Questions සිංහලු ඇමසන් එකෙන් හෙඩ්ෆෝන් එක ගෙන්න ගන්න ඕනි

Yasiru_R

Active member
  • Oct 21, 2020
    259
    189
    43
    Somewhere on earth
    ඇමසන් එකේ හෙඩ්ෆෝන් එකක් තියනවා මම ඊයේ පෝස්ට් එකකුත් දැම්මා. presto එකේ මෙම්බර්ශිප් නෑ $19ක් ගන්නවා. presto එකෙන් බඩු ගෙන්නපු අයත් කියන්න හොඳයිද කියලා. @Emios ගේ Aramex එකේ රිවිව්ස් බැලුවා අවුල්නෙ බන්. 10$ වගේ වගේ shipping rate එකක් තියන හොඳ පාර්සල් forwarding සයිට් එකක් කියන්ඩෝ.Lifetime මෙම්බර්ශිප් එකක් තිබ්බත් කමක් නෑ.

    bump ekak wath dapan ithin danne nathnam
     
    Last edited: