සිපෙට්කෝ ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි.. හිස් බවුසර සංස්ථාව ඉදිරියේ පෝලිමේ…

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    4,191
    8,646
    113
    Erozan's Mom's room
    සුද්දා ට්‍රේන් එකේ තෙල් රටේ ප්‍රධාන නගර වලට ගෙනිහින් එතනින් ප්‍රාදේශියව බවුසර් තිරික්කල් වලින් ඇද්දා

    අද ඔක්කම බව්සර් වලින් . බලහන් වියදම . ගොං අමන තීරණ නිසා සංස්ථාවේ වියදම වැඩී අනවශ්‍ය සේවකයන් පුරවං පඩි ගෙවනවා වියදම වැඩ් . නැතිව මිනිස්සු සල්ලි නොගෙවා තෙල් ගහලද

    පෞද්ගලික මම කැමති මෙහෙම ලංකාවේ ගොං බූරු ජනතාවට වෙනවට උන්ට හැදෙන්න කෙවිට පාරවල් කන්නම ඕනේ . උන්ගෙම බූරු තීරණ නිසා තමා හරක් රට පාලනය කරන්නේ ඒකේ ආදිනව රටේ උන්ම ගෙවන්න ඕනේ. පුලුවන් උන් චුත වෙයන් නැත්තම් තොපිට සතුටින් නම් ඔය රටේ ඉන්න වෙන් නෑ.

    චන්දෙට වියදම් කරන උන්ට පර්මිට් දෙන විදි
     
    • Sad
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    12,174
    12,899
    113
    සේදවත්ත
    චන්දෙට වියදම් කරන උන්ට පර්මිට් දෙන විදි
    මහ වේසියෝ ටිකක් රට පාලනය කරන්නේ. අපේ හුම්තෝ තම ආ කමක් නෑ සීන් එකේ. වෙන රටකනම් හර්තාල් උත්ගෝශන මාස ගනන් වෙඩි කාගෙන . එමයි ආන්ඩු පෙරලන්නේ. 1975-1989 කාලේ හිටපු තරුණ කොල්ලො කෙල්ලො නෑ ලංකාවේ . ටික ටොක් සිපයියෝ ඉන්නේ
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,387
    2,389
    113
    Searching..........
    මේ වාසෙ 8 වෙනිදා ඉදලා තමයි මේ ප්‍රශ්නය තියෙන්නේ.. ඒ වෙනකම් නෝමල් විදියට ඩීස්ල් ආවා, දැන් නම් ඩීසල් එන්නෙම නැහැ, අන්තිම දවස් 12 ටම ආවෙ ඩීසල් ලෝඩ් 3ක් විතරයි, අද මුතුරාජවෙල තෙල් ඉවර උනා, අත්‍යවශ්‍ය සේවා විතරයි දෙන්නේ, කොලොන්නාවෙ හෙට වෙනකම් ඩීසල් තියෙනවා, පෙට්‍රල් නම් නෝමල් විදියට බෙදනවා, ඩීසල් නම් නැත..
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    13,443
    10,193
    113
    ලංකාවේ අපේ ලංකාව
    තාම අදාල තෙල් පොම්නයා මේක දැකලා නෑ.. දැක්කම එන්නම්
    පොන්නයාගේ තියරිය තෙල් නැත්තන් කොහොමද වාහන පාරේ දුවන්නේ කියලා? පොන්න තියරි. මුන් එක්කනේ මේ අපි මේ වාද කරන්නේ? අපරාදේ අපේ කාලේ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    14,874
    1
    73,851
    113
    94
    හෝමාගම
    තමුංගෙ ගෙවල් කිට්ටුව තෙල් තියෙන එවුවො දෙතුන් දෙනෙක් ඉන්නව මේකෙ...

    එකෙක් තමයි, @Solo Rider 😅 අනික් උංගෙ නම් හැම වෙලේම මංතර වගේ කියවෙන නිසා මම කියන්න යන්නෙ නෑ..... අනික ඕක කිවුවොත් කුණු වලියක් ඇදෙනව...

    ඇඩොව්

    ඉරිසියාව නෙහ්
    ගම්පහ තෙල් නෑ නෙහ්

    මෙහෙ නන් තියනවා

    හූ
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    3,923
    2,898
    113
    පොන්නයාගේ තියරිය තෙල් නැත්තන් කොහොමද වාහන පාරේ දුවන්නේ කියලා? පොන්න තියරි. මුන් එක්කනේ මේ අපි මේ වාද කරන්නේ? අපරාදේ අපේ කාලේ
    ඇයි බං කුලියකට ලියන වේසියොත් එක්ක වාද කරන්නේ? පාරේ ඉන්න වේසියෙක්ගෙන් ඇහුවොත් ඇයි වේසකමේ යන්නේ කියලා කියයි ජීවත් වෙන්නනේ කියලා... මේ සෙට් එකත් එහමම තමයි.. එකම වෙනස, පාරේ ඉන්න ගණිකාවොන්ගේ රස්සාව මේ වේස ගැන්සියට වැඩිය රෙස්පෙක්ටබල්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    18,385
    27,662
    113
    ඇඩොව්

    ඉරිසියාව නෙහ්
    ගම්පහ තෙල් නෑ නෙහ්

    මෙහෙ නන් තියනවා

    හූ
    හෑරුව නේද උමගයක් ලගම තියෙන ශෙඩ් එකේ ටැන්කියට. කෙහෙල් කොටු අස්සෙ ඉදගෙන ඔව්ව තමා කරන්නෙ නෙ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    16,907
    3
    97,948
    113
    Gampaha
    තෙල් මතුරල කකුලෙ ගෑවම පාවෙන මන්තරයක් නැද්ද මචන්.
    තියෙනව...
    ටිකක් අමාරු වැඩක්, ඒකට ගොටුව හදන්න, එකම ශෙඩ් එකෙන් ගත්ත පෙට්‍රල් ගැලුමකුයි, ඩීසල් ගැලුමකුයි ඕනෙ.

