සිංහල උන්ට වැඩ බැරිද?

BOTHALE

Banned
Sep 23, 2016
56
12
0
නැකැත් රාළ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ කිරියෙ උං ලව්වා පරිප්පු විකුණා ගැනීමට නොවන බවත්,
උවමනාව ඇති එවුන්ට ගොඩ යාමට උනන්දු කරවීමට සහ අපේ උංගේ තිබෙන්නාවු අලස බව පෙන්වා දීමට බවත් මට සිතේ......

එබැවින් වල්ගය පාගාගෙන ඉන්න අයවලුන් තම පාදය උස්සා නැවත ත්‍රෙඩ් එක මුල සිට කියවා එනවා නම් හොඳ යැයි මට සිතේ
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,067
    1,318
    113
    කන්ද උඩරට
    ඔය තියෙන පරිප්පු වල ෆොටෝ එකක් වත් දාපන්. .
    සමහර කඩවල මිනිස්සු පරිප්පු පෙන්නලා අහනවා මේ ජාතියද කියලා. .
    දල අදහසක් ගන්න ෆොටෝ එකක් දාපන්. .

    මම ත්‍රෙඩ් එක දැම්මේ පරිප්පු විකුනන්න නෙමෙයි බන්. අනිත් උන්ට හොඳ නැත්තන් අයිබන් උඹ මගෙන් පරිප්පු ඉල්ලන්නේ? උඹ ඊයෙත් 0754 නම්බර් එකකින් කෝල් කරලා මගෙන් පරිප්පු සාම්පල් ඉල්ලුවා නේද මොරටුවේ කඩේකට දාන්න? ඔය වගේ වැඩ කරන්න එපා මචං. දියුණු වෙන්න හදන උන්ට දියුණුවෙන්න දියන්. බොරුවට බය කරන්න එපා. මට මේකේ එකෙක්ටවත් පරිප්පු විකුනන්න ඕනේ නැ. මට විකුනන්න ඕන තරම් ක්‍රම තියනවා.

    කෝල් තුන හතරක් දාලා ලක්ශ 196ක බිස්නස් එකක් කරන්න?
    ඔහොම පුලුවන්නම් උබම ඔය ටික කෝල් තුන හතරෙන් එකපාර විකුනපන්කො. .
    මොනවද බන් මේ තර්ක?

    අමෙ බන් ගොන් කතා කියන්න එපා මම ඒ ටික විකුණුවේ එහෙම තමයි. උඹ මොනවත් දන්නේ නැතුව නිකන් මෝඩයෙක් වගේ කියවන්න එපා. උඹ නොම්මර එකේ කුහකයෙක් කියලා මට තේරුනේ ඊයේ රෑ මගෙන් පරිප්පු ඉල්ලලා ත්‍රෙඩ් එකේ අනිත් උන්ව බයකරලා තියනවා දැක්කම.

    නොදන්න එකෙක් ඇවිත් 90ට තියෙන පරිප්පු කිලෝ එක 98ට ගත්තොත් මොකද වෙන්නේ?
    මම අදත් කෙනෙක්ගෙන් ඇහුවා උන්ට ඕනේ හොදම එක තැබිලිපාට පොඩි ඇට තියෙන එක. . ඔය විස්තර කිව්වම ඌ අහනවා අශ්වයා පරිප්පුද කියලා. . මම ඉතින් ඕවා දන්නේ නෑනේ.

    කවුද බන් උඹට පරිප්පු විකුනන්න කිව්වේ? මම දැම්මේ මුස්ලිම් උන්ගේ උත්සාහය හා හිතන විදිහේ වෙනස ගැන. උඹ වලිගෙ පාගගත්තට මට කොරන්න දෙයක් නෑ. උඹ හිතන්නේ විකුනන්න විදිහක් නැතුව අපි බඩු ගෙනාවා කියලද? උඹට වැරදුන තැන එතන.
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,067
    1,318
    113
    කන්ද උඩරට
    නැකැත් රාළ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ කිරියෙ උං ලව්වා පරිප්පු විකුණා ගැනීමට නොවන බවත්,
    උවමනාව ඇති එවුන්ට ගොඩ යාමට උනන්දු කරවීමට සහ අපේ උංගේ තිබෙන්නාවු අලස බව පෙන්වා දීමට බවත් මට සිතේ......

    එබැවින් වල්ගය පාගාගෙන ඉන්න අයවලුන් තම පාදය උස්සා නැවත ත්‍රෙඩ් එක මුල සිට කියවා එනවා නම් හොඳ යැයි මට සිතේ

    සිරාවට ත්‍රෙඩ් එක දැම්මේ අපේ උන්ගේ අලස කම වගේම හිතන විදිහේ තියන දුර්වල කම පෙන්නන්න. නමුත් මුන් ත්‍රෙඩ් එකේ පෙන්නුවේ සිංහල උන්ගේ කුහක කම...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,067
    1,318
    113
    කන්ද උඩරට
    කෝල් තුන හතරක් දාලා ලක්ශ
    උබ මෙහෙම කරපන් දැන් වෙලදපලේ තියෙන සේරම පරිප්පු වර්ග වල තොග ගනන් සහ සිල්ලර ගනන් ත්‍රේඩ් එකක දාපන්. .
    එතකොට උබේ ගනනුත් එතනම දාපන්. . එතකොට ප්‍රශ්න මුකුත් නෑ බන් උබත් එක්ක බිස්නස් එක කරන්න ඉන්න එකෙක්ට ලේසියි එහෙම දැම්මම. .
    නැත්තන් මේ එක එක උට්ටලා අහන ප්‍රශ්නවලට උට්ටරදෙන්න තේරෙන්නේ නෑ. .

    මොකටද බන් එහෙම ත්‍රෙඩ් එකක් දාන්නේ? මම ත්‍රෙඩ් එක දැම්මේ අපේ උන්ගේ චින්තනය හා මුස්ලින් එකාගේ චින්තනය පෙන්නලා දෙන්න දියුණුවෙන එකෙක්ට දියුණු වෙන්න. උඹ නිකන් වලිගෙ පාගගෙනනේ. මම උඹේ කමෙන්ට් වලට රිප්ලයි කරන්නෙත් නෑ. නමුත් සිංහල කොල්ලෝ බිස්නස් කරන්න බයවෙනවා ඔය වගේ ලොකු සින් දාපු කමෙන්ට් කියවලා. අන්න එකයි රිප්ලයි කලේ. බිස්නස් කියන්නේ පට්ට අමාරු දෙයක් මේක කරන්න බෑ කියලා අපේ උන්ව බය කරන්නේ තව එකෙක් දියුනුවෙනවට අකමැති අපේ උන්මයි. මම මේක වෙන විදිහ අනිත් උන්ට කියලා දුන්නේ උන්ටත් මේ බිස්නස් වෙන විදිහ ගැන ඉගෙනගන්න. මගෙන් පරිප්පු ඉල්ලපු උඹ වගේ හැමෝටම මම කලේ ඕනෙනම් කෝල් එකක් දියන් කියලා මගේ නොම්බරේ දුන්න එක විතරයි. නැතුව අනේ මගෙන් පරිප්පු ගන්න කියලා කාටත් කිව්වේ නැ.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,718
    340
    83
    හෙළ බිමේ
    නැකැත් රාල;20954054 said:
    සිරාවට ත්‍රෙඩ් එක දැම්මේ අපේ උන්ගේ අලස කම වගේම හිතන විදිහේ තියන දුර්වල කම පෙන්නන්න. නමුත් මුන් ත්‍රෙඩ් එකේ පෙන්නුවේ සිංහල උන්ගේ කුහක කම...

    අපේ උන්ව වෙනස් කරන එක ලේසි වැඩක් නෙවෙයි.එහෙම කරන්න උත්සාහ කරද්දි ගොඩක් නින්දා අපහාසත් විඳින්න වෙනව.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,091
    1
    3,309
    113
    Moratuwa
    නැකැත් රාල;20954035 said:
    මම ත්‍රෙඩ් එක දැම්මේ පරිප්පු විකුනන්න නෙමෙයි බන්. අනිත් උන්ට හොඳ නැත්තන් අයිබන් උඹ මගෙන් පරිප්පු ඉල්ලන්නේ? උඹ ඊයෙත් 0754 නම්බර් එකකින් කෝල් කරලා මගෙන් පරිප්පු සාම්පල් ඉල්ලුවා නේද මොරටුවේ කඩේකට දාන්න? ඔය වගේ වැඩ කරන්න එපා මචං. දියුණු වෙන්න හදන උන්ට දියුණුවෙන්න දියන්. බොරුවට බය කරන්න එපා. මට මේකේ එකෙක්ටවත් පරිප්පු විකුනන්න ඕනේ නැ. මට විකුනන්න ඕන තරම් ක්‍රම තියනවා.

    අමෙ බන් ගොන් කතා කියන්න එපා මම ඒ ටික විකුණුවේ එහෙම තමයි. උඹ මොනවත් දන්නේ නැතුව නිකන් මෝඩයෙක් වගේ කියවන්න එපා. උඹ නොම්මර එකේ කුහකයෙක් කියලා මට තේරුනේ ඊයේ රෑ මගෙන් පරිප්පු ඉල්ලලා ත්‍රෙඩ් එකේ අනිත් උන්ව බයකරලා තියනවා දැක්කම.

    කවුද බන් උඹට පරිප්පු විකුනන්න කිව්වේ? මම දැම්මේ මුස්ලිම් උන්ගේ උත්සාහය හා හිතන විදිහේ වෙනස ගැන. උඹ වලිගෙ පාගගත්තට මට කොරන්න දෙයක් නෑ. උඹ හිතන්නේ විකුනන්න විදිහක් නැතුව අපි බඩු ගෙනාවා කියලද? උඹට වැරදුන තැන එතන.

    මොකක්ද පකෝ මේ කියන්නේ?
    මන් දැන් කිව්වද මන් උබෙන් පරිප්පු සාම්පල් ඉල්ලුවේ නෑ කියලා?
    මම කඩවලට ගිහින් අහලා බැලුවෙත් තොගෙන් පරිප්පු අරන් විකුනන්න තමයි. .
    උබ ඒ මිනිස්සු ගන්නේ නැති බාල පරිප්පු ගෙන්නුවට මට කරන්න දෙයක් නෑ. .
    නිකන් පකේ ටෝක් නොදා ඉදපන්. . ඇයි උබටඔච්චර කේන්ති ගියේ?
    උබ හිතන්නේ උබේ මාර්කටින් වලට කිරියේ හැම එකාම අහුවෙයි කියලද?
    උබ කරන්නේ බොරුව බව දැනගත්ත නිසා තමයි මම ත්‍රේඩ් එකේ රිප්ලයි කලේ. .
    උබගේ විනිවිද බාවයක් නෑනේ. . උබ කොලේ වහලා ගහන්න හදන්නේ. .

    උබ තමයි හුත්තෝ නියම කුහකයා. .
    මගේ පොඩි එකාට නමක් දාද්දි මම අකුරු අරන් ඒ අකුරු හොදද මචන් කියලා උබෙන් ඇහුවා මතකද?
    උබ මොකක්ද කිව්වේ? එකව්න්ට් නම්බර් වගයක් දීලා කිව්වා මුලින් 1000ක් දාපන් ඉටපස්සේ අකුරු දෙන්නම් කියලා. .
    එතකොට මොකක්ද මන් කලේ මන් උබට 1000කුත් දැම්මා. .
    පස්සේ උබ මට අකුරු දුන්නා. .
    මට අර අයුර්වේද ඩොක්ටර්ට කියල අකුරුත් අරන් වෙලාව හදාගන්න ගියේ රු 650යි. .
    තොගෙන් මන් දීපු අකුරු හොදද අහන්න රු1000ක් ගියා. .

    උබ මුල ඉදන්ම ගේමක් ගහනබව මන් දැනන් හිටියා. . මහින්ද දිනනවමයි කිව්වෙත් උබනේ. .
    පස්සේ චාටර් වෙලා මේ පැත්තේ එන්නේ නැතුවත් හිටියනේ. .
    උබ පස්සේ විඩියෝ හද හද දාලා මේකේ එවුන්ට ලස්සනට බෝලේ බැස්සුවා. .
    උබේ සෙමිනා වලට වරෙන් කිව්වා, උබේ පොත ගනින් කිව්වා. .
    උබේ පරිප්පු විකුනගන්න ඕන නිසයි උබ ත්‍රේඩ් එක දැම්මෙත්. . දැන් බයිලා ගහනවා. .

    උබට මේකේ බිස්නස් කරන්න ඕනේ නැත්තන් පුකනොදී පලයන් මහත්තයෝ. .

    කුහකයොත් දැක්ක ඒත් උබ වගේ රියල් කුහකයෙක්ව නම් දැක්කේ නෑ. .
     
    • Like
    Reactions: chethana kalan

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,091
    1
    3,309
    113
    Moratuwa
    අල්ල කටටද දුන්නෙ, අස්ව පරිප්පු, ඉදිරියේ රාල හම්බ, නැකතා කුහකයා, බාල පරිප්පු, මන්ද බුද්දික රාල, හම්බ නැකැත්තා, allahge puke parippu, boru epa, hmm, ko proof, muhammad kari pakaya, parippu, photo dapan

    කිරියේ ඉන්නේ බූරුවෝ නොවන බව මේ ටැග් වලින් පේනවා. .
    උන් මේවට කතා නොකරන්නේ බල්ලොන්ට ගල් ගැහුවම ඒ බල්ලා දකින දකින තැන හපන්න පනින නිසා වෙන්න ඕනා. .

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    23,282
    4,743
    113
    සිංහලයේ
    ඉදිරියේ රාළ;20944515 said:
    මේ ඔක්කොටම මුල රතු මිරිස් වලින් බඩේ ගිණියම නැගලා ස්නායු අඩපණ වීමෙන් කුසගින්න තීවෘ නොවීම නිසා අලස වීම. කුසගින්න තීවෘ වුණාම කඩිසර වෙනවා. කම්මැලි වෙන්නෙ නෑ. මුස්ලිම් අය මිරිස් කන්නේ නෑ සිංහල අය තරම්. රෝග නිධානය මුලින් වටහගෙන ඉන්න.

    මට හැලිබොරේන්ච් එකකට පොලිඩෝල් පොඩ්ඩක් දාලා දීපන්කෝ බොන්න..

    පීප් පීප්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    23,282
    4,743
    113
    සිංහලයේ
    නැකැත් රාල;20951950 said:
    අන්න වරද්දගත්ත තැන. සතපහක්වත් වියදම් නැතුව කෝල් තුනහතරක් එහෙට මෙහෙට දාලා ලක්ෂ දෙකක් අතට ගන්න පුලුවන්නම් කොහොමද ඒක වැඩක් නැති වැඩක් වෙන්නේ?

    අර දම්මික පෙරේරත් කියනවා ස්ටොක් බ්‍රෝකර්ලට අපිව ගොඩ දාන්න පුලුවන්නම් ඇයි උන් ඉස්සෙල්ල ගොඩ යන්නේ නැත්තේ කියල..

    කෝල් තුන හතරකින් ලක්ශ 2ක් හොයන්න පුලුවන්නම් ඒක නොකර ඉරාගෙන ගැනුම්කරුවෝ හොයන උබට පිස්සුද මට පිස්සුද මචන්? නොදන්න කමට අහන්නේ?:confused::confused:

    පීප් පීප්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    23,282
    4,743
    113
    සිංහලයේ
    නැකැත් රාල;20944495 said:
    මෙන්න මේකයි කතන්දරේ.. අපි මිට මාස දෙකකට කලින් පරිප්පු වගයක් පිටරටින් ආනයනය කළා. ගෙනාපු ප්‍රමාණය පරිප්පු කන්ටේනර් 8ක් ඒ කියන්නේ පරිප්පු කිලෝ ලක්ෂ දෙකක්. අපි කිලෝ එකක් දෙන්නේ රුපියල් 98ට ඒක සෑහෙන්න හොඳ මිලක්. මුලින්ම අපි සුපුරුදු විදිහට සිංහල තරුණයෝ කීපදෙනෙක්ට අවස්තාව දුන්නා. නමුත් ප්‍රතිපලය ඉතාම අඩුයි. ඔවුන් හරියටම හවස 5 වෙනකොට වැඩ නවත්තනවා. දුරකතනයට ප්‍රතිචාර දක්වන්නේ නෑ ඊට පස්සේ. අව්වේ යන්න කම්මැලියි. සෙනසුරාදා ඉරිදා දෙකම වැඩ නෑ. අපි ඔවුන්ට 98 දුන්නට විකුණන ගාන තීරණය කරන්නත් ඔවුන්ට නිදහස දුන්නා. සමහරු කිලෝ එක රුපියල් 120 ට 115ට විකුනන්න උත්සහ කරලා තිබ්බ.

    අවසානයේ පෙරේදා (21දා) මුස්ලිම් තරුණයක්ව මට අඳුන්වලා දුන්නා මගේ මිත්‍රයෙක්. මම ඔහුට කිව්වේ කලින් අයට කිව්ව කතාවමයි. අපි කිලෝ එක 98ට දෙන්නම් ඔයා කැමති ගානකට විකුනන්න. ඊයේ රෑ 10.30 ට මට ඇමතුමක් දෙනවා ඒ වෙනකොට ඔහු කිලෝ ලක්ෂ දෙකටම ගැනුම් කරුවෙක් හොයාගෙන. ගැනුම් කරුවා ළඟ ඉඳගෙනමයි ඔහු මට කතා කලේ. (තාම ගනුදෙනුව සිද්ධ වුනේ නැ. නමුත් ඔහුගේ උනන්දුව මාව පුදුම කළා) ඒ විතරක් නෙමෙයි අපේ සිංහල අය 120ට 115ට කිලෝ එක විකුනන්න යද්දී ඔහු පරිප්පු කිලෝ එක රුපියල් 99ට තමයි විකුනන්නේ. රුපියලක ලාබයක් තියාගෙන. මේ ගනුදෙනුව හරිගියොත් ඒ මුස්ලිම් තරුණයා දවස් හතරක් පහක් ඇතුලත රුපියල් ලක්ෂ දෙකක් උපයනවා.

    ටිකක් හිතලා බලන්න ඒ වෙනස ගැන. ඔවුන් දියුණු වෙන්නේ අන්න ඒ වගේ දැඩි උත්සාහය නිසා. උන්ටමයි හරියන්නේ උන් කපටියි කියලා බැන බැන ඉන්න වෙලාවේ, එහෙම නැත්තන් වෙන එකෙක්ගේ අඩුපාඩු හොය හොයා ඉන්න වෙලාවේ. නැත්තන් ගොර ඇද ඇද නිදාගන්න වෙලාවේ තමන්ගේ දියුණුවට යමක් කරගන්න අපේ සිංහල කොල්ලොන්ට හිතෙන්නේ නැත්තේ ඇයි කියලා මට හිතාගන්න බෑ.

    මට හිතුනා මේ වෙච්ච සිද්ධිය අපේ සිංහල සහෝදරයන්ට ආදර්ශයක් වෙයි කියලා. මතකතියාගන්න ජිවිතේ කියන්නේ සල්ලි නෙමෙයි නමුත් සතුටින් ඉන්න නම් සල්ලි කියන්නේ අවශ්‍යම දෙයක්. අපි උත්සහවන්ත නොවී අනෙක් මිනිස්සුන්ට බැන්නට ඉරිසියා කලාට වැඩක් නෑ.

    ජය වේවා!
    :yes::yes::yes::yes::yes:

    මේක තමයි මචෝ ස්මාර්ට් වර්කින් හා හාරිඩ් වරිකින් අතර වෙනස.. මේක එලකිරියට මම පැහැදිලි කරලා ත්‍රෙඩ් කීපයක්ම දැම්මා

    ව්‍යාපාරික වශයෙන් කනේ ඉදන් ඇරගෙන මම ඉන්න මොහොතක මීට වඩා උපදෙස් දෙන්න යන්න බෑ, ඉස්සෙල්ල මම ගොඩ දාගන්න ඕනේ. මේ ටිකේ විමල් වීරවංශ (වීරසංගිලි පනික්කියලගේ විමලසේන ) ගේ ගෙදර කොල්ල මැරිල කෑව චාටර් එකටත් වඩා (ඉස්සර කිව්වේ කුඥ්ඥෙ ගලවපු වදුරාට උනා වගේ එකකටත් වඩා කියකලා ) චාටර් එකක් කාලා යාන්තම් ඔලුව උස්සන ගමන් ඉන්නේ මම..

    පීප් පීප්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,091
    1
    3,309
    113
    Moratuwa
    රත්තරං;20954207 said:
    අර දම්මික පෙරේරත් කියනවා ස්ටොක් බ්‍රෝකර්ලට අපිව ගොඩ දාන්න පුලුවන්නම් ඇයි උන් ඉස්සෙල්ල ගොඩ යන්නේ නැත්තේ කියල..

