සිංහලුන්ට තෙල්, ගෑස්, විදුලි, ජල බිල් වලට 18%ක් බදු ජනවාරියේ සිට

jjpala

Well-known member
  • Oct 22, 2014
    1,324
    1,280
    113
    colombo
    Ehema nan amaruwak ne macdonald drive through ekata gihin balanna.
    බිස්නස් කරන සෙට් එකට අවුලක් නැහැ බන් ප්රෝෆිට් මාජින් එක පට්ට විදියට වැඩි වුන ඩොලර් කෙස් එකත් එක්ක
     
    • Like
    Reactions: topkollek

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    11,192
    18,194
    113
    මදි මදි මදි හොඳටෝම මදි 30%ක් වත් වැට් එක වදින්න ඕනේ.
     
    • Haha
    Reactions: topkollek

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    49,434
    17,275
    113
    Gotland
    අයිඇම්ඇෆ් ගිවිසුම් අහෝසියි ඉන්දියාවට දුන් ඉඩම් වියාපාර යලි රජයට - පොඩි මයිනෙක් එනවා රට බේරගන්න
     
    • Like
    • Haha
    Reactions: topkollek and fdk

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    33,366
    22,099
    113
    GGDSaV6.png

    2048 දි තමයි මොනවාහරි කොරන්න පුළුවන් වෙනවා කියන්නෙ...
    කාගෙත් බලාපොරොත්තුව ඒක...
    andor-kollar-zombie-walking.gif
     
    • Haha
    Reactions: topkollek