සිකියුරිටි ගාඩ් පැට්‍රෝල් මොනිටර් කරන්න ඩිවයිස් එකක් - හෙල්ප්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,019
    2,586
    113
    Searching..........
    මචං මේකයි වෙන්න ඕන..
    අපේ මදර් ඉන් ලෝ ඉන්නේ ලේන් 8ක් තියෙන ලොට් 350 කට වඩා තියෙන හවුසින් ස්කීම් එකක..
    හැබැයි ගේටඩ් කමියුනිටි එකක් නෙමෙයි.. ඕපන්..
    හොරුන්ගේ කේස් නිසා දැන් ටික දවසක ඉදලා රෑට සිකියුරිටි දෙන්නෙක් දාලා බයිසිකල් වලින් හැම පාරකම රෑට පැට්‍රෝල් සර්විස් එකක් යනවා..
    ඒක පටන් ගත්තත් හරි කලින් තිබ්බ හොරුන්ගේ කේස් දැන් ඇත්තෙම නැති තරම්..
    මදර් ඉන් ලෝට තේරුමක් නැති නිසා මම තමයි මීටින් වලට එහෙම යන්නේ..
    අද මීටින් එකේදි පොඩි සජෙෂන් එකක් ආවා.. ඒක තමයි හැම ලේන් එකකටම ඩිජිටල් ඩිවයිස් එකක් දාන්න..
    ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ රෑට බයිසිකලෙන් ලේන් වල යන සිකියුරිටි RF Card එකකින් ඩිවයිස් එක පන්ච් කරන එක..
    එතකොට අපිට උදේට බලන්න පුලුවන් මේ ලේන් එකේ කීයට? කී පාරක් ගිහිල්ලා තියෙනවද කියලා..
    මට වෙන්න ඕන මේකයි.. මේ වගේ ඩිවයිස් ගන්න තියෙන්නේ කොහෙද? මේවට කියන නම මොකද්ද?
    චයිනා වලින් ගෙන්න ගන්න පුළුවන් කන්ටෑක්ට් එකක් තියෙනවා ඩිවයිස් එක දන්නව නම්..
    ලංකාවෙන් උනත් අවුලක් නැහැ ලොකු ගානක් නෙමෙයි නම්..

    ෆින්ගර් ප්‍රින්ට් එක එපා මොකද සික්කො මාරු වෙනවා.. හැමදාම උන්ගේ ෆින්ගර් ප්‍රින්ට් දදා ඉන්න බැහැ..
    මේකෙ වැඩේ මට පැවරුනේ.. මමත් ගූගල් කරලා බැලුවා, හරි එකක සෙට් උනේ නැහැ..
    පොඩ්ඩක් සප් එකක් දීපන් දන්න උන්.. මට සෙට් වෙච්ච එකක් තමයි පහලින් දාන්නේ..
    https://www.newbega.com/rfid-reader.html
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,253
    1,910
    113
    ithin ban GPS device ekak diyanko oya lane eke yana security un ta.ethakota ubalata un giyapu full route ekama monitor wenawa ne.oya GPS trackers ganna thiyenne 4500/ wage idan udata.un kothanada nathara wela hitye.kochara wela wadi wela hitiyada wage ewath ethakota monitor wenawa ne.
     
    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    229
    43
    මචං මේකයි වෙන්න ඕන..
    අපේ මදර් ඉන් ලෝ ඉන්නේ ලේන් 8ක් තියෙන ලොට් 350 කට වඩා තියෙන හවුසින් ස්කීම් එකක..
    හැබැයි ගේටඩ් කමියුනිටි එකක් නෙමෙයි.. ඕපන්..
    හොරුන්ගේ කේස් නිසා දැන් ටික දවසක ඉදලා රෑට සිකියුරිටි දෙන්නෙක් දාලා බයිසිකල් වලින් හැම පාරකම රෑට පැට්‍රෝල් සර්විස් එකක් යනවා..
    ඒක පටන් ගත්තත් හරි කලින් තිබ්බ හොරුන්ගේ කේස් දැන් ඇත්තෙම නැති තරම්..
    මදර් ඉන් ලෝට තේරුමක් නැති නිසා මම තමයි මීටින් වලට එහෙම යන්නේ..
    අද මීටින් එකේදි පොඩි සජෙෂන් එකක් ආවා.. ඒක තමයි හැම ලේන් එකකටම ඩිජිටල් ඩිවයිස් එකක් දාන්න..
    ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ රෑට බයිසිකලෙන් ලේන් වල යන සිකියුරිටි RF Card එකකින් ඩිවයිස් එක පන්ච් කරන එක..
    එතකොට අපිට උදේට බලන්න පුලුවන් මේ ලේන් එකේ කීයට? කී පාරක් ගිහිල්ලා තියෙනවද කියලා..
    මට වෙන්න ඕන මේකයි.. මේ වගේ ඩිවයිස් ගන්න තියෙන්නේ කොහෙද? මේවට කියන නම මොකද්ද?
    චයිනා වලින් ගෙන්න ගන්න පුළුවන් කන්ටෑක්ට් එකක් තියෙනවා ඩිවයිස් එක දන්නව නම්..
    ලංකාවෙන් උනත් අවුලක් නැහැ ලොකු ගානක් නෙමෙයි නම්..

    ෆින්ගර් ප්‍රින්ට් එක එපා මොකද සික්කො මාරු වෙනවා.. හැමදාම උන්ගේ ෆින්ගර් ප්‍රින්ට් දදා ඉන්න බැහැ..
    මේකෙ වැඩේ මට පැවරුනේ.. මමත් ගූගල් කරලා බැලුවා, හරි එකක සෙට් උනේ නැහැ..
    පොඩ්ඩක් සප් එකක් දීපන් දන්න උන්.. මට සෙට් වෙච්ච එකක් තමයි පහලින් දාන්නේ..
    https://www.newbega.com/rfid-rea
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    981
    934
    93
    Machan oka programable unanam niyamai,
    time period ekak athulatha punch ekak awe natthan alert wenna.

    securityla allala gatagahala gemak denna baluwath ahuwenawane ethakota.
     
    • Like
    Reactions: lilman

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    50,674
    18,781
    113
    Gotland
    පොෂ් හව්සින් ස්කීම් එකක් වගේ
    සික්කට gps ගැජට් එකක් හයිකල්ල පොරගේ ලොකේෂන් ට්‍රැකින් කළා නම් ලේසි
    ඩිජිටල් ඩිවයිස් එකක් ලේන් එකේ හයිකරනවා නම් එක වොටර්ප්රුෆ් කරන්න වෙනවනේ වෙනම හව්සිමක් , කරන්ට් එක දෙන්න ඕන වැඩ ගොඩයි

    එහෙම නැතිනම් ඩිජිටල් නැතුව
    සික්කට දෙනවා ටෝකන්
    පොර යන ලේන් එකේ තැනක කැටයක් තියල තිනවා ලෝක් කරපු
    යනකොට ටෝකන් එකක් දාන්න ඕන
     
    • Like
    Reactions: allrights

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,019
    2,586
    113
    Searching..........
    ithin ban GPS device ekak diyanko oya lane eke yana security un ta.ethakota ubalata un giyapu full route ekama monitor wenawa ne.oya GPS trackers ganna thiyenne 4500/ wage idan udata.un kothanada nathara wela hitye.kochara wela wadi wela hitiyada wage ewath ethakota monitor wenawa ne.

    මචං ඒ අදහසත් හොදයි, හැබැයි උන් ඉල්ලන්නේ අරක, මොකද හරියටම වෙලාව බලාගන්න පුළුවන්නේ..

    Machan oka programable unanam niyamai,
    time period ekak athulatha punch ekak awe natthan alert wenna.

    securityla allala gatagahala gemak denna baluwath ahuwenawane ethakota.

    ඔව් මචං.. ඒක තමයි වෙන්න ඕන..
    ------ Post added on Mar 26, 2023 at 9:51 PM
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,458
    9,352
    113
    rfid-card-reader.jpg

    මේවගේ ඒවා ලංකාවෙත් තියනවා. මේ card එක පර්ස් එකේ දාගෙන පර්ස් එක ළගට ගෙනිච්චත් වැඩ කරනවා. මේක නම් උබේ වැඩේට හොදයි. මේවා ඔෆිස්වල පාවිච්චි කරනවා බන්.
    සික්කොත් ඕනිම ජරාවක් දුන්නම ඕනිම බලු වැඩක් කරනවා. උබ ඔය කියන තැන CCTV නැද්ද?
     
    • Like
    Reactions: 2osama

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,019
    2,586
    113
    Searching..........
    පොෂ් හව්සින් ස්කීම් එකක් වගේ
    සික්කට gps ගැජට් එකක් හයිකල්ල පොරගේ ලොකේෂන් ට්‍රැකින් කළා නම් ලේසි
    ඩිජිටල් ඩිවයිස් එකක් ලේන් එකේ හයිකරනවා නම් එක වොටර්ප්රුෆ් කරන්න වෙනවනේ වෙනම හව්සිමක් , කරන්ට් එක දෙන්න ඕන වැඩ ගොඩයි

    එහෙම නැතිනම් ඩිජිටල් නැතුව
    සික්කට දෙනවා ටෝකන්
    පොර යන ලේන් එකේ තැනක කැටයක් තියල තිනවා ලෝක් කරපු
    යනකොට ටෝකන් එකක් දාන්න ඕන
    මචං වැඩේ කියන්නේ උන් හැන්දෑවෙ 6.30 ඉදලා උදේ 6.30 වෙනකම් යනවා ඔය පාරවල් 8 ටේ..
    ඉතිං ටෝකන් ගොඩක් දෙන්න වෙයි අනික වෙලාව බලාගන්නත් බැහැනේ..

    rfid-card-reader.jpg

    මේවගේ ඒවා ලංකාවෙත් තියනවා. මේ card එක පර්ස් එකේ දාගෙන පර්ස් එක ළගට ගෙනිච්චත් වැඩ කරනවා. මේක නම් උබේ වැඩේට හොදයි. මේවා ඔෆිස්වල පාවිච්චි කරනවා බන්.
    සික්කොත් ඕනිම ජරාවක් දුන්නම ඕනිම බලු වැඩක් කරනවා. උබ ඔය කියන තැන CCTV නැද්ද?

    සීසීටීවී තියෙනවා මචං ගොඩක් ගෙවල් වල..
    ඒත් ඕවා රිවයින් කර කර උන් ගියපු වෙලාවල් චෙක් කරන එක ප්‍රායෝගික නැහැනේ..
    ඒකයි මේ වගේ එකක් බැලුවෙ..
    ------ Post added on Mar 26, 2023 at 9:56 PM
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,458
    9,352
    113
    මචං වැඩේ කියන්නේ උන් හැන්දෑවෙ 6.30 ඉදලා උදේ 6.30 වෙනකම් යනවා ඔය පාරවල් 8 ටේ..
    ඉතිං ටෝකන් ගොඩක් දෙන්න වෙයි අනික වෙලාව බලාගන්නත් බැහැනේ..

    සීසීටීවී තියෙනවා මචං ගොඩක් ගෙවල් වල..
    ඒත් ඕවා රිවයින් කර කර උන් ගියපු වෙලාවල් චෙක් කරන එක ප්‍රායෝගික නැහැනේ..
    ඒකයි මේ වගේ එකක් බැලුවෙ..
    ------ Post added on Mar 26, 2023 at 9:56 PM
    රිවයින් කර කර බලන්න දෙයක් නෑනේ. CCTV වල Motion detection තියන නිසා රෑ 12යි පාන් දර 6 අතරේ රතු පාටින් පෙන්නන Motion detection video ටික විතරක් බැලුව නම් ඇතිනේ.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,019
    2,586
    113
    Searching..........
    රිවයින් කර කර බලන්න දෙයක් නෑනේ. CCTV වල Motion detection තියන නිසා රෑ 12යි පාන් දර 6 අතරේ රතු පාටින් පෙන්නන Motion detection video ටික විතරක් බැලුව නම් ඇතිනේ.
    මචං වැඩේ තියෙන්නේ ඕක කරන්නේ කවුද? එහෙම හැම ගෙදරම කරන්නේ නැහැනේ,
    ඒකයි අවුල
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    21,966
    3,885
    113
    UHF RFID එකක් තමයි එහෙනම් දෙන්න වෙන්නේ.
    හයිවේ එකේ (ETC ) වගේ .. එතකොට බයික් එකෙන් බහින්න ඔනේ නෑ පන්ච් කර කර ඉන්න
    යන පාරක් ගානේ අප්ඩේට් වෙනවා.
    හැබයි රීඩර් වලට ටිකක් ලොකු ගානක් යයි
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,351
    113
    මචං වැඩේ කියන්නේ උන් හැන්දෑවෙ 6.30 ඉදලා උදේ 6.30 වෙනකම් යනවා ඔය පාරවල් 8 ටේ..
    ඉතිං ටෝකන් ගොඩක් දෙන්න වෙයි අනික වෙලාව බලාගන්නත් බැහැනේ..

    සීසීටීවී තියෙනවා මචං ගොඩක් ගෙවල් වල..
    ඒත් ඕවා රිවයින් කර කර උන් ගියපු වෙලාවල් චෙක් කරන එක ප්‍රායෝගික නැහැනේ..
    ඒකයි මේ වගේ එකක් බැලුවෙ..
    ------ Post added on Mar 26, 2023 at 9:56 PM

    QR code walin data tika adala ganna method ekak lesi nadda?

    lane 8ta 1 idan 16 wenakan danawa.. lane start point 1 end point 2 etc.

    start ekei end ekei qr code eka ellala thiyenawa.. rider ta thiyenne qr eke photo ekak gahala upload karanna..

    image ekak widiyata ona nam ehema ganin nathi nam data ekak widiyat ona nam ehenan ganna( karanna ona kohoamda kiyala hithanna wiyadama ekka...) athtatama qr code ekak ona naa boruwata eka dala thiyenne... aru ta wagakimak thiyenawa wage meter wenna...:lol::P

    [ona nam sirawatama QR ekak widiyata hadala app ekak hadala eken wade karanna... eka ithin ubage IT and money ability eka matha ne depend wenne]

    image eka upload karanna kiyahan ubalage whatsapp group ekakata.. nikan ma photo eka gaththa time ekai date ekai okkoma enawa.. :dull::P

    whatsapp group eka data pirenawa wadi wage nam ara indarege ona huppatak ekata image eka auto host wenna hadanna...

    low budget higher task...:P:P:cool::cool: [ mata ganak deepan hode idea ekata... adu paadu thiyenna puluwan idea eke... but working as simple 1 2 3]
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,019
    2,586
    113
    Searching..........
    Guard-Tour-System.jpg

    RFID- Security Guard patrol System

    මේක ලංකාවෙ ගන්න තියෙනවද?
    කොහෙද? කීයද?

    UHF RFID එකක් තමයි එහෙනම් දෙන්න වෙන්නේ.
    හයිවේ එකේ (ETC ) වගේ .. එතකොට බයික් එකෙන් බහින්න ඔනේ නෑ පන්ච් කර කර ඉන්න
    යන පාරක් ගානේ අප්ඩේට් වෙනවා.
    හැබයි රීඩර් වලට ටිකක් ලොකු ගානක් යයි

    මචං එහෙම තියෙනව නම් බජට් එවපං විස්තර එක්ක මම උන්ට දෙන්නම්
    ------ Post added on Mar 26, 2023 at 10:27 PM

    QR code walin data tika adala ganna method ekak lesi nadda?

    lane 8ta 1 idan 16 wenakan danawa.. lane start point 1 end point 2 etc.

    start ekei end ekei qr code eka ellala thiyenawa.. rider ta thiyenne qr eke photo ekak gahala upload karanna..

    image ekak widiyata ona nam ehema ganin nathi nam data ekak widiyat ona nam ehenan ganna( karanna ona kohoamda kiyala hithanna wiyadama ekka...) athtatama qr code ekak ona naa boruwata eka dala thiyenne... aru ta wagakimak thiyenawa wage meter wenna...:lol::P

    [ona nam sirawatama QR ekak widiyata hadala app ekak hadala eken wade karanna... eka ithin ubage IT and money ability eka matha ne depend wenne]

    image eka upload karanna kiyahan ubalage whatsapp group ekakata.. nikan ma photo eka gaththa time ekai date ekai okkoma enawa.. :dull::P

    whatsapp group eka data pirenawa wadi wage nam ara indarege ona huppatak ekata image eka auto host wenna hadanna...

    low budget higher task...:P:P:cool::cool: [ mata ganak deepan hode idea ekata... adu paadu thiyenna puluwan idea eke... but working as simple 1 2 3]

    මම මේකත් උන්ට දාන්නම් මචං.. තෑන්ක්ස්
    ------ Post added on Mar 26, 2023 at 10:28 PM

    We got devices + software with us. Relatively low and efficient solution can be given.

    0727250333

    එල.. හෙට කන්ටෑක්ට් කරන්නම්