    කෝල් තුන හතරකින් ලක්ශ 2ක් හොයන්න පුලුවන්නම් ඒක නොකර ඉරාගෙන ගැනුම්කරුවෝ හොයන උබට පිස්සුද මට පිස්සුද මචන්? නොදන්න කමට අහන්නේ?:confused::confused:

    පීප් පීප්

    මේ හුත්තා කිරියේ එවුන්ව අන්දනවා බන් අමු කැරියෙක් ඕකා. .
    කිරියේ එවුන්ට ගොඩයන්නලු ත්‍රේඩ් දාන්නේ සෙමිනා තියන්නේ පොත් ලියන්නේ. . ඌ පිනට වෙන්නැති ඒවා කරන්නේ. .
    මම පොඩි එකාට ගත්ත අකුරු ටික හොදයිද කියලා කියන්න රු 1000ක් ගත්ත කැරියෙක් ඕකා. .
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,067
    1,318
    113
    කන්ද උඩරට

    මොකක්ද පකෝ මේ කියන්නේ?
    මන් දැන් කිව්වද මන් උබෙන් පරිප්පු සාම්පල් ඉල්ලුවේ නෑ කියලා?
    මම කඩවලට ගිහින් අහලා බැලුවෙත් තොගෙන් පරිප්පු අරන් විකුනන්න තමයි. .
    උබ ඒ මිනිස්සු ගන්නේ නැති බාල පරිප්පු ගෙන්නුවට මට කරන්න දෙයක් නෑ. .
    නිකන් පකේ ටෝක් නොදා ඉදපන්. . ඇයි උබටඔච්චර කේන්ති ගියේ?
    උබ හිතන්නේ උබේ මාර්කටින් වලට කිරියේ හැම එකාම අහුවෙයි කියලද?
    උබ කරන්නේ බොරුව බව දැනගත්ත නිසා තමයි මම ත්‍රේඩ් එකේ රිප්ලයි කලේ. .
    උබගේ විනිවිද බාවයක් නෑනේ. . උබ කොලේ වහලා ගහන්න හදන්නේ. .

    උබ තමයි හුත්තෝ නියම කුහකයා. .
    මගේ පොඩි එකාට නමක් දාද්දි මම අකුරු අරන් ඒ අකුරු හොදද මචන් කියලා උබෙන් ඇහුවා මතකද?
    උබ මොකක්ද කිව්වේ? එකව්න්ට් නම්බර් වගයක් දීලා කිව්වා මුලින් 1000ක් දාපන් ඉටපස්සේ අකුරු දෙන්නම් කියලා. .
    එතකොට මොකක්ද මන් කලේ මන් උබට 1000කුත් දැම්මා. .
    පස්සේ උබ මට අකුරු දුන්නා. .
    මට අර අයුර්වේද ඩොක්ටර්ට කියල අකුරුත් අරන් වෙලාව හදාගන්න ගියේ රු 650යි. .
    තොගෙන් මන් දීපු අකුරු හොදද අහන්න රු1000ක් ගියා. .

    උබ මුල ඉදන්ම ගේමක් ගහනබව මන් දැනන් හිටියා. . මහින්ද දිනනවමයි කිව්වෙත් උබනේ. .
    පස්සේ චාටර් වෙලා මේ පැත්තේ එන්නේ නැතුවත් හිටියනේ. .
    උබ පස්සේ විඩියෝ හද හද දාලා මේකේ එවුන්ට ලස්සනට බෝලේ බැස්සුවා. .
    උබේ සෙමිනා වලට වරෙන් කිව්වා, උබේ පොත ගනින් කිව්වා. .
    උබේ පරිප්පු විකුනගන්න ඕන නිසයි උබ ත්‍රේඩ් එක දැම්මෙත්. . දැන් බයිලා ගහනවා. .

    උබට මේකේ බිස්නස් කරන්න ඕනේ නැත්තන් පුකනොදී පලයන් මහත්තයෝ. .

    කුහකයොත් දැක්ක ඒත් උබ වගේ රියල් කුහකයෙක්ව නම් දැක්කේ නෑ. .

    සැහෙන්න රිදිලානේ. අනිත් උන්ට ගන්න එපා කියලා උඹම මට හොරෙන් කෝල් කරලා පරිප්පු ඉල්ලලා වැඩේ නොන්ඩි වුනාම කුණුහරප මතක් වුනාද? උඹලා වගේ උන්ට හරි යන්නේ නැ මචං. ත්‍රෙඩ් එක දැම්මේ පරිප්පු විකුනන්න නෙමෙයි කියලා ඕන එකෙක්ට තේරෙනවා. නමුත් උඹ එහෙව් ත්‍රෙඩ් එකේ අනිත් උන්ට හෙන මවාපෑමක් කළා.

    මම උඹට කෝල් කරලා කිව්වද උඹේ පොඩි එකාට මගෙන් අකුරු ගනින් කියලා උඹ කෝල් කරලා මගෙන් ඇහුවේ.. අකුරු දැක්කම හරිද කියන්න බෑනේ හදලා බලන්න ඕනේ. එකට මම ගන්න ගාන තමයි කිව්වේ. උඹට ගාන වැඩිනම් වැඩේ කොරන්නේ නැතුව ඉන්න තිබ්බනේ. විලි ලැජ්ජයිනේ බන් පට්ට බිස්නස් කාරයා 1000 අඬන හැටි.

    මම විකුනන්නේ මගේ ළඟ තියන දෙයක් හරි මගේ ටැලන්ට් එකක් හරි. ඒක ඕනේ එකෙක් ඉන්නවනම් ඒක ගනියි. නැති එකෙක් ඉන්නවනම් නොගෙන ඉඳියි. මගේ වීඩියෝ හොඳ නැත්තන් ඇයි බන් ඒවා උඹේ චැනල් එකේ දාන්නේ. මම බොරු කරනවානම් ඇයි උඹ මගේ වීඩියෝ උඹේ චැනල් එකට ඉල්ලුවේ? එකත් හොරෙන් පරිප්පු ඉල්ලුව වගේ නොන්ඩි වැඩක් නේද? දැන් තව කුණුහරප ටිකක් කියපන්. උඹ කුහකයෙක් කියන එක තව තව ඔප්පු වෙනවා.

    cSE1mAg.jpg
     
    අඩේ බබෙක් හම්බ උනාද? කෝල්ලෙක්ද කෙල්ලෙක්ද?
    මේ කාලේ කෙල්ලන්ටනම් නම් දාන්න ලේසී. නැකත් කාරයෝ පස්සේ යන්න ඕනේ නෑ.. ශශශි, ශිශීහා, ශීශුශී වගේ ශ ෂ එන නමක් දාන්නයි තියෙන්නේ:yes::yes::yes:

    මමනම් කෙල්ලෙක් හම්බ උනොත් දාන්න ඉන්නේ " විහාරි " වගේ නමක්:eek:

    පීක් පීක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    23,282
    4,743
    113
    සිංහලයේ
    නැකැත් රාල;20954233 said:
    සැහෙන්න රිදිලානේ. අනිත් උන්ට ගන්න එපා කියලා උඹම මට හොරෙන් කෝල් කරලා පරිප්පු ඉල්ලලා වැඩේ නොන්ඩි වුනාම කුණුහරප මතක් වුනාද? උඹලා වගේ උන්ට හරි යන්නේ නැ මචං. ත්‍රෙඩ් එක දැම්මේ පරිප්පු විකුනන්න නෙමෙයි කියලා ඕන එකෙක්ට තේරෙනවා. නමුත් උඹ එහෙව් ත්‍රෙඩ් එකේ අනිත් උන්ට හෙන මවාපෑමක් කළා.

    මම උඹට කෝල් කරලා කිව්වද උඹේ පොඩි එකාට මගෙන් අකුරු ගනින් කියලා උඹ කෝල් කරලා මගෙන් ඇහුවේ.. අකුරු දැක්කම හරිද කියන්න බෑනේ හදලා බලන්න ඕනේ. එකට මම ගන්න ගාන තමයි කිව්වේ. උඹට ගාන වැඩිනම් වැඩේ කොරන්නේ නැතුව ඉන්න තිබ්බනේ. විලි ලැජ්ජයිනේ බන් පට්ට බිස්නස් කාරයා 1000 අඬන හැටි.

    මම විකුනන්නේ මගේ ළඟ තියන දෙයක් හරි මගේ ටැලන්ට් එකක් හරි. ඒක ඕනේ එකෙක් ඉන්නවනම් ඒක ගනියි. නැති එකෙක් ඉන්නවනම් නොගෙන ඉඳියි. මගේ වීඩියෝ හොඳ නැත්තන් ඇයි බන් ඒවා උඹේ චැනල් එකේ දාන්නේ. මම බොරු කරනවානම් ඇයි උඹ මගේ වීඩියෝ උඹේ චැනල් එකට ඉල්ලුවේ? එකත් හොරෙන් පරිප්පු ඉල්ලුව වගේ නොන්ඩි වැඩක් නේද? දැන් තව කුණුහරප ටිකක් කියපන්. උඹ කුහකයෙක් කියන එක තව තව ඔප්පු වෙනවා.

