති මිලකරණ ප්‍රතිසංස්කරණ ද සිදු කළ යුතු ය
    • ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගයක් සංවර්ධනය කිරීම සිදු කළ යුතු ය
    • උද්ධමන ඉලක්කයන්හි මෑතකාලීන කඩවීම තාවකාලික බව සහතික කිරීම සඳහා මෑතකාලීන මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම - ශ්‍රී ලංකා මහ බැංකුවේ විශාල භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් ඉවත් කිරීම (මුදල් අච්චුගැසිම නතරකිරිම) සඳහා මෑතකාලීන පියවර මුදල් අමාත්‍යාංශය සමග සමීප සම්බන්ධීකරණයක් තුළින් ඉදිරියට ගෙන යා යුතු ය
    • ක්‍රමානුකූලව වෙළඳපළ තීරණය කරන ලද සහ නම්‍යශීලී විනිමය අනුපාතයක් ප්‍රතිෂ්ඨාපනය කිරීම - විනිමය අනුපාතිකයේ අක්‍රමික චලනයන් වලක්වා ගැනීම සඳහා සංක්‍රාන්තිය පරිස්සමින් අනුපිළිවෙලට සකස් කර, විස්තීරණ සාර්ව ආර්ථික ගැලපුම් පැකේජයක කොටසක් ලෙස ක්‍රියාත්මක කළ යුතු ය
    • අවදානමට ලක්විය හැකි කණ්ඩායම් මත සාර්ව ආර්ථික ගැලපුම්වල අහිතකර බලපෑම් අවම කිරීම සඳහා වියදම් වැඩි කිරීම, ආවරණය පුළුල් කිරීම, සහ ඉලක්ක වැඩිදියුණු කිරීම මඟින් සමාජ ආරක්ෂණ දැල් ශක්තිමත් කළ යුතු ය (පවතින සමෘද්ධිය සමාජ ආරක්ෂණ ක්‍රමය විධිමත්ව අත්‍යාවශ්‍ය ජනතාවට පමණක් ලබාදීම)
    IMF headquarters
    ithin oi IMF eken higa kanda une kalin hitapu/dan inna unge wada hinda nemeda? 🤔
     
    • Like
    Reactions: topkollek

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    13,248
    25,489
    113
    ithin oi IMF eken higa kanda une kalin hitapu/dan inna unge wada hinda nemeda? 🤔

    Ithin eka mamath kiyala thiyenne ubata penne nadda?:rofl: