සිග්නල් මදී කියා කැශියර්ට කාසිදී සිදු කල මේ ක්‍රියාව ඔබ අනුමත කරනවාද?

Jaaha

Well-known member
  • Apr 12, 2017
    651
    745
    93
    :::Null:::
    ඔය ගොන් ආතල් එකෙන් ඌටම තමයි පරක්කු වෙන්නෙ.
    උන් නම් ඉඳගෙන ගණන් කරයි. අපේ එවුන් එතනත් හිටගෙන ඉඳල පජාත වෙලා එන එක තමයි වෙන්නෙ.
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    1,419
    621
    113
    කරපු වැඩේ පොඩ්ඩක් අවුල් තමා.. ඒත් බන් සාමාන්‍ය මනුස්සයෙක්ට ගිහිල්ලා company director ට කෑගහන්න බැනේ.. ඉතිම් පොරට කෑගහන්න පුලුවන් උපරිම තැන ඔතන... ඕක branches 3,4ක වෙලා viral උන ගමන් උන්ට ලොකු පාරක් වදිනවා....

    මේක මම හැමදාම හැමතැනම කියන දෙයක් අර හොකී පිත්තෙන් බස් එකට ගහපු video එකට කිරියෙත් කිව්වා.... මිනිස්සුන්ට නීතියෙන් පිලිසරනක් ලැබෙන්නේ නැත්තම් civilize උන මිනිස්සු ආපහු පරන යුගයට ගිහින් වනචාරී ලෙස පිලිතුරු දෙන එක වලකන්න බෑ.... ඒ නිසා මේ කේස් එක උනත් එහෙම දෙයක්.. කරපු වැඩේ අවුල් උනාට මෙහෙම දේවල් වලට හරි විසදුම් හරි ආයතන වලින් (trcsl ඇතුලුව) ලැබුනේ නැත්තම් මිනිස්සූ civilize උන මිනිස්සු පස්සට යන එක ඉබේම වෙනවා....:(


    p.s.-
    හොකී පිත්තේ කේස් එකත් නීතියෙන් පිලිසරනක් ලැබෙන්නෙ නැහැ කියලා මිනිහා දන්න නිසා ආදී කාලෙ ඉදල අපේ එන වනචාරී ගති මතු උනා...
    මේ කාසි කේස් එකත් එහෙමයි කියල කියල dialog & trcsl වලින් සහනයක් නැති නිසා ආදී කාලෙ ඉදල අපේ එන වනචාරී ගති මතු උනා...

    නීතියෙන් කිසි දෙයක් විසදෙන්නෙ නැති රටක තව ඉස්සරහට මේව ගැන පුදුම වෙන්න එපා.... උබල අපි උනත් දවසක එච්චරයි... (දැනටමත් අපි හැමෝම මෙහෙම් දේවල් පොඩි ප්‍රමානෙකින් හරි කරල තියෙනවා.. උබලම උනත් හිතල බලපන් නීතියෙන් return එකක් දෙන්න බැරි නිසා උබලම මෙහෙම වෙන උන්ට වනචාරී return දීල ඇති පොඩි පොඩි ඒව හරි)

    බොරු කියන්න ඕන්නෑ මම නම් දීල තියෙනවා.. traffic එකේ පැත්තෙන් දාන උන්ව මම block කරවලා තියෙනවා... හෝන් එක උඩ නගින් උන්ට ඉස්සර කරන්න නොදීම ඉදල තියෙනවා... හැබැයි මේ ඔක්කොම මගේ වනචාරී වැඩ මොක්ද මේවට පොලිසියෙන් දඩ ගහන්වා මිසක් අපි කරන්න ඕන දේවල් නෙවෙයි... හැබැයි පොලිස් උන් ඇස් කටේ දාන් බලන්නම් ඉන්නේ උබල අපිත් මේ වගේ කරනවා.. මේවගෙම ලොකු step එකක් විතරයි මම උඩ කියපු මේ හොකී පිත්ත & කාසි කේස් එකේ එක්සාම්ප්ල් දෙක...
    Samahara aya horn gahnne hadissi ledek wahane inna nisa wenna brida? (Dwsak mata godak amru wela office eke car eke dan giya lagama hospital ekta) ewele horn gaga thmai ikmata hospital arn giye. 💔
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    2,828
    2,005
    113
    මේකයි. නෙට්වර්ක් එක slow නම් disconnect කරලා වෙන එකකට මාරු වෙන්න පුළුවන්. හැම එකටම නෙට්වර්ක් හතරක් විතර තියනවානේ. අපේ ගොබ්බයන්ට හැත්ත දන්නේ කෑගහන්න විතරයි. අඩුම. ගානේ කී දෙනා ද කියපන් router එක බාර දෙන්නේ ලයින් එක discount කරලා. අනික මේ දවස් වල ට්‍රෑෆික් වැඩී. System ඒකට design කරලා නැහැ. අනික ඒහෙම කරලා ප්‍රායෝගික නැහැ.අපේ හරක් ඩයලොග් ම පාවිච්චි කරන්න දගලනවා.
    Okkoma ekai
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    4,049
    887
    113
    unge wada walata sahena kenthi yanawa. un dena uttara walata eta wadiya kenthi yanawa.
    unta kiyala th karanna deyak na godak welawata. un kiyawanneth unta company eken kiyana eka.
    math eka paarak kenthi gihin amathala awa.
    passe terun gatta deyak tama ewayin prasne address karanna ba. line eka disconnect karana eka tama best option eka.
    reject their service, that's the powerful protest you can do.
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,137
    348
    83
    Dialog customer care manager escalated karala mata dunna hena talk ekak okun hena loku scene eken inne
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    5,082
    1
    3,903
    113
    Samahara aya horn gahnne hadissi ledek wahane inna nisa wenna brida? (Dwsak mata godak amru wela office eke car eke dan giya lagama hospital ekta) ewele horn gaga thmai ikmata hospital arn giye. 💔
    wenna plwn krnna deyk nha bn.... kammale balla saddayak ahunata buranne nha kynvne.. mokda uta hamdaam kammale sadde ahena nisa horek ena sadde uta gaank nha... krnna deyk nha eekta... ube de mt unaanm eth echchra thma... ooka ithm kaatath podui...

    ubta unth amaru nisa mthk nthuw athii.. oya kochchr horn ghuwath loku idak lankawe athule hmbenne nha.. mokada ohom horn gagaha yaddi api hamogema mind eke thienne "pissek ynv" kyn de wthrai... hbai oya case ekm horn noghn rataka unaanm ubta ambulance eke giyaa wge ynna ida hmbenv... ewa krnna deyk nha bn.. society ekk react krnne society eke ayta ee ee dewl day to day life eke wdipura ahnna dkinn labena wdhtm thma..
     
    Last edited: