ඇමසන් එකේ හෙඩ්ෆෝන් එකක් තියනවා මම ඊයේ පෝස්ට් එකකුත් දැම්මා. presto එකේ මෙම්බර්ශිප් නෑ $19ක් ගන්නවා. presto එකෙන් බඩු ගෙන්නපු අයත් කියන්න හොඳයිද කියලා. @Emios ගේ Aramex එකේ රිවිව්ස් බැලුවා අවුල්නෙ බන්. 10$ වගේ වගේ shipping rate එකක් තියන හොඳ පාර්සල් forwarding සයිට් එකක් කියන්ඩෝ.Lifetime මෙම්බර්ශිප් එකක් තිබ්බත් කමක් නෑ.
bump ekak wath dapan ithin danne nathnam
bump ekak wath dapan ithin danne nathnam
Last edited: