සිගරැට් බීඩී උරන - කරාබු දාන සැමියා එපා කියමින් උපාධි ගුරුවරිය පොලිසියේ හඬා වැටේ

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    4,929
    2,683
    113
    මෙහෙමනෙ බං ඔය ගොඩක් කෙල්ලො 16-23 විතර කාලෙ හොයන්නෙ උන්ට බොක්කෙන්ම කැමතී කියලා හිතෙන කොල්ලොනෙහ්.ඒකාලෙට උන්ගෙ හිතයන්නෙ ඇල්ෆා මේල් ටයිප් උන්ට.ඒ කිව්වෙ හොද උස මහත පෙනුම තියන,වලි දාගන්න, බොන සිගා ගහන ගංජා ගහන, යාලුවො පිරිවරාගෙන ගැන්සි බැහැලා උන් එක්ක රස්තා ගගහා ඉන්න,හිතෙන හිතෙන දේ කරන හිතුවක්කාර කොල්ලො.උන්ගෙ සමාජ තත්වය උගත් නූගත්කම පවුල් පසුබිම මෙලෝ රෙද්දක් බලන්නෑ.ඒකාලෙට ඒවවල තේරුමකුත් නෑ උන්ට. ඒකාලෙ කෙල්ලො කෙල්ලො යාලුවො උනත් කතාවෙන්නෙ ඔය ටයිප් කොල්ලො ගැනනෙ. හොදට හොයලා බලපන් ඔය ඒලෙවල් ක්ලාස් එකකට එහෙම බැහැලා ඒවගෙ ඉන්න ලස්සනම කෑලි ටික රන් කරන්නෙ කවුද කියලා.ඒ කාලෙට පැත්තකට වෙලා හොදට ඉගෙනගන්න / ජොබක් කරන අහිංසක කොල්ලෙක් දැක්කම ඒ කෙල්ලොන්ට හිතෙන්නෙ මූනං මහ බෝරිං මෙලෝ ගතියක් නැති එකෙක් කියලාහ්.එහෙම හිතලා යාලුවෙනවා අර රස්තා පොර එක්ක උඩදාගෙන. උනුත් ඉතිං ආය හිත හිත ඉන්න උනුත් නෙවෙයිනෙහ් තියාගෙන අනිනවා උඩ පැන පැන හතර වටේ එක්කං ගිහින්. කෙල්ලත් ඌට අල්ල අල්ල ගැම්මට ඉන්නවා. හැබැයි ඔය කෙල්ලොන්ට සත්‍ය අවබෝධ වෙන්නෙ 25 පැනලා බාහිර උපාධිය එහෙම කරගෙන හොද ජොබක් කරන්න ගියාම එහෙම තමා. එතකොට තමා සමාජ තත්වෙ මතක් වෙන්නෙ.ඔෆිස් එකේ යාලුවො තමන්ගෙ කොල්ලා වර්ක් කරන්නෙ අරහෙ මෙහෙ කියන කොට. යාලුවන්ව එක්ක යන්න උන්ගෙ කොල්ලො කාර් වලින් එනකොට. නෑදෑයන්ගෙ ලමයි ඩොකාලා ඉන්ජො බදිනකොට තමා පුක රත් වෙන්නෙ.යාලුවන්ගෙ කොල්ලොන්ගෙ ෆැමිලි බැග්‍රවුන්ඩ් ගැන කියවලා උන්ගෙ කොල්ලන්ගෙ ගෙවල් වල ෆොටෝ පෙන්නලා පම්පෝරි ගහනකොට තමයි අර රස්තා කොල්ලගෙ බ්ලොක් ගල් ගහලා ජනෙල් වලට ඉටි රෙදි ගහලා තියන නෑනලා මස්සිනාලා පවුල් 3ක් විතර ඉන්න මුඩුක්කු ටයිප් ගේ මතක් වෙලා පපුව හෝස් ගාල යන්නෙ. ඒ වෙනකොට රස්තා කොල්ලගෙ තත්වෙ ගත්තොත් ගැන්සියෙ හිටිය යාලුවො සෙට් එකත් 25/26 පැනලා හින්දා මොන මොනවා හරි ජොබ් වලට ගිහිල්ලා එක්කෝ රට ගිහිල්ලා නැත්තං පොඩි බිස්නස් පටන් ගෙන එක්කෝ බැදලා .එතකොට උන්ට ඉස්සර වගේ රස්තා ගගහා ඉන්න වෙලාවක් නෑ. එතකොට ඌත් මොකක් හරි ජොබක් බලනවා.එච්චරකල් ඉගෙනගත්ත මගුලකුත් නැතුව මෙලෝ ස්කිල් එකක් එකපීරියන්ස් එකක් නැතුව මොකාද ජොබ් දෙන්නෙ? බිස්නස් එකක් පටන් ගන්න සල්ලිත් නෑ.ඊටපස්සෙ එක්කෝ කුලී වැඩට බහිනවා නැත්තං කාගෙ හරි වීල් එකක් හයර් කරන්න ගන්නවා. එතකොට ඉතිං කොහොම හරි වලි කාල කෙල්ල මේ රස්තා කොල්ලා එක්ක එෆෙයා එක නවත්තලා දාල හොස්පිට්ල් ගානෙ ගිහින් පෙට්ටියත් හදාගෙන ගෙදරට කියලා ප්‍රපෝසල් හොයන්න ගන්නවා මැස්සෙක්වත් ඇගේ වහලා නෑවගේ .කෙල්ලගෙ ෆැමිලි බැග්‍රවුන්ඩ් හොදනං කෙල්ලත් ලස්සනට ඉන්නවා නං අර කෙල්ල අරූ එක්ක හැමිනුන කාලෙ කට්ට කාල පාඩුවෙ ඉගෙනගත්ත අහිංසක කොල්ලෙක් නෑදෑ හතරවරිගෙටම කියලා පෝරු උඩ අතපැන් වක්කරලා අෂ්ඨක කියලා අර වීල් කාරයා/ කුලී වැඩ කරන එකා/ගංජා කාරයා /කුඩු කාරයා අවුරුදු ගනන් තියාගෙන ඇන්න එක බැදගන්නවා. ඔන්න ඕක තමා ගොඩක් වෙලාවට කැරකෙන කතාව. කලාතුරකින් තමා ලස්සන කෙල්ලෙක් ඒකාලෙ දුර දිග හිතලා බලලා තමන්ගෙ පවුලෙ ගෞරවේ ගැන හිතලා ඔය පවුල් පසුබිම උගත්කම වගේ ඔක්කොම බලලා යාලුවෙන්නෙ.එහෙම හොද කොල්ලෙක් හම්බුනේ නැත්තං යාලු නොවී හොද කොල්ලෙක් හම්බෙනකං බලාගෙන ඉන්නෙ.අනන්ත ඇහිලා තියනවා කොල්ලො සෙට් වෙලා ඉන්න තැන් වලින් "මචං අර වීල් පාක් එකේ චමියා තියාගෙන ඇන්න එක බැන්දෙ නුවර පැත්තෙ ඉන්ජෙක්ලු බං" කියලා කොල්ලො fb වලින් වෙඩින් ෆොටෝ පෙන්න පෙන්න උඩ පැන පැන හිනා වෙන සීන්.ඒ හින්දා කොල්ලො විදිහට උබලට කියන්න තියෙන්නෙ උබලා අමාරුවෙන් ඉගෙනගෙන තැනකට ආව එවුන් නං කවදාවත් අර වගේ කරුම වලට කරගහන්න එපා.ප්‍රපෝසල් එකක් උනත් යාලු උනත් බදින්න කලින් හොයන්න පුලුවන් හැම විදිහකින්ම හැම අස්සක් මුල්ලක් නෑරම කෙල්ලගෙ අතීතෙ ගැන හොයපන්.හැම පොඩි දෙයක් ගැනම හොයපන් සතියක් දෙකක් නිවාඩු දාල හරි.

    මෙන්න කිලර් ටිප් එකක් කොල්ලන්ට :-

    උබලා පුලුවන්නම් ඔය ටයිප් දෙකේම හයිබ්‍රිඩ් වර්ෂන් එකක් වෙයන් පුලුවන්නම්.ඒ කිව්වෙ ඇල්ෆා මේල් + වෙල් එඩියුකේටඩ් + රෙපියුටඩ් ජොබ් + ගුඩ් ෆැමිලි බැග්‍රවුන්ඩ් වෙයන් ඕන කාලෙක ඕන කෙල්ලෙක් නතිං.අත්දකීමෙන් කියන්නෙ. ඒකියන්නෙ ඉස්කෝලෙ කාලෙ කොල්ලො එක්ක වලි දාගෙන ගැන්සි බැහැලා ආතල් එකේ ගැම්මට හිටපන් කෑලි කරපන් හැබැයි ඉගෙනගන්න එකත් හරියට කරගෙන. කැම්පස් කාලෙ උනත් එහෙමයි යාලුවො එක්ක පිස්සු කෙලලා ගන්න තියන ආතල් ඔක්කොම ගනින් හැබැයි ඒත් එක්ක වැඩත් හරියට කරගනිං.උබෙ මීටරේ හොද නං දෙකම බැලන්ස් කරගන්න බැරි කමකුත් නෑ. එහෙම කැරැක්ටර් එකක් උනොත් නං ඉතිං කෑලි නතිං තමා. නිකමට බලපන් ඩොකෙක් ඉන්ජෙක් එහෙම ඇග හදලා ටැටූ එකක් ගහලා සෝෂල් මීඩියා වල එහෙම දැම්මම ගෑනු ඇඹරෙන ඇඹරිල්ල.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    2,635
    1,001
    113
    තම සැමියා සිගරැට් සහ බිඩී බීමට තදබල ලෙස ඇබ්බැහිවී සිටින බවත් එමෙන්ම ඔහු නිතර කරාබූ පළඳින බවත් මේ නිසා තමාට ඔහුගෙන් දික්කාසාද විමට අවශ්‍ය බවත් උපාධිධාරී 25 හැවිරිදි ගුරුවරියක උහන පොලිසියට පැමිණිල්ලක් කර ඇත. පැමිණිලිකාර උපාධිධාරි ගුරුවරිය හා ඇයගේ 29 හැවිරිදි විවාහක සැමියාද කැඳවා මෙම පැමිණිල්ල විභාග කරනු ලැබූවේ උහන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.ඩි.එන්. කරුණාරත්න මහතා විසිනි. මෙම අඹු සැමි යුවලට කුඩා දරුවකුද සිටින අතර මොවුහු උහන පොලිස් වසමේ පදිංචිකරුවෝ වෙති. පැමිණිලිකාරිය උහන පොලිස් වසමේ රජයේ පාසලක උපාධිධාරි ගුරුවරියකි.

    ගුරුවරියගේ සැමියා රැකියාව වශයෙන් කුලීවැඩ කරන්නෙකු බවත් ගුරුතුමිය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේ ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකරගෙන මීට වසර 04 කට ඉහතදී ඔවුන් විවාහ වී ඇති බවත් පැමිණිලි විභාගයේ දී අනාවරණය වී තිබේ. සැමියා තදබල ලෙස සිගරැට් හා බීඩි බීමට ඇබ්බැහි වී සිටින බව දැන ගත්තේ විවාහ වීමෙන් පසුව බවත් කොතෙක් කිව්වත් ඔහු පුරුද්ද අත් නොහරින බවත් බිරිඳ පැමිණිලි විභාගයේ දී පවසා ඇති බව කියති. සිගරැට් හා බීඩි බීම නිසා වහනය වන දුගඳ ඉවසා ගැනීමට නොහැකිව වමනය යන අවස්ථා පවා තිබෙන බවත් මේ නිසා සැමියා ළඟට එනවාටවත් කැමැති බවත් බිරිඳ මෙහිදී පවසා ඇති බව දැනගැනීමට ඇත.

    සැමියා කරාබු පැළඳීමට පටන්ගත් අවස්ථාවේ කරාබු ඉවත් කරන ලෙස කිවත් ඔහු එම පුරුද්දද අත්හැර නොදැමු බවත් මෙම ප්‍රශ්න නිසා තව දුරටත් සැමියා සමඟ දීග කෑමට නොහැකි බවත් ඔහුගෙන් දික්කසාද වීමට අවශ්‍ය බවත් බිරිඳ පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරියේ තරයේම පවසා ඇතැයිද කියති.

