සිංහලුන්ට වීසා නැතුව රටවල් 190කට යන්න ලැබෙයි!

Brandy2020

Well-known member
  • May 15, 2018
    9,031
    9,657
    113
    හැබැයි මෙක වෙද්දි 2085වත් වෙයි!

    මම මැරිලා , උඹලා පලයල්ලා....

    තායිලන්තේ කියන traders vic's pub එකේ 50 anniversary එක දවසේ ගිහින් හෙන cheer එකක් දුන්නා..100 anniversary ට ත් එන්නලු..🤗

    You can try , I will not live

     
    • Like
    Reactions: NRTG

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,892
    6,090
    113
    ඕකත් Fail තමා . වෙන රටවල් අපිට Visa Free කරන්නේ කරුණු කීපයක් ගැන බලලා.
    1. සංචාරකයෙක් ඒ රට තුළ කොච්චර වියදම් කරනවා ද කියන එක(අපේ රුපියල ගැන මොන කථා ද)
    2. එන අය රට තුළ Visa නැතුව ඉන්නවා ද කියන එක ( අපේ එවුන් සිංගප්පූරුවේ ත් කාස කකා ඉන්න එකේ රටවල් වල කොහොමත් නවතිනවා )

    රටේ ආර්ථිකය හරියට හදලා රට දියුණු කරලා රුපියලේ අගය වැඩි කරා නම් අපිටත් අනිත් රටවල් දොරවල් අරිනවා .
     
    • Like
    Reactions: NRTG