    මචන් මම හදහන් විස්වාස කලේ නෑ ඉස්සර, අඩේ එක බුවෙක් දුන්නනේ මචෝ ඇඩ්‍රස් නැති වෙන්න. කොටින්ම මම හදහන බලන්න ගියෙත් නෑ. වෙන කෙනෙක් ගියේ. ඌ මාව දන්නවා තියා අඩුම මම ඉන්න දිස්ත්‍රිකයේවත් නෙමේ බන්. ඌ මාර සීන් ටිකක් කිව්වා. අපි කියමු කරුනු 10ක් කියලා. 10න් 10ම හරි යකූ. මට පීක් පීක් කිය උනා. සෙනසුරු මහ දසාවලු. ලබන අව්රුද්දේ බුද මහ දසාව ලැබෙනකන් පූක්ශනේ වෙනවලු:(

    පීක් පීක්
     
    රත්තරං;20954193 said:
    මට හැලිබොරේන්ච් එකකට පොලිඩෝල් පොඩ්ඩක් දාලා දීපන්කෝ බොන්න..

    පීප් පීප්
    සුද්දාගේ ටිකිරි ළදරු විද්‍යාවෙන් මොළේ හෝදගත්තාම ඔය වගේ අදහස් ඇති වෙනවා. ඕක ඔයාට විතරක් නෙවෙයි ඔයා වගේ රට ජාතිය කැක්කුම් තියෙන අයගෙන් 99%කටම තියෙන ප්‍රශ්නයක්. :yes: ඔය නිසා තමා තාමත් රට ජාතිය එක තැන පල් වෙලා තියෙන්නෙ අවුරුදු 200ක් තිස්සෙ. :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    23,282
    4,743
    113
    සිංහලයේ
    සිංහල උන්ට වැඩ බැරිද? 11-25-2016 07:22 PM parakkili hambayongei, adu kule wesige ballo thopei kisima wenasak na ballo!! Uru gadai thopi! Gu kapan ape adu kule ballo

    පීප් පීප් ගාලා රෙප් කපලා. යේක මම මුශ්ලිම් මනුශ්ශයා බව යෙත්ත.. යේත් මොකට රෙප් කපනවා? :eek:

    පීප් පීප්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,067
    1,318
    113
    කන්ද උඩරට
    රත්තරං;20954207 said:
    අර දම්මික පෙරේරත් කියනවා ස්ටොක් බ්‍රෝකර්ලට අපිව ගොඩ දාන්න පුලුවන්නම් ඇයි උන් ඉස්සෙල්ල ගොඩ යන්නේ නැත්තේ කියල..

    කෝල් තුන හතරකින් ලක්ශ 2ක් හොයන්න පුලුවන්නම් ඒක නොකර ඉරාගෙන ගැනුම්කරුවෝ හොයන උබට පිස්සුද මට පිස්සුද මචන්? නොදන්න කමට අහන්නේ?:confused::confused:

    පීප් පීප්

    ඔතන කතාව ස්ටොක් බ්‍රෝකර් සින් එකට වඩා වෙනස් මචං. මෙතන මේ ඩිල් එක කරපු එකා පට්ට කන්ටක්ට් තියන එකෙක් අවුරුදු කීපයක් පෙටා වල බිස්නස් කරලා. ඌට පරිප්පු ඔත තරම් ගෙන්න වත්කමක් නෑ. ඇත්තටම මචං ඌ කලේ අපි ගෙනාපු පරිප්පු මුදලාලි කෙනෙක්ට තල්ලු කරලා ගේම ක්ලෝස් කරන්න හදපු එක. වැදගත් වෙන්නේ උගේ තින්කින් පටන් එක මචං. ඌ රුපියලක් තියද්දි අපේ උඋන් රුපියල් 20 තියන්න ගියා ඌ එහෙම හිතුවේ නෑ. උ අනිත් එක පොඩි පොඩි ඩිල් වලට ගියෙත් නෑ උ ගියේ ක්ෂණික සල්ලි වලට. ඌ මේ ඩිල් එකෙන් පස්සේ උගේම ට්‍රේඩින් කම්පනියක් පටන් ගන්න සින් එකක් කිව්වේ. උ මේ ගේම ගහන්නේ උගේ කැපිටල් එක හදාගන්න.