    ඇඩොව්

    ඉරිසියාව නෙහ්
    ගම්පහ තෙල් නෑ නෙහ්

    මෙහෙ නන් තියනවා

    හූ
    ආවු ආවු....
    ඔයත් අර පොල්කිච්චද, මයිනද මොකාද එකාගෙ, මොකක්ද එක ලෙවකන සංගමේද??
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    18,385
    27,662
    113
    තියෙනව...
    ටිකක් අමාරු වැඩක්, ඒකට ගොටුව හදන්න, එකම ශෙඩ් එකෙන් ගත්ත පෙට්‍රල් ගැලුමකුයි, ඩීසල් ගැලුමකුයි ඕනෙ.

    අරන් තියපු කබර තෙල් ටිකක් තියෙනව ඒකෙන් බැරි වෙයිද? නැත්තන් ඩීසල් පැට්‍රැල් නැව ආවම දෙන්නකන් පොල් තෙල් වලින් කරගන්න බලමුද?
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    13,443
    10,193
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇයි බං කුලියකට ලියන වේසියොත් එක්ක වාද කරන්නේ? පාරේ ඉන්න වේසියෙක්ගෙන් ඇහුවොත් ඇයි වේසකමේ යන්නේ කියලා කියයි ජීවත් වෙන්නනේ කියලා... මේ සෙට් එකත් එහමම තමයි.. එකම වෙනස, පාරේ ඉන්න ගණිකාවොන්ගේ රස්සාව මේ වේස ගැන්සියට වැඩිය රෙස්පෙක්ටබල්
    ඇත්ත බන්. එක පොන්නයෙක් එක්ක වාද කරන එක එහෙමම නතර කරා දැන් අනික් එකත් එක්ක වාද කරන එකත් නවතන්න යන්නේ.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,390
    4,155
    113
    ඇත්ත බන්. එක පොන්නයෙක් එක්ක වාද කරන එක එහෙමම නතර කරා දැන් අනික් එකත් එක්ක වාද කරන එකත් නවතන්න යන්නේ.
    පිස්සු ද බං නවත්තන්න එපා.. ජීවිතේ ආතල් එකක් තියෙන්න ඕන... අපි ජීවිතේ ආතල් ඕන තරම් අරං තියෙනවා. පොන්නයෙක් එක්ක මෙහෙම ආතල් ගන්නෙ නැතිජීවිතේ මොකද්ද බං...
     
    • Haha
    Reactions: buddikagayan

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    16,907
    3
    97,948
    113
    Gampaha
    අරන් තියපු කබර තෙල් ටිකක් තියෙනව ඒකෙන් බැරි වෙයිද? නැත්තන් ඩීසල් පැට්‍රැල් නැව ආවම දෙන්නකන් පොල් තෙල් වලින් කරගන්න බලමුද?
    ඩීසල් වෙනුවට එඩරු වලින් හදපු බයෝ ඩීසල් අවුලක් නෑ, පෙට්‍රල් වලට ටිනර් ඕකේ... හැබැයි දෙකම එකම තැනකින් ගන්න ඕනෙ...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    18,385
    27,662
    113
    ඩීසල් වෙනුවට එඩරු වලින් හදපු බයෝ ඩීසල් අවුලක් නෑ, පෙට්‍රල් වලට ටිනර් ඕකේ... හැබැයි දෙකම එකම තැනකින් ගන්න ඕනෙ...
    මෙව්වට තමා ඉස්සර මිනිස්සු කිව්වෙ නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත් පට්ටයක් ඕනි කියල්. චැහ්
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    8,168
    1,893
    113
    -In Darkness-
    පෞද්ගලික මම කැමති මෙහෙම ලංකාවේ ගොං බූරු ජනතාවට වෙනවට උන්ට හැදෙන්න කෙවිට පාරවල් කන්නම ඕනේ . උන්ගෙම බූරු තීරණ නිසා තමා හරක් රට පාලනය කරන්නේ ඒකේ ආදිනව රටේ උන්ම ගෙවන්න ඕනේ. පුලුවන් උන් චුත වෙයන් නැත්තම් තොපිට සතුටින් නම් ඔය රටේ ඉන්න වෙන් නෑ.
    මම කියන්නෙත් මුන්ට මෙහෙම වෙන්න ඕනේ කියලයි (උඩ බලන් කෙලගහගන්නවා වගේ වැඩක් තමා) නමුත් හරක් ටික පාර්ලිමේන්තුවට ගියේ උඩින් වැටිලා නෙමෙයිනේ. මිනිස්සුනේ පත් කරේ. මොකෝ උන්ගේ කෙරුවාවන් නොදැනද යැව්වේ? මරණ දඬුවම නියම වෙලා ඉද්දිත් රත්නපුරෙන් දෙවෙනියට වැඩිම ඡංද ගන්න පුලුවන් කියද්දි අපේ එවුන් ගැන දුකක් හිතෙන්නෙම නැති ගානයි. හොඳම වැඩේ කියන්නේ දෙවේල කන්න නැති එවුන් තමා වැඩි හරියක්ම පුක දෙන්නෙත් ඕකුන්ට. පෞද්ගලික වාසි තකා කතිරේ පාවිච්චි කරන එකට හොඳ පාඩමක්.