    කරාබු දමාගෙන සිටින සැමියා සමග ගමනක් බිමනක් යෑමටද තමා අකැමැති බවත් ඇය පවසා ඇත. තමා මින් ඉදිරියට මෙම වැරදි නොකරන බව පැමිණිල්ල විභාග කිරිමේදී සැමියා පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරියේ පොරොන්දු වූ බව පොලිසියේ ප්‍රකාශකයෙක් කීය. පොරොන්දුව කඩ කළහොත් බිරිඳ දික්කසාද වනු ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා සැමියාට පැහැදිලි කර දී සතියක් ඇතුළත දෙදෙනාම නැවත පොලිසියට පැමිණ තත්ත්වය දැනුම් දෙන ලෙස පැවසූ බව ද පොලිසියේ ප්‍රකාශකයා පැවසීය.

    කාලයක් තිස්සේ මෙම තත්වය නිවැරැදි කර ගැනීමට නොහැකි වූ බවත් විවාහ වූ අලුතද මේ ගැන පොලිසියට පැමිණිලිකර සැමියාට අවවාද කළත් ටික දිනකින් ඔහු එම පුරුද්ද යළි පටන්ගන්නා බවත් බිරිඳ පොලිස් ස්ථානාධිපතිවරයාට පවසා තිබේ.

    -ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය-

    මොන හුයන්නක්ද යකෝ මේ? සිගරට් එකක් බොන එකයි කරාබු දාන එකයි නීති විරෝදීද දැන්??
    Nithi virodhi kiyala kohedha thiyenne
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    741
    995
    93
    Gampaha
    මෙහෙමනෙ බං ඔය ගොඩක් කෙල්ලො 16-23 විතර කාලෙ හොයන්නෙ උන්ට බොක්කෙන්ම කැමතී කියලා හිතෙන කොල්ලොනෙහ්.ඒකාලෙට උන්ගෙ හිතයන්නෙ ඇල්ෆා මේල් ටයිප් උන්ට.ඒ කිව්වෙ හොද උස මහත පෙනුම තියන,වලි දාගන්න, බොන සිගා ගහන ගංජා ගහන, යාලුවො පිරිවරාගෙන ගැන්සි බැහැලා උන් එක්ක රස්තා ගගහා ඉන්න,හිතෙන හිතෙන දේ කරන හිතුවක්කාර කොල්ලො.උන්ගෙ සමාජ තත්වය උගත් නූගත්කම පවුල් පසුබිම මෙලෝ රෙද්දක් බලන්නෑ.ඒකාලෙට ඒවවල තේරුමකුත් නෑ උන්ට. ඒකාලෙ කෙල්ලො කෙල්ලො යාලුවො උනත් කතාවෙන්නෙ ඔය ටයිප් කොල්ලො ගැනනෙ. හොදට හොයලා බලපන් ඔය ඒලෙවල් ක්ලාස් එකකට එහෙම බැහැලා ඒවගෙ ඉන්න ලස්සනම කෑලි ටික රන් කරන්නෙ කවුද කියලා.ඒ කාලෙට පැත්තකට වෙලා හොදට ඉගෙනගන්න / ජොබක් කරන අහිංසක කොල්ලෙක් දැක්කම ඒ කෙල්ලොන්ට හිතෙන්නෙ මූනං මහ බෝරිං මෙලෝ ගතියක් නැති එකෙක් කියලාහ්.එහෙම හිතලා යාලුවෙනවා අර රස්තා පොර එක්ක උඩදාගෙන. උනුත් ඉතිං ආය හිත හිත ඉන්න උනුත් නෙවෙයිනෙහ් තියාගෙන අනිනවා උඩ පැන පැන හතර වටේ එක්කං ගිහින්. කෙල්ලත් ඌට අල්ල අල්ල ගැම්මට ඉන්නවා. හැබැයි ඔය කෙල්ලොන්ට සත්‍ය අවබෝධ වෙන්නෙ 25 පැනලා බාහිර උපාධිය එහෙම කරගෙන හොද ජොබක් කරන්න ගියාම එහෙම තමා. එතකොට තමා සමාජ තත්වෙ මතක් වෙන්නෙ.ඔෆිස් එකේ යාලුවො තමන්ගෙ කොල්ලා වර්ක් කරන්නෙ අරහෙ මෙහෙ කියන කොට. යාලුවන්ව එක්ක යන්න උන්ගෙ කොල්ලො කාර් වලින් එනකොට. නෑදෑයන්ගෙ ලමයි ඩොකාලා ඉන්ජො බදිනකොට තමා පුක රත් වෙන්නෙ.යාලුවන්ගෙ කොල්ලොන්ගෙ ෆැමිලි බැග්‍රවුන්ඩ් ගැන කියවලා උන්ගෙ කොල්ලන්ගෙ ගෙවල් වල ෆොටෝ පෙන්නලා පම්පෝරි ගහනකොට තමයි අර රස්තා කොල්ලගෙ බ්ලොක් ගල් ගහලා ජනෙල් වලට ඉටි රෙදි ගහලා තියන නෑනලා මස්සිනාලා පවුල් 3ක් විතර ඉන්න මුඩුක්කු ටයිප් ගේ මතක් වෙලා පපුව හෝස් ගාල යන්නෙ. ඒ වෙනකොට රස්තා කොල්ලගෙ තත්වෙ ගත්තොත් ගැන්සියෙ හිටිය යාලුවො සෙට් එකත් 25/26 පැනලා හින්දා මොන මොනවා හරි ජොබ් වලට ගිහිල්ලා එක්කෝ රට ගිහිල්ලා නැත්තං පොඩි බිස්නස් පටන් ගෙන එක්කෝ බැදලා .එතකොට උන්ට ඉස්සර වගේ රස්තා ගගහා ඉන්න වෙලාවක් නෑ. එතකොට ඌත් මොකක් හරි ජොබක් බලනවා.එච්චරකල් ඉගෙනගත්ත මගුලකුත් නැතුව මෙලෝ ස්කිල් එකක් එකපීරියන්ස් එකක් නැතුව මොකාද ජොබ් දෙන්නෙ? බිස්නස් එකක් පටන් ගන්න සල්ලිත් නෑ.ඊටපස්සෙ එක්කෝ කුලී වැඩට බහිනවා නැත්තං කාගෙ හරි වීල් එකක් හයර් කරන්න ගන්නවා. එතකොට ඉතිං කොහොම හරි වලි කාල කෙල්ල මේ රස්තා කොල්ලා එක්ක එෆෙයා එක නවත්තලා දාල හොස්පිට්ල් ගානෙ ගිහින් පෙට්ටියත් හදාගෙන ගෙදරට කියලා ප්‍රපෝසල් හොයන්න ගන්නවා මැස්සෙක්වත් ඇගේ වහලා නෑවගේ .කෙල්ලගෙ ෆැමිලි බැග්‍රවුන්ඩ් හොදනං කෙල්ලත් ලස්සනට ඉන්නවා නං අර කෙල්ල අරූ එක්ක හැමිනුන කාලෙ කට්ට කාල පාඩුවෙ ඉගෙනගත්ත අහිංසක කොල්ලෙක් නෑදෑ හතරවරිගෙටම කියලා පෝරු උඩ අතපැන් වක්කරලා අෂ්ඨක කියලා අර වීල් කාරයා/ කුලී වැඩ කරන එකා/ගංජා කාරයා /කුඩු කාරයා අවුරුදු ගනන් තියාගෙන ඇන්න එක බැදගන්නවා. ඔන්න ඕක තමා ගොඩක් වෙලාවට කැරකෙන කතාව. කලාතුරකින් තමා ලස්සන කෙල්ලෙක් ඒකාලෙ දුර දිග හිතලා බලලා තමන්ගෙ පවුලෙ ගෞරවේ ගැන හිතලා ඔය පවුල් පසුබිම උගත්කම වගේ ඔක්කොම බලලා යාලුවෙන්නෙ.එහෙම හොද කොල්ලෙක් හම්බුනේ නැත්තං යාලු නොවී හොද කොල්ලෙක් හම්බෙනකං බලාගෙන ඉන්නෙ.අනන්ත ඇහිලා තියනවා කොල්ලො සෙට් වෙලා ඉන්න තැන් වලින් "මචං අර වීල් පාක් එකේ චමියා තියාගෙන ඇන්න එක බැන්දෙ නුවර පැත්තෙ ඉන්ජෙක්ලු බං" කියලා කොල්ලො fb වලින් වෙඩින් ෆොටෝ පෙන්න පෙන්න උඩ පැන පැන හිනා වෙන සීන්.ඒ හින්දා කොල්ලො විදිහට උබලට කියන්න තියෙන්නෙ උබලා අමාරුවෙන් ඉගෙනගෙන තැනකට ආව එවුන් නං කවදාවත් අර වගේ කරුම වලට කරගහන්න එපා.ප්‍රපෝසල් එකක් උනත් යාලු උනත් බදින්න කලින් හොයන්න පුලුවන් හැම විදිහකින්ම හැම අස්සක් මුල්ලක් නෑරම කෙල්ලගෙ අතීතෙ ගැන හොයපන්.හැම පොඩි දෙයක් ගැනම හොයපන් සතියක් දෙකක් නිවාඩු දාල හරි.

    මෙන්න කිලර් ටිප් එකක් කොල්ලන්ට :-

    උබලා පුලුවන්නම් ඔය ටයිප් දෙකේම හයිබ්‍රිඩ් වර්ෂන් එකක් වෙයන් පුලුවන්නම්.ඒ කිව්වෙ ඇල්ෆා මේල් + වෙල් එඩියුකේටඩ් + රෙපියුටඩ් ජොබ් + ගුඩ් ෆැමිලි බැග්‍රවුන්ඩ් වෙයන් ඕන කාලෙක ඕන කෙල්ලෙක් නතිං.අත්දකීමෙන් කියන්නෙ. ඒකියන්නෙ ඉස්කෝලෙ කාලෙ කොල්ලො එක්ක වලි දාගෙන ගැන්සි බැහැලා ආතල් එකේ ගැම්මට හිටපන් කෑලි කරපන් හැබැයි ඉගෙනගන්න එකත් හරියට කරගෙන. කැම්පස් කාලෙ උනත් එහෙමයි යාලුවො එක්ක පිස්සු කෙලලා ගන්න තියන ආතල් ඔක්කොම ගනින් හැබැයි ඒත් එක්ක වැඩත් හරියට කරගනිං.උබෙ මීටරේ හොද නං දෙකම බැලන්ස් කරගන්න බැරි කමකුත් නෑ. එහෙම කැරැක්ටර් එකක් උනොත් නං ඉතිං කෑලි නතිං තමා. නිකමට බලපන් ඩොකෙක් ඉන්ජෙක් එහෙම ඇග හදලා ටැටූ එකක් ගහලා සෝෂල් මීඩියා වල එහෙම දැම්මම ගෑනු ඇඹරෙන ඇඹරිල්ල.
    meeka loweth siraaa puthee menna advices karima sira kathawak meka nam habai elakiriye inna godak un dan metika karanna parakku wadii
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    1,521
    1,834

    Niyama advice tika machan. Habai oya dekama karanna puluwan un athe angili ganata thamai inne.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    4,929
    2,683
    113
    meeka loweth siraaa puthee menna advices karima sira kathawak meka nam habai elakiriye inna godak un dan metika karanna parakku wadii

    Niyama advice tika machan. Habai oya dekama karanna puluwan un athe angili ganata thamai inne.

    Den idan hari try karoth den inna level ekata wada uda level ekakata yanna puluwan bn.personality kiyanneth mahansiwela practice karala hadanna puluwan deyak.
     
    • Like
    Reactions: dfgrendezvous

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,681
    1
    31,473
    113
    කැමති තැනක
    tharuna kaleta ahu wenawa loke inna lokuma horunta ita passe therem aran wen wenna yanawa oka nissa thamai 90% ma kasada hoyanne slu waradak nissa wen wela kiyala ganunta karapu moda kam therenne pahu wela

    smahara wita oya ganu kenata honda job ekak karana kauru hari set wela athi dan aruwa atha arala eka kara ganna wenna one try karanne.