සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

Dilwaale

Member
Dec 12, 2014
7,535
766
0
සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

බුදු පිළිම වහන්සේව කූරගල පුදබිමට වැඩමවීමේ පින්කමට රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ජෝන්ගේ පොලිසියෙන් පහර දුන් හැටි.
බුදු පිළිම වහන්සේටත්, අතිපූජ්‍ය අක්මීමණ දයාරතන නායක හාමුදුරුවන් ප්‍රමුඛ මහා සංඝරත්නයටත් එලෙස ජල ප්‍රහාර එල්ල කරයි.
කූරගල මුස්ලීම් බිමක් කියමින්, මුස්ලීම් ප්‍රදේශ වල වෙනත් අන්‍යාගමික ප්‍රතිමා (ඒ කිව්වේ අපේ බුද්ධ ප්‍රතිමා වහන්සේව) තැබීම හරාම් කියමින් එජාප ආණ්ඩුවෙන් මෙය සිදුකරන ලදී. අසාද් සාලි යනු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හොඳම මිතුරා බැවින් තත්ත්වය වඩාත් බරපතල වී ඇත.

කූරගල පුදබිමට යන මහා සංඝරත්නය ප්‍රමුඛ බෞද්ධයින්ට පහර දීම සඳහා වෙනම කඳුළු ගෑස් රථයක් ගෙනවිත් තිබේ. කූරගලට යන මාර්ගයේ පොලිස් මාර්ග බාධක 5 ක් දමා තිබූ අතර ඒවා සියල්ලන්ගෙන්ම පරීක්ෂා කර එම බෞද්ධ පිරිසට කූරගලට යාමට අවස්ථාව ලබා දුනි. නමුත් කූරගල පුදබිමේදී මෙම ප්‍රහාරය එල්ල කළේය.
"බුද්ධං සරණේ සිරස දරාගෙන" ආදී බොදු බැති ගී ගයමින් වන්දනාවේ ගිය එම බෞද්ධ පිරිසව "හාමුදුරුවනේ මෙහට එන්න" කියමින් කඳුළු ගෑස් රථය දෙසට ගෙන යන්නේත් පොලිසිය විසිනි. එහිදී ගැටුමක් ඇති වෙන ලෙසට පොලිසිය කටයුතු කරන අතර සිවිල් ඇඳුමෙන් ගම්වැසියන් සේ වෙස් වෙලාගෙන සිටින පොලිසි නිලධාරීන් ලවා පැමිණ සිටින බෞද්ධ පිරිසට පහර දීමත් සිදුකරයි.
එම අවසරයෙන් එහි සිටි භික්ෂූන් වහන්සේලාට පොලිස් නිලධාරීන් පහර දෙන අතර ජල ප්‍රහාරය එල්ල කරයි. එසේම එක් පොලිස් නිලධාරියෙක් එල්ල කරන කඳුළු ගෑස් ටින් එකක් භික්ෂූන් වහන්සේ නමකගේ හිසේත් වැදුණි.
එම ස්ථානයට එජාපයේ ප්‍රාදේශීය නායකයෙක් තම මැර පිරිස සමග පැමිණ බෞද්ධයින්ට පහර දී ඇත.
මින් ඉදිරියට ඓතිහාසික කූරගල පූජාභූමිය බෞද්ධයින්ට තහනම් කලාපයකි. එහි පැමිණෙන බෞද්ධයින්ව මර්දනය කිරීම සඳහා පොලිස් බලඇණියක් සහ කඳුළු ගෑස් රථ සීරුවෙන් තැබීමට එක්සත් ජාතික පක්ෂ රජයෙන් උපදෙස් දී තිබේ.
පොලිසිය යනු රජයේ නියෝග ක්‍රියාත්මක කරන ආයතනයක් වන අතර, මේ සියල්ලම සිදුවී ඇත්තේ එජාප ආණ්ඩුවේ සෘජු නියෝග මත බව අප වගකීමෙන් පවසන්නෙමු.
මේවා ජනමාධ්‍ය වල යන්නේ නෑ. මෙම වීඩියෝව යාලුවන්ට පෙන්වන්න. මේ වෙලාවේ ඔබ කරන දැනුවත් කිරීම මගින් සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම තීන්දු වේවි.

Last edited:
  • Like
Reactions: nrjayasinghe

rocat90

Well-known member
  • Dec 14, 2012
    14,646
    1,458
    113
    me kata usawiyee naduwak yanwa ,ohomadekata suprim kot eke nadu dapan ,rtata adre nam ,athal denne nathuwa
    siwuru horuyi ubalayi okokoma ekayi ,,,..
    mahinda witharyi wisaduma
    okage wada nisayi mun mecherea natanne
     
    • Like
    Reactions: wdk

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,535
    766
    0
    me kata usawiyee naduwak yanwa ,ohomadekata suprim kot eke nadu dapan ,rtata adre nam ,athal denne nathuwa
    siwuru horuyi ubalayi okokoma ekayi ,,,..
    mahinda witharyi wisaduma
    okage wada nisayi mun mecherea natanne

    ජාතිය වෙනුවෙන් කතාකරහන් පොන්නයෙක් නොවී.... :yes:
     
    • Like
    Reactions: shanefarcry

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    34,793
    7,388
    113
    29
    Crynet Solutions
    bit.ly
    වැලි රාජු හිටිය නම් ඔහොම වෙන්න දෙන්නෙ නෑ හිටං
    ස්කර්වි ගෙ අම්මට සුකන්න ගිහිං මන්න පාරක් කෑවනෙ අපරාදෙ

    :):)
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,150
    130
    0
    මේකේ ඉන්න මෝඩයෝ හිතන් ඉන්නෙ හම්බයාට දෙන එක තමා යහපාලනෙ කියලා. මුන්ගෙ තියෙන බලු කුහක කමයි, ව්යිරයයි නිසා උන්ට යටින් රටට වෙන විපත පේන්නේ නෑ. අඩු ගානේ දේශපාලනේ පැත්තකට දාලා මේ අපරාදෙ වෙනුවෙන් කතා කරන්න යහපාලන හිවලුන්ට කොන්දනෑ. (හුගක් උන්ට )
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    45,719
    10,337
    113
    Gotland
    දැන් මහින්දගේ කාලෙත් ඔය කේස් එක ආව කෙලින් උත්තරයක් දුන්නේ නෑ නේ ඕක බෞද්ධ පුදබිමක් ඒක ආණ්ඩුවෙන් ගැසට් කරලා වෙන් කරන්න පුළුවන් නේද ? ඒක මහින්ද කලෙත් නෑ බොරුවට ෂෝ එක දාල ගියා විතරයි කරි ගෝටා ඔතනට ඇවිල්ල පද ෂෝ විතරයි මොනවද කලේ. දැන් ඉතින් යහපලනෙන් නම් කොහොමත් මේක අපිට ලැබෙන්නේ නෑ හම්බයන්ටම යයි. bbs මේ ගැන කිව්වට සිංහලු අහන්නේ නෑ ගණන් ගන්නේ නෑ bbs lost their virginity.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    18,220
    875
    113
    60 වත්ත

    ගෝටා තමා ඕකෙ ඉන්න හම්බයන්ව එලෙව්වෙ,....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    45,719
    10,337
    113
    Gotland
    ගෝටා තමා ඕකෙ ඉන්න හම්බයන්ව එලෙව්වෙ,....

    එලවල වැඩක් තියෙනවද බං ආණ්ඩුවෙන් මේක බෞද්ධ පුදබිමක් කියල වෙන් කරන්නේ නැතුව. ගෝට කලේ bbs උණුසුම අස්සේ ඔතන ෂෝ එකක් පෙන්නපු එක විතරයි. මොන පරයා ආණ්ඩුවට ආවත් අපේ උරුමේ වෙනස් නොවෙන්නයි වැඩ කරන්න ඕනා.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,329
    676
    0
    13
    The Real North
    tumblr_nmaqtg9ZyY1tvav1do5_250.gif
    tumblr_nmaqtg9ZyY1tvav1do7_250.gif

    tumblr_nmaqtg9ZyY1tvav1do3_250.gif
    tumblr_nmaqtg9ZyY1tvav1do1_250.gif

    tumblr_nmaqtg9ZyY1tvav1do8_250.gif
    tumblr_nmaqtg9ZyY1tvav1do4_250.gif

    tumblr_nmaqtg9ZyY1tvav1do9_250.gif
    tumblr_nmaqtg9ZyY1tvav1do6_250.gif
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    18,220
    875
    113
    60 වත්ත
    එලවල වැඩක් තියෙනවද බං ආණ්ඩුවෙන් මේක බෞද්ධ පුදබිමක් කියල වෙන් කරන්නේ නැතුව. ගෝට කලේ bbs උණුසුම අස්සේ ඔතන ෂෝ එකක් පෙන්නපු එක විතරයි. මොන පරයා ආණ්ඩුවට ආවත් අපේ උරුමේ වෙනස් නොවෙන්නයි වැඩ කරන්න ඕනා.

    එහෙම එකපාර කරලා අතපුච්ච ගන් නැතුව ශේප් එකේ ගේම ගහගෙන තමා ආවෙ... කොහෙද සක්කිලි සෙට් එකක් යහපාලනය කියලා අාන්ඩු මාරැ කලානෙ!
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    14,646
    1,458
    113
    ජාතිය වෙනුවෙන් කතාකරහන් පොන්නයෙක් නොවී.... :yes:
    owa kara kiyala prashneta uthra labenne na ,
    thota kohomada owa terenne

    oya dewal mshinda gata

    nadu dapan mulika minis ayitiwaskam yatathe ,,,,

    mun habayo kiyanawa

    amma wada kranne mada peradiga

    adum gsnnne nolimit thawa kiyanna giyoth katha nan

    oka thama buddda kama

    muslim gammana madde innna snhala minissu gana hithanne na ,e pansalakata udaw karanne na

    oka thama budda kama pala yanna

    internet bawudda yo

    ,,,,
    othana nidan harapu seen danne kiyen kiyada >?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    14,646
    1,458
    113
    එහෙම එකපාර කරලා අතපුච්ච ගන් නැතුව ශේප් එකේ ගේම ගහගෙන තමා ආවෙ... කොහෙද සක්කිලි සෙට් එකක් යහපාලනය කියලා අාන්ඩු මාරැ කලානෙ!
    ane pala okkoma karanna lu hitiye ,banbuwa thama ,bala lobaya nisa ,3/2 nathiwena nisa mukuth kare nathte

    waraddata waradi kiyapan

    1990 idan me kess eka thinne
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    18,220
    875
    113
    60 වත්ත
    ane pala okkoma karanna lu hitiye ,banbuwa thama ,bala lobaya nisa ,3/2 nathiwena nisa mukuth kare nathte

    waraddata waradi kiyapan

    1990 idan me kess eka thinne

    ගොන්‍ටෝ බලය තියෙන්න ඔිනි වැඩ කරන්න. මහින්දයා දෙමලුන්ට, හම්බයන්ට විරැද්ධව හිටියත් අන්තිමට උඹලා වගේ සිංහලයෝ මොකක්ද උට කලේ? වල කපපු එක නේද? මීට පස්සෙ රටේ ඉන්න නායකයොත් හිතයි සිංහලයන්ට වැඩ කරල වැඩක් නැහැ අන්තිමේ උන් වල කපන නිස කියල.

    වැඩක් කරපු මිනිහට නිකන් ගරහන්න එපා. උ අනිත් නායකයො නොකල හුගක් දේවල් කලා.. උඹල වගේ කුහක හැත්ත ඒක නොදැක්කට අපිට ‍පේනවා ඒක...
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,535
    766
    0
    owa kara kiyala prashneta uthra labenne na ,
    thota kohomada owa terenne

    oya dewal mshinda gata

    nadu dapan mulika minis ayitiwaskam yatathe ,,,,

    mun habayo kiyanawa

    amma wada kranne mada peradiga

    adum gsnnne nolimit thawa kiyanna giyoth katha nan

    oka thama buddda kama

    muslim gammana madde innna snhala minissu gana hithanne na ,e pansalakata udaw karanne na

    oka thama budda kama pala yanna

    internet bawudda yo

    ,,,,
    othana nidan harapu seen danne kiyen kiyada >?
    හරි දැන් එතකොට උබත් ඉන්ටර්නෙට් බෞද්ධයෙක් ද??
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    16,371
    2,503
    113
    hamuduruwonta neethiya athata ganna puluwan da? policiyata ihalin hamuduruwonta yanna puluwan da? othana gihin budu plimiyak thibbama buddagama rakenawa da?

    budu dahama thiyenne hith wala, pilima wala nevei.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,535
    766
    0
    hamuduruwonta neethiya athata ganna puluwan da? policiyata ihalin hamuduruwonta yanna puluwan da? othana gihin budu plimiyak thibbama buddagama rakenawa da?

    budu dahama thiyenne hith wala, pilima wala nevei.

    මචං මෙහෙම හිතපන්කෝ...කැළණි පන්සලට ඇවිල්ලා පන්සලේ ඉන්න හාමුදුරුවෝ සියලු දෙනාම එලියට දාලා කිව්වොත් පන්සලට එන්න එපා කියලා... එතකොටත් පොලිසියට ඉහලින් යන්න බැරිද??? ව්‍යවස්ථාවේ තියෙන්නේ කොහොමද?? බුදුදහම සුරක්ෂිත කල යුතුයි කියල නේද??
     
    Dec 28, 2014
    763
    93
    0
    එහෙම එකපාර කරලා අතපුච්ච ගන් නැතුව ශේප් එකේ ගේම ගහගෙන තමා ආවෙ... කොහෙද සක්කිලි සෙට් එකක් යහපාලනය කියලා අාන්ඩු මාරැ කලානෙ!

    :growl::growl: Gota kara pukak... u kale wisadum denawa wenuwata thawath jathi wadaya awissuwa... eken serama kela una...
     
    Dec 28, 2014
    763
    93
    0
    ගොන්‍ටෝ බලය තියෙන්න ඔිනි වැඩ කරන්න. මහින්දයා දෙමලුන්ට, හම්බයන්ට විරැද්ධව හිටියත් අන්තිමට උඹලා වගේ සිංහලයෝ මොකක්ද උට කලේ? වල කපපු එක නේද? මීට පස්සෙ රටේ ඉන්න නායකයොත් හිතයි සිංහලයන්ට වැඩ කරල වැඩක් නැහැ අන්තිමේ උන් වල කපන නිස කියල.

    වැඩක් කරපු මිනිහට නිකන් ගරහන්න එපා. උ අනිත් නායකයො නොකල හුගක් දේවල් කලා.. උඹල වගේ කුහක හැත්ත ඒක නොදැක්කට අපිට ‍පේනවා ඒක...

    Mahinda wala kapuwe sinhalayanta... inna koti tikai, horu tikai serama sarama asse dagena anthimata kela una... hamba ratawal gane aadaara didi puka dunne mahinda nemenam wena kauda.. thopita owa theren na wimalage guu oluwe hira wela aththe :growl::growl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    18,220
    875
    113
    60 වත්ත
    Mahinda wala kapuwe sinhalayanta... inna koti tikai, horu tikai serama sarama asse dagena anthimata kela una... hamba ratawal gane aadaara didi puka dunne mahinda nemenam wena kauda.. thopita owa theren na wimalage guu oluwe hira wela aththe :growl::growl:

    මහින්ද ඉන්න කාලෙ සිංහලයට මොකද උනේ කියපන්‍කො?